Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කලේනම් 'ධර්මය අහන්න නොලැබීම නිසයි සංසාර ගමන කෙටිකරගන්න බැරිවෙලා තියෙන්නේ...' කියලයි! කතාව ඇත්ත. බුද්ධ සාසනය නැත්තටම නැතිවෙලානේ තිබුනේ!! ආයේ ගොඩගන්න කෙනෙක් නැති වෙච්ච නිසා කාලයක් නිවැරදි ධර්මයක් කාටවත් ලැබුණේත් නැහැ කියමු... ඒත් දැන් ඒ තත්වය වෙනස් වෙලානේ. දැන් නම් මේ මිනිස්සුන්ගේ සංසාර ගමන කෙටිකරගන්න බැරි උනොත් බැරිවෙන්නේ එක එක්කෙනා බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම පෙන්වල දුන්න ආකාරයට ධර්මය කියන්නේ නැතුව, එක එක විදියට ධර්මය කියන්න යන හන්දයි!!! එහෙම නැතුව ශ්‍රී සද්ධර්මයේ පිරිසුදු බවත් රැකගෙන, සාසනයත් ආරක්ෂා කරගෙන ධර්මප්‍රචාරයේ යෙදෙන්න, මේ පිරිස මුලින් තමන් ධර්මය හරිහැටි අවබෝධ කරගන, නිහතමානීව එකමුතුවෙලා ධර්මප්‍රචාරයේ යෙදුනානම් කොච්චර දෙයක්ද?? (මේ වෙනකොට තත්වය නම් කොහොමද කියල එච්චරම දන්නේ නැහැ! මොකද දැන් අපේ හාමුදුරුවෝ ආයේ වෙන අයගෙන් අහන්න ඕනේ නැතිවෙන්නම දීල තියෙන්නේ...) ඉතින් මුලින් නම් දැක්ක කතන්දරේ වෙන එකක්! වැඩිපුර පිරිසක් අපේ හාමුදුරුවෝ ලඟට එක්වෙනකොට සමහරුන්ට ඉරිසියාව මෝදුවෙන්න ගත්ත... 'අසපු' මතක් කරපු ගමන් කුලප්පු වෙන්න ගත්ත. අපේ හාමුදුරුවන්ට බනින්න, මඩගහන්න පටන් ගත්ත!! හැමෝම කියන්නේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අවබෝධ කරගෙන ලෝකයාට දේශනාකොට වදාළ කතාන්දරය මිසක් තමන් හොයාගත්තු එකකුත් නෙවෙයි!! ඒකත් හොඳටම කියන්න දැනගත්තේ අපේ හාමුදුරුවෝ තෝරලා කියල දුන්නයින් පස්සෙයි!!! ඒත් වැඩිහරියක් උදවිය ධර්මය 'දැකල' නැති, ධර්මය අවබෝධකරලා නැති උදවිය නිසා, දුරුකරන්නය කියල කියපු සක්ඛායදිට්ඨිය දුරුකරනවා වෙනුවට ඒකෙ බැහැගත් අමු පෘතග්ජන උදවිය නිසා, වෙන්න ගත්තේ වෙනමම දෙයක්! අපේ හාමුදුරුවෝ කරපු කියපු දේවල් දැකල, 'එයාට පුළුවන්නම් මට මොකද බැරි' කියල තව අය අපේ හාමුදුරුවෝ වගේම කරන්න පටන්ගත්ත! සමහරුන්ට මාන්නය නිසා තමන්ට ධර්මය ලැබුණු මාවත අමතක උනා... ගුරුවරයා අමතක කරලා තමන්ගේ ප්‍රතිරූපය පුම්බන්න, පෙන්වන්න තියාගත්තා! ඉතින් මම තනියමයි හොයාගත්තේ කියනවා... මම තමයි ඉස්සෙල්ල කලේ කියනවා... මං ඔය පොත්වලින් බලාගන නෙවෙයි කියන්නේ... කියනවා! කරලා වැඩිපුර ලකුණු ටිකක් එකතු කරගන්න බලනවා!! (මේක මේ කෙනෙක් අරමුණු කරලා කිව්වා නෙවේ! අහන්න දකින්න ලැබෙන චරිත දැක්කම අපිට 'පොර' කවුද කියල තේරෙනවා... එකයි!) මද, මාන, ඉර්ශ්‍යා whole sale!! අපිට නම් වැරදිලාවත් එහෙම කරන්න බැහැනේ. (මට නම් ඉන්න තැනවත් අදාළ නැහැ... හාමුදුරුවෝ මතක් වෙනකොට, මන් වෙනුවෙන් කරපු උපකාරය සිහිවෙනකොට, උන්වහන්සේ නොඑන්න මාව මේසැරෙත් අනාතවෙනවා නේද? කියල හිතෙනකොටම ඇඬේනවා! ...ලොකු වෙනසක්!!) සමස්ථයක් හැටියට වැඩිහරියක් කට්ටියගේ හැටි ඔහොමයි.

ඒත් ඉතාම ගුණගරුක, අහිංසක හාමුදුරුවරුත් ගොඩක් ඇති. එහෙම අය අපි දැකලත් තියෙනවා!! අවංක කෙනෙකුට නම් අපේ හමුදුරුවොන්ට කොහොමටවත් බනින්න බැහැ! එයාල හාමුදුරුවොන්ට ඕනේ තැනකදී ගරුකරනවා... ගුණ කියනවා... ධර්මය 'දැක්ක' හැමෝම දන්නවා ධර්මය කියන්නේ තම තමන්ට තියන එකම ආරක්ෂාව බව!! ධර්මය බබලන්න ගත්තොතින් තමයි අනික් උදවියටත් එහි පිළිසරණය ලබන්න අවස්ථාව සැලසෙන්නේ කියන බව! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ දරුවෝ ඇත්තටම කැමති සාසනය බබලනවාටයි!! එයාලත් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා... එහෙම කරන අයටත් සලකනවා... උදව් කරනවා... වර්ණනා කරනවා... ඔන්න ඔහොමයි වෙන්නේ!! ඔන්න ඔය ගුණාංග වලින්මයි හොඳ උදවියව හොයාගන්න ලැබෙන්නෙත්! හැබැයි මෙතන මේ thread එකේදී, මම මගේ හිතේ තියන දේත් එලියට දාල, හැමෝම මේකට උනන්දු කරගෙන ඇදගෙන යන්න උවමනාවෙන් ආවම, මට වෙන වෙන හාමුදුරුවරු හොය හොයා recommend කරන්න බැහැ. මන් හොඳටම දන්නා, මට හොඳටම විශ්වාස, මගේ ගුරු හාමුදුරුවන්ට වඩා ඉහලින් මට ඉන්නේ බුදුරජාණන්වහන්සේයි, සාරිපුත්ත, මොග්ගල්ලාන වගේ මහා රහතුන් වහන්සේලායි විතරයි!! ඒත් එයාල කවුරුවත් දැන් නෑනේ... ඉතින් මට බයනැතුව ඕනෙම කෙනෙකුගේ යහපත වෙනුවෙන් පෙන්වන්න පුළුවන් හොඳම කෙනාවයි මම ඔයාලට පුන පුන recommend කලේ!! අපේ හාමුදුරුවොන්ව අවංකව, නිවැරදිව ආශ්‍රය කලොත් ආයේ තමන්ගේ ගමන සම්පූර්ණ කරගන්න එක ගැන බයවෙන්න, දෙපාරක් හිතන්න ඕනෙම නැහැ!! ඒක ඒතරමටම sure!!!

ඇත්තටම අපේ හමුදුරුවොන්ට බනින අය හුඟදෙනෙක් හාමුදුරුවෝ ධර්මය තෝරලා දෙනවා අහල වත් නැති අය! එක්කෝ හාමුදුරුවෝ ලඟට ගියත් වටපිටාව ගැන, ඇවිල්ල ඉන්න මිනිස්සු ගැන බලන් ඉන්නවා මිසක් දේශනාවට ඇහුම්කන් නොදීපු මෝඩ මිනිස්සු! හරි උදවිය අහම්බෙන් දවසක් හරි හාමුදුරුවෝ තෝරලා දෙන දේශනාවක් ඇහුවොත් ඊළඟට උන්වහන්සේ දේශනා පවත්වන තැන් හොයාගෙන යන්නේ!! අපි අත්දැකීමෙන් දන්නවා ඒක! යාළුවා එහෙම හාමුදුරුවෝ ගාවට යොමුකරපු උදවිය දැන් තව කට්ටිය එකතුකරන් bus අරන් හමුදුරුවොන්ගේ දේශනා අහන්න යනවා... ඔයාල හැමෝටම අපේ හමුදුරුවොන්ව recommend කළේ ඔය හේතු සේරම හන්දයි!! මට උවමනා උනෙත් පුළුවන් තරමක් පිරිසට ගොඩ යන්න හදල දෙන එක මිසක් අපේ හමුදුරුවොන්ව promote කරන්න නෙවෙයි! හමුදුරුවොන්ව ආයේ promote කරන්න දේකුත් නැහැ!! හාමුදුරුවෝ අලියෙක් වගේනම් මම මැක්කෙක් ගානයි... හාමුදුරුවන්ට මගේ promote කිරිල්ලක් වැඩකුත් නැහැ!! ගිය ගිය එක්කෙනා ගම් පිටින් තව කට්ටිය එක්කරන් ගිහින් දැන් මහමෙව්නාවේ හැමතැනකම උතුරන්න සෙනග!! ඉරිසියා කරන්න එපා!!! ඒ කවුරුවත්ම සල්ලි දීල, කන්න බොන්න දීල, නැත්නම් වෙන වෙන දේවල් දීල ගෙන්නගත්තු අය නෙවෙයි!!! ඒ තම තමන්ගේ කැමැත්තෙන් හාමුදුරුවෝ ලඟට ගියපු උදවියයි!!! කැමතිනම් ඔය හැමෝමත් එහෙට යන්න... ගිහිල්ලම ඇත්ත නැත්ත බලාගන්න. සමහරවිට ඔයාලත් බනින එක වෙනුවට 'අපේ හාමුදුරුවෝ' කියල කටපුරා කියන තත්වෙට ඒවි!

[QUOTE="Damith Kariyawasam, post: 9596743, member: 31903"] [size=5]බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කලේනම් 'ධර්මය අහන්න නොලැබීම නිසයි සංසාර ගමන කෙටිකරගන්න බැරිවෙලා තියෙන්නේ...' කියලයි! කතාව ඇත්ත. බුද්ධ සාසනය නැත්තටම නැතිවෙලානේ තිබුනේ!! ආයේ ගොඩගන්න කෙනෙක් නැති වෙච්ච නිසා කාලයක් නිවැරදි ධර්මයක් කාටවත් ලැබුණේත් නැහැ කියමු... ඒත් දැන් ඒ තත්වය වෙනස් වෙලානේ. [B]දැන් නම් මේ මිනිස්සුන්ගේ සංසාර ගමන කෙටිකරගන්න බැරි උනොත් බැරිවෙන්නේ එක එක්කෙනා බුදුරජාණන්වහන්සේ පැහැදිලිවම පෙන්වල දුන්න ආකාරයට ධර්මය කියන්නේ නැතුව, එක එක විදියට ධර්මය කියන්න යන හන්දයි!!! එහෙම නැතුව ශ්‍රී සද්ධර්මයේ පිරිසුදු බවත් රැකගෙන, සාසනයත් ආරක්ෂා කරගෙන ධර්මප්‍රචාරයේ යෙදෙන්න, මේ පිරිස මුලින් තමන් ධර්මය හරිහැටි අවබෝධ කරගන, නිහතමානීව එකමුතුවෙලා ධර්මප්‍රචාරයේ යෙදුනානම් කොච්චර දෙයක්ද??[/B] (මේ වෙනකොට තත්වය නම් කොහොමද කියල එච්චරම දන්නේ නැහැ! මොකද දැන් අපේ හාමුදුරුවෝ ආයේ වෙන අයගෙන් අහන්න ඕනේ නැතිවෙන්නම දීල තියෙන්නේ...) ඉතින් මුලින් නම් දැක්ක කතන්දරේ වෙන එකක්! වැඩිපුර පිරිසක් අපේ හාමුදුරුවෝ ලඟට එක්වෙනකොට සමහරුන්ට ඉරිසියාව මෝදුවෙන්න ගත්ත... 'අසපු' මතක් කරපු ගමන් කුලප්පු වෙන්න ගත්ත. අපේ හාමුදුරුවන්ට බනින්න, මඩගහන්න පටන් ගත්ත!! හැමෝම කියන්නේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ අවබෝධ කරගෙන ලෝකයාට දේශනාකොට වදාළ කතාන්දරය මිසක් තමන් හොයාගත්තු එකකුත් නෙවෙයි!! ඒකත් හොඳටම කියන්න දැනගත්තේ අපේ හාමුදුරුවෝ තෝරලා කියල දුන්නයින් පස්සෙයි!!! ඒත් වැඩිහරියක් උදවිය ධර්මය 'දැකල' නැති, ධර්මය අවබෝධකරලා නැති උදවිය නිසා, දුරුකරන්නය කියල කියපු සක්ඛායදිට්ඨිය දුරුකරනවා වෙනුවට ඒකෙ බැහැගත් අමු පෘතග්ජන උදවිය නිසා, වෙන්න ගත්තේ වෙනමම දෙයක්! අපේ හාමුදුරුවෝ කරපු කියපු දේවල් දැකල, 'එයාට පුළුවන්නම් මට මොකද බැරි' කියල තව අය අපේ හාමුදුරුවෝ වගේම කරන්න පටන්ගත්ත! සමහරුන්ට මාන්නය නිසා තමන්ට ධර්මය ලැබුණු මාවත අමතක උනා... ගුරුවරයා අමතක කරලා තමන්ගේ ප්‍රතිරූපය පුම්බන්න, පෙන්වන්න තියාගත්තා! ඉතින් මම තනියමයි හොයාගත්තේ කියනවා... මම තමයි ඉස්සෙල්ල කලේ කියනවා... මං ඔය පොත්වලින් බලාගන නෙවෙයි කියන්නේ... කියනවා! කරලා වැඩිපුර ලකුණු ටිකක් එකතු කරගන්න බලනවා!! (මේක මේ කෙනෙක් අරමුණු කරලා කිව්වා නෙවේ! අහන්න දකින්න ලැබෙන චරිත දැක්කම අපිට 'පොර' කවුද කියල තේරෙනවා... එකයි!) මද, මාන, ඉර්ශ්‍යා whole sale!! අපිට නම් වැරදිලාවත් එහෙම කරන්න බැහැනේ. (මට නම් ඉන්න තැනවත් අදාළ නැහැ... හාමුදුරුවෝ මතක් වෙනකොට, මන් වෙනුවෙන් කරපු උපකාරය සිහිවෙනකොට, උන්වහන්සේ නොඑන්න මාව මේසැරෙත් අනාතවෙනවා නේද? කියල හිතෙනකොටම ඇඬේනවා! ...ලොකු වෙනසක්!!) සමස්ථයක් හැටියට වැඩිහරියක් කට්ටියගේ හැටි ඔහොමයි. ඒත් ඉතාම ගුණගරුක, අහිංසක හාමුදුරුවරුත් ගොඩක් ඇති. එහෙම අය අපි දැකලත් තියෙනවා!! අවංක කෙනෙකුට නම් අපේ හමුදුරුවොන්ට කොහොමටවත් බනින්න බැහැ! එයාල හාමුදුරුවොන්ට ඕනේ තැනකදී ගරුකරනවා... ගුණ කියනවා... ධර්මය 'දැක්ක' හැමෝම දන්නවා ධර්මය කියන්නේ තම තමන්ට තියන එකම ආරක්ෂාව බව!! ධර්මය බබලන්න ගත්තොතින් තමයි අනික් උදවියටත් එහි පිළිසරණය ලබන්න අවස්ථාව සැලසෙන්නේ කියන බව! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ දරුවෝ ඇත්තටම කැමති සාසනය බබලනවාටයි!! එයාලත් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා... එහෙම කරන අයටත් සලකනවා... උදව් කරනවා... වර්ණනා කරනවා... ඔන්න ඔහොමයි වෙන්නේ!! [U]ඔන්න ඔය ගුණාංග වලින්මයි හොඳ උදවියව හොයාගන්න ලැබෙන්නෙත්![/U] හැබැයි මෙතන මේ thread එකේදී, මම මගේ හිතේ තියන දේත් එලියට දාල, හැමෝම මේකට උනන්දු කරගෙන ඇදගෙන යන්න උවමනාවෙන් ආවම, මට වෙන වෙන හාමුදුරුවරු හොය හොයා recommend කරන්න බැහැ. මන් හොඳටම දන්නා, මට හොඳටම විශ්වාස, මගේ ගුරු හාමුදුරුවන්ට වඩා ඉහලින් මට ඉන්නේ බුදුරජාණන්වහන්සේයි, සාරිපුත්ත, මොග්ගල්ලාන වගේ මහා රහතුන් වහන්සේලායි විතරයි!! ඒත් එයාල කවුරුවත් දැන් නෑනේ... ඉතින් මට බයනැතුව ඕනෙම කෙනෙකුගේ යහපත වෙනුවෙන් පෙන්වන්න පුළුවන් හොඳම කෙනාවයි මම ඔයාලට පුන පුන recommend කලේ!! අපේ හාමුදුරුවොන්ව අවංකව, නිවැරදිව ආශ්‍රය කලොත් ආයේ තමන්ගේ ගමන සම්පූර්ණ කරගන්න එක ගැන බයවෙන්න, දෙපාරක් හිතන්න ඕනෙම නැහැ!! ඒක ඒතරමටම sure!!! ඇත්තටම අපේ හමුදුරුවොන්ට බනින අය හුඟදෙනෙක් හාමුදුරුවෝ ධර්මය තෝරලා දෙනවා අහල වත් නැති අය! එක්කෝ හාමුදුරුවෝ ලඟට ගියත් වටපිටාව ගැන, ඇවිල්ල ඉන්න මිනිස්සු ගැන බලන් ඉන්නවා මිසක් දේශනාවට ඇහුම්කන් නොදීපු මෝඩ මිනිස්සු! හරි උදවිය අහම්බෙන් දවසක් හරි හාමුදුරුවෝ තෝරලා දෙන දේශනාවක් ඇහුවොත් ඊළඟට උන්වහන්සේ දේශනා පවත්වන තැන් හොයාගෙන යන්නේ!! අපි අත්දැකීමෙන් දන්නවා ඒක! යාළුවා එහෙම හාමුදුරුවෝ ගාවට යොමුකරපු උදවිය දැන් තව කට්ටිය එකතුකරන් bus අරන් හමුදුරුවොන්ගේ දේශනා අහන්න යනවා... ඔයාල හැමෝටම අපේ හමුදුරුවොන්ව recommend කළේ ඔය හේතු සේරම හන්දයි!! මට උවමනා උනෙත් පුළුවන් තරමක් පිරිසට ගොඩ යන්න හදල දෙන එක මිසක් අපේ හමුදුරුවොන්ව promote කරන්න නෙවෙයි! හමුදුරුවොන්ව ආයේ promote කරන්න දේකුත් නැහැ!! හාමුදුරුවෝ අලියෙක් වගේනම් මම මැක්කෙක් ගානයි... හාමුදුරුවන්ට මගේ promote කිරිල්ලක් වැඩකුත් නැහැ!! ගිය ගිය එක්කෙනා ගම් පිටින් තව කට්ටිය එක්කරන් ගිහින් දැන් මහමෙව්නාවේ හැමතැනකම උතුරන්න සෙනග!! ඉරිසියා කරන්න එපා!!! ඒ කවුරුවත්ම සල්ලි දීල, කන්න බොන්න දීල, නැත්නම් වෙන වෙන දේවල් දීල ගෙන්නගත්තු අය නෙවෙයි!!! ඒ තම තමන්ගේ කැමැත්තෙන් හාමුදුරුවෝ ලඟට ගියපු උදවියයි!!! කැමතිනම් ඔය හැමෝමත් එහෙට යන්න... ගිහිල්ලම ඇත්ත නැත්ත බලාගන්න. සමහරවිට ඔයාලත් බනින එක වෙනුවට 'අපේ හාමුදුරුවෝ' කියල කටපුරා කියන තත්වෙට ඒවි![/size] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom