Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං හරි ආසයි මේ set වෙන එක ගැනත් ටිකක් කතා කරන්න. මොකද මේ මාතෘකාව හුඟාක් උදවිය නොසෑහෙන්න කුලප්පු වෙන මාතෘකාවක්!! හැබැයි ඉතින් මේ කියන්නේ නොබොන අයට බීපල්ලා කියන්නවත්, බුදුහාමුදුරුවෝ එපා කිව්වට කමක් නැහැ... උඹල බීපල්ලා... මම නේ කියන්නේ... වගේ එකකුත් නෙවෙයි!! කොච්චර උනත් මේකේ මම කියන ඒවා අහන එවුන් එච්චරම නැහැ!! නැත්නම් මම කියපු ගමන් සේරමලා අනික් වැඩ නවත්තල ණිවන් අවබෝධ කරන්න පටන් ගන්න එපාය!! එහෙම උනේ නැහැ නේ... ඒත් හැබැයි දැන් දැන් ධර්ම කතා බොහොමයි නේද?? මට ඕනේ උනෙත් ඒකමයි!!! ධර්මය කතා කරන්න කතා කරන්නමයි බබළන්නේ. එතකොට තමයි තව තව පිරිසත් ධර්මයට යොමුවෙන්නේ. එහෙම යොමුවෙන පිරිසේ ධර්මය අවබෝධකරන එක පින්වතෙක් හිටියත් කොච්චර යහපතක්ද වෙන්නේ... අන්න ඒකම තමයි මටනම් ඕනේ...

දැන් මේ set වෙන කතාවේ පදනම උනේ මේකයි! අපිට නම් ධර්මය ලැබෙන්න කලිනුයි 'වැනෙන මාර්ගය' විවුර්ත වෙලා තිබුනේ. ඒත් අපි අන්ත වලට ගියපු උදවිය නෙවෙයි. එහෙම උනා නම් අද මෙහෙම ඉන්න වෙන්නේ නැහැ!! ඒත් මනුස්සය කියන්නේ හිතට වහල්වෙච්ච එකෙක් හන්ද චුට්ටක් හරි දාගත්තොත් විනාසය පටන් ගන්නවා. ඒ ගත්තු චුට්ට තව චුට්ටක් ඉල්ලනවා. ඊළඟට ඒ චුට්ටල තව ඉල්ලනවා... ඔහොම ගිහිල්ල ගිහිල්ල ඊට පස්සේ මිනිහ කාණුවේ!! බල්ලෝ මුණ හෝදනවා!!! ඕක ඇබ්බැහිවෙන case එකක් හන්ද ඊටපස්සේ දිනචරියාව බවට පත්වෙන්නේ ඕක. ඒත් සල්ලි නැතුව බොන්න හම්බවෙන්නේ නැති නිසා හොරකම් කරන, සත්තු මරණ, බොරු කියන වැරදි සේරටම අහුවෙනවා. අන්න එතකොට පව් රැස්වෙන්න ආරම්භ වෙනවා. බීල බීල සිහි විකල් උනාම සමහරුන්ට ගෑනු ඕනේ වෙනවා අන්තිමේ case ගොඩායි. මොක නැතත් මනුස්සය 'ප්රමාදී පුද්ගලයෙක්' වෙනවා. ඉතින් ඔය කිසිම ලෙඩක් වැටෙන්නේ නැහැ නේ, නොබී හිටියා නම්!! අන්න ඒකයි බුදුහාමුදුරුවෝ එක හෙලාම බොන්න එපා කිව්වේ.

දැන් ඔය අය අතරේ පංචසීලය 100% ම රැකගෙන ඉන්න අය ඉන්නවද? බොරු කියන්න එපා! කියපු ගමන් සීලේ sorry වෙනවා... අද අපේ හාමුදුරුවොන්ගේ පරණ දේශනාවක video එකක් හම්බවෙලා බැලුව. එකේ කියවුනා නියම කතාවක්!! තිසරණය නැතිව පන්සිල් ගැන කතා කරන එක මිනිහෙකුගේ ඔලුව අමතක කරලා අත පය ගැන විතරක් කතා කරනවා වගේ වැඩක් කියල හාමුදුරුවෝ කිව්ව. අත පය හරියට වැඩ කරන්නත් ඔලුවක් ඕනේ! නැත්නම් වැඩක් නැහැනේ. දැන් මේ තිසරණය නැති, පන්සිල් ගැන ලොකුවට කතා කරන උදවිය ඔලුවක් නැති උදවිය ගනනයි... තෙරුණයි? සුරාමේරය සිල් පදයේත් කියවෙන්නේ 'දැකීම ප්‍රමාද කරවන' මත්පැන් සහ මත් ද්‍රව්‍ය භාවිතයෙන් වලකිමි කියල මිසක්, නිකම් සිල්වතෙක් කියල පෙන්නන්න නොබී ඉන්නවා කියල එහෙම එකක් නෙවෙයි!! මිනිහට බුදුරජාණන්වහන්සේ කිව්වේ අප්‍රමාදීව ජීවිතය දකින්න, චතුරාර්ය සත්‍ය දකින්න, අවබෝධ කරන්න කියන එකයි!!!

අන්න ඒ කියපු විදියට ජීවිතය අවබෝධකරලා, චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නැත්නම්, අවබෝධ කරන්න හිතලවත් නැති, ඔය බොන එක ගැන විතරක් මහා ලොකුවට කුලප්පුවෙන සිල්වත් පුද්ගලයෝ හැම කෙනෙක්ම නිකම්ම නිකම් පුස්සෝ!! ඔලුව නැති එවුන්!! අන්න ඒක තමයි මට කියන්න තියෙන්නේ. චුට්ට චුට්ට දාන එකෙක් උනත් කමක් නැහැ... මෙච්චර කාලෙකට ධර්මය ගැන උනන්දු උනේ නැත්නම් වහාම ඒ වැඩේට යොමුවෙන්න!!! බොන කතාව නෙවෙයි අන්න ඒකයි වැදගත්. ධර්මය තේරෙන්න ගන්නකොට බීම නෙවෙයි, අනික් සියලු ලෙඩරෝග, මනස්ගාත සේරම සනීප වෙනවා!! ජීවිතේ උපරිම ඵල නෙලාගන්නත් ලැබෙනවා.

අපිට නම් දැන් අමුතුවෙන් කරන්න කියල දෙයක් ඇත්තෙම නැහැ!! අලුතෙන් මොකවත් පටන්ගන්නෙත් නැහැ... වෙනස් කරන්නෙත් නැහැ... ඉවරයක් දකින කම් යනව එච්චරයි!

[QUOTE="Damith Kariyawasam, post: 9677775, member: 31903"] [size=5]මං හරි ආසයි මේ [U]set වෙන එක[/U] ගැනත් ටිකක් කතා කරන්න. මොකද මේ මාතෘකාව හුඟාක් උදවිය නොසෑහෙන්න කුලප්පු වෙන මාතෘකාවක්!! හැබැයි ඉතින් මේ කියන්නේ නොබොන අයට බීපල්ලා කියන්නවත්, බුදුහාමුදුරුවෝ එපා කිව්වට කමක් නැහැ... උඹල බීපල්ලා... මම නේ කියන්නේ... වගේ එකකුත් නෙවෙයි!! කොච්චර උනත් මේකේ මම කියන ඒවා අහන එවුන් එච්චරම නැහැ!! නැත්නම් මම කියපු ගමන් සේරමලා අනික් වැඩ නවත්තල ණිවන් අවබෝධ කරන්න පටන් ගන්න එපාය!! එහෙම උනේ නැහැ නේ... ඒත් හැබැයි දැන් දැන් ධර්ම කතා බොහොමයි නේද?? මට ඕනේ උනෙත් ඒකමයි!!! ධර්මය කතා කරන්න කතා කරන්නමයි බබළන්නේ. එතකොට තමයි තව තව පිරිසත් ධර්මයට යොමුවෙන්නේ. එහෙම යොමුවෙන පිරිසේ ධර්මය අවබෝධකරන එක පින්වතෙක් හිටියත් කොච්චර යහපතක්ද වෙන්නේ... අන්න ඒකම තමයි මටනම් ඕනේ... දැන් මේ set වෙන කතාවේ පදනම උනේ මේකයි! අපිට නම් ධර්මය ලැබෙන්න කලිනුයි 'වැනෙන මාර්ගය' විවුර්ත වෙලා තිබුනේ. [U]ඒත් අපි අන්ත වලට ගියපු උදවිය නෙවෙයි.[/U] එහෙම උනා නම් අද මෙහෙම ඉන්න වෙන්නේ නැහැ!! ඒත් මනුස්සය කියන්නේ හිතට වහල්වෙච්ච එකෙක් හන්ද චුට්ටක් හරි දාගත්තොත් විනාසය පටන් ගන්නවා. ඒ ගත්තු චුට්ට තව චුට්ටක් ඉල්ලනවා. ඊළඟට ඒ චුට්ටල තව ඉල්ලනවා... ඔහොම ගිහිල්ල ගිහිල්ල ඊට පස්සේ මිනිහ කාණුවේ!! බල්ලෝ මුණ හෝදනවා!!! ඕක ඇබ්බැහිවෙන case එකක් හන්ද ඊටපස්සේ දිනචරියාව බවට පත්වෙන්නේ ඕක. ඒත් සල්ලි නැතුව බොන්න හම්බවෙන්නේ නැති නිසා හොරකම් කරන, සත්තු මරණ, බොරු කියන වැරදි සේරටම අහුවෙනවා. අන්න එතකොට පව් රැස්වෙන්න ආරම්භ වෙනවා. බීල බීල සිහි විකල් උනාම සමහරුන්ට ගෑනු ඕනේ වෙනවා අන්තිමේ case ගොඩායි. මොක නැතත් මනුස්සය '[B]ප්රමාදී පුද්ගලයෙක්[/B]' වෙනවා. ඉතින් ඔය කිසිම ලෙඩක් වැටෙන්නේ නැහැ නේ, නොබී හිටියා නම්!! අන්න ඒකයි බුදුහාමුදුරුවෝ එක හෙලාම බොන්න එපා කිව්වේ. දැන් ඔය අය අතරේ පංචසීලය 100% ම රැකගෙන ඉන්න අය ඉන්නවද? බොරු කියන්න එපා! කියපු ගමන් සීලේ sorry වෙනවා... අද අපේ හාමුදුරුවොන්ගේ පරණ දේශනාවක video එකක් හම්බවෙලා බැලුව. එකේ කියවුනා නියම කතාවක්!! තිසරණය නැතිව පන්සිල් ගැන කතා කරන එක මිනිහෙකුගේ ඔලුව අමතක කරලා අත පය ගැන විතරක් කතා කරනවා වගේ වැඩක් කියල හාමුදුරුවෝ කිව්ව. අත පය හරියට වැඩ කරන්නත් ඔලුවක් ඕනේ! නැත්නම් වැඩක් නැහැනේ. දැන් මේ තිසරණය නැති, පන්සිල් ගැන ලොකුවට කතා කරන උදවිය ඔලුවක් නැති උදවිය ගනනයි... තෙරුණයි? සුරාමේරය සිල් පදයේත් කියවෙන්නේ [B]'දැකීම ප්‍රමාද කරවන' මත්පැන් සහ මත් ද්‍රව්‍ය භාවිතයෙන් වලකිමි[/B] කියල මිසක්, නිකම් සිල්වතෙක් කියල පෙන්නන්න නොබී ඉන්නවා කියල එහෙම එකක් නෙවෙයි!! මිනිහට බුදුරජාණන්වහන්සේ කිව්වේ අප්‍රමාදීව ජීවිතය දකින්න, චතුරාර්ය සත්‍ය දකින්න, අවබෝධ කරන්න කියන එකයි!!! අන්න ඒ කියපු විදියට ජීවිතය අවබෝධකරලා, චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නැත්නම්, අවබෝධ කරන්න හිතලවත් නැති, ඔය බොන එක ගැන විතරක් මහා ලොකුවට කුලප්පුවෙන සිල්වත් පුද්ගලයෝ හැම කෙනෙක්ම නිකම්ම නිකම් පුස්සෝ!! ඔලුව නැති එවුන්!! අන්න ඒක තමයි මට කියන්න තියෙන්නේ. [U]චුට්ට චුට්ට දාන එකෙක් උනත් කමක් නැහැ... මෙච්චර කාලෙකට ධර්මය ගැන උනන්දු උනේ නැත්නම් වහාම ඒ වැඩේට යොමුවෙන්න!!! බොන කතාව නෙවෙයි අන්න ඒකයි වැදගත්.[/U] ධර්මය තේරෙන්න ගන්නකොට බීම නෙවෙයි, අනික් සියලු ලෙඩරෝග, මනස්ගාත සේරම සනීප වෙනවා!! ජීවිතේ උපරිම ඵල නෙලාගන්නත් ලැබෙනවා. අපිට නම් දැන් අමුතුවෙන් කරන්න කියල දෙයක් ඇත්තෙම නැහැ!! අලුතෙන් මොකවත් පටන්ගන්නෙත් නැහැ... වෙනස් කරන්නෙත් නැහැ... ඉවරයක් දකින කම් යනව එච්චරයි![/size] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom