Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මලයෝ, මුලින් මම හිතන් හිටියේ උඹ ගැටෙන ජාතියේ එකෙක් නෙවෙයි කියලයි... ඒත් ඒකත් වෙලා! අවුලක් නැහැ! ඇනෙන විදියට අහල, ඉගෙනගෙන, ඒ අනුව කියපු එකක් වෙන්න ඇති කියල හිතනවා! ඇනෙන මාර්ග වල ගියාම 'අනාගමි' (not non-returner) වෙනවා!!

මොලයක් ඇති නේ නේද? අන්න ඒක පාවිච්චිකරපන්. උඹ මෙහෙම decision දෙන්න උඹ බුදු වෙලාද?? ඕක තමයි කියන්නේ... මාන්නය තද වෙච්ච ගමන් උතුර දකුණ වත් හොයාගන්න බැරුව යනවා!! උඹම කියනවනේ මම තාම මාර්ගයේ යන කෙනෙක් කියල... එතකොට මාර්ගය සම්පූර්ණ කරගත්තේ නැති කෙනෙකුට උනත් මාර්ගය සම්පූර්ණ කරපු අය ගැන කියන්න පුළුවන්!! එහෙමද? හරිද?? ඈ බං... උඹ බුදු වදනුත් බොරු කරනවා නේ... බොහොම සිල්වතෙක් වගේ පෙන්නගෙන ඇවිත්? මේ පෘතග්ජන කතාවකුත් කියල තියෙන්නේ... අසෘතවත් පෘතග්ජන කියන්නේ 'බුදුන් ගේ ධර්මයක් අහල නැති' කියන අර්ථයෙන්! ඉතින් බණ අහල තියන උඹල පෘතග්ජන කිව්වොත් එහෙමපිටින් වැරදියි!! හැබැයි එක අතකට හරි... මොකද ඔය ගොඩක්ම අහල තියෙන්නේ බුදුන්ගේ ධර්මය නෙවෙයි! වෙන කාගේද කතන්දර! දැන් වෙලා තියෙන්නේ 'අසාරේ සාරමතිනෝ, සාරේ චාසාර දස්සිනෝ' case එක! වැරදි එක හරි එකය කියල රැවටිලා, ඒක පිලි අරගෙන හරි එකට බනිනවා...

මනුස්සයෝ, ධර්මය තමන්තුලින් දකින්න තියන දෙයක් හැටියටයි කියල තියෙන්නේ. දන්නවා නේද? ඒත් එහෙම නිකම් ආවට ගියාට දකින්න ඇහැට පේන මොකවත් නෙවෙයි නේ... හැබැයි දැකලම තමයි අවබෝධකරගන්න තියෙන්නේ!! ඒක කරන්න ඕනේ විදිය බුදුහාමුදුරුවෝ කියල දෙනවා. ඒ කියල දීපු එක උඹලට ඒ විදියටම අහන්න ලැබුණ නම්, සමහර විට මේ වෙනකොටත් දැකල අවබෝධ කරලා ඉවර වෙලා තියෙන්නත් තිබුන!!! මොකද කියනවා නම් ඔයිට වඩා පුංචි පින්වත් හාමුදුරුවරුත් අවබෝධ කළා! උඹලට කියල දීපු එවුන් වෙන වෙන බයිලා මැද්දට දාල, අවබෝධකරගන්න තියෙන දේ වෙනුවට වෙන වෙන වල්පල් කියවල, දැන් ඒවා අහල වල්මත්වෙච්ච උඹල නන්නත්තාර වෙලා!! බුදුහාමුදුරුවෝ ඔය වැල්වටාරම් මොකවත් කියල නැහැ!!! සමහර වනගතවී භාවනාවට වැඩිය, බුද්ධිමත් ශ්‍රාවක සංඝයා වහන්සේලාට බුදුරජාණන්වහන්සේ කමටහන් හැටියට දීල තියෙන්නේ 'බැඳී ගියොත් මාරයට. අත හැරියොත් නිදහස්' කියල. ඒ පින්වත් ස්වාමින්වහන්සේලා ඒ කියපු දේ නුවණින් විමස විමසා බලල අරහත්වයට පත් උනා! ඒ උදවියට ලෝකේ පෙරලගෙන හොයන්න, ඉගෙන ගන්න දේවල් තිබුනේ නැහැ! තමන් විඳින, හඳුනාගන්න දේට බැඳුනොත් මොකද වෙන්නේ? අතහැරියම මොකද වෙන්නේ කියල කල්පණා කරකර බැලුව විතරයි!!

ගෞතම බුද්ධ සාසනයේ අඩුම කාලයකින් නිර්වාණය සාක්ශාත්කල 'බාහිය දාරුචීරිය' රහතන් වහන්සේට බුදුහාමුදුරුවෝ කිව්වේ, "බාහිය, ඔබ යමක් දැක්කොත් එය දැකීම් මාත්‍රයකට සීමා කරන්න... ඇහුවොත් යමක් එය ඇසීම් මාත්‍රයකට සීමා කරන්න... ගඳ සුවඳ, රස, පහස සියල්ලත් වින්දොත් විඳීම් මාත්‍රයකට සීමා කරන්න... යමක් හිතුවොත්, පැතුවොත් එයත් එතැනින්ම නවත්වන්න... එතකොට කිසිවක් සකස් වෙන්නේ නැහැ!! සකස් වෙච්ච යමක් එතන නැත්නම් ඔබ එතන නැහැ!! ඔබ නිදහස්!!!" කියල විතරයි! ඔය ටික නුවණින් විමසපු බාහිය දාරුචීරිය පින්වතා එතනම අරහත්වයට පත් උනා!!මේ දැන් මෙතන යමෙක් ඕක හරියට ඇල්ලුවා නම් මෙතනම අරහත්වයට පත් වෙනවා!!! බුද්ධ වචනය ඒකයි!!! කල්පණා කරන්න පුළුවන් අය ඉන්නවා නම් මෙතන, උත්සහ කරන්න!! ඔයාලටත් පින් තියනව... ඒකයි මෙහෙම බුද්ධ දේශනා අහන්න ලැබෙන්නේ!! ඒත් අවශ්‍ය ප්‍රඥාව, අවබෝධ කිරීමේ හැකියාව තියනවද කියල නම් තේරෙන්නේ නැහැ. ලඟින් ආශ්‍රය කරන්න ලැබුනොත් ඒ හැකියාවත් පුළුවන් තරම් දුරට අඳුනගෙන ඒ අනුව තව උපකාර කරන්නත් පුළුවන්! කොටින්ම කරුණු හොඳින්ම වැටහිලා අනාගාමී වෙනකම් කල්යාණමිත්රයෙක්ගේ උපකාරයෙන් පුළුවන්! අරහත්වය තමන් තනියෙන් පමණයි!!

උඹල අහල තියෙන්නේ මොනවද? මට තේරුණා උඹට උවමනාව තිබුනට අහන්න වෙලා තියෙන්නේ බයිලා කියල. "destination එකට යන්න අමාරුවෙලා තියෙන්නේ ඇයි කියල මට තේරෙනවා... මුණ ගැහිලා කතාකරන්න ලැබුණොත් උපකාර කරන්න පුළුවන් වෙයි" කිව්වේ ඒකයි! චුට්ටක් නුවණින් කල්පණා කලොත් දකින්න තියෙන්නේ තමන්ගේ ඇඟ ඇතුලේ සිද්ධවෙන දේ... ඇඟ ඇතුලේ වෙන්නේ මොකද්ද කියල ඇහෙන් දකින එක නෙවෙයි, ආයතන වශයෙන්, ඉස්පර්ෂ වශයෙන්, වේදනා වශයෙන්, සංඥා, චේතනා, ආදී වශයෙන් කල්පණා කරකර බලන්න ඕනේ! බුදුහාමුදුරුවෝ විශ්වාස කරගෙන, ඒ කියල දීපු දේවල් ඒ විදියටම පිළිගත්තොත් මිසක්, තමන්ගේ බුද්ධියට/තර්කයට ගැලපෙන කම් බලන් හිටියොත් වැඩේ බැහැ! ඒකයි 'සද්දහති තථාගතස්ස බෝධීන්' කියන්නේ!! (බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීම! මොකුත් අමුතුවෙන් හොයන්න, වෙන වෙන අයගෙන් අහන්න යන්නේ නැහැ!). ඉතින් කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ කියල තියෙන කරුණු වලට අනුව, ඒ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමයි!! ඕක හරියට බැලුවොත් හරිද වැරදිද, නැත්නම් ඇත්තද බොරුද මේ කියන්නේ කියලත් බලන කෙනාටම හොඳටම පැහැදිලිව තේරෙනවා! (එතකොට තමන්ටම තේරෙනවා මේ කියල තියන දේ හරි... මේවානම් වෙන්න බැහැ කියන එකත්! හැබැයි තමන්ට හොඳටම, පරතෙරටම අවබෝධ වෙලා, කියපු දේ ඒ විදියටම අවබෝධ කළා කියල සෑහීමකට පත්වෙන කම් තීරණ වලට එන්න එපා! එහෙම උනොත් මුලා වෙන්න පුළුවන්!) අනික තමන්ට බලන්න තියෙන්නේ තමන්ගේ 'සරීර කූඩුවේ' වැඩ කෑල්ල නේ... වෙන කෙනෙකුගේ නෙවෙයි නේ? අන්න ඒක හන්ද කරකව කරකව ඇති පදම් බලන්න පුළුවන්! ආයේ මොකුත් කොස්සක් නොහිටින්නම 'දකින්න' පුළුවන්!!

[QUOTE="Damith Kariyawasam, post: 9688012, member: 31903"] [size=3]මලයෝ, මුලින් මම හිතන් හිටියේ උඹ ගැටෙන ජාතියේ එකෙක් නෙවෙයි කියලයි... ඒත් ඒකත් වෙලා! අවුලක් නැහැ! ඇනෙන විදියට අහල, ඉගෙනගෙන, ඒ අනුව කියපු එකක් වෙන්න ඇති කියල හිතනවා! ඇනෙන මාර්ග වල ගියාම 'අනාගමි' (not non-returner) වෙනවා!! මොලයක් ඇති නේ නේද? අන්න ඒක පාවිච්චිකරපන්. උඹ මෙහෙම decision දෙන්න උඹ බුදු වෙලාද?? ඕක තමයි කියන්නේ... මාන්නය තද වෙච්ච ගමන් උතුර දකුණ වත් හොයාගන්න බැරුව යනවා!! උඹම කියනවනේ මම තාම මාර්ගයේ යන කෙනෙක් කියල... එතකොට මාර්ගය සම්පූර්ණ කරගත්තේ නැති කෙනෙකුට උනත් මාර්ගය සම්පූර්ණ කරපු අය ගැන කියන්න පුළුවන්!! එහෙමද? හරිද?? ඈ බං... උඹ බුදු වදනුත් බොරු කරනවා නේ... බොහොම සිල්වතෙක් වගේ පෙන්නගෙන ඇවිත්? මේ පෘතග්ජන කතාවකුත් කියල තියෙන්නේ... අසෘතවත් පෘතග්ජන කියන්නේ 'බුදුන් ගේ ධර්මයක් අහල නැති' කියන අර්ථයෙන්! ඉතින් බණ අහල තියන උඹල පෘතග්ජන කිව්වොත් එහෙමපිටින් වැරදියි!! හැබැයි එක අතකට හරි... මොකද ඔය ගොඩක්ම අහල තියෙන්නේ බුදුන්ගේ ධර්මය නෙවෙයි! වෙන කාගේද කතන්දර! දැන් වෙලා තියෙන්නේ 'අසාරේ සාරමතිනෝ, සාරේ චාසාර දස්සිනෝ' case එක! වැරදි එක හරි එකය කියල රැවටිලා, ඒක පිලි අරගෙන හරි එකට බනිනවා... මනුස්සයෝ, ධර්මය තමන්තුලින් දකින්න තියන දෙයක් හැටියටයි කියල තියෙන්නේ. දන්නවා නේද? ඒත් එහෙම නිකම් ආවට ගියාට දකින්න ඇහැට පේන මොකවත් නෙවෙයි නේ... හැබැයි දැකලම තමයි අවබෝධකරගන්න තියෙන්නේ!! ඒක කරන්න ඕනේ විදිය බුදුහාමුදුරුවෝ කියල දෙනවා. [B]ඒ කියල දීපු එක උඹලට ඒ විදියටම අහන්න ලැබුණ නම්, සමහර විට මේ වෙනකොටත් දැකල අවබෝධ කරලා ඉවර වෙලා තියෙන්නත් තිබුන!!! මොකද කියනවා නම් ඔයිට වඩා පුංචි පින්වත් හාමුදුරුවරුත් අවබෝධ කළා![/B] උඹලට කියල දීපු එවුන් වෙන වෙන බයිලා මැද්දට දාල, අවබෝධකරගන්න තියෙන දේ වෙනුවට වෙන වෙන වල්පල් කියවල, දැන් ඒවා අහල වල්මත්වෙච්ච උඹල නන්නත්තාර වෙලා!! බුදුහාමුදුරුවෝ ඔය වැල්වටාරම් මොකවත් කියල නැහැ!!! සමහර වනගතවී භාවනාවට වැඩිය, බුද්ධිමත් ශ්‍රාවක සංඝයා වහන්සේලාට බුදුරජාණන්වහන්සේ කමටහන් හැටියට දීල තියෙන්නේ [COLOR="Red"]'බැඳී ගියොත් මාරයට. අත හැරියොත් නිදහස්'[/COLOR] කියල. ඒ පින්වත් ස්වාමින්වහන්සේලා ඒ කියපු දේ නුවණින් විමස විමසා බලල අරහත්වයට පත් උනා! ඒ උදවියට ලෝකේ පෙරලගෙන හොයන්න, ඉගෙන ගන්න දේවල් තිබුනේ නැහැ! තමන් විඳින, හඳුනාගන්න දේට බැඳුනොත් මොකද වෙන්නේ? අතහැරියම මොකද වෙන්නේ කියල කල්පණා කරකර බැලුව විතරයි!! ගෞතම බුද්ධ සාසනයේ අඩුම කාලයකින් නිර්වාණය සාක්ශාත්කල 'බාහිය දාරුචීරිය' රහතන් වහන්සේට බුදුහාමුදුරුවෝ කිව්වේ, [COLOR="red"]"බාහිය, ඔබ යමක් දැක්කොත් එය දැකීම් මාත්‍රයකට සීමා කරන්න... ඇහුවොත් යමක් එය ඇසීම් මාත්‍රයකට සීමා කරන්න... ගඳ සුවඳ, රස, පහස සියල්ලත් වින්දොත් විඳීම් මාත්‍රයකට සීමා කරන්න... යමක් හිතුවොත්, පැතුවොත් එයත් එතැනින්ම නවත්වන්න... එතකොට කිසිවක් සකස් වෙන්නේ නැහැ!! සකස් වෙච්ච යමක් එතන නැත්නම් ඔබ එතන නැහැ!! ඔබ නිදහස්!!!"[/COLOR] කියල විතරයි! ඔය ටික නුවණින් විමසපු බාහිය දාරුචීරිය පින්වතා එතනම අරහත්වයට පත් උනා!![/size][SIZE="5"]මේ දැන් මෙතන යමෙක් ඕක හරියට ඇල්ලුවා නම් මෙතනම අරහත්වයට පත් වෙනවා!!! බුද්ධ වචනය ඒකයි!!![/SIZE][size=3] කල්පණා කරන්න පුළුවන් අය ඉන්නවා නම් මෙතන, උත්සහ කරන්න!! ඔයාලටත් පින් තියනව... ඒකයි මෙහෙම බුද්ධ දේශනා අහන්න ලැබෙන්නේ!! ඒත් අවශ්‍ය ප්‍රඥාව, අවබෝධ කිරීමේ හැකියාව තියනවද කියල නම් තේරෙන්නේ නැහැ. ලඟින් ආශ්‍රය කරන්න ලැබුනොත් ඒ හැකියාවත් පුළුවන් තරම් දුරට අඳුනගෙන ඒ අනුව තව උපකාර කරන්නත් පුළුවන්! කොටින්ම කරුණු හොඳින්ම වැටහිලා අනාගාමී වෙනකම් කල්යාණමිත්රයෙක්ගේ උපකාරයෙන් පුළුවන්! අරහත්වය තමන් තනියෙන් පමණයි!! උඹල අහල තියෙන්නේ මොනවද? මට තේරුණා උඹට උවමනාව තිබුනට අහන්න වෙලා තියෙන්නේ බයිලා කියල. "destination එකට යන්න අමාරුවෙලා තියෙන්නේ ඇයි කියල මට තේරෙනවා... මුණ ගැහිලා කතාකරන්න ලැබුණොත් උපකාර කරන්න පුළුවන් වෙයි" කිව්වේ ඒකයි! චුට්ටක් නුවණින් කල්පණා කලොත් දකින්න තියෙන්නේ තමන්ගේ ඇඟ ඇතුලේ සිද්ධවෙන දේ... ඇඟ ඇතුලේ වෙන්නේ මොකද්ද කියල ඇහෙන් දකින එක නෙවෙයි, ආයතන වශයෙන්, ඉස්පර්ෂ වශයෙන්, වේදනා වශයෙන්, සංඥා, චේතනා, ආදී වශයෙන් කල්පණා කරකර බලන්න ඕනේ! [B]බුදුහාමුදුරුවෝ විශ්වාස කරගෙන, ඒ කියල දීපු දේවල් ඒ විදියටම පිළිගත්තොත් මිසක්, තමන්ගේ බුද්ධියට/තර්කයට ගැලපෙන කම් බලන් හිටියොත් වැඩේ බැහැ! ඒකයි 'සද්දහති තථාගතස්ස බෝධීන්' කියන්නේ!! (බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහා ගැනීම! මොකුත් අමුතුවෙන් හොයන්න, වෙන වෙන අයගෙන් අහන්න යන්නේ නැහැ!)[/B]. ඉතින් කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ කියල තියෙන කරුණු වලට අනුව, ඒ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමයි!! ඕක හරියට බැලුවොත් හරිද වැරදිද, නැත්නම් ඇත්තද බොරුද මේ කියන්නේ කියලත් බලන කෙනාටම හොඳටම පැහැදිලිව තේරෙනවා! (එතකොට තමන්ටම තේරෙනවා මේ කියල තියන දේ හරි... මේවානම් වෙන්න බැහැ කියන එකත්! හැබැයි තමන්ට හොඳටම, පරතෙරටම අවබෝධ වෙලා, කියපු දේ ඒ විදියටම අවබෝධ කළා කියල සෑහීමකට පත්වෙන කම් තීරණ වලට එන්න එපා! එහෙම උනොත් මුලා වෙන්න පුළුවන්!) අනික තමන්ට බලන්න තියෙන්නේ තමන්ගේ 'සරීර කූඩුවේ' වැඩ කෑල්ල නේ... වෙන කෙනෙකුගේ නෙවෙයි නේ? අන්න ඒක හන්ද කරකව කරකව ඇති පදම් බලන්න පුළුවන්! ආයේ මොකුත් කොස්සක් නොහිටින්නම 'දකින්න' පුළුවන්!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom