Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතන්න කල්පණා කරන්න හැකියාව ඇතුව ඉපදිච්ච උදවියට විතරයි මම ඇත්තටම මේ threads වලට ලියන එක කරන්නේ!!

බුදුරජාණන්වහන්සේ, 'මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි' කියල මිසක් 'හැම එකාටමයි' කියල කිව්වේ නැහැ නේ... බුද්ධ වචනය ඒ ආකාරම තමයි!!! කවදාටවත් වෙනස් වෙන්නේ නැහැ!!! ඒත් හැබැයි බුදුරජාණන්වහන්සේ 'මොට්ටපාලලා විතරක්ම' ධර්මය අහන්න රැස් වෙච්ච වෙලාවලදී පවා ධර්මය දේශනා කළා. 'උඹල මොට්ටයෝ... උඹලට ධර්මය කියල වැඩක් නැහැ...' කියල, දේශනාවක් නොකර නිකම් හිටිය කතාවක් කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ නේ... ඒ උන්වහන්සේ මහා කාරුණික හන්දයි!!! ධර්මයෙන් නියම පිළිසරණය ලබන්න, මාර්ගඵල ලබන්න අවශ්‍ය ප්‍රඥාව නැති උදවියට පවා ඉදිරි ජීවිතයකදී හරි අවස්ථාවක් සැලසෙන්න ඒත් නැත්නම් පවතින ජීවිතයට අස්වැසිල්ලක්, තාවකාලික සැපයක් වත් ලබන්න හරි උපකාර කළා!!!

බුදුරජාණන්වහන්සේට ඕනෙම කෙනෙකුගේ හිත දකින්න පුළුවන්!!! මේක ධර්මය අල්ලන කෙනෙක්ද නැද්ද කියලත් දකින්න පුළුවන්!!! "මේකට නම් කියල වැඩක් නැහැ... මේකා මගේ සාසනයේදී නෙවෙයි තව කල්ප කෝටි ප්‍රකෝටි ගණනකට වත් සංසාරෙන් නිදහස්වෙන එකෙකුත් නෙවෙයි..." කියන සේරමත් පැහැදිලිවම දකින්න පුළුවන්!!! බුදුරජාණන්වහන්සේ ධර්ම දේශනාවක් කලානම් කලේ, ඒවෙලාවේ ධර්මය අහන්න රැස්වෙලා හිටිය පිරිසට හරියන්න උපරිම ප්‍රතිඵල ලැබෙන විදියට!!! නැතුව, බුදුවරු නිෂ්ඵල දේවල් කියන්නේ කරන්නේ නැහැ නේ... එහෙම කරපු අවස්ථාවල පවා විවිධ මට්ටම් වල උදවිය හිටියනම් ඒ ඒ අයට හරියන විදියට තේරෙන්න එකම දේශනාව කරන්නත් බුදුරජාණන්වහන්සේට හැකියාව තිබුනා. එතකොට අරහත්ඵලය සාක්ෂාත් කලහැකි කෙනා අරහත්වයට පත්වුනා... අනාගාමී ඵලය සාක්ෂාත් කළහැකි කෙනා අනාගාමී උනා... සෝතාපන්න වීමේ හැකියාව පමණක් ඇති කෙනා සෝතාපන්න උනා... ශ්රද්ධාවට එන්න හැකියාවක් වත් තිබුණු කෙනා එහෙමවත් වෙන්න ඇති! ඔය මොකවත්ම බැරි කෙනා අහගෙන ඉඳල සාදු සාදු කියල නැගිටලා යන්න ඇති!! එදත් එහෙමයි... අදත් එහෙමයි...

බුදුරජාණන්වහන්සේගෙන්ම ධර්මය අසා දරාගත්, ප්රාතිහාර්ය සහිත රහතුන් වහන්සේලාටත් තව කෙනෙකුට ධර්මය කියාදෙද්දී ඒ තැනැත්තාට ගැලපෙන විදියට දේශනාවක් කරන්න යම් තරමක හරි පුළුවන්කමක් තියෙන්න ඇති කියල හිතමු!! ඒත් අද කාලේ ඉන්න ඔය උදවියට, තමන්ට ගැලපෙන ධර්මයක් කියල දෙන්න කෙනෙක් නැහැ නේ!! අපේ කාලය වෙනකොට අපිට ලැබුනේ බුද්ධ දේශනා සියල්ලම එකට කැටිකොට, ත්‍රිපිටකය හැටියට ග්‍රන්ථාරූඪ කල පොත් වහන්සේලා පමණයි!! ඒවායේ දීඝ නිකාය, මජ්ජිම නිකාය, අංගුත්තර නිකාය වගේ වර්ග කිරීම් කරලා තිබුනට ඔය උදවිය කවුරුවත්ම අහල තියනවද මේ දේශනා, මේවා මේ ආත්මයේ අරහත්වය ලබන්න හැකියාව තියන උදවියට! මේ දේශනා මේ ආත්මයේ අනාගාමී ඵලය ලබන්න පුළුවන් උදවියට! මේ දේශනා සෝතාපන්න වීමේ හැකියාව පමණක් ඇති උදවියට! මේව තියෙන්නේ මොකුත්ම කරගන්න බැරි උදවියට අඩුම ගනනේ සුගති ගාමී වීම සඳහාවත් උපකාරවෙන්න!! කියල මොකුත් වර්ග කිරීමක් ගැන?? නමුත් බුදුරජාණන්වහන්සේ දේශනා කලේ එහෙම නේ??

ඇත්තම කියනවා නම්, බුදුහාමුදුරුවෝ පුරා අවුරුදු 45ක් තිස්සේ, මේ සුවාසූදහසක් (84,000 approx.) ධර්මය, එකෙකුටම දෙසාගෙන දෙසාගෙන ගියපු එකක් නෙවෙයි නේ... හාමුදුරුවරු කියන කියන පලියට මං ඔය ඔක්කොම අහල, සේරම ඔලුවට දාගෙන අනාගත්තොත්, ඒක නිකම් එලවලුයි, බතුයි, කිරිහොදියි, කේකුයි, තණකොලයි, පුන්නක්කුයි, අමු හාලුයි, මාලුයි සේරම එකට අනාගෙන කෑවා වගේ නේ?? කියන කල්පනාව මට ආවේ ඉබේටමයි!! බැලුවම මං හරි!! බුදුරජාණන්වහන්සේම, ඕක පෙන්වල දීල තියනවා ධර්මය අවබෝධ කිරීමට නම් තිබිය යුතු ගුණාංගයක් හැටියට!! 1) සද්ධර්ම ශ්‍රවණය 2) සවන් යොමුකිරීම 3) අවබෝධයෙහි සිත පිහිටුවීම 4) ණුවනින් විමසේම 5) අදාළ දේ ගැනීම, අදාළ නැති දේ බැහැර කිරීම 6) තමන්ට ගලපා ගැනීම කියල!!! ඇත්තටම දැන් ඉන්න හුඟදෙනෙකුට ඔය ලක්ෂණ මොකුත්ම නැහැ...

[QUOTE="Damith Kariyawasam, post: 9704778, member: 31903"] [size=4]හිතන්න කල්පණා කරන්න හැකියාව ඇතුව ඉපදිච්ච උදවියට විතරයි මම ඇත්තටම මේ threads වලට ලියන එක කරන්නේ!! බුදුරජාණන්වහන්සේ, 'මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි' කියල මිසක් 'හැම එකාටමයි' කියල කිව්වේ නැහැ නේ... බුද්ධ වචනය ඒ ආකාරම තමයි!!! කවදාටවත් වෙනස් වෙන්නේ නැහැ!!! ඒත් හැබැයි බුදුරජාණන්වහන්සේ 'මොට්ටපාලලා විතරක්ම' ධර්මය අහන්න රැස් වෙච්ච වෙලාවලදී පවා ධර්මය දේශනා කළා. 'උඹල මොට්ටයෝ... උඹලට ධර්මය කියල වැඩක් නැහැ...' කියල, දේශනාවක් නොකර නිකම් හිටිය කතාවක් කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ නේ... ඒ උන්වහන්සේ මහා කාරුණික හන්දයි!!! ධර්මයෙන් නියම පිළිසරණය ලබන්න, මාර්ගඵල ලබන්න අවශ්‍ය ප්‍රඥාව නැති උදවියට පවා ඉදිරි ජීවිතයකදී හරි අවස්ථාවක් සැලසෙන්න ඒත් නැත්නම් පවතින ජීවිතයට අස්වැසිල්ලක්, තාවකාලික සැපයක් වත් ලබන්න හරි උපකාර කළා!!! බුදුරජාණන්වහන්සේට ඕනෙම කෙනෙකුගේ හිත දකින්න පුළුවන්!!! මේක ධර්මය අල්ලන කෙනෙක්ද නැද්ද කියලත් දකින්න පුළුවන්!!! "මේකට නම් කියල වැඩක් නැහැ... මේකා මගේ සාසනයේදී නෙවෙයි තව කල්ප කෝටි ප්‍රකෝටි ගණනකට වත් සංසාරෙන් නිදහස්වෙන එකෙකුත් නෙවෙයි..." කියන සේරමත් පැහැදිලිවම දකින්න පුළුවන්!!! බුදුරජාණන්වහන්සේ ධර්ම දේශනාවක් කලානම් කලේ, ඒවෙලාවේ ධර්මය අහන්න රැස්වෙලා හිටිය පිරිසට හරියන්න උපරිම ප්‍රතිඵල ලැබෙන විදියට!!! නැතුව, බුදුවරු නිෂ්ඵල දේවල් කියන්නේ කරන්නේ නැහැ නේ... එහෙම කරපු අවස්ථාවල පවා විවිධ මට්ටම් වල උදවිය හිටියනම් ඒ ඒ අයට හරියන විදියට තේරෙන්න එකම දේශනාව කරන්නත් බුදුරජාණන්වහන්සේට හැකියාව තිබුනා. එතකොට අරහත්ඵලය සාක්ෂාත් කලහැකි කෙනා අරහත්වයට පත්වුනා... අනාගාමී ඵලය සාක්ෂාත් කළහැකි කෙනා අනාගාමී උනා... සෝතාපන්න වීමේ හැකියාව පමණක් ඇති කෙනා සෝතාපන්න උනා... ශ්රද්ධාවට එන්න හැකියාවක් වත් තිබුණු කෙනා එහෙමවත් වෙන්න ඇති! ඔය මොකවත්ම බැරි කෙනා අහගෙන ඉඳල සාදු සාදු කියල නැගිටලා යන්න ඇති!! එදත් එහෙමයි... අදත් එහෙමයි... බුදුරජාණන්වහන්සේගෙන්ම ධර්මය අසා දරාගත්, ප්රාතිහාර්ය සහිත රහතුන් වහන්සේලාටත් තව කෙනෙකුට ධර්මය කියාදෙද්දී ඒ තැනැත්තාට ගැලපෙන විදියට දේශනාවක් කරන්න යම් තරමක හරි පුළුවන්කමක් තියෙන්න ඇති කියල හිතමු!! ඒත් අද කාලේ ඉන්න ඔය උදවියට, තමන්ට ගැලපෙන ධර්මයක් කියල දෙන්න කෙනෙක් නැහැ නේ!! අපේ කාලය වෙනකොට අපිට ලැබුනේ බුද්ධ දේශනා සියල්ලම එකට කැටිකොට, ත්‍රිපිටකය හැටියට ග්‍රන්ථාරූඪ කල පොත් වහන්සේලා පමණයි!! ඒවායේ දීඝ නිකාය, මජ්ජිම නිකාය, අංගුත්තර නිකාය වගේ වර්ග කිරීම් කරලා තිබුනට ඔය උදවිය කවුරුවත්ම අහල තියනවද මේ දේශනා, මේවා මේ ආත්මයේ අරහත්වය ලබන්න හැකියාව තියන උදවියට! මේ දේශනා මේ ආත්මයේ අනාගාමී ඵලය ලබන්න පුළුවන් උදවියට! මේ දේශනා සෝතාපන්න වීමේ හැකියාව පමණක් ඇති උදවියට! මේව තියෙන්නේ මොකුත්ම කරගන්න බැරි උදවියට අඩුම ගනනේ සුගති ගාමී වීම සඳහාවත් උපකාරවෙන්න!! කියල මොකුත් වර්ග කිරීමක් ගැන?? නමුත් බුදුරජාණන්වහන්සේ දේශනා කලේ එහෙම නේ?? [B]ඇත්තම කියනවා නම්, බුදුහාමුදුරුවෝ පුරා අවුරුදු 45ක් තිස්සේ, මේ සුවාසූදහසක් (84,000 approx.) ධර්මය, එකෙකුටම දෙසාගෙන දෙසාගෙන ගියපු එකක් නෙවෙයි නේ... හාමුදුරුවරු කියන කියන පලියට මං ඔය ඔක්කොම අහල, සේරම ඔලුවට දාගෙන අනාගත්තොත්, ඒක නිකම් එලවලුයි, බතුයි, කිරිහොදියි, කේකුයි, තණකොලයි, පුන්නක්කුයි, අමු හාලුයි, මාලුයි සේරම එකට අනාගෙන කෑවා වගේ නේ?? කියන කල්පනාව මට ආවේ ඉබේටමයි!! බැලුවම මං හරි!! බුදුරජාණන්වහන්සේම, ඕක පෙන්වල දීල තියනවා ධර්මය අවබෝධ කිරීමට නම් තිබිය යුතු ගුණාංගයක් හැටියට!! 1) සද්ධර්ම ශ්‍රවණය 2) සවන් යොමුකිරීම 3) අවබෝධයෙහි සිත පිහිටුවීම 4) ණුවනින් විමසේම [COLOR="Blue"]5) අදාළ දේ ගැනීම, අදාළ නැති දේ බැහැර කිරීම[/COLOR] 6) තමන්ට ගලපා ගැනීම කියල!!! ඇත්තටම දැන් ඉන්න හුඟදෙනෙකුට ඔය ලක්ෂණ මොකුත්ම නැහැ...[/B][/size] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom