Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය, සේරම බදාගත්ත පිරිසට මොකද එතකොට වෙන්නේ?? හෝඩියේ පන්තියේ එකාට advance level පන්තිවල ඒවා දුන්න වගේ! campus යන වයසේ උදවියට ශිෂ්‍යත්ව පන්තිවලට තියන පොත් දුන්න වගේ! advance level කරන එවුන්ට පොඩි එවුන්ට අකුරු කියවන්න ගන්න ජාතියේ ඒවා දුන්න වගේ! මහා ජරමරයක් වෙනවනේ? අවබෝධයක් ඇතුව ධර්මය කියන හාමුදුරුනමක් නෙවෙයි නම්, මේ දේශනාව තෝරලා දුන්න නම් හොඳයි! මෙන්න මේකත් තෝරලා දුන්න නම් හොඳයි!! කියල වැදගත් විදියට වැඩේ කරන්නේ කොහොමද??? මෙතන ඉන්න පිරිසෙත් ගොඩ දෙනෙක් ධර්මය කියල දන්නේ ගාථායි, වචනයි, අකුරුයි විතරයි!!! ඒ දැනුමක් විතරයි!! ඒකයි ලෝකෝත්තර ලෞකික වගේ වචන අල්ලාගෙන මැරෙන්න හදන්නේ!! හාමුදුරුවරු අතරෙත් ඔච්චරම තමයි!!! ඒත් තමන් ඇහැරගෙන උන්නොත් අනික් කෙනා නිදිද ඇහැරලද කියල පෙනුනට, තමන් නිදි නම් අනික් කෙනා නිදිද ඇහැරලද මොකවත් පේන්නේ නැහැනේ!! අන්න ඒක හන්ද ධර්මාවබෝධයක් නැති කෙනෙකුට තීරණය කරන්න බැහැ දේශකයාණන් වහන්සේ ගැන!! අහගෙන ඉඳල එනවා මිසක්. ප්‍රශ්ණ ඇහුව කියල ඇති වැඩකුත් නැහැ!! තව කතන්දර ටිකක් අහගත්ත හැකියි!! ඇයි අවබෝධ කරපු කෙනෙක් නෙවෙයි, ධර්මය පොත පතින් කියවපු, කටපාඩම් කරපු කෙනෙක් විතරනේ... 750/= යි කිව්වේ...

ලොකු ලොකු size දාන උදවියට මේවා කල්පණා උනාද??? ඔය risk එක ඇත්තටම තියනවා!!! තමන්ට අවබෝධ කරන්න පුළුවන්කම තිබුනට ඒ අවබෝධයට ගැලපෙන දේශනාම ඇහෙන කම් හරියන්නේ නැති වෙන්න පුළුවන්!! ඊයේ පිටිදුවේ හාමුදුරුවොන්ගේ තව දේශනාවක් ඇහුව... හාමුදුරුවොත් කිව්වා 'ආලවක යක්ෂයාට කරපු දේශනාව අහල ආලවක යක්ෂයා ලබපු ඵලයම තමන් ලබන්න නම් තමනුත් ආලවක යක්ෂයා වගේ කෙනෙක් වෙන්න ඕනේ!!' කියල වගේ කතාවක්... සම්පූර්ණ ඇත්ත case එක!! මම උවමනාවෙන් අහගෙන උන්නේ නැහැ... ඒත් මට ඔය කෑල්ල ඇහිච්ච ගමන් 'බකස් ගාල' හිනා ගියා... ඇයි කියනවා නම් මාත් ඔය විදියටම, ඔය කරුණ ගැන සඳහන් කළා මේ thread එකේ මුල හරියේදී!! තව පෙනිච්ච, මටම කල්පණා වෙච්ච 'කතා' ගොඩකුත් තියනවා... මං දන්නවා කොච්චර ලොකු පුටුවල හිටියත්, අපේ හාමුදුරුවෝ, පිටිදුවේ හාමුදුරුවෝ වගේ පිරිසට හැරෙන්න හුඟ දෙනෙකුට මේවා මෙහෙම හිතිලවත් නැති බව!!! සංසාර බිය කියන්නේ ආයේ මොකුත් නැහැ, 'චූ' වෙනවා!!! මම ටික ටික ලියන්නම්...

නිරෝධ සමාපත්තිය ගැන ලියපු notes වගයක් තියනව. ඒක දාල මේ thread එක giveup කරන්න හිටියේ... ඒත් රජිතා කියල 'ගොඩාක් දන්න' ළමයෙක් කිව්වා මම අපායේ යනවා කියල!! මං දුගතිගාමී වෙන්න හේතුත් දැක්වුව!!! මට හිතුන අනේ කොච්චර මෝඩ කෙල්ලෙක්ද කියල... හරි දේ හරි විදියටම දැකල, අවබෝධ කරලා තිබුනා නම්, එහෙම ගොං කතා කියන්නේ නැහැ!! ඒත් ඇත්තටම පව්!!! එයානම් ඇත්තටම ජීවිතේ දුක, අසරණ කම තේරිලාම මේකෙන් නිදහස්වෙන්න උත්සහ කරන කෙනෙක් බව තේරුණා... ඒවගේ උදවිය ගොඩාක් ඇති!! ඒත් එයාලට හරි දේ හම්බ නොවුනොත්, කොච්චර තමන් හරියි... තමන් දන්නවයි... කියල හිතන් හිටියත් වැඩක් වෙන්නේ නැහැ. යන්නේ කැලේ පාරක නම් අපරාදේ!! බුදුහාමුදුරුවෝ කිව්වේ ධර්මය අවබෝධකරන්නේ ඉතාමත් සුළු පිරිසයි කියලයි!!! ඒත් අවශ්‍ය ඉලක්කයටම යොමුකරන්න පුළුවන් උනොත් success rate එක වැඩියි!!! මාව, මං කියන දේවල්, පිළිගනීද දන්නේ නැහැ!! නිහතමානී, නුවණැති කෙනෙක් නම් කියනවට/ලියනවට නෙවෙයි, ණුවනින් විමසලා ප්‍රයෝජනය ගනී කියල මේක තව දිගට දිගට continue කරන් යන්න හිතුව.

එකම බුදුරජාණන්වහන්සේ නමකගේ සාසනයේ ශ්‍රාවක පිරිස පිල් බෙදිලා, කල්ලි ගැහිලා වෙන්වෙලා ඉන්න එක මහා කරුමයක්! හැමෝම කතා වෙලා, බුද්ධ දේශනා නිවැරදිම ආකාරයට, එකම විදියට තෝරලා දෙන්න ගත්තා නම් කොච්චර දෙයක්ද? අතීතයේ එළිදක්වපු ඒවයෙත් වැරදි, අඩුපාඩු කතාවෙලා නිවැරදි කරනවා නම් කොච්චර දෙයක්ද?? මට නම් දැන් කල්පණා වෙන්නේ මේවාම තමයි!!! කල්පණා කිරීමේ හැකියාව 'ගමකට' අරගෙන ආව මට ඕනේ උනේ බුද්ධ දේශනාවලින් කරුණු ටික නිවැරදිම ආකාරයෙන් දැනගන්න ලැබීම විතරයි. අපේ හාමුදුරුවෝ උපකාර නොකරන්න මොකක් වෙයිද කියල හිතාගන්නවත් බැහැ... අනික් උදවියටත් තමන්ලට මේ සැරේ ඉවරයක් දකින්න හැකියාව තිබුනත් 'බාලාංශ පන්තිවලට' තියන දේශනා විතරක් අහන්න ලැබුනොත්, නැත්නම් ඒවගේ ඒවා අහල බදා ගත්තොත් එතනම හිර වෙන්න වෙයි... මොකද කරන්නේ?? බුදුහාමුදුරුවොම කියල තියනවා වෙන්න ඕනේ දේ... 'සුතා' සෘතවත් වෙන්න ඕනේ!! දේශනා අහල, කියවල හොඳට කරුණු ගබඩා කරගන්න ඕනේ!! 'අම්බානට' අහන්න, කියවන්න... අපිත් බර ගණනක් අහල, කියවල තියනවා! අකමැත්තෙන් හරි ඥාණානන්ද හාමුදුරුවෝ තෝරලා දීපු දේශානාත් දෙතුන්සීයක් වත් ඇතුලට දාගන්න!!! ඊළඟට ඉතාමත් වැදගත් දෙයක්... අදාළ දේ ගන්න අදාළ නැති දේ බැහැර කරන්න!! ඉතා වැදගත්!!! ඉක්මන් කරන තරමට තමයි හොඳ. පුළුවන්තරම් ලොකු බරපතල ඒවම තෝරාගන කල්පණා කරන්න... අනික්වා එච්චර හිතන්න යන්න ඕනේ නැහැ!

[QUOTE="Damith Kariyawasam, post: 9704835, member: 31903"] [size=4]ඔය, සේරම බදාගත්ත පිරිසට මොකද එතකොට වෙන්නේ?? හෝඩියේ පන්තියේ එකාට advance level පන්තිවල ඒවා දුන්න වගේ! campus යන වයසේ උදවියට ශිෂ්‍යත්ව පන්තිවලට තියන පොත් දුන්න වගේ! advance level කරන එවුන්ට පොඩි එවුන්ට අකුරු කියවන්න ගන්න ජාතියේ ඒවා දුන්න වගේ! මහා ජරමරයක් වෙනවනේ? අවබෝධයක් ඇතුව ධර්මය කියන හාමුදුරුනමක් නෙවෙයි නම්, මේ දේශනාව තෝරලා දුන්න නම් හොඳයි! මෙන්න මේකත් තෝරලා දුන්න නම් හොඳයි!! කියල වැදගත් විදියට වැඩේ කරන්නේ කොහොමද??? මෙතන ඉන්න පිරිසෙත් ගොඩ දෙනෙක් ධර්මය කියල දන්නේ ගාථායි, වචනයි, අකුරුයි විතරයි!!! ඒ දැනුමක් විතරයි!! ඒකයි ලෝකෝත්තර ලෞකික වගේ වචන අල්ලාගෙන මැරෙන්න හදන්නේ!! හාමුදුරුවරු අතරෙත් ඔච්චරම තමයි!!! ඒත් තමන් ඇහැරගෙන උන්නොත් අනික් කෙනා නිදිද ඇහැරලද කියල පෙනුනට, තමන් නිදි නම් අනික් කෙනා නිදිද ඇහැරලද මොකවත් පේන්නේ නැහැනේ!! අන්න ඒක හන්ද ධර්මාවබෝධයක් නැති කෙනෙකුට තීරණය කරන්න බැහැ දේශකයාණන් වහන්සේ ගැන!! අහගෙන ඉඳල එනවා මිසක්. ප්‍රශ්ණ ඇහුව කියල ඇති වැඩකුත් නැහැ!! තව කතන්දර ටිකක් අහගත්ත හැකියි!! ඇයි අවබෝධ කරපු කෙනෙක් නෙවෙයි, ධර්මය පොත පතින් කියවපු, කටපාඩම් කරපු කෙනෙක් විතරනේ... 750/= යි කිව්වේ... ලොකු ලොකු size දාන උදවියට මේවා කල්පණා උනාද??? ඔය risk එක ඇත්තටම තියනවා!!! තමන්ට අවබෝධ කරන්න පුළුවන්කම තිබුනට ඒ අවබෝධයට ගැලපෙන දේශනාම ඇහෙන කම් හරියන්නේ නැති වෙන්න පුළුවන්!! ඊයේ පිටිදුවේ හාමුදුරුවොන්ගේ තව දේශනාවක් ඇහුව... හාමුදුරුවොත් කිව්වා '[COLOR="DarkRed"]ආලවක යක්ෂයාට කරපු දේශනාව අහල ආලවක යක්ෂයා ලබපු ඵලයම තමන් ලබන්න නම් තමනුත් ආලවක යක්ෂයා වගේ කෙනෙක් වෙන්න ඕනේ!![/COLOR]' කියල වගේ කතාවක්... සම්පූර්ණ ඇත්ත case එක!! මම උවමනාවෙන් අහගෙන උන්නේ නැහැ... ඒත් මට ඔය කෑල්ල ඇහිච්ච ගමන් 'බකස් ගාල' හිනා ගියා... ඇයි කියනවා නම් මාත් ඔය විදියටම, ඔය කරුණ ගැන සඳහන් කළා මේ thread එකේ මුල හරියේදී!! තව පෙනිච්ච, මටම කල්පණා වෙච්ච 'කතා' ගොඩකුත් තියනවා... මං දන්නවා කොච්චර ලොකු පුටුවල හිටියත්, අපේ හාමුදුරුවෝ, පිටිදුවේ හාමුදුරුවෝ වගේ පිරිසට හැරෙන්න හුඟ දෙනෙකුට මේවා මෙහෙම හිතිලවත් නැති බව!!! සංසාර බිය කියන්නේ ආයේ මොකුත් නැහැ, 'චූ' වෙනවා!!! මම ටික ටික ලියන්නම්... නිරෝධ සමාපත්තිය ගැන ලියපු notes වගයක් තියනව. ඒක දාල මේ thread එක giveup කරන්න හිටියේ... ඒත් රජිතා කියල 'ගොඩාක් දන්න' ළමයෙක් කිව්වා මම අපායේ යනවා කියල!! මං දුගතිගාමී වෙන්න හේතුත් දැක්වුව!!! මට හිතුන අනේ කොච්චර මෝඩ කෙල්ලෙක්ද කියල... හරි දේ හරි විදියටම දැකල, අවබෝධ කරලා තිබුනා නම්, එහෙම ගොං කතා කියන්නේ නැහැ!! ඒත් ඇත්තටම පව්!!! එයානම් ඇත්තටම ජීවිතේ දුක, අසරණ කම තේරිලාම මේකෙන් නිදහස්වෙන්න උත්සහ කරන කෙනෙක් බව තේරුණා... ඒවගේ උදවිය ගොඩාක් ඇති!! ඒත් එයාලට හරි දේ හම්බ නොවුනොත්, කොච්චර තමන් හරියි... තමන් දන්නවයි... කියල හිතන් හිටියත් වැඩක් වෙන්නේ නැහැ. යන්නේ කැලේ පාරක නම් අපරාදේ!! බුදුහාමුදුරුවෝ කිව්වේ ධර්මය අවබෝධකරන්නේ ඉතාමත් සුළු පිරිසයි කියලයි!!! ඒත් අවශ්‍ය ඉලක්කයටම යොමුකරන්න පුළුවන් උනොත් success rate එක වැඩියි!!! මාව, මං කියන දේවල්, පිළිගනීද දන්නේ නැහැ!! නිහතමානී, නුවණැති කෙනෙක් නම් කියනවට/ලියනවට නෙවෙයි, ණුවනින් විමසලා ප්‍රයෝජනය ගනී කියල මේක තව දිගට දිගට continue කරන් යන්න හිතුව. එකම බුදුරජාණන්වහන්සේ නමකගේ සාසනයේ ශ්‍රාවක පිරිස පිල් බෙදිලා, කල්ලි ගැහිලා වෙන්වෙලා ඉන්න එක මහා කරුමයක්! හැමෝම කතා වෙලා, බුද්ධ දේශනා නිවැරදිම ආකාරයට, එකම විදියට තෝරලා දෙන්න ගත්තා නම් කොච්චර දෙයක්ද? අතීතයේ එළිදක්වපු ඒවයෙත් වැරදි, අඩුපාඩු කතාවෙලා නිවැරදි කරනවා නම් කොච්චර දෙයක්ද?? මට නම් දැන් කල්පණා වෙන්නේ මේවාම තමයි!!! කල්පණා කිරීමේ හැකියාව 'ගමකට' අරගෙන ආව මට ඕනේ උනේ බුද්ධ දේශනාවලින් කරුණු ටික නිවැරදිම ආකාරයෙන් දැනගන්න ලැබීම විතරයි. අපේ හාමුදුරුවෝ උපකාර නොකරන්න මොකක් වෙයිද කියල හිතාගන්නවත් බැහැ... අනික් උදවියටත් තමන්ලට මේ සැරේ ඉවරයක් දකින්න හැකියාව තිබුනත් 'බාලාංශ පන්තිවලට' තියන දේශනා විතරක් අහන්න ලැබුනොත්, නැත්නම් ඒවගේ ඒවා අහල බදා ගත්තොත් එතනම හිර වෙන්න වෙයි... මොකද කරන්නේ?? බුදුහාමුදුරුවොම කියල තියනවා වෙන්න ඕනේ දේ... 'සුතා' සෘතවත් වෙන්න ඕනේ!! දේශනා අහල, කියවල හොඳට කරුණු ගබඩා කරගන්න ඕනේ!! 'අම්බානට' අහන්න, කියවන්න... අපිත් බර ගණනක් අහල, කියවල තියනවා! අකමැත්තෙන් හරි ඥාණානන්ද හාමුදුරුවෝ තෝරලා දීපු දේශානාත් දෙතුන්සීයක් වත් ඇතුලට දාගන්න!!! ඊළඟට ඉතාමත් වැදගත් දෙයක්... අදාළ දේ ගන්න අදාළ නැති දේ බැහැර කරන්න!! ඉතා වැදගත්!!! ඉක්මන් කරන තරමට තමයි හොඳ. පුළුවන්තරම් ලොකු බරපතල ඒවම තෝරාගන කල්පණා කරන්න... අනික්වා එච්චර හිතන්න යන්න ඕනේ නැහැ![/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom