Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට අහම්බෙන් මතක් වෙච්ච කරුණක් හන්දයි මේක ලියන්න ගත්තේ...

ධර්ම මාර්ගය සම්බන්ධයෙන් මගේ ලෞකික / ලෝකෝත්තර කියල කතාවක් ඇත්තෙම නැහැ!!! මම භාවිත කරන්නේ 'ත්රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කිරීම' කියල පමණයි!!! 'ලෝකෝත්තර' කියන වචනය මට හුරු, 'මේකා නම් මහා ලොකොත්තරයෙක්!' කියනවා වගේ tricky, misleading කියන අර්ථයෙන් තමයි!! ඒත්, මම මේක ප්‍රසිද්ධියේ කිව්වම අනික් උදවිය (විශේෂයෙන්ම අකුරු/වචන දකින, තේරුම නොදකින, කොන් හොයන්න බලාගෙන ඉන්න, රන්ඩගවේෂී උදවිය) අල්ලගන්නේ 'මූ ණිවන් මාර්ගයට කෙලින්න නේ හදන්නේ...' කියන තේරුමෙන් නේද? බව මට ඊයේ මතක් උනේ අහම්බෙනුයි!! අවංක උවමනාවකින් එන කෙනෙකුට උනත්, මං අදහස් කලේ මොකද්ද කියල හරියට නොතේරුනොත් අවුලක් නේද කියල හිතුනම මට කනගාටුවකුත් ඇතිඋනා!! අන්න ඒකයි මම අදහස් කරන තේරුම මෙන්න මේකයි කියනබව ඉක්මනින්ම කියන්න ඕනේ කියල තීරණය කලේ!! කරුණාකර පැටලීමක් සිදුවූ උදවිය එය නිවැරදි කරගන්න...

ඇත්තටම නම්, මේ මෑතකදී දැම්ම post එකේ සඳහන් කල ආකාරයටම, සංසාර දුකින් එතෙරවීම පිණිස, සසර ගමන නැවත්වීම පිණිස නම්, අනිවාර්යයෙන් අපේ ගමන්මග වෙනස් විය යුතුයි! කියන බව මම තේරුම්ගත්තේ සැහෙන කාලෙකට කලින්!! උදාහරණයකින් කියනවනම්, මේ සාමාන්‍ය පොදු ජනතාව අනුගමනය කරන ක්‍රමය පොලවට සමාන්තරව ඉස්සරහට ඉස්සරහට ගමන් කරන මාර්ගයක් නම්, ඒක අතහැරලා, සසර බිය දැනී බුදුරජාණන්වහන්සේ කියාදුන් ආකාරයටම විශාල හදිස්සියකින් ලෝකයෙන් මිදීමට උත්සාහ ගන්නා ආර්ය ශ්‍රාවක පිරිස ගමන් ගන්නා මාර්ගය, පොලවට ලම්බකව ඈත ආකාසය බලා යන මාර්ගයක් නම්, අන්න ඒ මාර්ගයට පිවිසෙනවා වගේ දෙයක් තමයි ඒක!! බුදුරජාණන්වහන්සේම ප්‍රකාශ කරලා තියෙන්නේ මුළු ලෝකයේම මිනිස්සු යන්නේ එක පැත්තකට නම්, තථාගතයාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක පිරිස යන්නේ ඊට ප්‍රති විරුද්ධ දිශාවටයි කියලයි!! මේක එහෙම්පිටින්ම මහා බරපතල, අතිශයින්ම දුෂ්කර කාර්යයක් තමයි!! ඒකනේ මැරෙන මැරෙන එකා යන්නේ නිරය, තිරිසන්, පෙරේත ලෝකවලට බව පැහැදිලිවම කියල තියෙන්නේ!!! මුළු මහපොළවේ පස් තරමේ පිරිසක් පහලට ඇදගෙන වැටෙද්දී, නිය සිලට ගත් පස් ටිකක ප්‍රමාණයක් විතරයි සුගතියට හෝ යන බව දක්වා තියෙන්නේ!!! මම ඔය දේවල් මුලින් කියලා නැහැ!! මොකද මම මේකේ බරපතලකම හොඳටම දන්නවා උනාට ඒවා කියල කිසිකෙනෙක් පසුබස්සවන්න නෙවෙයි මට උවමනා උනේ... මට උවමනා උනේ උඩුගම් බලා යන ගමනට පුළුවන් තරමක් පිරිස උනන්දු කරවලා ඉස්සරහට ඇදගෙන යාම විතරයි!!! ප්‍රතිඵල ලැබෙන බව මම හොඳටම දන්නවා!!!

බුදුරජාණන්වහන්සේම දේශනාකර වදාළ විදියට, මේ සත්වයාගේ සංසාර ගමන සිද්ධවී තිබෙන්නේ එක දෙයක් අවබෝධ නොවීම නිසයි!!! ඒ චතුරාර්ය සත්‍යයයි!!! වෙන කිසිම හේතුවක් නිසා නොවෙයි!!! ඉතින් 'හිසේ ඇම්මට කොට්ට මාරු කරනවා' වගේ වැඩ නැතුව, 'ගෙදරදී වැටිච්ච ඉඳිකටුව පාරේ light කණුව යට හොයනවා' (එතන හොඳට එලිය තියන නිසා) වගේ වැඩ නැතුව කෙලින්ම හරි ඉලක්කයට යන එකයි අපි කලේ!!! යහළු, හිතමිතුරු පිරිසටත්, මේක බලන පිරිසටත් (intelligent only! not for morons!!) උපදෙස් දුන්නෙත් ඒ අනුවයි!!! මේවායෙන් ප්‍රතිඵල ලබන උදවිය ලබල, අවශ්‍ය දේ කරගෙනත් ඉවර ඇති... මම කරන්න ගත් දෙය කරලා දැන් සෑහෙන කලක් ගෙවිලත් ඉවරයි!! නමුත් මෙම මාතෘකාව කතා කරන්න කතා කරන්න කාට හෝ යහපතක් සිදුවන නිසාත්, මගේ නිකරුණේ ගතවෙන කාලයෙන් ප්‍රයෝජනයක් ගැනීම සඳහාත් පමණයි මම මෙහි රැඳී සිටින්නේ.

[QUOTE="Damith Kariyawasam, post: 9755434, member: 31903"] [size=4]මට අහම්බෙන් මතක් වෙච්ච කරුණක් හන්දයි මේක ලියන්න ගත්තේ... ධර්ම මාර්ගය සම්බන්ධයෙන් මගේ ලෞකික / ලෝකෝත්තර කියල කතාවක් ඇත්තෙම නැහැ!!! මම භාවිත කරන්නේ 'ත්රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් අවබෝධ කිරීම' කියල පමණයි!!! 'ලෝකෝත්තර' කියන වචනය මට හුරු, 'මේකා නම් මහා ලොකොත්තරයෙක්!' කියනවා වගේ tricky, misleading කියන අර්ථයෙන් තමයි!! ඒත්, මම මේක ප්‍රසිද්ධියේ කිව්වම අනික් උදවිය (විශේෂයෙන්ම අකුරු/වචන දකින, තේරුම නොදකින, කොන් හොයන්න බලාගෙන ඉන්න, රන්ඩගවේෂී උදවිය) අල්ලගන්නේ 'මූ ණිවන් මාර්ගයට කෙලින්න නේ හදන්නේ...' කියන තේරුමෙන් නේද? බව මට ඊයේ මතක් උනේ අහම්බෙනුයි!! අවංක උවමනාවකින් එන කෙනෙකුට උනත්, මං අදහස් කලේ මොකද්ද කියල හරියට නොතේරුනොත් අවුලක් නේද කියල හිතුනම මට කනගාටුවකුත් ඇතිඋනා!! අන්න ඒකයි මම අදහස් කරන තේරුම මෙන්න මේකයි කියනබව ඉක්මනින්ම කියන්න ඕනේ කියල තීරණය කලේ!! කරුණාකර පැටලීමක් සිදුවූ උදවිය එය නිවැරදි කරගන්න... ඇත්තටම නම්, මේ මෑතකදී දැම්ම post එකේ සඳහන් කල ආකාරයටම, සංසාර දුකින් එතෙරවීම පිණිස, සසර ගමන නැවත්වීම පිණිස නම්, අනිවාර්යයෙන් අපේ ගමන්මග වෙනස් විය යුතුයි! කියන බව මම තේරුම්ගත්තේ සැහෙන කාලෙකට කලින්!! උදාහරණයකින් කියනවනම්, මේ සාමාන්‍ය පොදු ජනතාව අනුගමනය කරන ක්‍රමය පොලවට සමාන්තරව ඉස්සරහට ඉස්සරහට ගමන් කරන මාර්ගයක් නම්, ඒක අතහැරලා, සසර බිය දැනී බුදුරජාණන්වහන්සේ කියාදුන් ආකාරයටම විශාල හදිස්සියකින් ලෝකයෙන් මිදීමට උත්සාහ ගන්නා ආර්ය ශ්‍රාවක පිරිස ගමන් ගන්නා මාර්ගය, පොලවට ලම්බකව ඈත ආකාසය බලා යන මාර්ගයක් නම්, අන්න ඒ මාර්ගයට පිවිසෙනවා වගේ දෙයක් තමයි ඒක!! බුදුරජාණන්වහන්සේම ප්‍රකාශ කරලා තියෙන්නේ මුළු ලෝකයේම මිනිස්සු යන්නේ එක පැත්තකට නම්, තථාගතයාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක පිරිස යන්නේ ඊට ප්‍රති විරුද්ධ දිශාවටයි කියලයි!! මේක එහෙම්පිටින්ම මහා බරපතල, අතිශයින්ම දුෂ්කර කාර්යයක් තමයි!! ඒකනේ මැරෙන මැරෙන එකා යන්නේ නිරය, තිරිසන්, පෙරේත ලෝකවලට බව පැහැදිලිවම කියල තියෙන්නේ!!! මුළු මහපොළවේ පස් තරමේ පිරිසක් පහලට ඇදගෙන වැටෙද්දී, නිය සිලට ගත් පස් ටිකක ප්‍රමාණයක් විතරයි සුගතියට හෝ යන බව දක්වා තියෙන්නේ!!! මම ඔය දේවල් මුලින් කියලා නැහැ!! මොකද මම මේකේ බරපතලකම හොඳටම දන්නවා උනාට ඒවා කියල කිසිකෙනෙක් පසුබස්සවන්න නෙවෙයි මට උවමනා උනේ... මට උවමනා උනේ උඩුගම් බලා යන ගමනට පුළුවන් තරමක් පිරිස උනන්දු කරවලා ඉස්සරහට ඇදගෙන යාම විතරයි!!! ප්‍රතිඵල ලැබෙන බව මම හොඳටම දන්නවා!!! බුදුරජාණන්වහන්සේම දේශනාකර වදාළ විදියට, මේ සත්වයාගේ සංසාර ගමන සිද්ධවී තිබෙන්නේ එක දෙයක් අවබෝධ නොවීම නිසයි!!! ඒ චතුරාර්ය සත්‍යයයි!!! වෙන කිසිම හේතුවක් නිසා නොවෙයි!!! ඉතින් 'හිසේ ඇම්මට කොට්ට මාරු කරනවා' වගේ වැඩ නැතුව, 'ගෙදරදී වැටිච්ච ඉඳිකටුව පාරේ light කණුව යට හොයනවා' (එතන හොඳට එලිය තියන නිසා) වගේ වැඩ නැතුව කෙලින්ම හරි ඉලක්කයට යන එකයි අපි කලේ!!! යහළු, හිතමිතුරු පිරිසටත්, මේක බලන පිරිසටත් (intelligent only! not for morons!!) උපදෙස් දුන්නෙත් ඒ අනුවයි!!! මේවායෙන් ප්‍රතිඵල ලබන උදවිය ලබල, අවශ්‍ය දේ කරගෙනත් ඉවර ඇති... මම කරන්න ගත් දෙය කරලා දැන් සෑහෙන කලක් ගෙවිලත් ඉවරයි!! නමුත් මෙම මාතෘකාව කතා කරන්න කතා කරන්න කාට හෝ යහපතක් සිදුවන නිසාත්, මගේ නිකරුණේ ගතවෙන කාලයෙන් ප්‍රයෝජනයක් ගැනීම සඳහාත් පමණයි මම මෙහි රැඳී සිටින්නේ.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom