Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

posts මග හැරෙන්නේ නැතිවෙන්න, පිටුවක් දෙකක් ආපස්සට හරි බලල, මතකයත් අලුත් කරගන්න ගමන්, වැදගත්වෙන කරුණු හැම එකක්ම පොතක් තියාගෙන notes හදාගෙන මේක follow කලොත් හුඟදෙනෙක් අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලබනවා කියල මට සෑහෙන sure එකක් තියනවා!!! ඇයි කියනවා නම් මේ ජීවිත වල කතාන්දරයයි, සංසාර ගමනයි, නිවණයි කියන සේරම ඇවිල්ල පොඩි පොඩි කෑලි වලට ඉරල ඉරල තියෙන ලොකූ පින්තුරයක් වගේ දෙයක් කියල හිතුවොත්, අරහත්වයට පත්වෙනවා, ණිවන් අවබෝධ කරනවා කියන්නේ, ඒ කෑලි සේරම හරි පිළිවෙලට ගලපගන පින්තුරේ දකිනවා වගේ වැඩක්!!! ඒක දැක්කට පස්සේ දන්නවා 'ආ... මේකනේ කතන්දරේ!' කියල!!! ආයේ අවුල් මොකවත් නැහැ... හරියට දැක්ක අය හැමෝමත් එකයි!!! එයාල අතරේ ගැටීම් මොකුත්ම ඇතිවෙන්නෙත් නැහැ!!! ඉතින් කිසිම අඩුවක් පාඩුවක් නැතුව සේරම දැක්කට පස්සේ, අවබෝධ කරගත්තයින් පස්සේ, තව කෙනෙකුට 'දකින්න' උදව් කරනවා කියන එකත් මහා ලොකූ දේකුත් නෙවෙයි!!! ඒත් කියල දෙන්න ගියාම ඒකටත් ලොකූ හැකියාවක් තියෙන්න ඕනේ... අන්න ඒකයි මම මුල ඉඳන්ම කල්පණා කලේ 'ගුරුවරයා හොඳ නම්, පන්තියේ ළමයි වැඩි දෙනෙක් pass වෙනව'යි කියන එක!! හැබැයි follower 'අලි ඔලුව' දාන්නේ නැතුව, නිහතමානිව, කියන දේ අහගෙන, ඒ අනුව ක්‍රියාත්මක උනොත් විතරයි ප්‍රතිඵල ගන්න ලැබෙන්නේ!!

මේ හැබෑවටම පින්තුරයක් පෙන්වනවා වගේ දෙයක් නෙවෙයි හන්ද තමයි තව කෙනෙකුට පෙන්වන්න බැරි!!! එහෙම පුළුවන් උනා නම් සත්වයා සංසාරයට වැටුණු කාලයට ආසන්නයේම පහලවෙච්ච සම්මාසම්බුදු රජාණන් වහන්සේ සත්වයෝ සේරමලා ණිවන් දක්කවාවී නේ? එහෙම උනා නම්, අපිට මෙච්චර කල් 'චාටර්' වෙන්න සිද්ධ වෙන්නෙත් නැහැ!! ඒත් කාටවත් එහෙම කරන්න බැහැ!! උපදෙස් දෙන්න, මාර්ගෝපදේශනය කරන්න විතරයි පුළුවන්!! තම තමන් ශ්‍රී සද්ධර්මය අහල/කියවල දැනගෙන ඒ ධර්මකරුණු ණුවනින් විමස විමසා බලලාමයි කෙනෙකුට තමන්ගේ අවබෝධය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි කවුරු කවුරුත් දකින්න ඕනේ එකමදෙයක් මයි... ඒ කියන්නේ හේතු-ඵල ධර්මතාවය නිසා හටගත් 'මේ ලෝකය' හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙන බව ප්රත්යක්ෂ වශයෙන්ම අවබෝධ වෙන්න ඕනේ!!! අවිද්‍යාව, ආශ්‍රව වශයෙන්වත් ඉතුරු නැතිව සහමුලින්ම නිරුද්ධ වෙන්න ඕනේ!!! ඔය අවසානය කාටත් එකම විදියට පැහැදිලිව අවබෝධ වෙන්න ඕනේ... ඒ ඇරෙන්න කෙනෙක් එක විදියකට, තව කෙනෙක් තව විදියකට, තවත් කෙනෙක් වෙනමම විදියකට මේක අවසාන වෙනවා ඇති කියල හිතුවොත් ඒක වැරදියි!!! අන්න ඒකයි හරි අවබෝධය නියමාකාරයෙන් ලැබූ උදවිය අතරේ ගැටීම් මොකවත් හිටින්නේ නැහැ කිව්වේ!! මොකද අවබෝධය සමානයි!!! කෙනෙක් ගාල්ලට ගිහින්, තා කෙනක් මාතරට ගිහින්, තා කෙනෙක් පුත්තලමේ ගිහින් වගේ කියල අදහස් කලේ ඔය නියමාකාර අවබෝධය නැතුව තම තමන්ට හිතිච්ච ඒවා හරියි කියල හිතන් ඉන්න අයටයි!! ඒත් කෙනෙකුගෙන් කෙනෙකුට මේ පූර්ණ අවබෝධය ඇතිවන්න ගතවෙන කාලය නම් සහමුලින්ම වෙනස්!! එකම දේශනාව අහගෙන ඉඳල කෙනෙක් සෝතාපන්න වෙනවා, තව කෙනෙක් අනාගාමි වෙනවා, තව කෙනෙක් අරහත්ඵලයම සාක්ෂාත් කරනවා... අන්න ඒකයි 'පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤූහි' කියන්නේ!! නැතුව destination කිහිපයක් නැහැ!! එකම ගමනාන්තයයි තියෙන්නේ!!!

හුඟදෙනෙකුට නිවණ ගැන, ඒ අවබෝධය සම්පූර්ණ කරගන්න අවශ්‍යවෙන කරුණු ගැන, අවබෝධය ලබපු කෙනෙකුට ඇතිවන හැඟීම් ගැන, අහන්න ලැබිල නැතුව වත්ද කියල මට හිතෙනවා! මේ සේරම මට නම් අහන්න ලැබුණා!! අපේ හාමුදුරුවෝ මේ කරුණු සඳහන්වෙන බුද්ධ දේශනා සෑහෙන තෝරලා දීල තියෙනවා... වැඩේ තියෙන්නේ මටත් ඒවා ඇහෙනකොටම 'පටාස් ගාල' අහුවෙනවා! මේවගේ වැදගත්ම කරුණු එළිකරන්න හැමෝටම බැරිවෙයි කියල නම් මට හිතෙනවා!!! මොකද මේ සේරම කෙරෙන්නේ 'මහ එක්කෙනාගේ' පාලනයට යටත්වෙලා ඉඳගෙන නේ... එයා සංසාර ගමනෙන් නිදහස් වෙන්න විතරයි ඉඩ නොදෙන්නේ!!! පෙරුම්පුරාගෙන, පූජා තියාගෙන, පින් කර කර යන කතන්දර වලට එයාගෙන් මොකුත් බාධාවක් නැහැ!! එයා ඒවාට full support. මොකද හුඟදෙනෙක් සංසාරෙන් එතෙරවෙන්නේ නැති හන්ද!! අනික තමන් ගමන්මග සම්පූර්ණ කරගත්තේ නැති කෙනෙක් lead කරන් හරියට වැඩේ කරගෙන ගියොත්, ඒ පෙරහැරත් 'ලොකූ මහත්තයට' බරපතල ප්‍රශ්ණයක් නෙවෙයි!!! හීනියට 'බුල්ටෝ' එකක් දුන්න නම් leader දන්නෙම නැතුව කැලේ කඩාගෙන යන්න පටන් ගන්නවා... පෙරහැරටම 'බඩු' තමයි!!! නිකමට බලන්න මේ thread එකට disturb කරලා තියෙන හැටි!! සමහරවිට කරපු උදවිය දන්නෙත් නැතුව ඇති මොකද්ද කලේ, ඇයි එහෙම කලේ කියල... ඒත් එහෙම තමයි වෙන්නේ!!! මේ කියන දේවල් සේරම බුද්ධ දේශනාවල සඳහන් කරුණු ආශ්රයෙන්ම, අපේ හාමුදුරුවෝ තෝරලා දීපු කරුණු වලින්ම තේරුම් ගත්තු දේවල්!!! එකක් වත් බොරු නෙවෙයි!!! තමුන්ලා නොදන්නවා විතරයි!!

අර ආනන්ද හාමුදුරුවෝ අරහත්වයට පත්වෙච්ච සිදුවීම වගේම දෙයක් තව කෙනෙකුට වෙලා තියනවා. එයා අමු සොහොනකට ගිහිල්ල මල මිනියක් අරමුණු කරන් භාවනා කරන්න ගියාමත් රාගය ඇවිස්සෙන්න අරන්! එයත් කරලා තියෙන්නේ බත් මුට්ටියක් ඉදෙන තරමේ වෙලාවකට භාවනාවෙන් ඈත් උන එක විතරලු!! අරහත්වයට පත්වෙලා!!! මට ඒ හාමුදුරුවෝ ගැන මතක නැහැ... මේකේ ලියල ඇති ඒ විස්තර. මම ඔය කරුණු හොඳටම පැහැදිලිකරලා ලිව්වා. කවුරුවත් දැකල නැද්ද කොහෙද? අනික උවමනාවකින් වැඩේට බැහැල නැද්ද කොහෙද? ඒ හරියේදී technical කතා වැඩිය ඇත්තෙත් නැහැ මගේ හිතේ... හැබැයි ඔය හිත නිදහස් කරන්න ඕනේ බව (free runing/idle) අපිට උවමනාවෙන් චේතනා පහල කරකර මේ අවසානය දකින්න බැරි බව නම් තනිකරම technical කතන්දරයක්!! බුදුහාමුදුරුවෝ ඊට අදාලව කරුණු කියා දීලත් තියෙනවා!!! ඒ ටික එහෙම්පිටින්ම මේකේ ඇති, බලන්න... හරියට follow කලානම් ඉවරයක් නොදැක නවතින්න වෙන්නේ නැහැ!! මට ඒක ඒ තරමට sure!! මේ හුඟදෙනෙක් computer එක්ක වැඩකරන උදවිය නේ... ඔයාලට භාවනාවට එහෙම montessori level එකේ ඉඳල එන්න ඕනේ වෙන එකක් නැහැ!! බොහෝ විට. පටන්ගන්න තරම්වත් හිතේ සන්සිඳීමක් නැතිනම් සමත භාවනාව ගණනකට දියුණු කරගන ඉන්න වෙනවා... පලවෙනි ධ්‍යානය දක්වා දියුණු කරගත්තත් ඇති!! ඒක මහා බරපතල, කිට්ටුකරන්න බැරි තත්වයක් නෙවෙයි!!! කැපවීම තමයි ඕනේ... මම මේ කරන වැඩේ ලොකූ කම ප්‍රදර්ශණය කිරීමක් නෙවෙයි!! බැහැයි, අමාරුයි කියපු එක මම කරලා ඉවරවෙලා, අත්දැකීම් වලින්ම උඹලටත් වැඩේ කරගන්න උදව් උපකාර කිරීමක් විතරයි!! ඉතින් තම තමන් ප්‍රයෝජනය ගන්න බලන්න.

[QUOTE="Damith Kariyawasam, post: 9803123, member: 31903"] [COLOR="Indigo"][size=4]posts මග හැරෙන්නේ නැතිවෙන්න, පිටුවක් දෙකක් ආපස්සට හරි බලල, මතකයත් අලුත් කරගන්න ගමන්, වැදගත්වෙන කරුණු හැම එකක්ම පොතක් තියාගෙන notes හදාගෙන මේක follow කලොත් හුඟදෙනෙක් අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලබනවා කියල මට සෑහෙන sure එකක් තියනවා!!! ඇයි කියනවා නම් මේ ජීවිත වල කතාන්දරයයි, සංසාර ගමනයි, නිවණයි කියන සේරම ඇවිල්ල පොඩි පොඩි කෑලි වලට ඉරල ඉරල තියෙන ලොකූ පින්තුරයක් වගේ දෙයක් කියල හිතුවොත්, අරහත්වයට පත්වෙනවා, ණිවන් අවබෝධ කරනවා කියන්නේ, ඒ කෑලි සේරම හරි පිළිවෙලට ගලපගන පින්තුරේ දකිනවා වගේ වැඩක්!!! ඒක දැක්කට පස්සේ දන්නවා 'ආ... මේකනේ කතන්දරේ!' කියල!!! ආයේ අවුල් මොකවත් නැහැ... හරියට දැක්ක අය හැමෝමත් එකයි!!! එයාල අතරේ ගැටීම් මොකුත්ම ඇතිවෙන්නෙත් නැහැ!!! ඉතින් කිසිම අඩුවක් පාඩුවක් නැතුව සේරම දැක්කට පස්සේ, අවබෝධ කරගත්තයින් පස්සේ, තව කෙනෙකුට 'දකින්න' උදව් කරනවා කියන එකත් මහා ලොකූ දේකුත් නෙවෙයි!!! ඒත් කියල දෙන්න ගියාම ඒකටත් ලොකූ හැකියාවක් තියෙන්න ඕනේ... අන්න ඒකයි මම මුල ඉඳන්ම කල්පණා කලේ 'ගුරුවරයා හොඳ නම්, පන්තියේ ළමයි වැඩි දෙනෙක් pass වෙනව'යි කියන එක!! හැබැයි follower 'අලි ඔලුව' දාන්නේ නැතුව, නිහතමානිව, කියන දේ අහගෙන, ඒ අනුව ක්‍රියාත්මක උනොත් විතරයි ප්‍රතිඵල ගන්න ලැබෙන්නේ!! මේ හැබෑවටම පින්තුරයක් පෙන්වනවා වගේ දෙයක් නෙවෙයි හන්ද තමයි තව කෙනෙකුට පෙන්වන්න බැරි!!! එහෙම පුළුවන් උනා නම් සත්වයා සංසාරයට වැටුණු කාලයට ආසන්නයේම පහලවෙච්ච සම්මාසම්බුදු රජාණන් වහන්සේ සත්වයෝ සේරමලා ණිවන් දක්කවාවී නේ? එහෙම උනා නම්, අපිට මෙච්චර කල් 'චාටර්' වෙන්න සිද්ධ වෙන්නෙත් නැහැ!! ඒත් කාටවත් එහෙම කරන්න බැහැ!! උපදෙස් දෙන්න, මාර්ගෝපදේශනය කරන්න විතරයි පුළුවන්!! තම තමන් ශ්‍රී සද්ධර්මය අහල/කියවල දැනගෙන ඒ ධර්මකරුණු ණුවනින් විමස විමසා බලලාමයි කෙනෙකුට තමන්ගේ අවබෝධය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි කවුරු කවුරුත් දකින්න ඕනේ එකමදෙයක් මයි... ඒ කියන්නේ හේතු-ඵල ධර්මතාවය නිසා හටගත් 'මේ ලෝකය' හේතු නැතිවීමෙන් නිරුද්ධ වෙන බව ප්රත්යක්ෂ වශයෙන්ම අවබෝධ වෙන්න ඕනේ!!! අවිද්‍යාව, ආශ්‍රව වශයෙන්වත් ඉතුරු නැතිව සහමුලින්ම නිරුද්ධ වෙන්න ඕනේ!!! ඔය අවසානය කාටත් එකම විදියට පැහැදිලිව අවබෝධ වෙන්න ඕනේ... ඒ ඇරෙන්න කෙනෙක් එක විදියකට, තව කෙනෙක් තව විදියකට, තවත් කෙනෙක් වෙනමම විදියකට මේක අවසාන වෙනවා ඇති කියල හිතුවොත් ඒක වැරදියි!!! අන්න ඒකයි හරි අවබෝධය නියමාකාරයෙන් ලැබූ උදවිය අතරේ ගැටීම් මොකවත් හිටින්නේ නැහැ කිව්වේ!! මොකද අවබෝධය සමානයි!!! කෙනෙක් ගාල්ලට ගිහින්, තා කෙනක් මාතරට ගිහින්, තා කෙනෙක් පුත්තලමේ ගිහින් වගේ කියල අදහස් කලේ ඔය නියමාකාර අවබෝධය නැතුව තම තමන්ට හිතිච්ච ඒවා හරියි කියල හිතන් ඉන්න අයටයි!! ඒත් කෙනෙකුගෙන් කෙනෙකුට මේ පූර්ණ අවබෝධය ඇතිවන්න ගතවෙන කාලය නම් සහමුලින්ම වෙනස්!! එකම දේශනාව අහගෙන ඉඳල කෙනෙක් සෝතාපන්න වෙනවා, තව කෙනෙක් අනාගාමි වෙනවා, තව කෙනෙක් අරහත්ඵලයම සාක්ෂාත් කරනවා... අන්න ඒකයි 'පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤූහි' කියන්නේ!! නැතුව destination කිහිපයක් නැහැ!! එකම ගමනාන්තයයි තියෙන්නේ!!! හුඟදෙනෙකුට නිවණ ගැන, ඒ අවබෝධය සම්පූර්ණ කරගන්න අවශ්‍යවෙන කරුණු ගැන, අවබෝධය ලබපු කෙනෙකුට ඇතිවන හැඟීම් ගැන, අහන්න ලැබිල නැතුව වත්ද කියල මට හිතෙනවා! මේ සේරම මට නම් අහන්න ලැබුණා!! අපේ හාමුදුරුවෝ මේ කරුණු සඳහන්වෙන බුද්ධ දේශනා සෑහෙන තෝරලා දීල තියෙනවා... වැඩේ තියෙන්නේ මටත් ඒවා ඇහෙනකොටම 'පටාස් ගාල' අහුවෙනවා! මේවගේ වැදගත්ම කරුණු එළිකරන්න හැමෝටම බැරිවෙයි කියල නම් මට හිතෙනවා!!! මොකද මේ සේරම කෙරෙන්නේ 'මහ එක්කෙනාගේ' පාලනයට යටත්වෙලා ඉඳගෙන නේ... එයා සංසාර ගමනෙන් නිදහස් වෙන්න විතරයි ඉඩ නොදෙන්නේ!!! පෙරුම්පුරාගෙන, පූජා තියාගෙන, පින් කර කර යන කතන්දර වලට එයාගෙන් මොකුත් බාධාවක් නැහැ!! එයා ඒවාට full support. මොකද හුඟදෙනෙක් සංසාරෙන් එතෙරවෙන්නේ නැති හන්ද!! අනික තමන් ගමන්මග සම්පූර්ණ කරගත්තේ නැති කෙනෙක් lead කරන් හරියට වැඩේ කරගෙන ගියොත්, ඒ පෙරහැරත් 'ලොකූ මහත්තයට' බරපතල ප්‍රශ්ණයක් නෙවෙයි!!! හීනියට 'බුල්ටෝ' එකක් දුන්න නම් leader දන්නෙම නැතුව කැලේ කඩාගෙන යන්න පටන් ගන්නවා... පෙරහැරටම 'බඩු' තමයි!!! නිකමට බලන්න මේ thread එකට disturb කරලා තියෙන හැටි!! සමහරවිට කරපු උදවිය දන්නෙත් නැතුව ඇති මොකද්ද කලේ, ඇයි එහෙම කලේ කියල... ඒත් එහෙම තමයි වෙන්නේ!!! මේ කියන දේවල් සේරම බුද්ධ දේශනාවල සඳහන් කරුණු ආශ්රයෙන්ම, අපේ හාමුදුරුවෝ තෝරලා දීපු කරුණු වලින්ම තේරුම් ගත්තු දේවල්!!! එකක් වත් බොරු නෙවෙයි!!! තමුන්ලා නොදන්නවා විතරයි!! අර ආනන්ද හාමුදුරුවෝ අරහත්වයට පත්වෙච්ච සිදුවීම වගේම දෙයක් තව කෙනෙකුට වෙලා තියනවා. එයා අමු සොහොනකට ගිහිල්ල මල මිනියක් අරමුණු කරන් භාවනා කරන්න ගියාමත් රාගය ඇවිස්සෙන්න අරන්! එයත් කරලා තියෙන්නේ බත් මුට්ටියක් ඉදෙන තරමේ වෙලාවකට භාවනාවෙන් ඈත් උන එක විතරලු!! අරහත්වයට පත්වෙලා!!! මට ඒ හාමුදුරුවෝ ගැන මතක නැහැ... මේකේ ලියල ඇති ඒ විස්තර. මම ඔය කරුණු හොඳටම පැහැදිලිකරලා ලිව්වා. කවුරුවත් දැකල නැද්ද කොහෙද? අනික උවමනාවකින් වැඩේට බැහැල නැද්ද කොහෙද? ඒ හරියේදී technical කතා වැඩිය ඇත්තෙත් නැහැ මගේ හිතේ... හැබැයි ඔය හිත නිදහස් කරන්න ඕනේ බව (free runing/idle) අපිට උවමනාවෙන් චේතනා පහල කරකර මේ අවසානය දකින්න බැරි බව නම් තනිකරම technical කතන්දරයක්!! බුදුහාමුදුරුවෝ ඊට අදාලව කරුණු කියා දීලත් තියෙනවා!!! ඒ ටික එහෙම්පිටින්ම මේකේ ඇති, බලන්න... හරියට follow කලානම් ඉවරයක් නොදැක නවතින්න වෙන්නේ නැහැ!! මට ඒක ඒ තරමට sure!! මේ හුඟදෙනෙක් computer එක්ක වැඩකරන උදවිය නේ... ඔයාලට භාවනාවට එහෙම montessori level එකේ ඉඳල එන්න ඕනේ වෙන එකක් නැහැ!! බොහෝ විට. පටන්ගන්න තරම්වත් හිතේ සන්සිඳීමක් නැතිනම් සමත භාවනාව ගණනකට දියුණු කරගන ඉන්න වෙනවා... පලවෙනි ධ්‍යානය දක්වා දියුණු කරගත්තත් ඇති!! ඒක මහා බරපතල, කිට්ටුකරන්න බැරි තත්වයක් නෙවෙයි!!! කැපවීම තමයි ඕනේ... මම මේ කරන වැඩේ ලොකූ කම ප්‍රදර්ශණය කිරීමක් නෙවෙයි!! බැහැයි, අමාරුයි කියපු එක මම කරලා ඉවරවෙලා, අත්දැකීම් වලින්ම උඹලටත් වැඩේ කරගන්න උදව් උපකාර කිරීමක් විතරයි!! ඉතින් තම තමන් ප්‍රයෝජනය ගන්න බලන්න.[/size][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom