Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කථන්දරේ සත්‍යතාවක් තියෙනවා අනිත් දේවල වගේ. ධර්මයේ සඳහන් වෙන දේවලුත් එක්ක විමසන්න ඕනා. දැන් සමහර අවස්ථාවලදී අපිට අහන්න ලැබෙනවා බුදුහාමුදුරුවන්ට පල දුන් කර්ම විපාකයන්. අවසන් කාලෙදි මට මතකයි උන්වහන්සේ ආනන්ද හාමුදුරුවො එක්ක සල් උයන කරා වඩින අතරමගදී අතීසාරේ හැදෙනවා. බුදුහාමුදුරුවො හුඟක් වේදනාවට පත් වෙනවා ඒ වෙලාවෙදි. මේක දකින්න බැරිව ආනන්ද හාමුදුරුවො වඩිනවා බෙහෙත් හොයන්න කඩ වීදියට. කර්මයේ මහත කියන්නේ බෙහෙත් දෙන්න කිසිම කෙනෙක් මැදිහත් වෙන්නේ නෑ. මේ ගමනේදිම බුදුහාමුදුරුවන්ට නෙමෙයි ආනන්ද හාමුදුරුවන්ට තද පිපාසයක් දැනෙනවා. නමුත් බුදුහාමුදුරුවන්ට ඇති ආදරය නිසා බුදුහාමුදුරුවන්ට ඒ ගැන කියන්නේ නෑ. බුදුහාමුදුරුවෝ මේ වග දැකලා කියනවා ආනන්ද පැන පිපාසාව නිවා ගන්න කියලා. ඒ වෙලාවෙදි කරුමෙක මහත කියන්නේ බොන්න පිරිසිදු වතුර ටිකක් හොයාගන්න බැරි වෙනවා.

තව අවස්ථාවකදි මතකයි බුදුහාමුදුරුවන්ට මාගන්දිය අපහාස කරනවා. මේ ගමනේදී බුදුහාමුදුරුවන්ගේ ගුණ අහල තවුසෙක් මහණ වෙලා සිවු පිළිසිඹියාපන් මහරහත් උතුමෙක් වෙනවා. නම මන් හිතන්නේ මොකක් හරි අකුරු හතරයි. අන්තිමට තියෙන්නේ ශෝක කියලා ඒ හාමුදුරුවන්ගේ. මේ හාමුදුරුවො හැමදාම පිඬුසිඟා වඩිද්දි තමන් පෙර කල අකුසල් මහිමයෙන් මිනිසුන්ගෙන් ගල් මුල් පහර වලට මුහුණ දෙනවා. ඇයි ලෝසක රහතන් වහන්සේ? පිරිනිවන් පාන තෙක්ම හරියට කෑම ටිකක් ලැබෙන්නේ නෑ නොවැ. අන්තිම මොහොතදි සැරියුත් හාමුදුරුවො නොසිටින්න කුසගින්න නැති කර ගන්න වෙන්නේ නෑ.

තවත් වතාවකදි චක්ඛුපාල හාමුදුරුවන්ගේ ඇස් අන්ධ වෙන්නේ තමන් නිවන් අවබෝධ කරද්දිමයි. ඒ පෙර කල අකුසලයකට. ඒ වගේම තමයි අංගුලිමාල හාමුදුරුවන්ට සිද්ධ වෙන්නෙත්. උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක් වුනත් තමන් විසින් මිනිසුන් දහස් ගණනක් මරා දාපු එකේ පල විපාක වින්දා. ඇයි උපසේන මහරහතන් වහන්සේ. ඒ වගේම තමයි උත්තර සාමණේරයනුත්. මේ වගේ ධර්ම කරුණු සඳහන් කර්මය ගැන වෙනවා.

ඇත්තටම නිවන් දැක්කත් පල දෙන කර්මයන් තියෙනවා. ඒක කුසල් වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන්. එතනදි සිදු වෙන්නේ අදාල කර්මය වෙනුවෙන් මෙහෙයවෙන සිතේ ප්‍රමාණයයි. දැන් මේකට හොඳ උදාහරණයක් තියෙනවා ලංකාවේ. දුටුගැමුණු රජතුමා තමයි මෛත්‍රී බුදු සසුනේ දකුණත් සව් වෙන්න පෙරුම් පුරන්නේ. දෙමළ යුද්දෙදි දස දහස් ගණනක් මිනිස්සු මැරෙනවා. මරණ ඇඳේදි රජතුමා මේ ගැන පසුතැවිලි වෙනවා. ඒ පසුතැවිල්ල ථෙරපුත්තාභය මහරහතන් වහන්සේ විසින් නැති කරලා දානවා ධර්මය දේශනා කරලා. ඒ වගේම තමයි ඊට කලින් තිස්ස රහතන් වහන්සේව කැළණිතිස්ස රජ්ජුරුවො තෙල් කටාරමේ දාලා තම්බනවා. එතෙනදි උන්වහන්සේට පෙර කල කර්මය පඩිසන් දෙනවා පිරිනිවන් පාන්නට. තවත් හොඳ අවස්ථාවක් තමයි අශෝක රජ්ජුරුවන්ගේ ඇමතියා විසින් වැරදි වැටහීමකින් කරන මහ සංඝ සංහාරය. මෙතනදි මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසින් කර්මය පිළිබඳව ලබා දෙන උපදෙස් හුඟක් වටිනවා.

කර්මය කුසල් වුනත් අකුසල් වුනත් කර්මයමයි. අහෝසි කර්මයක් නම් පහසුවක් දැනෙයි. වතුර වීදුරුවකට ගොම ටිකක් වැටුනොත් ඒක බීලා හමාර වුනාට ගඟකට ගොම ටිකක් වැටුනට එහෙම වෙන්නේ නෑ. මේක මන් කියපු දෙයක් නෙමේ. ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ බුදුහාමුදුරුවන්ගෙ මුවින් පිට වූවක්. ඒ වගේම තමයි හුඟක් කුසල් පුරවන කෙනෙක්ගෙ අතින් පුංචි පවක් කෙරුනට ඒක ඒ තරම්ම බලපාන්නේ නෑ. නමුත් අඩුවෙන් කුසල් වඩන කෙනෙක් කරන අකුසල් වල ප්‍රතිඵලය ලැබෙනවා දරුණුවට. ඒ නිසාම තමයි සියළු බුදුවරු සිරිතක් වශයෙන් වදාරන්නේ සබ්බ පාපස්ස අකරණම් කියන ගාථාව. ඒක රහත් වුනයි පෘථග්ජනයි කියලා වෙනසක් නෑ. එකම දේ තමයි රහත් වූ කෙනෙකුත් දේවල් දැක්කත් වින්දත් ( උදාහරණයකට බලන්න උදායී මහරහතන් වහන්සේගේ පන්සල ගැන බුදුහාමුදුරුවො කරන වර්ණනනාව ) උන්වහන්සේලා අතින් අකුසල් සිදු වෙන්නේ නෑ, අකුසල් මූලික සිත් නැති නිසා. ඒ වගේම තමයි කුසල් වෙන්නෙත් නෑ කුසල් මූලික සිත් නැති නිසා. නමුත් පෘථග්ජනයෙක්ගේ ලඟ කුසල් මෙන්ම අකුසල් සිතුත් තියෙන නිසා කුසල් වගේම අකුසල් සිදුවෙනවා. ඒකත් හේතුවක් තමයි සබ්බ පාපස්ස අකරණං ගාථාව දේශනා කරන්න.

[QUOTE="hukp1, post: 9828339, member: 189407"] [SIZE="2"][/SIZE] [SIZE="3"]මේ කථන්දරේ සත්‍යතාවක් තියෙනවා අනිත් දේවල වගේ. ධර්මයේ සඳහන් වෙන දේවලුත් එක්ක විමසන්න ඕනා. දැන් සමහර අවස්ථාවලදී අපිට අහන්න ලැබෙනවා බුදුහාමුදුරුවන්ට පල දුන් කර්ම විපාකයන්. අවසන් කාලෙදි මට මතකයි උන්වහන්සේ ආනන්ද හාමුදුරුවො එක්ක සල් උයන කරා වඩින අතරමගදී අතීසාරේ හැදෙනවා. බුදුහාමුදුරුවො හුඟක් වේදනාවට පත් වෙනවා ඒ වෙලාවෙදි. මේක දකින්න බැරිව ආනන්ද හාමුදුරුවො වඩිනවා බෙහෙත් හොයන්න කඩ වීදියට. කර්මයේ මහත කියන්නේ බෙහෙත් දෙන්න කිසිම කෙනෙක් මැදිහත් වෙන්නේ නෑ. මේ ගමනේදිම බුදුහාමුදුරුවන්ට නෙමෙයි ආනන්ද හාමුදුරුවන්ට තද පිපාසයක් දැනෙනවා. නමුත් බුදුහාමුදුරුවන්ට ඇති ආදරය නිසා බුදුහාමුදුරුවන්ට ඒ ගැන කියන්නේ නෑ. බුදුහාමුදුරුවෝ මේ වග දැකලා කියනවා ආනන්ද පැන පිපාසාව නිවා ගන්න කියලා. ඒ වෙලාවෙදි කරුමෙක මහත කියන්නේ බොන්න පිරිසිදු වතුර ටිකක් හොයාගන්න බැරි වෙනවා. තව අවස්ථාවකදි මතකයි බුදුහාමුදුරුවන්ට මාගන්දිය අපහාස කරනවා. මේ ගමනේදී බුදුහාමුදුරුවන්ගේ ගුණ අහල තවුසෙක් මහණ වෙලා සිවු පිළිසිඹියාපන් මහරහත් උතුමෙක් වෙනවා. නම මන් හිතන්නේ මොකක් හරි අකුරු හතරයි. අන්තිමට තියෙන්නේ ශෝක කියලා ඒ හාමුදුරුවන්ගේ. මේ හාමුදුරුවො හැමදාම පිඬුසිඟා වඩිද්දි තමන් පෙර කල අකුසල් මහිමයෙන් මිනිසුන්ගෙන් ගල් මුල් පහර වලට මුහුණ දෙනවා. ඇයි ලෝසක රහතන් වහන්සේ? පිරිනිවන් පාන තෙක්ම හරියට කෑම ටිකක් ලැබෙන්නේ නෑ නොවැ. අන්තිම මොහොතදි සැරියුත් හාමුදුරුවො නොසිටින්න කුසගින්න නැති කර ගන්න වෙන්නේ නෑ. තවත් වතාවකදි චක්ඛුපාල හාමුදුරුවන්ගේ ඇස් අන්ධ වෙන්නේ තමන් නිවන් අවබෝධ කරද්දිමයි. ඒ පෙර කල අකුසලයකට. ඒ වගේම තමයි අංගුලිමාල හාමුදුරුවන්ට සිද්ධ වෙන්නෙත්. උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක් වුනත් තමන් විසින් මිනිසුන් දහස් ගණනක් මරා දාපු එකේ පල විපාක වින්දා. ඇයි උපසේන මහරහතන් වහන්සේ. ඒ වගේම තමයි උත්තර සාමණේරයනුත්. මේ වගේ ධර්ම කරුණු සඳහන් කර්මය ගැන වෙනවා. ඇත්තටම නිවන් දැක්කත් පල දෙන කර්මයන් තියෙනවා. ඒක කුසල් වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන්. එතනදි සිදු වෙන්නේ අදාල කර්මය වෙනුවෙන් මෙහෙයවෙන සිතේ ප්‍රමාණයයි. දැන් මේකට හොඳ උදාහරණයක් තියෙනවා ලංකාවේ. දුටුගැමුණු රජතුමා තමයි මෛත්‍රී බුදු සසුනේ දකුණත් සව් වෙන්න පෙරුම් පුරන්නේ. දෙමළ යුද්දෙදි දස දහස් ගණනක් මිනිස්සු මැරෙනවා. මරණ ඇඳේදි රජතුමා මේ ගැන පසුතැවිලි වෙනවා. ඒ පසුතැවිල්ල ථෙරපුත්තාභය මහරහතන් වහන්සේ විසින් නැති කරලා දානවා ධර්මය දේශනා කරලා. ඒ වගේම තමයි ඊට කලින් තිස්ස රහතන් වහන්සේව කැළණිතිස්ස රජ්ජුරුවො තෙල් කටාරමේ දාලා තම්බනවා. එතෙනදි උන්වහන්සේට පෙර කල කර්මය පඩිසන් දෙනවා පිරිනිවන් පාන්නට. තවත් හොඳ අවස්ථාවක් තමයි අශෝක රජ්ජුරුවන්ගේ ඇමතියා විසින් වැරදි වැටහීමකින් කරන මහ සංඝ සංහාරය. මෙතනදි මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසින් කර්මය පිළිබඳව ලබා දෙන උපදෙස් හුඟක් වටිනවා. කර්මය කුසල් වුනත් අකුසල් වුනත් කර්මයමයි. අහෝසි කර්මයක් නම් පහසුවක් දැනෙයි. වතුර වීදුරුවකට ගොම ටිකක් වැටුනොත් ඒක බීලා හමාර වුනාට ගඟකට ගොම ටිකක් වැටුනට එහෙම වෙන්නේ නෑ. මේක මන් කියපු දෙයක් නෙමේ. ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ බුදුහාමුදුරුවන්ගෙ මුවින් පිට වූවක්. ඒ වගේම තමයි හුඟක් කුසල් පුරවන කෙනෙක්ගෙ අතින් පුංචි පවක් කෙරුනට ඒක ඒ තරම්ම බලපාන්නේ නෑ. නමුත් අඩුවෙන් කුසල් වඩන කෙනෙක් කරන අකුසල් වල ප්‍රතිඵලය ලැබෙනවා දරුණුවට. ඒ නිසාම තමයි සියළු බුදුවරු සිරිතක් වශයෙන් වදාරන්නේ සබ්බ පාපස්ස අකරණම් කියන ගාථාව. ඒක රහත් වුනයි පෘථග්ජනයි කියලා වෙනසක් නෑ. එකම දේ තමයි රහත් වූ කෙනෙකුත් දේවල් දැක්කත් වින්දත් ( උදාහරණයකට බලන්න උදායී මහරහතන් වහන්සේගේ පන්සල ගැන බුදුහාමුදුරුවො කරන වර්ණනනාව ) උන්වහන්සේලා අතින් අකුසල් සිදු වෙන්නේ නෑ, අකුසල් මූලික සිත් නැති නිසා. ඒ වගේම තමයි කුසල් වෙන්නෙත් නෑ කුසල් මූලික සිත් නැති නිසා. නමුත් පෘථග්ජනයෙක්ගේ ලඟ කුසල් මෙන්ම අකුසල් සිතුත් තියෙන නිසා කුසල් වගේම අකුසල් සිදුවෙනවා. ඒකත් හේතුවක් තමයි සබ්බ පාපස්ස අකරණං ගාථාව දේශනා කරන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom