Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ලි, උඹ ගැන නම් තරමක් හරි සන්තෝස වෙන්න පුළුවන්!! ඔයා හිතපු විදිය හරි!! හැබැයි 'පොඩි අවුල' තියෙන්නේ ඔය representation එකේ නෙවෙයි!!! ඔයාගේ හිතේ!! ඕක ගෞතම බුදුරජාණන්වහන්සේ අවබෝධකලා!!! සිකී බුදුරජාණන්වහන්සේ අවබෝධ කල විදිය පවා කිව්වා!!! මමත් බුදුහාමුදුරුවෝ කියලදුන්න ඒවා, අපේ හාමුදුරුවෝ තෝරලා දුන්නයින් පස්සේ, technical විදියට නම් තනිවම අවබෝධ කළා!!! වැඩේ තියෙන්නේ ඔයාට තාම ඒක අවබෝධ වෙලා නැහැ!! ඔයා ඒ බව අවබෝධ කරගන්න උත්සාහ කරන්න!! අන්න ඒකටයි 'ණුවනින් විමසනවා' කියන්නේ!!! නැතුව බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ ඇත්තද? ඒක වෙන්න පුළුවන් දෙයක්ද? වගේ කුණුහරුප කල්පණා වල බැහැගන්නවට නෙවෙයි!!!

දැන් මෙන්න මෙහෙම චුට්ටක් හිතන්න... ඔයාට ඇහැ අරගෙන ඉඳල මොහොතකට දැක්ක දෙයක් උනත් ඇහැ වැහුවත් මනසින් දකින්න පුළුවන් නේ... අන්න එහෙම වෙන්නේ, ඔය looping කතන්දරේ හන්ද තමයි!!! ඔතනට යමක් වැටුන ගමන් ඒක record වෙනවා!!! ඔයා අහල ඇති නේද echo දාල mic එකකින් කතා කරනකොට වගේ ඇහෙන විදිය? එවෙලේ කියන එකත් ඇහෙනවා... ඒවම නැවත නැවත දෝංකාර දිදිත් ඇහෙනවා. (technical expression එකේදී ඔය සේරම කියල තියෙන්නේ... උඹල එකෙක්වත් ඒවා බලල නැහැ! නැත්නම් 'දැකල' නැහැ!!) මෙතනට ආයත 6 න්ම එන හැම data එකක්ම (විඥාණයක්ම) වැටෙනවා!!! ඒක තමයි පංච උපාදානස්කන්ධය!!! තනියෙන් ඉන්න වෙලාවට එහෙම පරණ ඒවා මතක් කර කර ආතල් ගන්නේ... නැත්නම් කුපිත වෙන්නේ... ඔන්න ඔය කෙහෙල්මල කූරුගගා අවුස්ස අවුස්ස තමයි! (මම සේරම පැහැදිලි කරලා තියෙන්නේ... ආයි නම් කරන්න බැහැ!! ඕනේ කෙනෙක් මුල ඉඳල බලන්න!!) කල්ප ගණන් තිස්සේ අහපු, දැකපු, විඳපු හැම මගුලක්ම තියෙන්නේ ඕකේ තමයි!!! ඇත්තටම ඔය ලොකු ලොකු උදවිය කවුරුත් 'මම' කියල මහා හයියෙන් බදාගෙන ඉන්නේ ඔන්න ඔය 'මතකය' තමයි!!! වෙන මොකුත්ම 'මේකේ' නැහැ!!! ඉතින් ඔය කෙහෙල්මල් මතකයක් බදාගෙන ඉන්නේ මෝඩ කම හන්දයි! අවිද්යාව හන්දයි!! අවිද්යාව completely cut-off කරගත්තම සේරම ඉවරයි!!! කොහොම හරි උත්සාහ කරලා තේරුම් ගනින් මල්ලි... උඹ එතනම අනාගාමී කෙනෙක් වෙනවා!!! පූර්ණ අවබෝධය සිදුවෙච්චහම (ඒකට time limits දෙන්න බැහැ! කාටවත් උදව් කරන්නත් බැහැ!!) උඹත් අරහත් වෙනවා... එතකොට උඹත් නිදහස්!!!

බුදුහාමුදුරුවෝ 'චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමි...' කියපු එක හුඟ දෙනෙකුට අමතක වෙලා!!! 'මහණෙනි, කර්මය කියන්නේ චේතනාවටයි' කියල පැහැදිලිවම දක්වල තියෙද්දිත් මේ පිස්සු පොරවල් තාම කියවනවා රහත් උනාමත් විපාක දෙන කර්ම තියනවලු!! මොලේ අමාරුවක්ද මන්ද?? කර්ම කියල වෙන කවුරුහරි ඉඳන් ගබඩා කරගෙන පස්සේ එලව එලව ගහනවා වගේ case එකක් මෙතන නැහැ!!! කර්ම වෙන කොහේ හරි ගබඩා වෙලා තියන දෙයකුත් නෙවෙයි!!! සේරම ඔය හිතෙයි තියෙන්නේ... අරහත්වයට පත්වෙච්ච කෙනෙක් ආයේ මැන්ටල් චේතනා පහල කරන්නේ නැහැ!! ඉතින් එතකොට එයාට කර්ම කියල මොන බම්බුවක් වත් නැහැ!!! මම බය නැතුව කියන්නේ මේ technical model එකෙනුත් සේරම පැහැදිලිවම පේන හන්දයි!!! අහෝසි කර්ම කියල ජාතියකුත් නැහැ!!! තමන් නිකෙලෙස් වෙනකම් කල්ප ගණනකට කලින් කරපු දෙයක් මතක් වෙලා හරි කුසල්, අකුසල් සහගත චේතනාවක් පහල උනොත් විඥාණය ඊට අනුරූපව විසිවෙලා යනවා... සකස් වෙනවා!! අර වතුර වීදුරුවකට ලුණු කැටයක් වැටිච්ච ගමන් ලුණු රස උනාට, ගඟකට ඒ ලුණු කැටයම දැම්මට දැනෙන්නේ වත් නැහැ!! (ලෝණඵල සුත්රය) කියපු එක ඔතනදි ලස්සනට තේරෙනවා!! අනාගෙන ඉන්න, කෙලෙස් බරිත පුද්ගලයෙක් අපාගත වෙන තරමේ අකුසලයක් සිල්වතෙක් අතින් උනාට එයාට දැනෙන්නේ වත් නැහැ!!!

හැබැයි මෙහෙම එකක් තියනව... බුදුහාමුදුරුවෝ 'කම්ම විපාකෝ අචින්තියෝ...' කියල කිව්වේ ඇයි කියල කල්පණා කළා... එතකොට පෙනුනේ කර්ම විපාක සඳහා third party එකකුත් සම්බන්ධ වෙන බවයි!!! ඒක මෙන්න මේ වගේ... අපි කාට හරි ගහනවා කියමු. ගහල අපි ඒක අමතක කරලත් දානවා... ආයේ ඒ කෙනාගැන 'ඔරොප්පුවෙන්' ඉන්නෙත් නැහැ! ඒත් ඒ පුද්ගලයා ඉන්නේ, 'මම දෙන්නම් උඹට...' කියල හිතාගෙන!! දැන් ඔය අතරේ අර ගහපු කෙනා අරහත් වෙනවා!!! එයා භාවනාවේ ඉන්න වෙලාවක, වෙලාවක් එනකම් බලාගෙන හිටපු ගුටි කාපු එකා, පොල්ලක් අරන් දෑත බදල දෙනවා කියමු... අන්න එතකොට නම් රහත් උනත් කර්මය විපාක දෙනවා!!! පොල්ලෙන් ගහපු එකා අපාගත වෙනවා!!! හරියට නඩුකාරය හිරේ ගියා, නැත්නම් අම්පයර් අවුට් උනා වගේ... රහතුන් වහන්සේ නම් 'පඩි හම්බවෙනකම් බලන් ඉන්නවා' වගේ බලන් ඉන්නේ කොයි වෙලේ ඉවරයක් දකින්නද කියලයි!! ඉතින්, උන්වහන්සේට නම් උන්වහන්සේගේ අරමුණ ඉටුවෙනවා විතරයි!!!

[QUOTE="Damith Kariyawasam, post: 9829244, member: 31903"] [size=4]මල්ලි, උඹ ගැන නම් තරමක් හරි සන්තෝස වෙන්න පුළුවන්!! ඔයා හිතපු විදිය හරි!! හැබැයි 'පොඩි අවුල' තියෙන්නේ ඔය representation එකේ නෙවෙයි!!! ඔයාගේ හිතේ!! ඕක ගෞතම බුදුරජාණන්වහන්සේ අවබෝධකලා!!! සිකී බුදුරජාණන්වහන්සේ අවබෝධ කල විදිය පවා කිව්වා!!! මමත් බුදුහාමුදුරුවෝ කියලදුන්න ඒවා, අපේ හාමුදුරුවෝ තෝරලා දුන්නයින් පස්සේ, technical විදියට නම් තනිවම අවබෝධ කළා!!! වැඩේ තියෙන්නේ ඔයාට තාම ඒක අවබෝධ වෙලා නැහැ!! ඔයා ඒ බව අවබෝධ කරගන්න උත්සාහ කරන්න!! අන්න ඒකටයි 'ණුවනින් විමසනවා' කියන්නේ!!! නැතුව බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ ඇත්තද? ඒක වෙන්න පුළුවන් දෙයක්ද? වගේ කුණුහරුප කල්පණා වල බැහැගන්නවට නෙවෙයි!!! දැන් මෙන්න මෙහෙම චුට්ටක් හිතන්න... ඔයාට [B]ඇහැ අරගෙන ඉඳල මොහොතකට දැක්ක දෙයක් උනත් ඇහැ වැහුවත් මනසින් දකින්න පුළුවන් නේ... අන්න එහෙම වෙන්නේ, ඔය looping කතන්දරේ හන්ද තමයි!!![/B] ඔතනට යමක් වැටුන ගමන් ඒක record වෙනවා!!! ඔයා අහල ඇති නේද echo දාල mic එකකින් කතා කරනකොට වගේ ඇහෙන විදිය? එවෙලේ කියන එකත් ඇහෙනවා... ඒවම නැවත නැවත දෝංකාර දිදිත් ඇහෙනවා. (technical expression එකේදී ඔය සේරම කියල තියෙන්නේ... උඹල එකෙක්වත් ඒවා බලල නැහැ! නැත්නම් 'දැකල' නැහැ!!) [B]මෙතනට ආයත 6 න්ම එන හැම data එකක්ම (විඥාණයක්ම) වැටෙනවා!!! ඒක තමයි පංච උපාදානස්කන්ධය!!! තනියෙන් ඉන්න වෙලාවට එහෙම පරණ ඒවා මතක් කර කර ආතල් ගන්නේ... නැත්නම් කුපිත වෙන්නේ... ඔන්න ඔය කෙහෙල්මල කූරුගගා අවුස්ස අවුස්ස තමයි![/B] (මම සේරම පැහැදිලි කරලා තියෙන්නේ... ආයි නම් කරන්න බැහැ!! ඕනේ කෙනෙක් මුල ඉඳල බලන්න!!) [COLOR="Red"][B]කල්ප ගණන් තිස්සේ අහපු, දැකපු, විඳපු හැම මගුලක්ම තියෙන්නේ ඕකේ තමයි!!! ඇත්තටම ඔය ලොකු ලොකු උදවිය කවුරුත් 'මම' කියල මහා හයියෙන් බදාගෙන ඉන්නේ ඔන්න ඔය 'මතකය' තමයි!!! වෙන මොකුත්ම 'මේකේ' නැහැ!!! ඉතින් ඔය කෙහෙල්මල් මතකයක් බදාගෙන ඉන්නේ මෝඩ කම හන්දයි! අවිද්යාව හන්දයි!! අවිද්යාව completely cut-off කරගත්තම සේරම ඉවරයි!!! [/B][/COLOR]කොහොම හරි උත්සාහ කරලා තේරුම් ගනින් මල්ලි... උඹ එතනම අනාගාමී කෙනෙක් වෙනවා!!! පූර්ණ අවබෝධය සිදුවෙච්චහම (ඒකට time limits දෙන්න බැහැ! කාටවත් උදව් කරන්නත් බැහැ!!) උඹත් අරහත් වෙනවා... එතකොට උඹත් නිදහස්!!! බුදුහාමුදුරුවෝ 'චේතනාහන් භික්ඛවේ කම්මන් වදාමි...' කියපු එක හුඟ දෙනෙකුට අමතක වෙලා!!! 'මහණෙනි, කර්මය කියන්නේ චේතනාවටයි' කියල පැහැදිලිවම දක්වල තියෙද්දිත් මේ පිස්සු පොරවල් තාම කියවනවා රහත් උනාමත් විපාක දෙන කර්ම තියනවලු!! මොලේ අමාරුවක්ද මන්ද?? කර්ම කියල වෙන කවුරුහරි ඉඳන් ගබඩා කරගෙන පස්සේ එලව එලව ගහනවා වගේ case එකක් මෙතන නැහැ!!! කර්ම වෙන කොහේ හරි ගබඩා වෙලා තියන දෙයකුත් නෙවෙයි!!! සේරම ඔය හිතෙයි තියෙන්නේ... අරහත්වයට පත්වෙච්ච කෙනෙක් ආයේ මැන්ටල් චේතනා පහල කරන්නේ නැහැ!! ඉතින් එතකොට එයාට කර්ම කියල මොන බම්බුවක් වත් නැහැ!!! මම බය නැතුව කියන්නේ මේ technical model එකෙනුත් සේරම පැහැදිලිවම පේන හන්දයි!!! අහෝසි කර්ම කියල ජාතියකුත් නැහැ!!! තමන් නිකෙලෙස් වෙනකම් කල්ප ගණනකට කලින් කරපු දෙයක් මතක් වෙලා හරි කුසල්, අකුසල් සහගත චේතනාවක් පහල උනොත් විඥාණය ඊට අනුරූපව විසිවෙලා යනවා... සකස් වෙනවා!! [U]අර වතුර වීදුරුවකට ලුණු කැටයක් වැටිච්ච ගමන් ලුණු රස උනාට, ගඟකට ඒ ලුණු කැටයම දැම්මට දැනෙන්නේ වත් නැහැ!! (ලෝණඵල සුත්රය) කියපු එක ඔතනදි ලස්සනට තේරෙනවා!! අනාගෙන ඉන්න, කෙලෙස් බරිත පුද්ගලයෙක් අපාගත වෙන තරමේ අකුසලයක් සිල්වතෙක් අතින් උනාට එයාට දැනෙන්නේ වත් නැහැ!!![/U] හැබැයි මෙහෙම එකක් තියනව... බුදුහාමුදුරුවෝ 'කම්ම විපාකෝ අචින්තියෝ...' කියල කිව්වේ ඇයි කියල කල්පණා කළා... එතකොට පෙනුනේ කර්ම විපාක සඳහා third party එකකුත් සම්බන්ධ වෙන බවයි!!! ඒක මෙන්න මේ වගේ... අපි කාට හරි ගහනවා කියමු. ගහල අපි ඒක අමතක කරලත් දානවා... ආයේ ඒ කෙනාගැන 'ඔරොප්පුවෙන්' ඉන්නෙත් නැහැ! ඒත් ඒ පුද්ගලයා ඉන්නේ, 'මම දෙන්නම් උඹට...' කියල හිතාගෙන!! දැන් ඔය අතරේ අර ගහපු කෙනා අරහත් වෙනවා!!! එයා භාවනාවේ ඉන්න වෙලාවක, වෙලාවක් එනකම් බලාගෙන හිටපු ගුටි කාපු එකා, පොල්ලක් අරන් දෑත බදල දෙනවා කියමු... [COLOR="red"]අන්න එතකොට නම් රහත් උනත් කර්මය විපාක දෙනවා!!![/COLOR] පොල්ලෙන් ගහපු එකා අපාගත වෙනවා!!! හරියට නඩුකාරය හිරේ ගියා, නැත්නම් අම්පයර් අවුට් උනා වගේ... රහතුන් වහන්සේ නම් 'පඩි හම්බවෙනකම් බලන් ඉන්නවා' වගේ බලන් ඉන්නේ කොයි වෙලේ ඉවරයක් දකින්නද කියලයි!! ඉතින්, උන්වහන්සේට නම් උන්වහන්සේගේ අරමුණ ඉටුවෙනවා විතරයි!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom