Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක හරි. රහතන් වහන්සේලාට කර්ම ඵල දුන්නට ඔයා කියනවා වගේ ඒක විඳින්නේ නෑ. ඒ කර්මය සැපයක් උනත් දුකක් වුනත්. මිනිස්සුන්ගේ පැත්තෙන් ඒක වෙනස්. අපිට සැපක් ලැබුනම අපි සතුටු වෙනවා. දුකක් දැනුනම අපි දුක් වෙනවා. ඇත්තෙන්ම කිව්වොත් සාමාන්‍ය පෘථග්ජනයා අටලෝ දහමින් හෙලවෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මාගන්ධියා විසින් අපහාස කරද්දි නගරෙන් පිටත් වෙලා යමු කියලා ආනන්ද හාමුදුරුවෝ කරන යෝජනාවට බුදු හාමුදුරුවෝ දෙන උත්තරය. ඒ වගේම තවත් පැහැදිලි අවස්ථාවක් තමයි මුගලන් මහරහතන් වහන්සේ විසින් ආයුෂ අතහරින අවස්ථාව. මුල් අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් නොවුන නිසා ඒ සිදුවීම දැකපු විදියයි අද දවසෙ අපිට ඒ වගේ දෙයක් වුනොත් අපි හැසිරෙන විදියයි ටිකක් සමානයි. නමුත් මුගලන් හාමුදුරුවන්ගේ සිදුවීමේදී හැසිරෙන විදිය වෙනස්. ඇට කැඩෙන්න ගුටිකාපු සාමාන්‍ය මිනිහෙක් මහරහතන් වහන්සේ කෙනෙක් විදියට හැසිරෙයි කියලා කිසිකෙනෙක්ට කියන්න බෑ.

තව දෙයක් උපසේන රහතන් වහන්සේ තමන් පරිනිර්වාණයට පත් වෙද්දී තමන්ගේ ඇඟේ විෂකුරු සර්පයා ගෑවීම මස් දියවෙද්දී දැනෙන වේදනාව කියනවා උවටැන් කරන හාමුදුරුවන්ට. නමුත් විඳින්නේ නෑ.

බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට සේඛ පිළිවෙත දේශනා කරන්න ඉඩ දෙන්නේ ආනන්ද මගේ පිට රිදෙනවා මට වෙහෙසයි කියලා කියමින්. තවත් වෙලාවකදි බුදුහාමුදුරුවොත් කාශ්‍යප මහරහතන් වහනසේත් ආනන්ද හාමුදුරුවොත් ඝෝෂිතාරාමයේ වැඩ වසමින් සිටින විටකදී කාශ්‍යප හාමුදුරුවන්ට තමන්ගේ අත පෙන්වලා කියනවා කාශ්‍යප මගේ අග දැන් රැලි විටිලා ඒත් බලන්න මාගේ වයසෙම වන ආනන්ද රන්වන් පාටින් බබළනවා කියලා. ඒ වෙලේදි කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා ස්වාමිණී මමත් දැන් වයසයි මට ළඟ පෙනුනත් දුර පෙනෙන්නෙ නෑ හරියට, ඔබ වහන්සේ පෙන්නුම් කරද්දියි දැක්කෙ කියලා.

රහතන් වහන්සේලාට කර්ම ඵල දෙනවා. ඒකෙ තර්කයක් නෑ. නමුත් තියෙන වෙනස තමයි ඒ අයට පුළුවන් තමන්ගේ ශක්තියෙන් ඒ වේදනාවක් දුකක් තියේනම් ඉවස ගන්න. ඒ නිසා තමයි අපිට හැම වෙලාවෙදිම උන්වහන්සේලා දේශනා කරන්නේ අකුසල් වලින් ඇත් වෙන්න කුසලයේ යෙදෙන්න කියලා. අපි පුළුවන් තරම් උත්සහ කරන්න ඕනේ හැකි හැම විටම කුසල් වර්ධනය කරන්න. ඒ තුලින් නිවන ඇතුළු පරම සැනසීම ලබන්න අපිට පුළුවන් වෙනවා. හැකි උපරිමයෙන් අපි අකුසල් අපේ ජිවිත වලින් ඈත් කරමු.

[QUOTE="hukp1, post: 9831959, member: 189407"] [SIZE=1][/SIZE] [SIZE=3]මේක හරි. රහතන් වහන්සේලාට කර්ම ඵල දුන්නට ඔයා කියනවා වගේ ඒක විඳින්නේ නෑ. ඒ කර්මය සැපයක් උනත් දුකක් වුනත්. මිනිස්සුන්ගේ පැත්තෙන් ඒක වෙනස්. අපිට සැපක් ලැබුනම අපි සතුටු වෙනවා. දුකක් දැනුනම අපි දුක් වෙනවා. ඇත්තෙන්ම කිව්වොත් සාමාන්‍ය පෘථග්ජනයා අටලෝ දහමින් හෙලවෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මාගන්ධියා විසින් අපහාස කරද්දි නගරෙන් පිටත් වෙලා යමු කියලා ආනන්ද හාමුදුරුවෝ කරන යෝජනාවට බුදු හාමුදුරුවෝ දෙන උත්තරය. ඒ වගේම තවත් පැහැදිලි අවස්ථාවක් තමයි මුගලන් මහරහතන් වහන්සේ විසින් ආයුෂ අතහරින අවස්ථාව. මුල් අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් නොවුන නිසා ඒ සිදුවීම දැකපු විදියයි අද දවසෙ අපිට ඒ වගේ දෙයක් වුනොත් අපි හැසිරෙන විදියයි ටිකක් සමානයි. නමුත් මුගලන් හාමුදුරුවන්ගේ සිදුවීමේදී හැසිරෙන විදිය වෙනස්. ඇට කැඩෙන්න ගුටිකාපු සාමාන්‍ය මිනිහෙක් මහරහතන් වහන්සේ කෙනෙක් විදියට හැසිරෙයි කියලා කිසිකෙනෙක්ට කියන්න බෑ. තව දෙයක් උපසේන රහතන් වහන්සේ තමන් පරිනිර්වාණයට පත් වෙද්දී තමන්ගේ ඇඟේ විෂකුරු සර්පයා ගෑවීම මස් දියවෙද්දී දැනෙන වේදනාව කියනවා උවටැන් කරන හාමුදුරුවන්ට. නමුත් විඳින්නේ නෑ. බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට සේඛ පිළිවෙත දේශනා කරන්න ඉඩ දෙන්නේ ආනන්ද මගේ පිට රිදෙනවා මට වෙහෙසයි කියලා කියමින්. තවත් වෙලාවකදි බුදුහාමුදුරුවොත් කාශ්‍යප මහරහතන් වහනසේත් ආනන්ද හාමුදුරුවොත් ඝෝෂිතාරාමයේ වැඩ වසමින් සිටින විටකදී කාශ්‍යප හාමුදුරුවන්ට තමන්ගේ අත පෙන්වලා කියනවා කාශ්‍යප මගේ අග දැන් රැලි විටිලා ඒත් බලන්න මාගේ වයසෙම වන ආනන්ද රන්වන් පාටින් බබළනවා කියලා. ඒ වෙලේදි කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා ස්වාමිණී මමත් දැන් වයසයි මට ළඟ පෙනුනත් දුර පෙනෙන්නෙ නෑ හරියට, ඔබ වහන්සේ පෙන්නුම් කරද්දියි දැක්කෙ කියලා. රහතන් වහන්සේලාට කර්ම ඵල දෙනවා. ඒකෙ තර්කයක් නෑ. නමුත් තියෙන වෙනස තමයි ඒ අයට පුළුවන් තමන්ගේ ශක්තියෙන් ඒ වේදනාවක් දුකක් තියේනම් ඉවස ගන්න. ඒ නිසා තමයි අපිට හැම වෙලාවෙදිම උන්වහන්සේලා දේශනා කරන්නේ අකුසල් වලින් ඇත් වෙන්න කුසලයේ යෙදෙන්න කියලා. අපි පුළුවන් තරම් උත්සහ කරන්න ඕනේ හැකි හැම විටම කුසල් වර්ධනය කරන්න. ඒ තුලින් නිවන ඇතුළු පරම සැනසීම ලබන්න අපිට පුළුවන් වෙනවා. හැකි උපරිමයෙන් අපි අකුසල් අපේ ජිවිත වලින් ඈත් කරමු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom