Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැබැයි, තමන් කියල ගන්නෙත්, අනිත්‍ය දේවල් උපකාරයෙන් රඳා පවතින 'ක්රියාකාරීත්වයක්' විතරයි!!! ඒකෙ අන්සුමාත්‍ර වශයෙන්වත් නිත්‍ය (ස්ථිර) මොකවත්ම නැහැ!!! ඒ හන්ද 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' loop එක වර්ධනය වෙන්න නොදී, මර්දනය කරගෙන, තමන්ට උවමනා විදියටම තියාගන්න පුළුවන් වෙන්නේ සිහිය පවත්වාගෙන (data valid) ඉන්න පුළුවන් තාක් විතරයි!! අනිත්‍ය වූ සතරමහා ධාතුන්ගෙන් සැදුනු කය බිඳී යද්දී සිතේ ඒකාග්‍රතාවය පවත්වන්න දුෂ්කර (data not valid) වෙනවා!! අන්න ඒ වෙලාවට, තමන්ගේ පාලනය ගිලිහෙද්දී, මර්දනය කරගෙන සිටි හිත නැවත 'විකාර' (unstable) වෙන්න, හිතේ යටපත්වෙලා තියන, හැංගිලා තියන සාධක, කෙලෙස් (impurities) හේතු වෙනවා!! බුදුරජාණන්වහන්සේ, 'ආශ්‍රව' වශයෙන් තව දුරටත් විග්රහ කරලා, 3 ආකාරයකින්ම බෙදා වෙන්කරලා දැක්වුයේ මෙන්න මේ යටපත් වෙලා තියන කෙලෙස් තමයි!!!

නමුත් මේ ජීවිතය අවසානයේදීම පිරිණිවන් පෑමට නම්, තමන් සත්‍ය වශයෙන්ම අරහත් පුද්ගලයෙක්! යැයි කීමට නම්, මේ ජීවිතයේ අවසානයත් සමගම 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' ක්‍රියාවලිය, සිත, එහෙමත් නැත්නම් බුදුරජාණන්වහන්සේ වඩාත්ම නිවැරදිව තෝරලා බේරලා දීපු ආකාරයට 'විඥාණය' සහමුලින්ම නිරුද්ධ විය යුතුයි!!! සහමුලින්ම නැතිවිය යුතුයි!!! ඒ කියන්නේ ආශ්‍රව වශයෙන් හෝ කෙලෙස් (impurities) නැති බව තමන්ටම තහවුරු විය යුතුයි!!! මේ... තමන්ටමයි තහවුරු වෙන්නේ... නැතුව වෙන එකෙකුට තහවුරු කරන, ඔප්පු කරන කතාවක් නැහැ... හරිද??? බුදුරජාණන්වහන්සේලා හට පමණක් මෙහෙම වෙච්ච උදවිය sense වෙනවා!!! (මටත් තව දුරටත් මේ කතන්දර පස්සේ පැන්නුවොත්, රහත්ද නැද්ද කියන්න meter මොනවා හරි හදන්නත් පුළුවන් වෙන්න ඉඩ තියනවා!! ඒ උනාට මම මෙතනින් එහාට මොකවත්ම හිතන්නේ නැහැ!! සේරම නතර කළා!! බුදුරජාණන්වහන්සේ "කුල්ලූපමන් වෝ භික්ඛවේ..." කතාව කිව්වේ මං වගේ එවුන්ට limitter එකක් හැටියට, 'ඔතනින් එහාට යන්න එපා!' කියල සීමාවක් දැක්වුව හැටියටයි මම දැක්කේ!!!)

ඉතින් ඔන්න දැන් 'ආශ්‍රව' විතරයි ප්‍රශ්ණේ! හැබැයි, තමන්ගේ හිත ඇතුලේ යටපත්වෙලා තියන, හැංගිලා තියන සාධක, කෙලෙස් (impurities) තියනවද කියල දැනගන්නත් මැරෙනකම් බලාගෙන ඉන්න ඕනේ නැහැ!!! මරණය අරමුණු කරලා සංඥාව පැවැත්වීමෙන් (මරණානුස්සතිය වැඩීම) 'හොරු' අල්ලගන්න පුළුවන්!!! මං ඒකත් කළා... එපා වෙනකම් කළා!!! මම කැමති උදවියත් එක්ක එකතුවෙලා ඉන්න වෙලාවල, මම කැමති දේවල් (hi-tech gadgets වගේ ඒවා) පරිහරණය කරන්න ලැබුණු වෙලාවල පවා, 'ඔන්න මැරුණ!' ඕං දැන් නම් මළාම තමයි!' කියල මරණය simulate කර කර බැලුව!!! (thread එකේ උඹලටත් ඕව කරන්න උපදෙස් දීල ඇති!) ඒත්, මොකුත් වෙනසක් නැහැ!!! කිසිම එකකින් වෙනසක් උනේ නෑ!!! simply 'blank' තමයි... ආශ්‍රව?? ම්හු! තවත් මොකක්වත් නැහැ... ඒ කියන්නේ, 'මං' රහත්!!! රහතුන්වහන්සේලා තමන් 'කලයුතු දේ කළා... තවත් කරන්න දෙයක් නෑ...' කියල දැනගන්නේ අන්න එහෙමයි!!! නැතුව උඹලගෙන් අහගෙන, උඹලට ඔප්පු කරලා පෙන්වල නෙවෙයි!!!

බොලා වගේ ධර්මය අවබෝධ කරනවා වෙනුවට, වචන බදාගත්තු, ධර්මය 'කරගහගත්තු' එවුන් ඉන්නේ, අවබෝධ කල උත්තමයෝ ඉන්නවා වගේ සැහැල්ලුවෙන් නෙවෙයි! තුෂ්නිම්භූත වෙලා!!! උන් කතා කරන්න බයයි... හිනාවෙන්න බයයි... අඬන්න බයයි... කන්න බයයි... අතහරින්න බයයි... හිතන්නත් බයයි... කොටින්ම කියනවා නම් හයියෙන් පඩයක් අරින්නවත් බයයි!! සංසාරේ දික්වෙයි කියල!!! වැඩියත්ම උං තෝරගත්තු ගුරුවරු, ධර්මාවබෝධයක් නැති පොතේ ගුරාල, පච කෙළල පච කෙළල උන්ව නන්නත්තාර කරලා!!! මං මක්කොරන්නද ඒකට?? පවට/අකුසලයට/සංසාර ගමනට බයවෙලා, අවංක උවමනාවකින් අවබෝධය ලබාගන්න මහන්සිවෙන එවුන් කමක් නැහැ කියමු!! ගුරුන්ලට බැනලත් ඇත්තටම නම් වැඩක් නැහැ!!! මම කැමති කාට කාටත් නිවැරදිව ධර්මය දැකල, අවබෝධ කරන්, මේ කෙහෙල්මල් සංසාර ගමනින් නිදහස් වෙන්න උපකාර කරන්නයි!!! එහෙම තම තමන්ට උපකාරයක් වෙන්න ආවම ගොඩක් බකපඬිතයෝ එන්නේ 'ගුරා' හරිද බලන්න... උගන්නන්න... අඩුපාඩු පෙන්නන්න... මට එතකොට නම් හිතෙනවා, ධර්මය පැත්තකින් තියල, කණ රත්වෙන්න දෙකක් දෙන්න.

මේ... ඒක නෙවෙයි! උඹල දන්නවද? දැන් මේ කතාන්දරය හොඳටම තේරිලා, ඔය උඹලත් 'මංය, මාය, මමවෙමි' කියල හිතාගන ඉන්න තමුන්ලත් මෙන්න මේ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයක් හන්ද හැදිලා, නට නට ඉන්න රූකඩ ටිකක් නේද? කියල තේරුණා නම්, තිතටම click උනා නම්, ඔය හැමදෙනාම අනාගාමි වෙලා මිසක් නවතින්නේ නැහැ!!! sure ම තමයි!!! මේක joke එකකට ගන්න එපා!!! lead කරන්නේ 'අහවල්' එක්කෙනෙක්!!! ඒ 'කෝච්චි' කැලේ යැවෙන්නේ නැහැ!!! destination confirmed!!!

මම උඹ, බං, බොලං භාශාවෙන් කතා කලත් ගණන් ගන්න එපා! ඒ මගේ හැටි! මම/අපි කාටවත් පේන්න සිල්වත් වෙලා ඉඳල පුරුදුත් නැහැ! අපි අපේ පාඩුවේ ඉන්න අය! දැන් කිසිදෙයක් අමුතුවෙන් වෙනස් කරන්න උවමනාවකුත් නැහැ! මේ ඔය ඕනේ කෙනෙකුට 'සත්‍ය' දකින්න උදව් කිරීමක් විතරයි! පුළුවන් තරම් පිරිසක් ගොඩ යනවා දකින්න මිසක් වෙන බලාපොරොත්තු මොකවත් නැහැ! මේ උත්සාහයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න බලන්න...

[QUOTE="Damith Kariyawasam, post: 9842211, member: 31903"] [SIZE="5"]හැබැයි, [COLOR="Blue"]තමන් කියල ගන්නෙත්, අනිත්‍ය දේවල් උපකාරයෙන් රඳා පවතින 'ක්රියාකාරීත්වයක්' විතරයි!!! ඒකෙ අන්සුමාත්‍ර වශයෙන්වත් නිත්‍ය (ස්ථිර) මොකවත්ම නැහැ!!! ඒ හන්ද 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' loop එක වර්ධනය වෙන්න නොදී, මර්දනය කරගෙන, තමන්ට උවමනා විදියටම තියාගන්න පුළුවන් වෙන්නේ සිහිය පවත්වාගෙන (data valid) ඉන්න පුළුවන් තාක් විතරයි!! අනිත්‍ය වූ සතරමහා ධාතුන්ගෙන් සැදුනු කය බිඳී යද්දී සිතේ ඒකාග්‍රතාවය පවත්වන්න දුෂ්කර (data not valid) වෙනවා!! අන්න ඒ වෙලාවට, තමන්ගේ පාලනය ගිලිහෙද්දී, මර්දනය කරගෙන සිටි හිත නැවත 'විකාර' (unstable) වෙන්න, හිතේ යටපත්වෙලා තියන, හැංගිලා තියන සාධක, කෙලෙස් (impurities) හේතු වෙනවා!! බුදුරජාණන්වහන්සේ, 'ආශ්‍රව' වශයෙන් තව දුරටත් විග්රහ කරලා, 3 ආකාරයකින්ම බෙදා වෙන්කරලා දැක්වුයේ මෙන්න මේ යටපත් වෙලා තියන කෙලෙස් තමයි!!![/COLOR] නමුත් [COLOR="blue"]මේ ජීවිතය අවසානයේදීම පිරිණිවන් පෑමට නම්, [B][U]තමන් සත්‍ය වශයෙන්ම අරහත් පුද්ගලයෙක්! යැයි කීමට නම්[/U][/B], මේ ජීවිතයේ අවසානයත් සමගම 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' ක්‍රියාවලිය, සිත, එහෙමත් නැත්නම් බුදුරජාණන්වහන්සේ වඩාත්ම නිවැරදිව තෝරලා බේරලා දීපු ආකාරයට 'විඥාණය' සහමුලින්ම නිරුද්ධ විය යුතුයි!!! සහමුලින්ම නැතිවිය යුතුයි!!! ඒ කියන්නේ [B][U]ආශ්‍රව වශයෙන් හෝ කෙලෙස් (impurities) නැති බව තමන්ටම තහවුරු විය යුතුයි!!![/U][/B][/COLOR] [COLOR="Red"]මේ... තමන්ටමයි තහවුරු වෙන්නේ... නැතුව වෙන එකෙකුට තහවුරු කරන, ඔප්පු කරන කතාවක් නැහැ... හරිද???[/COLOR] බුදුරජාණන්වහන්සේලා හට පමණක් මෙහෙම වෙච්ච උදවිය sense වෙනවා!!! (මටත් තව දුරටත් මේ කතන්දර පස්සේ පැන්නුවොත්, රහත්ද නැද්ද කියන්න meter මොනවා හරි හදන්නත් පුළුවන් වෙන්න ඉඩ තියනවා!! ඒ උනාට මම මෙතනින් එහාට මොකවත්ම හිතන්නේ නැහැ!! සේරම නතර කළා!! බුදුරජාණන්වහන්සේ "කුල්ලූපමන් වෝ භික්ඛවේ..." කතාව කිව්වේ මං වගේ එවුන්ට limitter එකක් හැටියට, 'ඔතනින් එහාට යන්න එපා!' කියල සීමාවක් දැක්වුව හැටියටයි මම දැක්කේ!!!) [COLOR="Blue"]ඉතින් ඔන්න දැන් 'ආශ්‍රව' විතරයි ප්‍රශ්ණේ! හැබැයි, තමන්ගේ හිත ඇතුලේ යටපත්වෙලා තියන, හැංගිලා තියන සාධක, කෙලෙස් (impurities) තියනවද කියල දැනගන්නත් මැරෙනකම් බලාගෙන ඉන්න ඕනේ නැහැ!!! මරණය අරමුණු කරලා සංඥාව පැවැත්වීමෙන් (මරණානුස්සතිය වැඩීම) 'හොරු' අල්ලගන්න පුළුවන්!!![/COLOR] [COLOR="Red"]මං ඒකත් කළා... එපා වෙනකම් කළා!!! මම කැමති උදවියත් එක්ක එකතුවෙලා ඉන්න වෙලාවල, මම කැමති දේවල් (hi-tech gadgets වගේ ඒවා) පරිහරණය කරන්න ලැබුණු වෙලාවල පවා, 'ඔන්න මැරුණ!' ඕං දැන් නම් මළාම තමයි!' කියල මරණය simulate කර කර බැලුව!!! [U](thread එකේ උඹලටත් ඕව කරන්න උපදෙස් දීල ඇති!)[/U] ඒත්, මොකුත් වෙනසක් නැහැ!!! කිසිම එකකින් වෙනසක් උනේ නෑ!!! simply 'blank' තමයි... ආශ්‍රව?? ම්හු! තවත් මොකක්වත් නැහැ... ඒ කියන්නේ, 'මං' රහත්!!! [B]රහතුන්වහන්සේලා තමන් 'කලයුතු දේ කළා... තවත් කරන්න දෙයක් නෑ...' කියල දැනගන්නේ අන්න එහෙමයි!!! නැතුව උඹලගෙන් අහගෙන, උඹලට ඔප්පු කරලා පෙන්වල නෙවෙයි!!![/B][/COLOR] [COLOR="red"][B]බොලා වගේ ධර්මය අවබෝධ කරනවා වෙනුවට, වචන බදාගත්තු, ධර්මය 'කරගහගත්තු' එවුන් ඉන්නේ, අවබෝධ කල උත්තමයෝ ඉන්නවා වගේ සැහැල්ලුවෙන් නෙවෙයි! තුෂ්නිම්භූත වෙලා!!![/B][/COLOR] උන් කතා කරන්න බයයි... හිනාවෙන්න බයයි... අඬන්න බයයි... කන්න බයයි... අතහරින්න බයයි... හිතන්නත් බයයි... කොටින්ම කියනවා නම් හයියෙන් පඩයක් අරින්නවත් බයයි!! සංසාරේ දික්වෙයි කියල!!! වැඩියත්ම උං තෝරගත්තු ගුරුවරු, ධර්මාවබෝධයක් නැති පොතේ ගුරාල, පච කෙළල පච කෙළල උන්ව නන්නත්තාර කරලා!!! මං මක්කොරන්නද ඒකට?? [COLOR="Blue"]පවට/අකුසලයට/සංසාර ගමනට බයවෙලා, අවංක උවමනාවකින් අවබෝධය ලබාගන්න මහන්සිවෙන එවුන් කමක් නැහැ කියමු!! ගුරුන්ලට බැනලත් ඇත්තටම නම් වැඩක් නැහැ!!! මම කැමති කාට කාටත් නිවැරදිව ධර්මය දැකල, අවබෝධ කරන්, මේ කෙහෙල්මල් සංසාර ගමනින් නිදහස් වෙන්න උපකාර කරන්නයි!!![/COLOR] එහෙම තම තමන්ට උපකාරයක් වෙන්න ආවම ගොඩක් බකපඬිතයෝ එන්නේ 'ගුරා' හරිද බලන්න... උගන්නන්න... අඩුපාඩු පෙන්නන්න... මට එතකොට නම් හිතෙනවා, ධර්මය පැත්තකින් තියල, කණ රත්වෙන්න දෙකක් දෙන්න.:growl: [COLOR="blue"]මේ... ඒක නෙවෙයි! උඹල දන්නවද? දැන් මේ කතාන්දරය හොඳටම තේරිලා, ඔය උඹලත් 'මංය, මාය, මමවෙමි' කියල හිතාගන ඉන්න තමුන්ලත් මෙන්න මේ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයක් හන්ද හැදිලා, නට නට ඉන්න රූකඩ ටිකක් නේද? කියල තේරුණා නම්, තිතටම click උනා නම්, ඔය හැමදෙනාම අනාගාමි වෙලා මිසක් නවතින්නේ නැහැ!!! sure ම තමයි!!! මේක joke එකකට ගන්න එපා!!! lead කරන්නේ 'අහවල්' එක්කෙනෙක්!!! ඒ 'කෝච්චි' කැලේ යැවෙන්නේ නැහැ!!! destination confirmed!!![/COLOR][/SIZE] මම උඹ, බං, බොලං භාශාවෙන් කතා කලත් ගණන් ගන්න එපා! ඒ මගේ හැටි! මම/අපි කාටවත් පේන්න සිල්වත් වෙලා ඉඳල පුරුදුත් නැහැ! අපි අපේ පාඩුවේ ඉන්න අය! දැන් කිසිදෙයක් අමුතුවෙන් වෙනස් කරන්න උවමනාවකුත් නැහැ! මේ ඔය ඕනේ කෙනෙකුට 'සත්‍ය' දකින්න උදව් කිරීමක් විතරයි! පුළුවන් තරම් පිරිසක් ගොඩ යනවා දකින්න මිසක් වෙන බලාපොරොත්තු මොකවත් නැහැ! මේ උත්සාහයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න බලන්න... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom