Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ලි,

ඔහේගේ ගුරා 'සම්මාසම්බුදු කෙනෙක්' නෙවෙයි නේ... අන්න ඒකයි මට එයාගේ දේශනාව අහන්න තරම් අමාරුවක් නැත්තේ!!! ඒක මාන්නය නෙවෙයි, මම ස්වභාවයෙන්ම, අනවශ්‍ය තේරුමක් නැති දේවල් නොකරන නිසයි ඕව අහන්න යන්නේ නැත්තේ!!!

ඊළඟට ඇත්තම කියනවා නම් ඔයා completely wrong!! මොකද ඔයාගේ කතා බොහොමයක බුදුරජාණන්වහන්සේට තැනක් ඇත්තෙම නැහැ!!! ඔයා අන්ධයෙක් වගේ ගුරෙක් පස්සේ වැටිලා, එයාව අදහාගෙන ඉන්නවා මිසක්, ඔයා දන්නෙවත් නැහැ මේ සේරම භාග්යවතුන්වහන්සේවම මුලික කරගෙන පවතින දෙයක්!!! භාග්යවතුන්වහන්සේව පැත්තකට කරලා තමන් ලොක්ක වගේ යන්න ගියපු ගමන් ඇදගෙනම නාන්න වෙනබව වත්!! ඔය ඉතින් ගුරා කියල දීල තියෙන විදිය වෙන්න ඇති...

අපේ හාමුදුරුවෝ නම්, කොයිම වෙලාවකවත් 'spot light' එක, උන්වහන්සේගේ පැත්තට හරවගත්තේ නැහැ!!! හැමවෙලාවෙම ඒක හැරෙව්වේ බුදුරජාණන්වහන්සේටමයි!!! අපේ හාමුදුරුවෝ, උන්වහන්සේව high light වෙන හුඟක් වෙලාවල, විශේෂයෙන් කිව්වා, "ඥාණානන්ද කියනවා කියල නෙවෙයි... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශනා කල දෙයක් හැටියට ගන්න" එහෙම කිය කියා... මාත් උප්පත්තියෙන්ම ඇවිල්ල තිබුනේ බුදුරජාණන්වහන්සේගේ පැත්තට හැරිලා... අපේ හාමුදුරුවොත් ඒ පැත්තටමයි!!! අන්න ඒකයි මට උන්වහන්සේව, අම්ම තාත්තා වත් නැති ගනනට 'දිරවල' ගියේ!!! දැන් නම් වෙන්න ඕනේ සේරම වෙලා ඉවරයි මල්ලි... ඔයාගේ ගුරා නෙවෙයි, දිව්‍ය ලෝකෙකින් බැහැල ආවත් මම අපේ හාමුදුරුවෝ ගැන තියන පැහැදීම එක micron එකකින් වත් හොල්ලන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ!!! !!! !!!

මල්ලි, ගුරා කියල තියෙන්නේ බෝජ්ජංග වඩල, අන්තිමේ උපේක්ෂාවත් අතහැරියම අරහත්වයට පත්වෙනවා කියලද?? ඔයා දන්නවද උපේක්ෂාව කියන්නේ මොකද්ද කියල??? ඒක අතහරින්නේ කොහොමද කියල???

උපේක්ෂාව කියන්නේ ආයතන 6න්ම ඇතිවන ස්පර්ශයන් විඳලා, හඳුනාගෙන ඒ අනුව 'හිත' සැප, දුක හෝ සැපදුක් නැති වශයෙන් (මධ්‍යස්ත වශයෙන්) වෙනස්වෙන ස්වභාවය නැතුව යනවා කියන එකටයි!!!

බුදුරජාණන්වහන්සේ, 1) මේ ශරීරය ධාතු 6ක එකතුවක් 2) සංඥා ආයතන 6ක එකතුවක් 3) හිත හැසිරෙන තැන් 18ක එකතුවක් හැටියට පැහැදිලිවම, සහසුද්ධෙන්ම තෝරලා දීල තියෙනවා!!! ඒක ඇත්තද? වෙන්න පුලුවන්ද?? එයා එහෙම කිව්වට, මගේ එක ඊට වෙනස් වෙන්න බැරිද??? කියල 'තමන්ගේ බුද්ධියෙන් විමසනවා' වගේ ගොංකම් කරන්නේ නැතුව ඉස්සෙල්ලම අන්න ඒක පිළිගන්න!!!

එතකොට, අරහත්වයට පත්වෙනවා කියන්නේ, 'තමන්ගේ ශරීරයත්' ඔපමණ මයි නේද? කියල පැහැදිලිවම අවබෝධවෙලා, 'යථාභූත ඥාණය පහලවෙලා' (ඇත්ත ඇතිසැටියෙන් දැකීම), තව විදියකින් කිව්වොත් 'දහම් ඇස පහලවෙලා', මේ ධාතු 6 ධාතු 6 හැටියටමත්, සඥා ආයතන 6 සංඥා ආයතන 6 ක් හැටියටමත් 'දැකල' ඒවායින් එන එන විඳීම් ඔස්සේ හිත 'නටන එක', සැප/දුක වශයෙන් ඉහල පහල යන එක, නැතුව යනවාටයි!!! ඒකට කියන්නේ 'පූර්ණ උපේක්ෂාවට පත්වෙනවා' කියලයි!!! බුදුරජාණන්වහන්සේ, 'කෙනෙක් 6 ආකාරයක විඳීම අවබෝධකලොත්, එයා රහතුන් වහන්සේ නමක්!' කිව්වේ ඒකයි!!!

බුදුරජාණන්වහන්සේ අරහත්වය මේ විදියට, පූර්ණ උපේක්ෂාවට පත්වීම, 6 ආකාරයක වේදනාව අවබෝධ කිරීම (ඒකෙ තේරුමත් වේදනාවල්, වේදනාවල් හැටියටම තේරුම් අරන් ගණන් නොගෙන ඉන්නවා, අතහැරලා දානවා කියන එකමයි! තවත් විදියකට කිව්වොත් ඒත් පූර්ණ උපේක්ෂාවට පත්වෙනවා කියන එකමයි!!) කියල පැහැදිලිවම, සහසුද්ධෙන්ම තෝරලා දීල තියෙද්දී, ඒ බුදුරජාණන්වහන්සේ කියපු ඒවම අහුලාගෙන, බුද්ධ දේශනාවලින්ම කෑලි අල්ලාගෙන, තමන් කැපී පේන්න වෙන වෙන විකාර කියනවා නම්, ධර්මය 'කූරු ගානවා' නම්, තමුන්ගේ ගුරා මොකෙක්ද???

මේ... හලෝ, කොහොමද උපේක්ෂාවක් අත හරින්නේ?? කියල ඉස්සෙල්ල කල්පණා කරලා බලනවා!! හරිනම්, පූර්ණ උපේක්ෂාවට පත් උනාම 'මනස' කියන ආයතනයෙන් එන සංඥා ඔස්සේ වත් හිත හැසිරෙන්නේ නැහැ!!! ඒ කියන්නේ 'මේ... මමය, මාය' කියන කල්පනාවල් කිසිම එකක්වත් එන්නේ නැහැ!!! කල්පනාව නැතුව යනවා නෙවෙයි... මම, මගේ, මම වෙමි, කතා මොකවත් නැහැ!! (බුදුරජාණන්වහන්සේ, ඔය එන අරමුණු කිසිවක් මෙනෙහි නොකර සිටිනා තත්වය අඳුන්වල දුන්නේ 'නිරෝධ සමාපත්තිය' කියලයි!)

[QUOTE="Damith Kariyawasam, post: 9846450, member: 31903"] [SIZE="4"]මල්ලි, [COLOR="Red"]ඔහේගේ ගුරා 'සම්මාසම්බුදු කෙනෙක්' නෙවෙයි නේ... අන්න ඒකයි මට එයාගේ දේශනාව අහන්න තරම් අමාරුවක් නැත්තේ!!! ඒක මාන්නය නෙවෙයි, මම ස්වභාවයෙන්ම, අනවශ්‍ය තේරුමක් නැති දේවල් නොකරන නිසයි ඕව අහන්න යන්නේ නැත්තේ!!![/COLOR] ඊළඟට ඇත්තම කියනවා නම් ඔයා completely wrong!! මොකද ඔයාගේ කතා බොහොමයක බුදුරජාණන්වහන්සේට තැනක් ඇත්තෙම නැහැ!!! ඔයා අන්ධයෙක් වගේ ගුරෙක් පස්සේ වැටිලා, එයාව අදහාගෙන ඉන්නවා මිසක්, ඔයා දන්නෙවත් නැහැ මේ සේරම භාග්යවතුන්වහන්සේවම මුලික කරගෙන පවතින දෙයක්!!! භාග්යවතුන්වහන්සේව පැත්තකට කරලා තමන් ලොක්ක වගේ යන්න ගියපු ගමන් ඇදගෙනම නාන්න වෙනබව වත්!! ඔය ඉතින් ගුරා කියල දීල තියෙන විදිය වෙන්න ඇති... අපේ හාමුදුරුවෝ නම්, කොයිම වෙලාවකවත් 'spot light' එක, උන්වහන්සේගේ පැත්තට හරවගත්තේ නැහැ!!! හැමවෙලාවෙම ඒක හැරෙව්වේ බුදුරජාණන්වහන්සේටමයි!!! අපේ හාමුදුරුවෝ, උන්වහන්සේව high light වෙන හුඟක් වෙලාවල, විශේෂයෙන් කිව්වා, "ඥාණානන්ද කියනවා කියල නෙවෙයි... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශනා කල දෙයක් හැටියට ගන්න" එහෙම කිය කියා... මාත් උප්පත්තියෙන්ම ඇවිල්ල තිබුනේ බුදුරජාණන්වහන්සේගේ පැත්තට හැරිලා... අපේ හාමුදුරුවොත් ඒ පැත්තටමයි!!! අන්න ඒකයි මට උන්වහන්සේව, අම්ම තාත්තා වත් නැති ගනනට 'දිරවල' ගියේ!!! දැන් නම් වෙන්න ඕනේ සේරම වෙලා ඉවරයි මල්ලි... ඔයාගේ ගුරා නෙවෙයි, දිව්‍ය ලෝකෙකින් බැහැල ආවත් මම අපේ හාමුදුරුවෝ ගැන තියන පැහැදීම එක micron එකකින් වත් හොල්ලන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ!!! !!! !!! [B]මල්ලි, ගුරා කියල තියෙන්නේ බෝජ්ජංග වඩල, අන්තිමේ උපේක්ෂාවත් අතහැරියම අරහත්වයට පත්වෙනවා කියලද?? ඔයා දන්නවද උපේක්ෂාව කියන්නේ මොකද්ද කියල??? ඒක අතහරින්නේ කොහොමද කියල???[/B] [COLOR="Blue"]උපේක්ෂාව කියන්නේ ආයතන 6න්ම ඇතිවන ස්පර්ශයන් විඳලා, හඳුනාගෙන ඒ අනුව 'හිත' සැප, දුක හෝ සැපදුක් නැති වශයෙන් (මධ්‍යස්ත වශයෙන්) වෙනස්වෙන ස්වභාවය නැතුව යනවා කියන එකටයි!!![/COLOR] [COLOR="blue"][SIZE="5"]බුදුරජාණන්වහන්සේ, 1) මේ ශරීරය ධාතු 6ක එකතුවක් 2) සංඥා ආයතන 6ක එකතුවක් 3) හිත හැසිරෙන තැන් 18ක එකතුවක් හැටියට පැහැදිලිවම, සහසුද්ධෙන්ම තෝරලා දීල තියෙනවා!!! [B][U]ඒක ඇත්තද? වෙන්න පුලුවන්ද?? එයා එහෙම කිව්වට, මගේ එක ඊට වෙනස් වෙන්න බැරිද??? කියල 'තමන්ගේ බුද්ධියෙන් විමසනවා' වගේ ගොංකම් කරන්නේ නැතුව ඉස්සෙල්ලම අන්න ඒක පිළිගන්න!!![/U][/B][/SIZE][B][U][/U][/B][/COLOR] [COLOR="blue"][SIZE="5"]එතකොට, අරහත්වයට පත්වෙනවා කියන්නේ, 'තමන්ගේ ශරීරයත්' ඔපමණ මයි නේද? කියල පැහැදිලිවම අවබෝධවෙලා, 'යථාභූත ඥාණය පහලවෙලා' (ඇත්ත ඇතිසැටියෙන් දැකීම), තව විදියකින් කිව්වොත් 'දහම් ඇස පහලවෙලා', මේ ධාතු 6 ධාතු 6 හැටියටමත්, සඥා ආයතන 6 සංඥා ආයතන 6 ක් හැටියටමත් 'දැකල' ඒවායින් එන එන විඳීම් ඔස්සේ හිත 'නටන එක', සැප/දුක වශයෙන් ඉහල පහල යන එක, නැතුව යනවාටයි!!! ඒකට කියන්නේ 'පූර්ණ උපේක්ෂාවට පත්වෙනවා' කියලයි!!! බුදුරජාණන්වහන්සේ, 'කෙනෙක් 6 ආකාරයක විඳීම අවබෝධකලොත්, එයා රහතුන් වහන්සේ නමක්!' කිව්වේ ඒකයි!!![/SIZE][/COLOR] [COLOR="Red"]බුදුරජාණන්වහන්සේ අරහත්වය මේ විදියට, පූර්ණ උපේක්ෂාවට පත්වීම, 6 ආකාරයක වේදනාව අවබෝධ කිරීම (ඒකෙ තේරුමත් වේදනාවල්, වේදනාවල් හැටියටම තේරුම් අරන් ගණන් නොගෙන ඉන්නවා, අතහැරලා දානවා කියන එකමයි! තවත් විදියකට කිව්වොත් ඒත් පූර්ණ උපේක්ෂාවට පත්වෙනවා කියන එකමයි!!) කියල පැහැදිලිවම, සහසුද්ධෙන්ම තෝරලා දීල තියෙද්දී, ඒ බුදුරජාණන්වහන්සේ කියපු ඒවම අහුලාගෙන, බුද්ධ දේශනාවලින්ම කෑලි අල්ලාගෙන, තමන් කැපී පේන්න වෙන වෙන විකාර කියනවා නම්, ධර්මය 'කූරු ගානවා' නම්, තමුන්ගේ ගුරා මොකෙක්ද???[/COLOR] මේ... හලෝ, කොහොමද උපේක්ෂාවක් අත හරින්නේ?? කියල ඉස්සෙල්ල කල්පණා කරලා බලනවා!! [U]හරිනම්, පූර්ණ උපේක්ෂාවට පත් උනාම 'මනස' කියන ආයතනයෙන් එන සංඥා ඔස්සේ වත් හිත හැසිරෙන්නේ නැහැ!!! ඒ කියන්නේ 'මේ... මමය, මාය' කියන කල්පනාවල් කිසිම එකක්වත් එන්නේ නැහැ!!![/U] කල්පනාව නැතුව යනවා නෙවෙයි... මම, මගේ, මම වෙමි, කතා මොකවත් නැහැ!! (බුදුරජාණන්වහන්සේ, ඔය එන අරමුණු කිසිවක් මෙනෙහි නොකර සිටිනා තත්වය අඳුන්වල දුන්නේ 'නිරෝධ සමාපත්තිය' කියලයි!)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom