Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

hukp1 අදහස් දක්වපු හන්දයි මම මේක ලියන්න ගත්තේ... මම නම් ඔය භාවනාව කියන 'වචනේ' ඉස්සරහට ඇදගන්න අන්තිම අකමැතියි!!! කතා බහ කරපු, ධර්මය ගැන කියන්න ගියපු හුඟදෙනෙක් පස්ස ගැහුවනම් පස්ස ගැහුවේ, අනේ අපිට ඕවට වෙලාවක් නැහැ!! අපිට ඕව කරන්න විදියක් නැහැ!! කියලයි. මිනිස්සු අතරේ භාවනාව කියල කියපු ගමන් ඇතිවෙන්නේ ආරණ්‍ය ගතෝවා, රුක්ඛමූල ගතෝවා, ශුන්යාගර ගතෝවා කතාන්දරය!!! එතැනින්ම වැඩේ ඉවරයි!!!

බුදුරජාණන්වහන්සේ සුවාසූදහසක් ධර්මස්කන්ධයම කිව්වේ එක්කෙනෙකුට නෙවෙයි කියල මම පැහැදිලිවම කිව්වා!! ඊළඟට බුද්ධ දේශනාම තොග ගණනක් තියනවා ඔය භාවනා කිසි එකක් නැතුව එක දේශනාව අහගෙන ඉඳලම ශ්‍රාවක පිරිස මාර්ග ඵල ලබපු!!! දැන් මේ තියෙන්නේ පරක්කුවෙන්න පුළුවන්, relax එකේ යන්න කියන්න පුළුවන් කාලයක් නෙවෙයි!! ඒ හන්ද බලන්න ඕනේ පුළුවන් ඉක්මනින්, උපරිම ප්‍රතිඵල ලැබිය හැකි ක්‍රමය අනුගමනය කිරීම මයි!!! ඵලදායී තාවය කියන එක ගැන සෑහෙන කල්පණා කරන්න ඕනේ!!! ඊළඟට 'ධර්මය' කියල වටේ ඇරපු හන්ද, මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරගන්න තිය, උතුර දකුණ හොයාගන්න වත් බැරිව ගිහින් තිබුනට, තේරෙණ විදියට කියල දෙනකොට, පොඩි පොඩි එවුන් පවා පුදුම විදියට ධර්මය අවබෝධ කරගන්නවා!!! අපි කරලා අත්දැකීමෙන් කියන්නේ!!! කාටවත් බොරුය කියන්න බැහැ!!!

අපේ හාමුදුරුවෝ පටන්ගත්තු ගමන් එල්ල වෙච්ච බාධක බැලුවම, මේ 'බෞද්ධ' කියන මිනිස්සු මයි ධර්මාවබෝධයට ඉඩකඩ අහුරන්නේ... පාර වනසන්න හදන්නේ... ධර්මය අවබෝධ කරන්න මහා වැල් වටාරම් ගොඩාක් ඕනෙම නැහැ!!! පුද්ගලයාගෙන් පුද්ගලයාට හැකියාව ගැන බලල උපකාරයක් කරන්න ඕනේ, පුද්ගලිකව කතාබහ කරපු වෙලාවට, නැත්නම් එයාලගේ ප්‍රතිචාරය දැනගන්න පුළුවන් වෙලාවට විතරයි!!! නැත්නම් කියන එක උපරිමයෙන්ම දෙන්න ඕනේ... මේ සැරේම අල්ලන්න හැකියාව තියන උදවිය ගොඩාක් පින්වත් උදවිය! අන්න එයාලට priority ලැබෙන විදියටයි මම නම් guide කරන්නේ!!! දුර්වල උදවිය අමතක කරනවා නෙවෙයි, එයාල නලවන්න ගිහින් chance එක තියන උදවියට ඒක මගහැරුනොත් ඊට වඩා පව්!!! මම negative talks වලට අන්තිම අකමැති ඒකයි!!!

නොතේරුණු අය අහනවා නම්, අවංකව උනන්දු වෙනවනම්, '0' ඉඳලම කියන්න / කියල දෙන්න මාත් දන්නවා!! මටත් ඒක හොඳට පුළුවන්!! කරලත් තියෙනවා!!! සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉර්දිපාද, පංචෙන්ද්‍රිය, පංච බල, සප්ත බෝජ්ජන්ඝ ධර්ම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන ටික තමයි ඕනෙම කෙනෙකුට කියන්න තියෙන්නේ... කාටවත් අලුතෙන් හොයාගෙන කියල දෙන්න දෙයක් බුදුහාමුදුරුවෝ ඉතුරු කරලා නැහැ!!! හැබැයි කෙනෙකුට ඔය සේරම පොදි බැඳලා ඔලුව උඩින් තිබ්බම, ඒකා අවබෝධ කරනවා වෙනුවට පණ එපා කියල දුවනවා!!! අන්න ඒක හන්ද අපි කරන්නේ practical life එකේ දේවල් වලින්ම 'හෙණ ගැහුවා වගේ' වදින්න දෙන එකයි!!! results හොඳට දැකල තියනව... මනුසයෙකුට පාර පෙනිලා, උනන්දුව ඇතිවෙච්ච ගමන් අපි අපේ හමුදුරුවොන්ගේ දේශනා දීල, පැත්තකට වෙනවා... හොයාගෙන ඇවිත් මොනවා හරි ඇහුවොත් එහෙම තමයි ආයේ කියන්න යන්නේ...

මෙතන කරන්නේ පිස්සෝ ගොඩකගේ බාධා කිරීම් මැද්දේ දුෂ්කර සටනක් වගේ දෙයක්!! එකෙක් වත් නැහැනේ එක දිගට හරියට හිටපු!! මම කතා කරන්නේ අත්දැකීම් ඇතුව!! අපි අපිටත් වඩා වයස, ලොකු ලොකු තානාන්තර දරණ උදවියට පවා හරියට ධර්මය දකින්න උදව් කරලා තියනවා!!! මේ ඉන්න ගොඩක් බක පණ්ඩිත උදවිය, වයසෙන් බැලුවත් ගොඩක් එවුන් ඇච්චෝ, හිතන්නේ තමන් හිතන් ඉන්න එක හරි!! තමන් දන්නා එක තමයි හරි!! මං තමයි වැරදි!! කියල... මෝඩ කමම තමයි!!! ඒකයි ඉස්තරම්ම වචන පවා පාවිච්චි කරන්න වෙන්නෙත්!

ඉතින් අනික් අයට උපදෙස් දෙන්න යන හැමෝමත් මම කරන විදියටම කරනවා නම් තමයි මම කැමති!!! මගේ 'වචන' දාන එක නෙවෙයි!! උනන්දුවෙන විදියට, හදිස්සිය ඇතිවෙන විදියට කියන දෙයක් කියන්න!! අනික ඔය බුදුදහමේ හදවත, බුදුදහමේ මොලය, බුදුදහමේ වකුගඩුව වගේ විග්‍රහත් ඇදගන්න එපා! ඒවා අල්ලලා දාන්න!!! කතා කරන්න ගියපු, ආශ්‍රය කරන්න ලැබුණු එවුන්ගෙන්, ප්‍රයෝජනයක් නොගත්ත, අපිත් එක්ක ගැටෙන්න තියාගත්තු, හැම එකෙක්ම ඔය කෙහෙල්මල් 'කතන්දර' කියවල ඔලුව කුරොලු වෙච්ච එවුන්!!! උන්ට යමක් අවබෝධ වෙලා නම් ඒත් කමක් නැහැ!!! උන් ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී කියන තත්වයන් වත් දන්නේ නැහැ!!! ඉතින් කොහේ සෝතාපන්න වෙන්නද??? කලිනුත් කල්ප ගණන් ධර්මය කියව කියව, කර තියාගෙන ගිහින් පුරුදුවෙලා ඇත්තේ... මේ සැරෙත් කියව කියව ඉඳල, හිස් අතින්ම යාවි!!!

[QUOTE="Damith Kariyawasam, post: 9848522, member: 31903"] [SIZE="3"]hukp1 අදහස් දක්වපු හන්දයි මම මේක ලියන්න ගත්තේ... මම නම් ඔය භාවනාව කියන 'වචනේ' ඉස්සරහට ඇදගන්න අන්තිම අකමැතියි!!! කතා බහ කරපු, ධර්මය ගැන කියන්න ගියපු හුඟදෙනෙක් පස්ස ගැහුවනම් පස්ස ගැහුවේ, අනේ අපිට ඕවට වෙලාවක් නැහැ!! අපිට ඕව කරන්න විදියක් නැහැ!! කියලයි. මිනිස්සු අතරේ භාවනාව කියල කියපු ගමන් ඇතිවෙන්නේ ආරණ්‍ය ගතෝවා, රුක්ඛමූල ගතෝවා, ශුන්යාගර ගතෝවා කතාන්දරය!!! එතැනින්ම වැඩේ ඉවරයි!!! බුදුරජාණන්වහන්සේ සුවාසූදහසක් ධර්මස්කන්ධයම කිව්වේ එක්කෙනෙකුට නෙවෙයි කියල මම පැහැදිලිවම කිව්වා!! ඊළඟට බුද්ධ දේශනාම තොග ගණනක් තියනවා ඔය භාවනා කිසි එකක් නැතුව එක දේශනාව අහගෙන ඉඳලම ශ්‍රාවක පිරිස මාර්ග ඵල ලබපු!!! දැන් මේ තියෙන්නේ පරක්කුවෙන්න පුළුවන්, relax එකේ යන්න කියන්න පුළුවන් කාලයක් නෙවෙයි!! ඒ හන්ද බලන්න ඕනේ පුළුවන් ඉක්මනින්, උපරිම ප්‍රතිඵල ලැබිය හැකි ක්‍රමය අනුගමනය කිරීම මයි!!! ඵලදායී තාවය කියන එක ගැන සෑහෙන කල්පණා කරන්න ඕනේ!!! ඊළඟට 'ධර්මය' කියල වටේ ඇරපු හන්ද, මිනිස්සුන්ට ධර්මය අවබෝධ කරගන්න තිය, උතුර දකුණ හොයාගන්න වත් බැරිව ගිහින් තිබුනට, තේරෙණ විදියට කියල දෙනකොට, පොඩි පොඩි එවුන් පවා පුදුම විදියට ධර්මය අවබෝධ කරගන්නවා!!! අපි කරලා අත්දැකීමෙන් කියන්නේ!!! කාටවත් බොරුය කියන්න බැහැ!!! අපේ හාමුදුරුවෝ පටන්ගත්තු ගමන් එල්ල වෙච්ච බාධක බැලුවම, මේ 'බෞද්ධ' කියන මිනිස්සු මයි ධර්මාවබෝධයට ඉඩකඩ අහුරන්නේ... පාර වනසන්න හදන්නේ... ධර්මය අවබෝධ කරන්න මහා වැල් වටාරම් ගොඩාක් ඕනෙම නැහැ!!! පුද්ගලයාගෙන් පුද්ගලයාට හැකියාව ගැන බලල උපකාරයක් කරන්න ඕනේ, පුද්ගලිකව කතාබහ කරපු වෙලාවට, නැත්නම් එයාලගේ ප්‍රතිචාරය දැනගන්න පුළුවන් වෙලාවට විතරයි!!! නැත්නම් කියන එක උපරිමයෙන්ම දෙන්න ඕනේ... මේ සැරේම අල්ලන්න හැකියාව තියන උදවිය ගොඩාක් පින්වත් උදවිය! අන්න එයාලට priority ලැබෙන විදියටයි මම නම් guide කරන්නේ!!! දුර්වල උදවිය අමතක කරනවා නෙවෙයි, එයාල නලවන්න ගිහින් chance එක තියන උදවියට ඒක මගහැරුනොත් ඊට වඩා පව්!!! මම negative talks වලට අන්තිම අකමැති ඒකයි!!! නොතේරුණු අය අහනවා නම්, අවංකව උනන්දු වෙනවනම්, '0' ඉඳලම කියන්න / කියල දෙන්න මාත් දන්නවා!! මටත් ඒක හොඳට පුළුවන්!! කරලත් තියෙනවා!!! සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර ඉර්දිපාද, පංචෙන්ද්‍රිය, පංච බල, සප්ත බෝජ්ජන්ඝ ධර්ම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියන ටික තමයි ඕනෙම කෙනෙකුට කියන්න තියෙන්නේ... කාටවත් අලුතෙන් හොයාගෙන කියල දෙන්න දෙයක් බුදුහාමුදුරුවෝ ඉතුරු කරලා නැහැ!!! හැබැයි කෙනෙකුට ඔය සේරම පොදි බැඳලා ඔලුව උඩින් තිබ්බම, ඒකා අවබෝධ කරනවා වෙනුවට පණ එපා කියල දුවනවා!!! අන්න ඒක හන්ද අපි කරන්නේ practical life එකේ දේවල් වලින්ම 'හෙණ ගැහුවා වගේ' වදින්න දෙන එකයි!!! results හොඳට දැකල තියනව... මනුසයෙකුට පාර පෙනිලා, උනන්දුව ඇතිවෙච්ච ගමන් අපි අපේ හමුදුරුවොන්ගේ දේශනා දීල, පැත්තකට වෙනවා... හොයාගෙන ඇවිත් මොනවා හරි ඇහුවොත් එහෙම තමයි ආයේ කියන්න යන්නේ... මෙතන කරන්නේ පිස්සෝ ගොඩකගේ බාධා කිරීම් මැද්දේ දුෂ්කර සටනක් වගේ දෙයක්!! එකෙක් වත් නැහැනේ එක දිගට හරියට හිටපු!! මම කතා කරන්නේ අත්දැකීම් ඇතුව!! අපි අපිටත් වඩා වයස, ලොකු ලොකු තානාන්තර දරණ උදවියට පවා හරියට ධර්මය දකින්න උදව් කරලා තියනවා!!! මේ ඉන්න ගොඩක් බක පණ්ඩිත උදවිය, වයසෙන් බැලුවත් ගොඩක් එවුන් ඇච්චෝ, හිතන්නේ තමන් හිතන් ඉන්න එක හරි!! තමන් දන්නා එක තමයි හරි!! මං තමයි වැරදි!! කියල... මෝඩ කමම තමයි!!! ඒකයි ඉස්තරම්ම වචන පවා පාවිච්චි කරන්න වෙන්නෙත්! ඉතින් අනික් අයට උපදෙස් දෙන්න යන හැමෝමත් මම කරන විදියටම කරනවා නම් තමයි මම කැමති!!! මගේ 'වචන' දාන එක නෙවෙයි!! උනන්දුවෙන විදියට, හදිස්සිය ඇතිවෙන විදියට කියන දෙයක් කියන්න!! [B]අනික ඔය බුදුදහමේ හදවත, බුදුදහමේ මොලය, බුදුදහමේ වකුගඩුව වගේ විග්‍රහත් ඇදගන්න එපා! ඒවා අල්ලලා දාන්න!!! කතා කරන්න ගියපු, ආශ්‍රය කරන්න ලැබුණු එවුන්ගෙන්, ප්‍රයෝජනයක් නොගත්ත, අපිත් එක්ක ගැටෙන්න තියාගත්තු, හැම එකෙක්ම ඔය කෙහෙල්මල් 'කතන්දර' කියවල ඔලුව කුරොලු වෙච්ච එවුන්!!![/B] උන්ට යමක් අවබෝධ වෙලා නම් ඒත් කමක් නැහැ!!! උන් ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී කියන තත්වයන් වත් දන්නේ නැහැ!!! ඉතින් කොහේ සෝතාපන්න වෙන්නද??? කලිනුත් කල්ප ගණන් ධර්මය කියව කියව, කර තියාගෙන ගිහින් පුරුදුවෙලා ඇත්තේ... මේ සැරෙත් කියව කියව ඉඳල, හිස් අතින්ම යාවි!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom