Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩ්ඩක් off වෙන්න උනා...

ඇත්තටම මේ මාතෘකාව තනිකරම හිත දියුණු කිරීම, ප්‍රඥාව ඇතිකර ගැනීම වගේ මානසික වම කරගන්න තියෙන දෙයක්!! ඔය මානසිකව කරන ක්‍රියා තමයි භාවනා කියලා හඳුන්වන්නේ. අන්න ඒ නිසා, බුදුරජාණන්වහන්සේම ප්‍රකාශ කළා භාවනාවෙන් තොරව නිවන් අවබෝධය සම්පූර්ණ වෙන්නේ නැති බව!! මේ සේරම ගැන මුලින් කියලයි තියෙන්නේ... ආයේ කියන්නත් දෙයක් නැහැ... එත් මේ briefing එකක්! මොකද හුඟක් අය මගේ thread එක කියවලා නැහැ!! කියවපු අයගෙන් 90% විතරම කියවල තියෙන්නෙත් උඩින් පල්ලෙන්. ප්‍රයෝජනයක් ගන්න උවමනාවකින්, කරුණු මතක තබා ගනිමින් නෙවෙයි!! වැඩි දෙනෙක් මට කියල දෙන්න, මාව පරීක්ෂා කරන්න, මම රැවටිලද? මුලා වෙලාද? කියල බලන්න, තීන්දු දෙන්න, ආපු අය!! ඒ ඉතින් ඒ අයගේ උවමනාව නේ...

මම අරමුණු කරන්නේ, ජීවිත කතාව තේරුම් අරන්, සංසාර දුකින් නිදහස් වෙන්න උත්සාහ කරන පිරිස විතරයි!! හැබැයි අනිවාර්යයෙන්ම, ඒ පිරිස ඉතාමත් සීමිත පිරිසක් මයි!!! බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'නිය සිලට ගත් පස් බිඳක් තරමේ පිරිසක් පමණයි ධර්මය අවබෝධ කරන්නේ...' කියලයි!!! ඉතින් මාත් කොච්චර බෙල්ල කඩාගෙන දැඟලුවත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ!!! බුදුරජාණන්වහන්සේ 'තථාගත' යි. ඒ කියන්නේ බුද්ධත්වයට පත්වෙලා, පිරිණිවන් පානා තෙක් අතරතුරේ කාලයේදී උන්වහන්සේ කියපු දෙයක්, ඒ අයුරින්ම මිසක් ඊට වෙනස් අයුරකින් සිද්ධ වෙන්නේ නැහැ!!! උවමනාවක් තියන උදවිය කොහොම හරි උත්සහ කරලා, උනන්දුවෙලා, උන්වහන්සේගේ 'නිය සිලට ගත් පිරිසට' එකතු වෙන්න!!

සිත මෙහෙයවල කරන්න තියන කාර්යයක් කරන්න, හිත, වැඩක් ගන්න පුළුවන් තත්වයෙන්, කර්මණ්ය තත්වයෙන් තියෙන්න ඕනේ!! එහෙම නැති උදවිය ඉස්සෙල්ලම තමන්ගේ හිත වැඩක් කරන්න පුළුවන් තත්වෙට පත්කරගන්න ඕනේ! කර්මණ්ය කරගන්න ඕනේ!! ඒකට සක්මන් භාවනාව, ආනාපානසති භාවනාව වගේ හිත සංසිඳවන (සමථ) භාවනාවක් කරන්න වෙනවා. හැබැයි මම දන්නවා මේ computers, internet, email කතන්දර එක්ක හැරෙන්න, හැප්පෙන්න පුළුවන් මානසිකත්වය මේ කටයුත්ත ආරම්භ කරන්න හොඳටම ප්‍රමාණවත් බව!!! ඉතින් මේ උදවිය හුඟ දෙනෙකුට සමථ භාවනා එච්චර වැදගත් වෙන එකක් නැහැ! ලොකුවටම උවමනා වෙන්නේ, තමන්ගේ උවමනාව, උනන්දුව සහ කැප වීමයි!! ඒත් සමථ භාවනාව වඩලා ඉන්න උවමනා වෙන උදවියට, ඒක කරන්න ඕනේ විදියත් පැහැදිලි කරලා ඇති!!

අද හුඟාක් උදවිය භාවනා කරන්නේ style එකට වගේ... ඒ භාවනාවෙන් ඇතිවන හිතේ සංසිඳීමත් එක්ක ඇතිවන සහනය ලබාගන්න උවමනාවට!! තවත් සමහරු එකේ අන්තයට යනවා... සමාධි ගත උනාම තියන වින්දනයට ආසා කර කර!! ඒත් ඒ සියල්ල ධර්මාවබෝධය ඇතිකරගැනීම කියන මාතෘකාවට පටහැනියි!!! බුදුරජාණන්වහන්සේම ප්‍රකාශ කළා පලවෙනි ධ්‍යානය උනත් මේ වැඩේට ප්‍රමාණවත් කියල... ඒක ඇතිකරගන්න මහා හුඟාක් අමාරුවෙන එකක් නැහැ!! මම guide කරලා ඇත්තේ තමන්ට තමන්ගේ සිත යමක් කමක් කරගන්න පුළුවන් වෙන කොටම දැනගෙන, අපිට අවශ්‍ය කාර්යයට යොමු වෙන්නයි.

මෙතන මූලික වශයෙන්ම කරන්න වෙන්නේ, ප්‍රඥාව වර්ධනය කරගන්න මහන්සි ගැනීමයි!!! ඒකට පිරිසුදු බුද්ධ දේශනාම ධාරණය කරගෙන ණුවනින් විමසීමයි කරන්න තියෙන්නේ... හැබැයි බුද්ධ දේශනා කිව්වමත් මුළු ත්‍රිපිටකයම, අලගිය, මුලගිය, වැලගිය සේරමත් එක්ක ඔලුවට දාගත්තොත් වැඩේ එහෙම්පිටින්ම ඇනෙන්න පුළුවන්!! හිතට මහා බරක් උනාම, මහා කරදරයක් උනාම වැඩේ එපා වෙනවා... අන්න ඒක නිසා මම මේ අවශ්‍ය දේට අදාළ කරුණු විතරක්,කිහිප විදියකින්ම දේශනා අනුසාරයෙනුත් ඊළඟට technical උදවියට නම් හොඳටමත් explain කරලා ඇති!!! මේ කරුණු ධාරණය කරගෙන, අවබෝධ කරගැනීමට වෙහෙස වීම තමයි විදර්ශනා භාවනාව කියන්නේ!!! අන්න ඒක ඔබ අනිවාර්යයෙන්ම කලයුතුයි... මේ විදයට යනකොට විදර්ශනාව මූලික කරගෙන ඔබගේ සමථ භාවනාවත් දියුණු වෙනවා! ('විදර්ශනා පූර්වන්ගමෝ සමතෝ' කියලද කොහෙද ඒකට කියන්නේ...) ඊළඟට, අවබෝධය උපරිම වශයෙන්ම ඇති උනායින් පස්සේ තමන්ගේ උවමනාවෙන් හිත මෙහෙයවන්නේ නැතුව, සමාධිය පමණක් තබා ගනිමින් 'ණිවන් අවබෝධයට' කලයුතු කොටසකුත් තියනවා... අන්න ඒකට නම් time limits නැහැ!! බුදුරජාණන්වහන්සේ කිව්වෙත් දර කෑලි දෙකක්, නැත්නම් ගල් කැට දෙකක් ඒකට අතුල්ලලා ගිනිගොඩක් ඇතිකරගන්න විදියට, නොනවත්වා ප්‍රතිඵල ලැබෙනකන්ම වීර්යය කරන්න කියලයි!!!

ඉතින් ඔන්න ඔය කරුණු සියලම සඳහන් කරලා තියන විදියට අනුගමනය කරගෙන ආවොත් ඔබට අරහත්වය දුර නැහැ!!! අන්න ඒක විතරක් මට හොඳටෝම sure!!! මොකද මේ තමයි බුදුරජාණන්වහන්සේ කියාපු පාර!!! ඇත්තටම නම් මම 0 ඉඳල නිවණට එනකම් විස්තර කරලා, මම කරපු විදියත් කියලා නැවත්වුවට, ඔබේ කොටස සම්පූර්ණ කරගත්තොත්, එතනින් එහාට වර්ධනය කරන්න පුළුවන් ධ්‍යාන මට්ටම් ගොඩකුත් තියනව... මේකේ සීමාවක් නැහැ!! ඉර්දී ප්රාතිහාර්ය පෑවෙත් තමන්ගේ උවමනාවෙන්, උනන්දුවෙන් ඒ සඳහා කැපවුන සාමාන්‍ය මනුස්සයෝම තමයි!!! ඒත් ඉතින් මේවා නම් පලක් නෑ... මම නම් කැමති නිරෝධ සමාපත්තියට තමයි... ඒකටත් එලවන්නේ නැහැ!! කරන්න දෙයක් නැතුව කම්මැලිම කම්මැලි වෙලාවට නිදිමතකුත් නැතුව හිටියොත් කෙලින්ම බහිනවා වැඩේට!! දවස් 2-3 ක් deep ගියා... මරු!! ගොඩක් වෙලා ඉන්න ලැබුනේ නැහැ! (ලැබෙන එකකුත් නැහැ... මේ ජීවත් වෙන රටවෙදී!) සේරටම වඩා ඒකටත් උවමනාවක් නැහැ... අල්ලගත්තු කෑලි ටිකක් විතරක් notes දාපුව තියනවා... ඒකත් ලියන්න කම්මැලියි, පුළුවන් වෙච්ච වෙලාවක දාන්නම්. වැඩ ඉවරකරගත්තු අයට හොඳම දේ ඒක තමයි!! ඉතින් ඔන්න ඔච්චරයි භාවනා සම්බන්ධයෙන් මම දන්නේ!!!

[QUOTE="Damith Kariyawasam, post: 9850458, member: 31903"] [SIZE="3"][COLOR="Gray"]පොඩ්ඩක් off වෙන්න උනා...[/COLOR] ඇත්තටම මේ මාතෘකාව තනිකරම හිත දියුණු කිරීම, ප්‍රඥාව ඇතිකර ගැනීම වගේ මානසික වම කරගන්න තියෙන දෙයක්!! ඔය මානසිකව කරන ක්‍රියා තමයි භාවනා කියලා හඳුන්වන්නේ. අන්න ඒ නිසා, බුදුරජාණන්වහන්සේම ප්‍රකාශ කළා භාවනාවෙන් තොරව නිවන් අවබෝධය සම්පූර්ණ වෙන්නේ නැති බව!! මේ සේරම ගැන මුලින් කියලයි තියෙන්නේ... ආයේ කියන්නත් දෙයක් නැහැ... එත් මේ briefing එකක්! මොකද හුඟක් අය මගේ thread එක කියවලා නැහැ!! කියවපු අයගෙන් 90% විතරම කියවල තියෙන්නෙත් උඩින් පල්ලෙන්. ප්‍රයෝජනයක් ගන්න උවමනාවකින්, කරුණු මතක තබා ගනිමින් නෙවෙයි!! වැඩි දෙනෙක් මට කියල දෙන්න, මාව පරීක්ෂා කරන්න, මම රැවටිලද? මුලා වෙලාද? කියල බලන්න, තීන්දු දෙන්න, ආපු අය!! ඒ ඉතින් ඒ අයගේ උවමනාව නේ... මම අරමුණු කරන්නේ, ජීවිත කතාව තේරුම් අරන්, සංසාර දුකින් නිදහස් වෙන්න උත්සාහ කරන පිරිස විතරයි!! හැබැයි අනිවාර්යයෙන්ම, ඒ පිරිස ඉතාමත් සීමිත පිරිසක් මයි!!! බුදුරජාණන්වහන්සේ කිව්වේ, 'නිය සිලට ගත් පස් බිඳක් තරමේ පිරිසක් පමණයි ධර්මය අවබෝධ කරන්නේ...' කියලයි!!! ඉතින් මාත් කොච්චර බෙල්ල කඩාගෙන දැඟලුවත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ!!! බුදුරජාණන්වහන්සේ 'තථාගත' යි. ඒ කියන්නේ බුද්ධත්වයට පත්වෙලා, පිරිණිවන් පානා තෙක් අතරතුරේ කාලයේදී උන්වහන්සේ කියපු දෙයක්, ඒ අයුරින්ම මිසක් ඊට වෙනස් අයුරකින් සිද්ධ වෙන්නේ නැහැ!!! උවමනාවක් තියන උදවිය කොහොම හරි උත්සහ කරලා, උනන්දුවෙලා, උන්වහන්සේගේ 'නිය සිලට ගත් පිරිසට' එකතු වෙන්න!! සිත මෙහෙයවල කරන්න තියන කාර්යයක් කරන්න, හිත, වැඩක් ගන්න පුළුවන් තත්වයෙන්, කර්මණ්ය තත්වයෙන් තියෙන්න ඕනේ!! එහෙම නැති උදවිය ඉස්සෙල්ලම තමන්ගේ හිත වැඩක් කරන්න පුළුවන් තත්වෙට පත්කරගන්න ඕනේ! කර්මණ්ය කරගන්න ඕනේ!! ඒකට සක්මන් භාවනාව, ආනාපානසති භාවනාව වගේ හිත සංසිඳවන (සමථ) භාවනාවක් කරන්න වෙනවා. හැබැයි මම දන්නවා මේ computers, internet, email කතන්දර එක්ක හැරෙන්න, හැප්පෙන්න පුළුවන් මානසිකත්වය මේ කටයුත්ත ආරම්භ කරන්න හොඳටම ප්‍රමාණවත් බව!!! ඉතින් මේ උදවිය හුඟ දෙනෙකුට සමථ භාවනා එච්චර වැදගත් වෙන එකක් නැහැ! ලොකුවටම උවමනා වෙන්නේ, තමන්ගේ උවමනාව, උනන්දුව සහ කැප වීමයි!! ඒත් සමථ භාවනාව වඩලා ඉන්න උවමනා වෙන උදවියට, ඒක කරන්න ඕනේ විදියත් පැහැදිලි කරලා ඇති!! අද හුඟාක් උදවිය භාවනා කරන්නේ style එකට වගේ... ඒ භාවනාවෙන් ඇතිවන හිතේ සංසිඳීමත් එක්ක ඇතිවන සහනය ලබාගන්න උවමනාවට!! තවත් සමහරු එකේ අන්තයට යනවා... සමාධි ගත උනාම තියන වින්දනයට ආසා කර කර!! ඒත් ඒ සියල්ල ධර්මාවබෝධය ඇතිකරගැනීම කියන මාතෘකාවට පටහැනියි!!! බුදුරජාණන්වහන්සේම ප්‍රකාශ කළා පලවෙනි ධ්‍යානය උනත් මේ වැඩේට ප්‍රමාණවත් කියල... ඒක ඇතිකරගන්න මහා හුඟාක් අමාරුවෙන එකක් නැහැ!! මම guide කරලා ඇත්තේ තමන්ට තමන්ගේ සිත යමක් කමක් කරගන්න පුළුවන් වෙන කොටම දැනගෙන, අපිට අවශ්‍ය කාර්යයට යොමු වෙන්නයි. මෙතන මූලික වශයෙන්ම කරන්න වෙන්නේ, ප්‍රඥාව වර්ධනය කරගන්න මහන්සි ගැනීමයි!!! ඒකට පිරිසුදු බුද්ධ දේශනාම ධාරණය කරගෙන ණුවනින් විමසීමයි කරන්න තියෙන්නේ... හැබැයි බුද්ධ දේශනා කිව්වමත් මුළු ත්‍රිපිටකයම, අලගිය, මුලගිය, වැලගිය සේරමත් එක්ක ඔලුවට දාගත්තොත් වැඩේ එහෙම්පිටින්ම ඇනෙන්න පුළුවන්!! හිතට මහා බරක් උනාම, මහා කරදරයක් උනාම වැඩේ එපා වෙනවා... අන්න ඒක නිසා මම මේ අවශ්‍ය දේට අදාළ කරුණු විතරක්,කිහිප විදියකින්ම දේශනා අනුසාරයෙනුත් ඊළඟට technical උදවියට නම් හොඳටමත් explain කරලා ඇති!!! මේ කරුණු ධාරණය කරගෙන, අවබෝධ කරගැනීමට වෙහෙස වීම තමයි විදර්ශනා භාවනාව කියන්නේ!!! අන්න ඒක ඔබ අනිවාර්යයෙන්ම කලයුතුයි... මේ විදයට යනකොට විදර්ශනාව මූලික කරගෙන ඔබගේ සමථ භාවනාවත් දියුණු වෙනවා! ('විදර්ශනා පූර්වන්ගමෝ සමතෝ' කියලද කොහෙද ඒකට කියන්නේ...) ඊළඟට, අවබෝධය උපරිම වශයෙන්ම ඇති උනායින් පස්සේ තමන්ගේ උවමනාවෙන් හිත මෙහෙයවන්නේ නැතුව, සමාධිය පමණක් තබා ගනිමින් 'ණිවන් අවබෝධයට' කලයුතු කොටසකුත් තියනවා... අන්න ඒකට නම් time limits නැහැ!! බුදුරජාණන්වහන්සේ කිව්වෙත් දර කෑලි දෙකක්, නැත්නම් ගල් කැට දෙකක් ඒකට අතුල්ලලා ගිනිගොඩක් ඇතිකරගන්න විදියට, නොනවත්වා ප්‍රතිඵල ලැබෙනකන්ම වීර්යය කරන්න කියලයි!!! ඉතින් ඔන්න ඔය කරුණු සියලම සඳහන් කරලා තියන විදියට අනුගමනය කරගෙන ආවොත් ඔබට අරහත්වය දුර නැහැ!!! අන්න ඒක විතරක් මට හොඳටෝම sure!!! මොකද මේ තමයි බුදුරජාණන්වහන්සේ කියාපු පාර!!! ඇත්තටම නම් මම 0 ඉඳල නිවණට එනකම් විස්තර කරලා, මම කරපු විදියත් කියලා නැවත්වුවට, ඔබේ කොටස සම්පූර්ණ කරගත්තොත්, එතනින් එහාට වර්ධනය කරන්න පුළුවන් ධ්‍යාන මට්ටම් ගොඩකුත් තියනව... මේකේ සීමාවක් නැහැ!! ඉර්දී ප්රාතිහාර්ය පෑවෙත් තමන්ගේ උවමනාවෙන්, උනන්දුවෙන් ඒ සඳහා කැපවුන සාමාන්‍ය මනුස්සයෝම තමයි!!! ඒත් ඉතින් මේවා නම් පලක් නෑ... මම නම් කැමති නිරෝධ සමාපත්තියට තමයි... ඒකටත් එලවන්නේ නැහැ!! කරන්න දෙයක් නැතුව කම්මැලිම කම්මැලි වෙලාවට නිදිමතකුත් නැතුව හිටියොත් කෙලින්ම බහිනවා වැඩේට!! දවස් 2-3 ක් deep ගියා... මරු!! ගොඩක් වෙලා ඉන්න ලැබුනේ නැහැ! (ලැබෙන එකකුත් නැහැ... මේ ජීවත් වෙන රටවෙදී!) සේරටම වඩා ඒකටත් උවමනාවක් නැහැ... අල්ලගත්තු කෑලි ටිකක් විතරක් notes දාපුව තියනවා... ඒකත් ලියන්න කම්මැලියි, පුළුවන් වෙච්ච වෙලාවක දාන්නම්. වැඩ ඉවරකරගත්තු අයට හොඳම දේ ඒක තමයි!! ඉතින් ඔන්න ඔච්චරයි භාවනා සම්බන්ධයෙන් මම දන්නේ!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom