Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් බං එහෙනම් පු* ඉරාගෙන කියවපන් කෝ... ඒකට මක් වෙනවද?? ඔය පු*ත් 'ඔබගේ නොවේ!' නේ...

මනුස්සයෝ, ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ ඔහොම පිස්සු කියවන්න!

පිරිසුදු ශ්‍රී සද්ධර්මය ඒ ආකාරයෙන්ම අපිට අහන්න නොලබිච්ච, නිවැරදිව පිළිපදින්න නොලැබිච්ච කාලයක් තිබුන... අහන්න දෙයක් නැහැ ඒ කලේ 99.9% ම sure එකටම ඇනගත්ත!!! දැන් නම් ඒක ගොඩක් දුරට හරි ගිහින්...

ධර්මයට උනන්දු වෙච්ච, යම් ප්‍රමාණයකට හරි අවබෝධයක් ලබාගත්තු හාමුදුරුවරු කොච්චර පිරිසක් දැන් ඉන්නවද? හුඟ දෙනෙක් කියන්න try කරනවා අරම කරපං, මෙහෙම කරපං කිය කිය! එත් උඹලා කරනවද?? හැමදාම, අපි චතුරාර්ය සත්‍යයෙන් පටන් ගමු, අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරමු කිය කියා ඉන්නවා මිසක් උඹල මේ වෙනකම් අවබෝධ කරන්න චුට්ටක් හරි try කලාද??

චතුරාර්ය සත්‍යයෙන් පටන් ගමු! අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරමු! කියන කතාත් මේ... මේ ආත්මේ පළමු වෙනි වරට කියන ඒවා නෙවෙයි!! කල්ප කාලාන්තරයක් තිස්සේ ඔහොම කියව කියව යන්නයි උඹල පුරුදුවෙලා ඇත්තේ!! ඒකයි දැනුත් ඒකම කරන්නේ!! යමක් තේරුණ එකා, සද්දේ දදා ඉන්නේ නැහැ... ඌ නිස්සද්දව වැඩේ කරගෙන යන්න පටන් ගන්නවා! අනික් එවුන් වචන අල්ලාගෙන, ඒවා පාඩම් කරගෙන, කිය කියා ඉන්නවා... සදහටම ලෞකික එකෙන් ලෝකෝත්තර එකට ලෝකෝත්තර එකෙන් ආයේ ලෞකික එකට... ඔච්චරම තමයි...

උඹල ඔය ලොකු ලොකු විභාග වලට එහෙම නම්, පිටු 500-1000 තියන පොත් හිටන් කොච්චර 'ඉරුනත් කියවනවා නේද??? අන්න ඒ වගේ මේකත් බොලාට ප්‍රයෝජනය ගන්න තියන එකක්!! මට ඇති වැඩක් නැහැ!! 'ඉරෙයි කියල බය නම් 'ගලවල පැත්තකින් තියල හරි මේක කියවල ගන්න පුළුවන් ප්‍රයෝජනය ගනින්!!! මට නම්, ආයේ අලුතෙන් මොකවත් කරන්න හිතෙන්නේ නැහැ... අලුතෙන් එකක් කලොත් උඹල නැත්නම් වෙන වෙන එවුන් හරි, අලුතෙන්ම ඇවිල්ල ඒකෙත් රේවි! ඊට හොඳයි මේකෙම ඉන්නවා...

හැබැයි කාට හරි පුළුවන් නම්, මේකේ වෙන එවුන් හන්ද disturb වෙච්ච ඒවා අයින් කරලා හදල re-post එකක් කරන්න, මට එකේ කිසි අවුලක් නැහැ!! දැනටමත් කෙනෙක් මේක එයාගේ site එකේ publish කරලා තියනවා... තව කෙනෙක් link කරන්න ඇහුව... ඒවා මට අදාළ නැහැ!! බුදුරජාණන්වහන්සේ සියලු ලෝකසත්වයන්ට අයිතියි!! උන්වහන්සේ වදාළ දේවල් සියල්ලත් එහෙමයි!!! මේවා publish වෙන තරමට මයි හොඳ! ඒත් මේකේ මාව highlight වෙනවා වැඩි හන්ද මට ඒක කරන්න කැමැත්තක් නැහැ!!! වෙන කෙනෙක් කරනවට මගේ කැමැත්තක් වත් අකමැත්තක් වත් ඇත්තෙත් නැහැ!! technical explanation එක මගේ වැඩක් හන්ද, මාව කපල කතාව විතරක් ගන්න ගියගමන් ඒක නිකන් මොකද්ද එකක් වගේ වෙනවා... live ගතිය එහෙමපිටින් නැතුව යනවා... අන්න ඒ හන්ද මාත් එක්ක 'ඔරොප්පු කෙනෙක්' එහෙම නම් ඔය වැඩේ කරන්න යන්න එපා! මාව allergic නැති, ධර්මය අවබෝධ කරපු උදවියට පුළුවන් නම් වෙන වෙන mediums වලින් උනත් මේක හදල, තව publish කලොත් තව අයට ලොකු උපකාරයක් වේවි!!

තවත් කතාවක් කියන්න ගත්තා... දැක්කද?

http://www.elakiri.com/forum/showthread.php?t=1107254

[QUOTE="Damith Kariyawasam, post: 9864682, member: 31903"] [size=6][COLOR="Magenta"]ඉතින් බං එහෙනම් පු* ඉරාගෙන කියවපන් කෝ... ඒකට මක් වෙනවද?? ඔය පු*ත් 'ඔබගේ නොවේ!' නේ...[/COLOR][/size] [size=4]මනුස්සයෝ, ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ ඔහොම පිස්සු කියවන්න! පිරිසුදු ශ්‍රී සද්ධර්මය ඒ ආකාරයෙන්ම අපිට අහන්න නොලබිච්ච, නිවැරදිව පිළිපදින්න නොලැබිච්ච කාලයක් තිබුන... අහන්න දෙයක් නැහැ ඒ කලේ 99.9% ම sure එකටම ඇනගත්ත!!! දැන් නම් ඒක ගොඩක් දුරට හරි ගිහින්... ධර්මයට උනන්දු වෙච්ච, යම් ප්‍රමාණයකට හරි අවබෝධයක් ලබාගත්තු හාමුදුරුවරු කොච්චර පිරිසක් දැන් ඉන්නවද? හුඟ දෙනෙක් කියන්න try කරනවා අරම කරපං, මෙහෙම කරපං කිය කිය! එත් උඹලා කරනවද?? හැමදාම, අපි චතුරාර්ය සත්‍යයෙන් පටන් ගමු, අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරමු කිය කියා ඉන්නවා මිසක් උඹල මේ වෙනකම් අවබෝධ කරන්න චුට්ටක් හරි try කලාද?? චතුරාර්ය සත්‍යයෙන් පටන් ගමු! අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරමු! කියන කතාත් මේ... මේ ආත්මේ පළමු වෙනි වරට කියන ඒවා නෙවෙයි!! කල්ප කාලාන්තරයක් තිස්සේ ඔහොම කියව කියව යන්නයි උඹල පුරුදුවෙලා ඇත්තේ!! ඒකයි දැනුත් ඒකම කරන්නේ!! යමක් තේරුණ එකා, සද්දේ දදා ඉන්නේ නැහැ... ඌ නිස්සද්දව වැඩේ කරගෙන යන්න පටන් ගන්නවා! අනික් එවුන් වචන අල්ලාගෙන, ඒවා පාඩම් කරගෙන, කිය කියා ඉන්නවා... සදහටම ලෞකික එකෙන් ලෝකෝත්තර එකට ලෝකෝත්තර එකෙන් ආයේ ලෞකික එකට... ඔච්චරම තමයි... උඹල ඔය ලොකු ලොකු විභාග වලට එහෙම නම්, පිටු 500-1000 තියන පොත් හිටන් කොච්චර 'ඉරුනත් කියවනවා නේද??? අන්න ඒ වගේ මේකත් බොලාට ප්‍රයෝජනය ගන්න තියන එකක්!! මට ඇති වැඩක් නැහැ!! 'ඉරෙයි කියල බය නම් 'ගලවල පැත්තකින් තියල හරි මේක කියවල ගන්න පුළුවන් ප්‍රයෝජනය ගනින්!!! මට නම්, ආයේ අලුතෙන් මොකවත් කරන්න හිතෙන්නේ නැහැ... අලුතෙන් එකක් කලොත් උඹල නැත්නම් වෙන වෙන එවුන් හරි, අලුතෙන්ම ඇවිල්ල ඒකෙත් රේවි! ඊට හොඳයි මේකෙම ඉන්නවා... හැබැයි කාට හරි පුළුවන් නම්, මේකේ වෙන එවුන් හන්ද disturb වෙච්ච ඒවා අයින් කරලා හදල re-post එකක් කරන්න, මට එකේ කිසි අවුලක් නැහැ!! දැනටමත් කෙනෙක් මේක එයාගේ site එකේ publish කරලා තියනවා... තව කෙනෙක් link කරන්න ඇහුව... ඒවා මට අදාළ නැහැ!! බුදුරජාණන්වහන්සේ සියලු ලෝකසත්වයන්ට අයිතියි!! උන්වහන්සේ වදාළ දේවල් සියල්ලත් එහෙමයි!!! මේවා publish වෙන තරමට මයි හොඳ! ඒත් මේකේ මාව highlight වෙනවා වැඩි හන්ද මට ඒක කරන්න කැමැත්තක් නැහැ!!! වෙන කෙනෙක් කරනවට මගේ කැමැත්තක් වත් අකමැත්තක් වත් ඇත්තෙත් නැහැ!! technical explanation එක මගේ වැඩක් හන්ද, මාව කපල කතාව විතරක් ගන්න ගියගමන් ඒක නිකන් මොකද්ද එකක් වගේ වෙනවා... live ගතිය එහෙමපිටින් නැතුව යනවා... අන්න ඒ හන්ද [U]මාත් එක්ක 'ඔරොප්පු කෙනෙක්' එහෙම නම් ඔය වැඩේ කරන්න යන්න එපා! මාව allergic නැති, ධර්මය අවබෝධ කරපු උදවියට පුළුවන් නම් වෙන වෙන mediums වලින් උනත් මේක හදල, තව publish කලොත් තව අයට ලොකු උපකාරයක් වේවි!![/U] තවත් කතාවක් කියන්න ගත්තා... දැක්කද?[/size] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1107254[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom