Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕං ආයේ ආවා...

ඒක නෙවෙයි, මොකද්ද මේ යාළුවා අදහස් කලේ?

මම කියන ඒවා මේ කාටවත් තේරෙන්නේ නැහැ කියලද? මේවා තේරුම්ගන්න තරම් දැණුමක්, නුවණක් තියන උදවිය මෙතන නැහැ කියලද? එහෙමත් නැත්නම් හුඟදෙනෙක් යන්නේ කැලේ බව ඔයාටත් තේරෙනවද?

මොනවා උනත් මේ කියපු දේවල් වලින් technical explanations / examples හැරෙන්න, අනික් සේරම පිරිසුදු බුද්ධ දේශනාවල සඳහන් කරුණුම තමයි!! හැබැයි ඉතින් මේවා අමාරුයි තමයි!!! අමාරුයි කියන්නේ ඇත්තටම අමාරුයි... ඒත් අමාරු තමන් අවන්කවම ධර්මාවබෝධය වෙනුවෙන් යොමුවෙනකම් විතරයි!! 'පින්' ගැන කලබලවෙන්න දෙයක් නැහැ... යමෙක් අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගියොත් එයාට පින් ගංගාවක් ගලනවා කිව්වේ බුදුරජාණන්වහන්සේමයි!!! මලක් සිඹින තරමේ වෙලාවක් කාටහෝ මයිත්‍රී කලොත් එහෙමත් නැත්නම් චිත්තක්ෂණයක්, එක මොහොතක්, අනිත්‍යය මෙනෙහිකලොත් එයින් රැස්වෙන පින, ජීවමාන බුදුරජාණන්වහන්සේට දන්වේලක් පූජාකලා වගේ, බුදුරජාණන්වහන්සේ ප්‍රධාන සතරදිගින් වඩින මහා සඟරුවනට ආවාස ගෙයක් කරවූවා වගේ මහත්ඵලයි, මහානිසංසයි කියල කිව්වේ බුදුරජාණන්වහන්සේමයි!!! ඇත්තටම නම් මේ කිසිම කෙනෙකුට ලතවෙවී ඉන්න දෙයක් නැහැ!!! මෙච්චර හොඳට සේරම කියල දීල තියෙද්දිත් පෙරුම්පුරන්න ඕනේ කියල එහෙම හිතුනොත්, ඒක නම් නිදන්ගත රෝගයක්!! ඒවා එපා... කරන්න තියෙන්නේ වැඩේ පටන්ගන්න එකයි!!

සීලයෙන් වඩනා ලද සමාධිය මහත්ඵලයි, මහානිසංසයි!!! සමාධියෙන් දියුණු කරනා ලද ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි!!! ප්‍රඥාවෙන් දියුණුකරනා ලද 'සිත' මනාකොට කෙලෙසුන් කෙරෙන් නිදහස් වෙනවා!!! ඒ තමයි බුද්ධ වචනය!!! first step එකේ ඉඳල final step එකට එනකම් සේරම ඔච්චරයි!!! මුලින්ම සිල්වත් වෙන්න... අනික් අයට පෙන්වන්න නෙවෙයි... තමන්ගේ ඉඳුරන් දමනය කරගෙන, අසීමිත ආසා, බලාපොරොත්තු, වැඩරාජකාරි සේරගෙන්ම පුළුවන් තරමින් වත් ඈත්වෙලා, විවේකය, නිදහස ඇතිකරගන්න! ඊළඟට චුට්ට චුට්ට හරි උත්සහ කරලා, සමාධිය ඇතිකරගන්න බලන්න. ඊළඟට ධර්ම කරුණු කියවල, ඒ ආකාරයෙන්ම මතක තබාගෙන, 'තමන්' සම්බන්ධයෙන් ඒ ධර්මතා ක්‍රියාත්මක වෙන ආකාරය ගැනම නුවනින් විමස විමසා බලන්න!! මතක තියාගන්න, බුදුරජාණන්වහන්සේ කියා දීපු කිසිම දෙයක්, තමන්ගේ බුද්ධියෙන් හොයල බලල පිළිගන්නවද නැද්ද කියල කතාවක් කොහෙත්ම නැහැ!!! ඒ කතාව බුදුරජාණන්වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක් වත් නැති පව්කාරයන්ගේ කතාවක්!!! උන්ට කවදාවත් ගැලවීමකුත් නැහැ!!! මූලික පදනම ශ්රද්ධාවයි!!! ඒක තමයි basement එක!!! අන්න එතනින් වැඩේ පටන්ගන්න.

මම ධර්මය දැක්ක, අවබෝධකරපු කෙනෙක් කියන එකෙන් කාට කාටත් ගන්න තියන එකම ප්‍රයෝජනය තමයි බය නැතුව මේ කියපුව පිළිගන්න! මේ කරුණු හොඳින් ධාරණය කරගෙන කල්පණා කර කර බලන්න!! වෙන වෙන දේවල් කර කර ඉඳල තම තමන්ට ලැබුණු වටිනා මනුස්ස ජීවිතේ නිරපරාදේ නැති නාස්ති කරගන්න එපා!!

[QUOTE="Damith Kariyawasam, post: 9912193, member: 31903"] [size=3][COLOR="DimGray"]ඕං ආයේ ආවා...[/COLOR] ඒක නෙවෙයි, මොකද්ද මේ යාළුවා අදහස් කලේ?[/size] [size=3]මම කියන ඒවා මේ කාටවත් තේරෙන්නේ නැහැ කියලද? මේවා තේරුම්ගන්න තරම් දැණුමක්, නුවණක් තියන උදවිය මෙතන නැහැ කියලද? එහෙමත් නැත්නම් හුඟදෙනෙක් යන්නේ කැලේ බව ඔයාටත් තේරෙනවද?[/size] [size=4][COLOR="Navy"]මොනවා උනත් මේ කියපු දේවල් වලින් technical explanations / examples හැරෙන්න, අනික් සේරම පිරිසුදු බුද්ධ දේශනාවල සඳහන් කරුණුම තමයි!! හැබැයි ඉතින් මේවා අමාරුයි තමයි!!! අමාරුයි කියන්නේ ඇත්තටම අමාරුයි... ඒත් අමාරු තමන් අවන්කවම ධර්මාවබෝධය වෙනුවෙන් යොමුවෙනකම් විතරයි!! 'පින්' ගැන කලබලවෙන්න දෙයක් නැහැ... යමෙක් අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගියොත් එයාට පින් ගංගාවක් ගලනවා කිව්වේ බුදුරජාණන්වහන්සේමයි!!! මලක් සිඹින තරමේ වෙලාවක් කාටහෝ මයිත්‍රී කලොත් එහෙමත් නැත්නම් චිත්තක්ෂණයක්, එක මොහොතක්, අනිත්‍යය මෙනෙහිකලොත් එයින් රැස්වෙන පින, ජීවමාන බුදුරජාණන්වහන්සේට දන්වේලක් පූජාකලා වගේ, බුදුරජාණන්වහන්සේ ප්‍රධාන සතරදිගින් වඩින මහා සඟරුවනට ආවාස ගෙයක් කරවූවා වගේ මහත්ඵලයි, මහානිසංසයි කියල කිව්වේ බුදුරජාණන්වහන්සේමයි!!! ඇත්තටම නම් මේ කිසිම කෙනෙකුට ලතවෙවී ඉන්න දෙයක් නැහැ!!! මෙච්චර හොඳට සේරම කියල දීල තියෙද්දිත් පෙරුම්පුරන්න ඕනේ කියල එහෙම හිතුනොත්, ඒක නම් නිදන්ගත රෝගයක්!! ඒවා එපා... කරන්න තියෙන්නේ වැඩේ පටන්ගන්න එකයි!! [B]සීලයෙන් වඩනා ලද සමාධිය මහත්ඵලයි, මහානිසංසයි!!! සමාධියෙන් දියුණු කරනා ලද ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි!!! ප්‍රඥාවෙන් දියුණුකරනා ලද 'සිත' මනාකොට කෙලෙසුන් කෙරෙන් නිදහස් වෙනවා!!! ඒ තමයි බුද්ධ වචනය!!! first step එකේ ඉඳල final step එකට එනකම් සේරම ඔච්චරයි!!![/B] මුලින්ම සිල්වත් වෙන්න... අනික් අයට පෙන්වන්න නෙවෙයි... තමන්ගේ ඉඳුරන් දමනය කරගෙන, අසීමිත ආසා, බලාපොරොත්තු, වැඩරාජකාරි සේරගෙන්ම පුළුවන් තරමින් වත් ඈත්වෙලා, විවේකය, නිදහස ඇතිකරගන්න! ඊළඟට චුට්ට චුට්ට හරි උත්සහ කරලා, සමාධිය ඇතිකරගන්න බලන්න. ඊළඟට ධර්ම කරුණු කියවල, ඒ ආකාරයෙන්ම මතක තබාගෙන, 'තමන්' සම්බන්ධයෙන් ඒ ධර්මතා ක්‍රියාත්මක වෙන ආකාරය ගැනම නුවනින් විමස විමසා බලන්න!! [U]මතක තියාගන්න, බුදුරජාණන්වහන්සේ කියා දීපු කිසිම දෙයක්, තමන්ගේ බුද්ධියෙන් හොයල බලල පිළිගන්නවද නැද්ද කියල කතාවක් කොහෙත්ම නැහැ!!! ඒ කතාව බුදුරජාණන්වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක් වත් නැති පව්කාරයන්ගේ කතාවක්!!! උන්ට කවදාවත් ගැලවීමකුත් නැහැ!!![/U] [B]මූලික පදනම ශ්රද්ධාවයි!!! ඒක තමයි basement එක!!! අන්න එතනින් වැඩේ පටන්ගන්න.[/B][/COLOR] මම ධර්මය දැක්ක, අවබෝධකරපු කෙනෙක් කියන එකෙන් කාට කාටත් ගන්න තියන එකම ප්‍රයෝජනය තමයි බය නැතුව මේ කියපුව පිළිගන්න! මේ කරුණු හොඳින් ධාරණය කරගෙන කල්පණා කර කර බලන්න!! වෙන වෙන දේවල් කර කර ඉඳල තම තමන්ට ලැබුණු වටිනා මනුස්ස ජීවිතේ නිරපරාදේ නැති නාස්ති කරගන්න එපා!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom