බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියේ නෑ

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ඉතින් කමක් නෑ කියල කමෙන්ට් කරන්න ආවෙ. නිකමට ලින්ක් එකට ගියාම ඉන්න කෙනාගෙ මූන දැක්කම. ආහ් හරි හරි කියල දාන්න හිතුනා. 😂😂😂😂
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සාසන කද පනුවන් කියන දෙයක් තමයි . මුන් සසුනත් කාලා සිවුරත් කනවා . අනාගතයට බුදු දහම අගමුල පටලපු නිකන්ම නිකන් වැදගැම්මක් නැති දෙයක් කරන එක තමයි මේ කහකඩයන්ගේ අරමුන
     

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    994
    842
    93
    සොලොස්මස්ථාන?

    ශ්‍රී පාදය ?

    හරිනේ එතින් කතාව. ඉන්දියාවේ බුදුන් ගැන පොත් වල නැනේ . මෙහෙ මහාවන්ශයෙන් නේ අශෝක හැදුවේ
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Siyalu Ganayange Awasanaya laga wemin atha, Ganayo nathi budu dahamak, a kiyanne ilaga version eka ikmanin ey

    Hamuduruwan ekka kisi awulak na honde, namuth dan thiyena widiyata api confuse wela thiyenne
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,099
    10,678
    113
    හැබැයි මහාචාර්ය රාජ් සෝමදේවත් බුදු හාමුදුරුවෝ ලංකාවට වැඩියේ නෑ වගේ කතාවක් කියලා තිබුනා වගේ මතකයි බන් අර නෙත් FM එකේ යන වැඩසටහනේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    මේ හාමුදුරුවෝ තමා කියන්නේ පන්සිල් ගන්න එක බුද්ධ දේශනාවේ නෑ කියලත්.

    මේ හාමුදුරුවෝ වෛතුල්‍යවාදි වගේ ටිකක්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    සොලොස්මස්ථාන?

    ශ්‍රී පාදය ?

    හරිනේ එතින් කතාව. ඉන්දියාවේ බුදුන් ගැන පොත් වල නැනේ . මෙහෙ මහාවන්ශයෙන් නේ අශෝක හැදුවේ
    හැබැයි බුදුහාමුදුරුවෝ ඉපදුණේ ගල්කිස්සේ කියල කතාවකුත් තියෙනවා. 🙄