බුදු හිමිට තදංග, විෂ්කම්භන ප්‍රහාන තියෙන්නෙ කොහොමද?

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බුදුන් වහන්සේගේ තදංග ප්‍රහානය හා විෂ්කම්භන ප්‍රහානය කිසිවෙකුට නොදෙවෙනි බව සඳහන් අනුත්තරෝ ගුණයේදි..තදංග ප්‍රහානය කියන්නෙ දානාදී කුසල් කිරීමේදී ලෝභය වගේ කෙලෙස් වලින් මිදීම, විෂ්කම්භන ප්‍රහානය කියන්නෙ ධ්‍යාන වැඩීමේදි කෙලෙස් වලින් සිත මිදීම..
    එතකොට මෙහෙම ප්‍රශ්නයක් මතුවෙනව..බුදු හාමුදුරුවන්ට එහෙම දානයක් දෙද්දි හෝ ධ්‍යානයකට සමවදිද්දි මිදෙන්ඩ කෙලෙස් නෑනෙ..උන්වහන්සේට තදංග ,විෂ්කම්භන ප්‍රහානයන් තියෙන්ඩ පුලුවන්ද එහෙම බැලුහම..
    @ek_rosh @S_M_S @greenthunder
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo

    keles nathi nisa thamai katawath nodevini...kiyala kiynne
    api wagenm dhana walata sama wadila iddi arenna anith welawal walata adu ho wadi washayen thiyenawane

    sihiya thiyenw, samma sathiyai natte 😛😛
    ------ Post added on Sep 19, 2024 at 7:26 PM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    බුදුන් වහන්සේගේ තදංග ප්‍රහානය හා විෂ්කම්භන ප්‍රහානය කිසිවෙකුට නොදෙවෙනි බව සඳහන් අනුත්තරෝ ගුණයේදි..තදංග ප්‍රහානය කියන්නෙ දානාදී කුසල් කිරීමේදී ලෝභය වගේ කෙලෙස් වලින් මිදීම, විෂ්කම්භන ප්‍රහානය කියන්නෙ ධ්‍යාන වැඩීමේදි කෙලෙස් වලින් සිත මිදීම..
    එතකොට මෙහෙම ප්‍රශ්නයක් මතුවෙනව..බුදු හාමුදුරුවන්ට එහෙම දානයක් දෙද්දි හෝ ධ්‍යානයකට සමවදිද්දි මිදෙන්ඩ කෙලෙස් නෑනෙ..උන්වහන්සේට තදංග ,විෂ්කම්භන ප්‍රහානයන් තියෙන්ඩ පුලුවන්ද එහෙම බැලුහම..
    @ek_rosh @S_M_S @greenthunder
    Nikan puka nodi
    Pansila hariyata rakinna balahan
     
    • Haha
    Reactions: Candid-B

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    සෝවාන් වෙනකොට කෙලෙස් තදංග වශයෙන් ප්‍රහානය වෙනවා. සකෘදාගාමී/අනාගාමී වෙනකොට විශ්කම්භන වශයෙනුත් රහත් වෙනකොට සමුච්චේද වශයෙනුත් ප්‍රහානය වෙනවා. බුදු හාමුදුරුවොන්ගෙ ප්‍රහානය කිරීම් සිදුවෙන්නෙ වාසනා ගුනය සහිතව නිසාත් අනිත් රහතුන්ගෙ ප්‍රහානය සිදුවෙන්නෙ වාසනා ගුනය රහිතව නිසාත් අසමසමයි.

    මම මේක ලිව්වෙ ඕපීට නෙවෙයි. මේ නූල කියවලා උත්තරයක් නැතුව යන අය වෙනුවෙන්. ඕපීගෙ එකම අරමුන බුදු හාමුදුරුවොන්ට අපහාස කිරීම පමණක් බව හොඳින් දන්නවා.