බුදුන් වහන්සේගේ තදංග ප්‍රහානය හා විෂ්කම්භන ප්‍රහානය කිසිවෙකුට නොදෙවෙනි බව සඳහන් අනුත්තරෝ ගුණයේදි..තදංග ප්‍රහානය කියන්නෙ දානාදී කුසල් කිරීමේදී ලෝභය වගේ කෙලෙස් වලින් මිදීම, විෂ්කම්භන ප්‍රහානය කියන්නෙ ධ්‍යාන වැඩීමේදි කෙලෙස් වලින් සිත මිදීම..
එතකොට මෙහෙම ප්‍රශ්නයක් මතුවෙනව..බුදු හාමුදුරුවන්ට එහෙම දානයක් දෙද්දි හෝ ධ්‍යානයකට සමවදිද්දි මිදෙන්ඩ කෙලෙස් නෑනෙ..උන්වහන්සේට තදංග ,විෂ්කම්භන ප්‍රහානයන් තියෙන්ඩ පුලුවන්ද එහෙම බැලුහම..
@ek_rosh @S_M_S @greenthunder