මම මේ හාමුදුරුවෝ ගැන නම් කියන්න දන්නේ නෑ..
හැබැයි බුදු දහමේ විදියට බැලුවොත් සතා තමන් නොමැරුවා උනත් මස් කන ගමන් පව් කරගන්නත් පුළුවන් ,පින් කරගන්නත් පුළුවන්
පව් කරගන්න විදිය..
අපරාදේ මම මස් කන්නේ .. පව් මේ සතා මරුනේ මම කන නිසා... මේ වගේ හිතල පසුතැවෙන එක දුක් වේවි කෑවොත් එතන ද්වේශය..
කන මස් වලට අසාවෙන් ලෝබ කමෙන් කෑවොත් එතන ලෝභය..
පින් කරගන්න විදිය..
මේ විශ්වයේ සියළුව දේවල් හැදිලා තියෙන්නේ සුද්දෂ්ටක වලින්.. මේ මස් හැදිලා තියෙන්නෙත් සුද්දෂ්ටක වලින්..
මට දැන් මේ දැනෙන රස අනිත්යයි.. ඇහැට පේන මස් වල රූප අනිත්යයි.. නහයට දැනෙන සුවඳ අනිත්යයි..
කියල විදර්ශනා වඩන්න පුළුවන්.. ( මීට වඩා හොඳට විදර්ශනා වඩන හැටි පොතපතේ සඳහන් වෙනවා )
මේ දැම්මේ ටිකයි.. මම මේ කීවේ බුදු හාමුදුරුවෝ අභිධර්මය විදියට දේශනා කරලා තියන දේවල්
ඒ හින්ද තමන් කැමති විදියට ඕනේ තරම් පින් කරගන්නත් පුළුවන් පව් කරගන්නත් පුළුවන්.. හැබැයි සත්තු මරණ එක, මරන්න අනුබල දෙන එක පවක්..
එහෙම කියල මස් කන්නම ඕනේ නෑ.. කැමති අයට කන්න පුළුවන් අනිත් අයට නොකා ඉන්න පුළුවන්
බුදු රජාණන්වහන්සේ මස් කන්න කියලා වදාලෙත් නෑ මස් නොකා ඉන්න කියලා වදාලෙත් නෑ. උන් වහන්සේ වදාලේ ප්රාණඝාතයෙන් වලකින්න කියලා මාර්ගය පෙන්වනවන එක විතරය්. අපි දැනගන්න ඕන කලයුතු දේ.
ඒ කොහොම උනත් අමු අමුවෙ හරකුන්ගෙ එළුවන්ගෙ බෙලි කප කප කාලා සතුටු වෙන මරක්කලයින්ටයි,
සත්තුන්ගෙ මස් කඩෙන් ගෙනල්ලා බැදලා උයලා bbq කරලා කන බුද්ධාගම රකින මහා කළු සිංහලයින්ටයි එකතුවෙන්න පුළුවන් හොඳම චාන්ස් එක තමයි. බුදු හාමුදුරුවොත් මස් ආහාරයට ගත්තා, ඒ නිසා අපිත් ගත්තට කමක් නෑ කියන එක.
දැන් ඉතින් පාරිසුද්ද මාංස ගැන කෙස් පැලෙන තර්ක දායි

කතා කරල වැඩක් නැහැ..දැන් රහත් වෙච්ච ඒත් මස් ගාත ගාත කෙලින උන් ඇවිත් බණ කියන්න පටන් ගනියි..

![]()

මම මේ හාමුදුරුවෝ ගැන නම් කියන්න දන්නේ නෑ..
හැබැයි බුදු දහමේ විදියට බැලුවොත් සතා තමන් නොමැරුවා උනත් මස් කන ගමන් පව් කරගන්නත් පුළුවන් ,පින් කරගන්නත් පුළුවන්
පව් කරගන්න විදිය..
අපරාදේ මම මස් කන්නේ .. පව් මේ සතා මරුනේ මම කන නිසා... මේ වගේ හිතල පසුතැවෙන එක දුක් වේවි කෑවොත් එතන ද්වේශය..
කන මස් වලට අසාවෙන් ලෝබ කමෙන් කෑවොත් එතන ලෝභය..
පින් කරගන්න විදිය..
මේ විශ්වයේ සියළුව දේවල් හැදිලා තියෙන්නේ සුද්දෂ්ටක වලින්.. මේ මස් හැදිලා තියෙන්නෙත් සුද්දෂ්ටක වලින්..
මට දැන් මේ දැනෙන රස අනිත්යයි.. ඇහැට පේන මස් වල රූප අනිත්යයි.. නහයට දැනෙන සුවඳ අනිත්යයි..
කියල විදර්ශනා වඩන්න පුළුවන්.. ( මීට වඩා හොඳට විදර්ශනා වඩන හැටි පොතපතේ සඳහන් වෙනවා )
මේ දැම්මේ ටිකයි.. මම මේ කීවේ බුදු හාමුදුරුවෝ අභිධර්මය විදියට දේශනා කරලා තියන දේවල්
ඒ හින්ද තමන් කැමති විදියට ඕනේ තරම් පින් කරගන්නත් පුළුවන් පව් කරගන්නත් පුළුවන්.. හැබැයි සත්තු මරණ එක, මරන්න අනුබල දෙන එක පවක්..
එහෙම කියල මස් කන්නම ඕනේ නෑ.. කැමති අයට කන්න පුළුවන් අනිත් අයට නොකා ඉන්න පුළුවන්

සමහරු කියනවා සිද්ධාර්ථ කුමාරය ඉපදුනේ ලංකාවෙලු. තව කොටසක් මස් කන්නලු. අනේ මන්දා බන්
100% true oya udinuth ekek dala thiyenne.
ඇඟට හයිය ගන්න, ලේ වඩවා ගන්න, අතහරින්න උවමනාව තිබ්බත් ආතහරින්න බැරි කමට මස් මාළු කන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ අය කවදාවත් අරවගේ ගොන් තර්ක දාලා බුදු දහම විකෘති කරන්නේ නෑ. තමන්ගේ පාඩුවෙ පුළුවන් විදිහට පිනක් දහමක් කරන් ඉන්නවා. ඔය රෑට නිදාගන්න එක හැර ආසාවට වත් ඇස් දෙක පියාගෙන විනාඩියක් වත් ඉන්නෙ නැති රහත් වෙන්න ඔන්න මෙන්න ඉන්න උන් තමයි දහම විකෘති කරන්නේ. උන්ට ඕනේ උන් කරන කියන හිතන කන බොන හැමදේම ආගමානූකූලයි කියලා පෙන්නන්න. කවුරු හරි මොකක් හරි කිව්වොත් රෙද්ද උස්සගෙන එනවා ඉතින්