Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_දහමේ_විශ්වය_part-1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු_දහමේ_විශ්වය_part-1

මේ සුත්‍රය තිබෙන්නේ ත්‍රිපිටකයේ-සුත්‍ර පිටකයේ-අංගුත්තර නිකායේ-තික නිපාතයේ-දුතිය පන්නාසකයේ-ආනන්ද වග්ගයේ.

සුත්‍රයේ නම "සහස්ස ලෝකධාතු විඥ්ඥාපන සුත්‍රය"...

ආනන්ද හාමුදුරුවන් බුදුන්ගෙන් විමසනවා මේ විශ්වයේ කොපමණ දුර ප්‍රමාණයකට ඇසෙන ලෙස බුදුකෙනෙකුට ධර්මය දේශනා කල හැකිද කියා.

ඒ අවස්ථාවේදී තමයි බුදුරජානන් වහන්සේ මේ තොරතුරු කියා තිබෙන්නේ.

සහශ්රි ලෝක ධාතුව වර්තමාන මන්දාකිනියකට(Galaxy) සමාන කරන්න හේතුව මේකයි. මෙම සුත්‍රයට අනුව හිරු සඳු යම්තාක් දුර ගමන් කරයිද එය සහශ්රි ලෝක ධාතුව ලෙස නම් කර ඇත.

තාරකා විද්‍යාඥයින්ට අනුව සුර්යයා අපේ මන්දාකිනිය වටා බ්‍රමණය වෙනවා(cosmic year). එක් බ්‍රමනයක් සම්පුර්ණ වීමට වසර මිලියන 240ක් ගත වන බව ගණන් බලා තිබෙනවා.

අපේ පෘථිවිය තිබෙන ක්ෂිරපථයේ(Milky way) තරු බිලියන 200-400 අතර ප්‍රමාණයක් තිබෙන බවයි විද්‍යාඥයින් පවසන්නේ.

බුදුරජානන් වහන්සේ පෙන්වා දෙන පරිදි මේ සහශ්රි ලෝක ධාතුවේ පෘථිවියට සමාන ජිවය පවතින ග්‍රහලෝක 1000ක් පවතිනවා.

ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුව වර්තමාන මන්දාකිනි පොකුරකට(Cluster of Galaxies) සමාන කරන්න හේතුව මේකයි.

තාරකා විද්‍යාඥයින්ට පෙනෙන දැනට සොයාගත හැකි මානයේ තිබෙන මන්දාකිනි පොකුරක මන්දාකිනි 50-1000 අතර ප්‍රමාණයක් තිබෙනවා.

ත්රිසහෂි මහසහශ්රි ලෝක ධාතුව සුපිරි මන්දාකිනි පොකුරකට(Super Cluster) සමාන වෙතැයි අනුමාන කල හැකිය. සුපිරි මන්දාකිනි පොකුරක ඇති සාමාන්‍ය(Average) මන්දාකිනි පොකුරු ගණන පැවසීමට තරම් තොරතුරු තවමත් සොයාගෙන නැත.

[QUOTE="B_i_n_g_o, post: 14052145, member: 431880"] [b]බුදු_දහමේ_විශ්වය_part-1[/b] [SIZE=5][COLOR=Blue]මේ සුත්‍රය තිබෙන්නේ ත්‍රිපිටකයේ-සුත්‍ර පිටකයේ-අංගුත්තර නිකායේ-තික නිපාතයේ-දුතිය පන්නාසකයේ-ආනන්ද වග්ගයේ. සුත්‍රයේ නම "සහස්ස ලෝකධාතු විඥ්ඥාපන සුත්‍රය"... ආනන්ද හාමුදුරුවන් බුදුන්ගෙන් විමසනවා මේ විශ්වයේ කොපමණ දුර ප්‍රමාණයකට ඇසෙන ලෙස බුදුකෙනෙකුට ධර්මය දේශනා කල හැකිද කියා. ඒ අවස්ථාවේදී තමයි බුදුරජානන් වහන්සේ මේ තොරතුරු කියා තිබෙන්නේ.[/COLOR][/SIZE] [IMG]http://www5.picturepush.com/photo/a/11681828/img/Anonymous/looka1.jpg[/IMG] [SIZE=5][COLOR=Blue]සහශ්රි ලෝක ධාතුව වර්තමාන මන්දාකිනියකට(Galaxy) සමාන කරන්න හේතුව මේකයි. මෙම සුත්‍රයට අනුව හිරු සඳු යම්තාක් දුර ගමන් කරයිද එය සහශ්රි ලෝක ධාතුව ලෙස නම් කර ඇත. තාරකා විද්‍යාඥයින්ට අනුව සුර්යයා අපේ මන්දාකිනිය වටා බ්‍රමණය වෙනවා(cosmic year). එක් බ්‍රමනයක් සම්පුර්ණ වීමට වසර මිලියන 240ක් ගත වන බව ගණන් බලා තිබෙනවා. අපේ පෘථිවිය තිබෙන ක්ෂිරපථයේ(Milky way) තරු බිලියන 200-400 අතර ප්‍රමාණයක් තිබෙන බවයි විද්‍යාඥයින් පවසන්නේ. බුදුරජානන් වහන්සේ පෙන්වා දෙන පරිදි මේ සහශ්රි ලෝක ධාතුවේ පෘථිවියට සමාන ජිවය පවතින ග්‍රහලෝක 1000ක් පවතිනවා.[/COLOR][/SIZE] [IMG]http://www2.picturepush.com/photo/a/11681840/img/Anonymous/looka2.jpg[/IMG] [SIZE=5][COLOR=Blue]ද්විසහශ්‍රී මධ්‍යම ලෝකධාතුව වර්තමාන මන්දාකිනි පොකුරකට(Cluster of Galaxies) සමාන කරන්න හේතුව මේකයි. තාරකා විද්‍යාඥයින්ට පෙනෙන දැනට සොයාගත හැකි මානයේ තිබෙන මන්දාකිනි පොකුරක මන්දාකිනි 50-1000 අතර ප්‍රමාණයක් තිබෙනවා. ත්රිසහෂි මහසහශ්රි ලෝක ධාතුව සුපිරි මන්දාකිනි පොකුරකට(Super Cluster) සමාන වෙතැයි අනුමාන කල හැකිය. සුපිරි මන්දාකිනි පොකුරක ඇති සාමාන්‍ය(Average) මන්දාකිනි පොකුරු ගණන පැවසීමට තරම් තොරතුරු තවමත් සොයාගෙන නැත. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom