Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කර්මය කියන එක මේ වගේ ත්‍රෙඩ් එකක විස්තර කරන්න අමාරු දෙයක්. බුදු හාමුදුරුවොත් කියල තියෙනවා කර්ම විෂය සාමාන්‍ය මිනිස් මනසට විග්රහ කරන්න බැහැ කියල. ඉස්ලාම් කියන්නේ x නම් එම x හී පැවැත්ම වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ඉඩ දීල තියෙන එකක් තමයි ඉස්ලාම් කියන්නේ එතන හරි වැරදි දෙකම තියෙනව.

ඔබ කියන විදියට අම්මව දූෂණය කරන්න එනකොට අපි ආයුද පාවිච්චි කරලා අපි අර හොරාගේ අත් කැපුවොත් අපිටත් එම කර්මය පල දෙනවා කවදා හෝ. එතැනදී අපි ගෙදර නොහිටියොත් එම හොරා අම්මව දූෂණය කරලා යයි. හැබැයි ඒ වගේ දූෂණය වෙන්න එම කාන්තාවත් (මෙතැනදී අම්මා) එලෙස කර්මයක් වෙන අත්බවයකදී කර ඇති. නමුත් අපි ගෙදර හිටියොත් අපිට සිද්ධ වෙනවා එම පුද්ගලයාගෙන් අම්මාව බේරා ගන්න. (එයයි විය යුත්තේ). එතැනදී අපි එම හෝරාව ගාතනය කර හෝ වෙනයම් ආයුද පාවිච්චියකින් විනාශයක් කළහොත් අපත් අලුතින් කර්මයක් කර ගත්තා වෙනවා. සහ එම කර්මය එම කාන්තාවට නොව එම පුද්ගලයාටයි සිද්ධ වෙන්නේ.

How people treat you is their karma; how you react is yours. කියල තියෙන්නේ මේකට තමයි.

මේක තමයි මේ සංසාරේ තියෙන භයානක කම. ඒ නිසා තමයි බුදුන් වහන්සේ උපමාවකින් කිව්වේ, ( මේක උපමාවක් හොඳේ ) තමන්ගේ ඔලුව ගිනි ගත්තා නම් එම ගින්න නිවන්න පෙර මෙම සසරෙන් ගැලවෙන ක්‍රමයක් ගැන හිතන්න කියල. එතරම්ම මේ සසර භයානකයි. එක වරක් අවුරුදු ලක්ෂ ගානක් දෙව්ලොව සැප විඳින කෙනා ඊළඟට අවුරුදු ලක්ෂ ගානක් අපායේ විඳවන්න වෙන්න පුළුවන්.

[QUOTE="SahanJ123, post: 13932114, member: 396052"] [SIZE=4][COLOR=darkgreen][B]කර්මය කියන එක මේ වගේ ත්‍රෙඩ් එකක විස්තර කරන්න අමාරු දෙයක්. බුදු හාමුදුරුවොත් කියල තියෙනවා කර්ම විෂය සාමාන්‍ය මිනිස් මනසට විග්රහ කරන්න බැහැ කියල. ඉස්ලාම් කියන්නේ x නම් එම x හී පැවැත්ම වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න ඉඩ දීල තියෙන එකක් තමයි ඉස්ලාම් කියන්නේ එතන හරි වැරදි දෙකම තියෙනව. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=darkgreen][B]ඔබ කියන විදියට අම්මව දූෂණය කරන්න එනකොට අපි ආයුද පාවිච්චි කරලා අපි අර හොරාගේ අත් කැපුවොත් අපිටත් එම කර්මය පල දෙනවා කවදා හෝ. එතැනදී අපි ගෙදර නොහිටියොත් එම හොරා අම්මව දූෂණය කරලා යයි. හැබැයි ඒ වගේ දූෂණය වෙන්න එම කාන්තාවත් (මෙතැනදී අම්මා) එලෙස කර්මයක් වෙන අත්බවයකදී කර ඇති. නමුත් අපි ගෙදර හිටියොත් අපිට සිද්ධ වෙනවා එම පුද්ගලයාගෙන් අම්මාව බේරා ගන්න. (එයයි විය යුත්තේ). එතැනදී අපි එම හෝරාව ගාතනය කර හෝ වෙනයම් ආයුද පාවිච්චියකින් විනාශයක් කළහොත් අපත් අලුතින් කර්මයක් කර ගත්තා වෙනවා. සහ එම කර්මය එම කාන්තාවට නොව එම පුද්ගලයාටයි සිද්ධ වෙන්නේ. [/B][/COLOR][/SIZE] [LEFT][COLOR=#333333][SIZE=4][COLOR=darkgreen][B]How people treat you is their karma; how you react is yours. කියල තියෙන්නේ මේකට තමයි.[/B][/COLOR][/SIZE][/COLOR][/LEFT] [SIZE=4][COLOR=darkgreen][B]මේක තමයි මේ සංසාරේ තියෙන භයානක කම. ඒ නිසා තමයි බුදුන් වහන්සේ උපමාවකින් කිව්වේ, ( මේක උපමාවක් හොඳේ ) තමන්ගේ ඔලුව ගිනි ගත්තා නම් එම ගින්න නිවන්න පෙර මෙම සසරෙන් ගැලවෙන ක්‍රමයක් ගැන හිතන්න කියල. එතරම්ම මේ සසර භයානකයි. එක වරක් අවුරුදු ලක්ෂ ගානක් දෙව්ලොව සැප විඳින කෙනා ඊළඟට අවුරුදු ලක්ෂ ගානක් අපායේ විඳවන්න වෙන්න පුළුවන්.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom