තාත්වික විය යුතු මග පෙන්වීම්
[FONT="]අංගුලිමාල ගැන නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. බෞද්ධයන් මෙන්ම අබෞද්ධයන් අතරද මෙම කතාව ප්‍රසිද්ධය. තම ගුරුවරයාගෙ වැරදි උපදෙසක් අනුව අංගුලිමාල මිනී මරා ඇඟිලි එකතු කිරීමේ කාර්යයේ යෙදෙයි. මේ අතර මිනී 999ක් මරා අවසාන මිනී මැරුම ලෙස තම මව ඝාතනය කිරීමට යෑමේදී බුදුන්ගේ දිවැසට මෙය පෙනේ. බුදුන් අංගුලිමාලව දමනය කරයි. අංගුලිමාල 999ක් මරණ තුරු බුදුන් බලා සිටියේ ඇයි යන්න බෞද්ධ මිතුරන් කිහිප දෙනෙකුගෙන් විමසිමි. ඔවුන් ලබාදුන් පිළිතුරු විවිධය. කෛනෙක් පැවසූයේ අංගුලිමාල මිනී මැරීම නැවැත්වීම බුදුන්ගේ කාර්යයක් නොවන බවයි. තවකෙනෙක් බුදුන් තවත් මනුස්ස ලොකවල්වල මීට වඩා බරපතල වැඩ රාජකාරි මැද කාර්ය බහුලව සිටින්නට ඇති බවයි. තවකෙනෙක් බුදුන් යනු පොලිස් කාරයෙක් නොවන බවත් තව විවිධ මත රාශිකයක් ඔවුන් පළ කළේය. ඔවුන් කිසිවෙක් නිශ්චිතව මෙයට පිළිතුරක් නොදන්නා බව පෙනෙයි. ඔවුන්ගේ පිළිතුරු වලින් අංගුලිමාල දමන කතාවම වෙනස් වේ. මෙම කතාවේ කතෘ බුදුන් දිවැසින් දකින්නේ අංගුලිමාල මව ඝාතනය කිරීමට යාම බව මතු කර පෙන්වා තිබේ. මොවුන්ගේ මෙම පිළිතුරු වලින් බුදුන් අංගුලිමාල මිනී මැරීම දැන සිටි බවක් හැඟවේ. නැතිනම් විවිධ විශේෂිත හැකියාවන්ටද උරුමකම් කිවූ බුදුන් අවසානය දක්වාම අංගුලිමාල මිනී මැරීම ගැන නොදැන සිටියේද යන ගැටළුව මතුවේ. මෙතැනදී මෙහි කතෘගේ උත්සහය පාපී ක්‍රියාවන් කලද නිවැරදි මගට යා හැකිය යන්න ජනතාවට ඒත්තු ගැන්වීම විය හැක. මෙම කතාවේ ස්වභාවයෙන් හා මෙහි ඇති මෙවැනි අඩුපාඩු වලින් ජනාතාවට පණිවුඩයක් දීමට කතෘ මෙවැනි කතාවක් කෘතිමව ගොඩ නගා ඇති බව පැහැදිළිවේ. [/FONT]
[FONT="]ඉස්ලාමය ගැන කතා කරන විට, මිනිසුන්ට මග පෙන්වීම සඳහා අල්ලාහ් මිහිමතට පැමිණියේ නැත. අල්ලාහ් මිහිමතට පැමිණ මිනිසුන්ට මග පෙන්වීම කලහොත් මිනිසුන් “ඔබ දෙවි කෙනෙක් එම නිසා මේ දේවල් ඔබට කල හැක නමුත් අපි දුර්වල මිනිසුන්” ලෙස පවසනු ඇත. එම නිසා අල්ලාහ් වඩාත් ප්‍රායෝගික ලෙස මිනිසුන් අතරින්ම නබිවරුන් තෝරාගෙන අනෙක් මිනිසුන්ට මග පෙන්වීම සඳහා උපදෙස් දුන්නේය. ඔවුන් ප්‍රායෝගිකව මනුෂ්‍ය ජීවිතයේ මිනිසුන් මුහුනපාන ගැටලුවලට මුහුන පෑ විට සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස විසඳුම් දුන්නේය. උදාහරණයක් ලෙස නූතනයේ අවිගත් අංගුලිමාලයෙක්, උදාහරණය තවත් තාත්වික කිරීමට ලෂ්කාර් ඊ සටන් කාමීන් මුම්බායි ප්‍රහාරය සිදුකල ආකාරයට කොටි සංවිධානයේ අවිගත් සාමාජිකයින කිහිප දෙනෙක් කොළඹට පැමිණ ආරක්ෂක අංශවල සාමාජිකයින්ට වෙඩි තබන අවස්ථාවක් ගැන සළකමු. මෙතැන්දී ප්‍රායෝගිකව අපට කල හැක්කේ කුමක්ද? ප්‍රති ප්‍රහාර එල්ල කර ඔවුන්ව මරා දැමීම පමණි. අංගුලිමාල බුදුන්වද මැරීමට කඩුව අමෝරාගෙන පෙරමුණට පැමිණේ. එවිට බුදුන් තම විශේෂ හැකියාවන් යොදා ගෙන ඔහුව දමනය කරයි. නමුත් සාමාන්‍ය ජනතාවට මෙලෙස විශේෂ හැකියාවන් කිසිවක් නොමැත. මේ සම්බන්ධයෙන් බෞද්ධ මිතුරන්ගෙන් විමසූ විට, වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් බුදුන් දී ඇත්තේ හොඳ ආදර්ශයක් බවත් පවසයි. නමුත් මෙය ප්‍රායෝගික නොවන සුපර් මෑන්ලගේ, ස්පයිඩර් මැන්ලගේ කතාවක් බව මොවුන් තේරුම් නොගනී. මෙවැනි කතා හොඳ කියවා රසවිඳීමට මිස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නොවේ. ලංකාව තුල මොවුන් ප්‍රායෝගිකව කළේද එයයි. කොටි සංවිධානයට එරෙහිව පිළිතුරු දුන්නේ මිනී මැරීමෙනි. එසේ තිබියදීත් තවදුරටත් මෛත්‍රිය, වෛරයෙන් වෙවරය නොසන්සිඳී යනුවෙන් සුරංගනා කතා කීම හරිම පුදුම සහගතයි. ශ්‍රි ලාංකික බෞද්ධයන් තම ධර්මය කෙතරම් දුරට ප්‍රායෝගිකද යන්න මෙම අප රටේ තිබූ යුද්ධයට පිළිතුරු දුන් ආකාරයෙන් වටහා ගත යුතුය. [/FONT]
[FONT="]නාලාගිරි දමනය ගැන සැළකූ විටද තත්වය මෙසේය. බුදුන් කුලප්පුවූ ඇතාව තම විශේෂිත හැකියාවන් යොදා දමනය කරයි. දවසක් කුලප්පු වූ ගවයෙක් පාරේ යන ළමයෙක් අංවලින් ඇන ළමයා අංවල රැඳී සිටියදී දුවන්නට විය. ඒ අවට මහත් කාලගෝට්ටියක් වූ අතර අවසානයේ පොළීසිය විසින් ගවසා වෙඩි තබා මරා දමා ළමයා රෝහල් ගත කළේය(පසුව ළමයා මිය ගියා). මෙය මා පාසල් යන අවධියේ සිදුවූ සිදුවීමකි. බුදුන් ගැටළු විසඳූ ආකාරය හා අපට ප්‍රායෝගිකව ගැටළු විසඳිය හැකි ආකාරය ගැන බුද්ධිමත්ව සිතා බලන්න. [/FONT]
[FONT="]බුදුන්ගේ අරමුණ වුයේ සමාජය යහපත් පැත්තට ගැනීම බව මා දනිමි. නමුත් එතුමන් ප්‍රායෝගික ක්‍රමයන් වෙනුවට කුඩා දරුවන්ට උපමා කතා කියනවාක් මෙන් සමාජයට සුරංගනා කතා කීමෙන් සමාජයට මගපෙන්වීමට උත්සහ දරා තිබේ. පන්සිය පනස් ජාතකය මෙයට හොඳ නිදසුනකි. එයින් බුදුන්ගේ අනුගාමිකයින් ප්‍රායෝගිකයෙන්, සත්‍යයෙන් දුරස් වීමත්, වෛර කිරීමත් සිදු කරයි. අතිශෝක්තියන්ගෙන් පිරුණු චිත්‍රපටියක් නරඹන්නාක් මෙන් ඔවුන් මෙයින් තාවකාලික තෘප්තියක් ලබති. එයින් මිදී සැබෑ ලෝකයේ සත්‍ය තේරුම් ගැනීමට ඔවුන් මැලි වෙති.[/FONT] කෙසේ නමුදු මිනිස් නිර්මාණ සැම විටම අසම්පූර්ණයි.
[FONT="]ඉස්ලාමයේ යුද්ධයට අනුමැතිය දී තිබේ. අවසාන විසඳුම ලෙස ආයුධ ගැනීමේ අයිතිය ඉස්ලාමය දී තිබේ. යම් මුස්ලිම් රාජ්‍යකට ආක්‍රමණයක් පැමිණෙන විට එම රාජ්‍ය තම මුළු ශක්තිමය යොදා ඊට විරුද්ධව සටන් කළ යුතුයි. එම ශක්තිය නොසෑහේ නම් අසල්වැසි මුස්ලිම් රාජ්‍යන් ඊට උදව් කල යුතුයි. එයත් නොසෑහේ නම් ලොව සියළු මුස්ලිම් වරු එයට උදව් කල යුතුයි. තවද තම නිවසට සොරෙක් පැමිණියහොත් තම වස්තූන් ආරක්ෂා කර ගැනීමට සොරාට විරුද්ධව සටන් කිරීමට ඉස්ලාමයේ අනුමැතිය ඇත. මෙලෙස අවශ්‍ය තැනදී ආයුධ පාවිච්චි කිරීමට ඉස්ලාමය අනුමැතිය දී ඇත. බුද්ධිමත්ව සිතන්න මෙය ඉතාමත් උචිත ප්‍රායෝගික මග පෙන්වීමක් නේද? ඉස්ලාමය ත්‍රස්තවාදය, තම ආගම මෛත්‍රිය යැයි කියමින් බෞද්ධයන් තමන්ට ප්‍රායෝගිකව යොදා ගත නොහැකි සුරංගනා කතාවන් කීම විහිලුවකි. සැම විටම සෑම දෙයකටම මෛත්‍රිය අපට මෙම මනුෂ්‍ය ලෝකයේ යොදාගත නොහැක. ආයුධ ගැනීමටද අවස්ථා ඇතිවේ. මනුෂ්‍ය ලෝකය ගැන හා මනුෂ්‍යන් ගැන සර්ව සම්පූර්ණව අප නිර්මාතෘන් හැර තවත් මනුෂ්‍යයෙක්ට දැනගත නොහැක.
සත්‍ය මග බ්ලොග් අඩවිය
[/FONT]

Last edited:
. ඒත් අවසානයේ පදිරි වී කටයි පුකයි වසාගෙන සිටින්නයි ඒ හැම කෙනෙක්ටම සිදු වුයේ. උඹටත් එසේමයි. මෙන්න පිළිතුරු.