Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් අහගනින් . ලෝකේ සෑම දෙයක්ම ක්‍රියාත්මක වෙන ධර්මතා 5 ක් තියෙනවා.ඒවාට කියනවා නියාම ධර්ම කියලා.

1. උතු නියාමය.

උතු කියන්නේ බන් season (ඍතු ) කියන තේරුම. උදාහරණයක් ගත්තොත් උඹේ වගාවක් වස්ස නැතුව, එක්කෝ වැස්ස වැඩි වෙලා, නැත්තම් හිම වැටිලා විනාස වුනොත් එක අල්ලාහ්ගේ කැමැත්ත හින්ද නෙමෙයි.එකට කියන්නේ උතු නියාමය කියල . එක ස්භාවධර්ම්යේ නීතියක්. දැන් බලපන් සුනාමියෙන් මරිච්ච සමහර එවුන් මරුනේ මේ නියමය හින්ද (හැමෝම නොවෙයි).අරාබියට වැස්ස නැති එක පහදන්නෙත් මේ නියම ධර්මයෙන්.

2. බීජ නියාමය.

මේ කියන්නේ බීජයක තියෙන ගතිලක්ෂණ අනුව ජීවීන් වෙනස් වෙනවා.ඒක කාගෙවත් දෙවියෙක්ගේ කැමැත්ත අනුව වෙන එකක් නෙමෙයි.it has its own characteristics. උදාහරණයක් ගත්තොත් උඹේ උස, හමේ පාට , ජාන වලින් එන ලෙඩ රෝග ගැන පැහැදිලි කරන්නේ මේකෙන්,උඹ ඇටයක් අරන් පැල කරලා බලාගෙන ඉන්නව අල්ලාහ් මේකෙන් පැණි අඹ දෙයි කියල . බලපුවාම වල් අඹ ගහක්.එක අල්ලාහ්ගේ වරදක් නෙමෙයි ඒක ඒ ඇටේ හැටි.තේරෙනවද.වයසට ගිහින් මැරෙනවා .එකත් මේ ස්වභාවය හින්දමයි.

3.කම්ම නියාමය.

මෙන්න මෙකට තමයි කර්මය කියන්නේ.සත්වයෝ කරන ලද කාර්ම අනුව විවිද විපාක ලබනවා.example.උඹ සල්ලි තියෙන පවුලක ඉපදිලා තව එකෙක් දුප්පත් පවුලක ඉපදිලා. ඒ ඌ පෙර කරපු කර්ම නිසා.එකම පවුලේ ඉපදුනත් එකෙක් අබ්බගාතයෙක්. ඒ තමයි කර්මය කියන්නේ.

4.ධම්ම නියාමය.

ඇති වුන සියල්ල දවසක නැතිව්වෙනවා (අනිත්‍ය ස්වභාවය) මේ ආදී බොහෝ ධර්මතා වලට තමයි ධම්ම නියාමය කියන්නේ.

5., චිත්ත නියාමය

අපේ සිතේ හැසිරිම ස්වභාවයට තමයි චිත්ත නියාමය කියන්නේ. සිතේ සිතිවිලි ඇතිවෙනවා නැතිවෙනවා මොහොතකින්. බොහෝ දුර එක් ක්ෂණයකින් යන්ද පුළුවන්.වෛරය , අනුකම්පාව මේ ආදී හුඟක් වර්ගයේ විවිද සිතිවිලි ඇතිවෙනවා. එතකොට උඹට දැන් උඹේ පරණ තරහ කාරයෙක් මතක් වෙලා හොම්බට දෙකක් අනින්ඩ හිතුනොත් එකට අල්ලාහ්ට බනින්ඩ එපා. ඒක කාගෙවත් වරදක් නෙමෙයි එක තමයි හිතේ හැටි.

දැන් අපි සුනාමිය ගමු. එකෙන් මැරිච්ච සමහර එවුන් උන්ගේ කර්මය හින්ද මැරෙන්ඩ ඇති.සමහර එවුන් උතු නියමය හින්ද ස්භාවධර්මය විසින් නොමිලේ දුන්න මරණයකට ලක් වෙන්ඩ ඇති. ආයුෂ ඉවර වෙලා කොහොමත් මැරෙන එවුනුත් ඉන්ඩ ඇති සමහර විට(බීජ නියමය)

උඹලගේ ඕන මගුලකට තියෙන්නේ 1 යි නේ. ඒ තමා අල්ලාහ් ගේ කැමත්ත.හැමදීම වෙන්නේ අල්ලාහ්ගේ කැමැත්ත අනුව.මම පරශ්න කීපයක් අහන්නම් පැහැදිලි උත්තර දීපන් බලන්ඩ.

1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.

3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

තව ගම්මානෙකට පරශ්න තියෙනවා මෙ ටිකට උත්තර දියන්න්කෝ.

[QUOTE="gayathra28, post: 13932294, member: 34855"] [COLOR="Blue"][SIZE="5"][I]මචන් අහගනින් . ලෝකේ සෑම දෙයක්ම ක්‍රියාත්මක වෙන ධර්මතා 5 ක් තියෙනවා.ඒවාට කියනවා නියාම ධර්ම කියලා. 1. උතු නියාමය. උතු කියන්නේ බන් season (ඍතු ) කියන තේරුම. උදාහරණයක් ගත්තොත් උඹේ වගාවක් වස්ස නැතුව, එක්කෝ වැස්ස වැඩි වෙලා, නැත්තම් හිම වැටිලා විනාස වුනොත් එක අල්ලාහ්ගේ කැමැත්ත හින්ද නෙමෙයි.එකට කියන්නේ උතු නියාමය කියල . එක ස්භාවධර්ම්යේ නීතියක්. දැන් බලපන් සුනාමියෙන් මරිච්ච සමහර එවුන් මරුනේ මේ නියමය හින්ද (හැමෝම නොවෙයි).අරාබියට වැස්ස නැති එක පහදන්නෙත් මේ නියම ධර්මයෙන්. 2. බීජ නියාමය. මේ කියන්නේ බීජයක තියෙන ගතිලක්ෂණ අනුව ජීවීන් වෙනස් වෙනවා.ඒක කාගෙවත් දෙවියෙක්ගේ කැමැත්ත අනුව වෙන එකක් නෙමෙයි.it has its own characteristics. උදාහරණයක් ගත්තොත් උඹේ උස, හමේ පාට , ජාන වලින් එන ලෙඩ රෝග ගැන පැහැදිලි කරන්නේ මේකෙන්,උඹ ඇටයක් අරන් පැල කරලා බලාගෙන ඉන්නව අල්ලාහ් මේකෙන් පැණි අඹ දෙයි කියල . බලපුවාම වල් අඹ ගහක්.එක අල්ලාහ්ගේ වරදක් නෙමෙයි ඒක ඒ ඇටේ හැටි.තේරෙනවද.වයසට ගිහින් මැරෙනවා .එකත් මේ ස්වභාවය හින්දමයි. 3.කම්ම නියාමය. මෙන්න මෙකට තමයි කර්මය කියන්නේ.සත්වයෝ කරන ලද කාර්ම අනුව විවිද විපාක ලබනවා.example.උඹ සල්ලි තියෙන පවුලක ඉපදිලා තව එකෙක් දුප්පත් පවුලක ඉපදිලා. ඒ ඌ පෙර කරපු කර්ම නිසා.එකම පවුලේ ඉපදුනත් එකෙක් අබ්බගාතයෙක්. ඒ තමයි කර්මය කියන්නේ. 4.ධම්ම නියාමය. ඇති වුන සියල්ල දවසක නැතිව්වෙනවා (අනිත්‍ය ස්වභාවය) මේ ආදී බොහෝ ධර්මතා වලට තමයි ධම්ම නියාමය කියන්නේ. 5., චිත්ත නියාමය අපේ සිතේ හැසිරිම ස්වභාවයට තමයි චිත්ත නියාමය කියන්නේ. සිතේ සිතිවිලි ඇතිවෙනවා නැතිවෙනවා මොහොතකින්. බොහෝ දුර එක් ක්ෂණයකින් යන්ද පුළුවන්.වෛරය , අනුකම්පාව මේ ආදී හුඟක් වර්ගයේ විවිද සිතිවිලි ඇතිවෙනවා. එතකොට උඹට දැන් උඹේ පරණ තරහ කාරයෙක් මතක් වෙලා හොම්බට දෙකක් අනින්ඩ හිතුනොත් එකට අල්ලාහ්ට බනින්ඩ එපා. ඒක කාගෙවත් වරදක් නෙමෙයි එක තමයි හිතේ හැටි. දැන් අපි සුනාමිය ගමු. එකෙන් මැරිච්ච සමහර එවුන් උන්ගේ කර්මය හින්ද මැරෙන්ඩ ඇති.සමහර එවුන් උතු නියමය හින්ද ස්භාවධර්මය විසින් නොමිලේ දුන්න මරණයකට ලක් වෙන්ඩ ඇති. ආයුෂ ඉවර වෙලා කොහොමත් මැරෙන එවුනුත් ඉන්ඩ ඇති සමහර විට(බීජ නියමය)[/I][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"][I]උඹලගේ ඕන මගුලකට තියෙන්නේ 1 යි නේ. ඒ තමා අල්ලාහ් ගේ කැමත්ත.හැමදීම වෙන්නේ අල්ලාහ්ගේ කැමැත්ත අනුව.මම පරශ්න කීපයක් අහන්නම් පැහැදිලි උත්තර දීපන් බලන්ඩ. 1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්. 2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ. 3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා. 4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ? 5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ. තව ගම්මානෙකට පරශ්න තියෙනවා මෙ ටිකට උත්තර දියන්න්කෝ.[/I][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom