Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශපාලනිකව කලයුතු දේ විදිහට බුදු හාමුදුරුවෝ දශ රජ දර්මය දේශනා කරලා තියනවා, වැරදි ඇතිවෙන විදිහ බලලෙවට විසදුම් ගෙන යුතු ආකාරය ගැන එකෙන් කියවෙනවා , එත් ලෝක දර්මත වලට දේශ පාලනය වැඩක් නැහැ දේශ සිමා වැඩක් නැහැ ,කව්රු මේක අපේ , මේ කොටස අපේ කියල මර ගන්න ගියත් (මේක දෙයියෝ දුන්න තැන කියල ක්‍රිස්තියානි බක්තිකයන්ගේ මුදුන් මල්කඩ වගේ තැන උදුරා ගත්ත වගේ ) මේ මහා පොලොව මිනිස්සුන්ට අයිති වෙන්නේ නැහැ , මේ මහා පොළොවට මිනිස්සුන්ව අයිති වෙනවා මිසක් , මොකද එක තමයි ලෝක දර්මතව , ඒවා මිනිස්සු හද ගත්ත බොරු සිමා මායිම් , උබට දේශ පාලනික රෙද්දවලුයි ඔක්කොම ඕනි නිසා , උබට කියන්නම් , කර්මය සහ මෙ දේශ පාලනික කතරන්දර වලයි වෙනස , ලෝක දර්මතව දේශ පලනිකව , එහෙම නැත්තම් සිමා මායිම් වලට වෙන වෙනම සිද්ද වෙන දෙයක් නෙවෙයි හැමෝටම පොදු දෙයක් ,ලෝකේ හැමදාම එකම විදිහට , කැරකෙනවා එකමදේ සිද්ද වෙමින් තියනවා , මිනිස්සු න්මරෙනවා ,උපදිනවා , ගස් වැවෙනවා , කඩ වැටෙනවා එකම දේ සිද්ද වෙමින් තියනවා , , ඉතින් ඔය දර්මතාවට අනුව උබේ සීමාවට වෙන එකෙක් අව උබ මාරුව ,අනිත් පොර හරි චාටර් එකයි මැරුවේ කියන එක වැඩක් නැහැ ,මිනිස්සු සත්තු මේකේ මැරෙනවා , උපදිනවා සහ එකම දේ එක දිගට සිද්ද වෙනවා , ඒ එකම දේ යලි යලි සිද්ද වෙන්න පෘතුවියට එළියෙන් තියන දෙයක් ඉවර වෙන්න ඉවර වෙන්න පෘතුවියට දල නෙවයි , තියන දේම තමයි කැරකි කැරකි තියෙන්නේ ,ඔය එකම දෙයක කැරකි කැරකි ඉන්න එකෙන් එලියට එන්නේ කොහොමද කියන එකයි නිවන කියන එකෙන් කියවෙන්නේ ,උදහරණයක් විදිහට වතුර ගමු , ඔක්සිජන් සහ හයිඩ්රජන් අනු වල සංකලනයක් , h2o කියන සංයෝගය හදුනමයි එක වතුර වෙන්නේ ,එහෙම වතුර විදිහට හදුනා පරමාණුක සංයෝගය අව්වට වාෂ්ප විදිහට වායුගෝලයේ ඉහලට යනවා , අපහු පොළොවට වැටෙනවා පොලොව ඇතුලට යන වතුර අපහු උල්පත් වලින් උඩට එනවා , ගගක් එනවා , මුහුදක් වෙනවා , අපහු වාෂ්ප වෙලා උඩට යනවා , අපහු බින්දු විදිහට පොළොවට වැටෙනවා , එකම දේ සිද්ද වෙමින් සිද්ද වෙමින් තියනවා ,, h2o කියන අනු එකතුවෙන් මිදෙනකන් එක වතුර විදිහට ඔය සිද්ද වෙන ක්රියාවලියේම කැරකි කැරකි තියනවා ,hydrogen and oxygen අනු දෙක වෙන්වෙන්නනම් ආකර්ෂණය වීමේ හේතුව නැති වෙන්න ඕනි , ඔය වගේම මිනිස් ජීවිතය යලි යලි පැවතීමේ හේතුවත් වෙන්නේ ආකර්ෂණය වීමයි , ඒ කියන්නේ බැදීම් පැවතීමයි , ඒ බැදීම් නැති උනොත් පැවතීමක් නැහැ , hydrogen and oxygen දෙක මිදුනම හරියට වතුර වලට වෙන දේ වගේ ,

උබ දෙපලනය කෙසේ විය යුතුද කියල ඉගෙන ගන්නවානම් , උබලගේ එක කියපු දේශ පාලනික නායකයන් වලට වඩා සැහෙන මානුෂිය දේශ පාලන නායයන් ඉදිරිපත් වෙලා තියනවා

අනික උබ හෙළුවෙන් ඉදන් අනිත් මිනිස්සුන්ට ජංගි අදින්න උගන්වන්න එපා , උබ මේ සයන්ස්ටිෆික් ඔලුවක් තියන atheist, , agnostic , Scientology, non religious වගේ එකෙක් නම් කමක් නැහැ , උබ ලොකුම ඔප්පු කල නොහැකි හිතලුවක් විස්වාස කරගෙන ඉන්න එකෙක් ,

[QUOTE="guru.G, post: 13938889, member: 377336"] [SIZE="4"][COLOR="DarkRed"] දේශපාලනිකව කලයුතු දේ විදිහට බුදු හාමුදුරුවෝ දශ රජ දර්මය දේශනා කරලා තියනවා, වැරදි ඇතිවෙන විදිහ බලලෙවට විසදුම් ගෙන යුතු ආකාරය ගැන එකෙන් කියවෙනවා , එත් ලෝක දර්මත වලට දේශ පාලනය වැඩක් නැහැ දේශ සිමා වැඩක් නැහැ ,කව්රු මේක අපේ , මේ කොටස අපේ කියල මර ගන්න ගියත් (මේක දෙයියෝ දුන්න තැන කියල ක්‍රිස්තියානි බක්තිකයන්ගේ මුදුන් මල්කඩ වගේ තැන උදුරා ගත්ත වගේ ) මේ මහා පොලොව මිනිස්සුන්ට අයිති වෙන්නේ නැහැ , මේ මහා පොළොවට මිනිස්සුන්ව අයිති වෙනවා මිසක් , මොකද එක තමයි ලෝක දර්මතව , ඒවා මිනිස්සු හද ගත්ත බොරු සිමා මායිම් , උබට දේශ පාලනික රෙද්දවලුයි ඔක්කොම ඕනි නිසා , උබට කියන්නම් , කර්මය සහ මෙ දේශ පාලනික කතරන්දර වලයි වෙනස , ලෝක දර්මතව දේශ පලනිකව , එහෙම නැත්තම් සිමා මායිම් වලට වෙන වෙනම සිද්ද වෙන දෙයක් නෙවෙයි හැමෝටම පොදු දෙයක් ,ලෝකේ හැමදාම එකම විදිහට , කැරකෙනවා එකමදේ සිද්ද වෙමින් තියනවා , මිනිස්සු න්මරෙනවා ,උපදිනවා , ගස් වැවෙනවා , කඩ වැටෙනවා එකම දේ සිද්ද වෙමින් තියනවා , , ඉතින් ඔය දර්මතාවට අනුව උබේ සීමාවට වෙන එකෙක් අව උබ මාරුව ,අනිත් පොර හරි චාටර් එකයි මැරුවේ කියන එක වැඩක් නැහැ ,මිනිස්සු සත්තු මේකේ මැරෙනවා , උපදිනවා සහ එකම දේ එක දිගට සිද්ද වෙනවා , ඒ එකම දේ යලි යලි සිද්ද වෙන්න පෘතුවියට එළියෙන් තියන දෙයක් ඉවර වෙන්න ඉවර වෙන්න පෘතුවියට දල නෙවයි , තියන දේම තමයි කැරකි කැරකි තියෙන්නේ ,ඔය එකම දෙයක කැරකි කැරකි ඉන්න එකෙන් එලියට එන්නේ කොහොමද කියන එකයි නිවන කියන එකෙන් කියවෙන්නේ ,උදහරණයක් විදිහට වතුර ගමු , ඔක්සිජන් සහ හයිඩ්රජන් අනු වල සංකලනයක් , h2o කියන සංයෝගය හදුනමයි එක වතුර වෙන්නේ ,එහෙම වතුර විදිහට හදුනා පරමාණුක සංයෝගය අව්වට වාෂ්ප විදිහට වායුගෝලයේ ඉහලට යනවා , අපහු පොළොවට වැටෙනවා පොලොව ඇතුලට යන වතුර අපහු උල්පත් වලින් උඩට එනවා , ගගක් එනවා , මුහුදක් වෙනවා , අපහු වාෂ්ප වෙලා උඩට යනවා , අපහු බින්දු විදිහට පොළොවට වැටෙනවා , එකම දේ සිද්ද වෙමින් සිද්ද වෙමින් තියනවා ,, h2o කියන අනු එකතුවෙන් මිදෙනකන් එක වතුර විදිහට ඔය සිද්ද වෙන ක්රියාවලියේම කැරකි කැරකි තියනවා ,hydrogen and oxygen අනු දෙක වෙන්වෙන්නනම් ආකර්ෂණය වීමේ හේතුව නැති වෙන්න ඕනි , ඔය වගේම මිනිස් ජීවිතය යලි යලි පැවතීමේ හේතුවත් වෙන්නේ ආකර්ෂණය වීමයි , ඒ කියන්නේ බැදීම් පැවතීමයි , ඒ බැදීම් නැති උනොත් පැවතීමක් නැහැ , hydrogen and oxygen දෙක මිදුනම හරියට වතුර වලට වෙන දේ වගේ , උබ දෙපලනය කෙසේ විය යුතුද කියල ඉගෙන ගන්නවානම් , උබලගේ එක කියපු දේශ පාලනික නායකයන් වලට වඩා සැහෙන මානුෂිය දේශ පාලන නායයන් ඉදිරිපත් වෙලා තියනවා අනික උබ හෙළුවෙන් ඉදන් අනිත් මිනිස්සුන්ට ජංගි අදින්න උගන්වන්න එපා , උබ මේ සයන්ස්ටිෆික් ඔලුවක් තියන atheist, , agnostic , Scientology, non religious වගේ එකෙක් නම් කමක් නැහැ , උබ ලොකුම ඔප්පු කල නොහැකි හිතලුවක් විස්වාස කරගෙන ඉන්න එකෙක් ,[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom