Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳින් සිංහල හැසිරවීමට හැකියාව තියන හින්දයි කුණුහැරප නැතුව ලියන හින්දයි මම හිතුවේ තමුන්ට යමක් කමක් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා කියලා. මෙච්චර කරුණු කාරණා පැහැදිළි කරලා කිව්වහම අන්තිමට ඔයා ආවේ මේ conclusion එකට. මේක හොඳට මතක තියාගන්න. අපිට ඔබතුමාට ධර්මය උගන්නන්න ඕන නෑ. නමුත් ඔබගේ බ්ලොග් එකේ බුදුදහම ගැන වැරදි ප්‍රචාර දාලා ඒකේ ලින්ක් මෙතන පළකරපුවහම බුදුදහම ගැන වැරදි මතයක් ගොඩනැගෙන නිසා තමයි ඒක වලක්වන්න මෙච්චර මහන්සි වෙන්නේ.

කවුරුන් හෝ මවපු ලෝකයක් ඉඳගෙන ජීවත් වෙලා ඒ මැවුම්කරුවාම අවසාන විනිස්චයක් දීලා තමන්ව සුගතියේ හෝ දුගතියේ උපද්දවනවා කියලා හිතාගෙන ඉන්න නිසා තමුන් "අම්මා දූෂණය කිරීම" කියන සිද්ධිය උඩ බුදුදහමේ හරය ප්‍රශ්න කරන්න තරම් ආඥාන වෙලා. තමුන්ගේ perspective එකෙන් ඉදිරියට ඇවිල්ලා ලෝකය බලනකන්ම මේක ඔබට තේරුම් ගන්න අමාරුවෙයි.

අපි ඉපදෙමින් මැරෙමින් යන ලෝකයේදී එක එක භවයේ එක එක පුද්ගලයෝ අපි අපේ අම්මා, තාත්තා, බිරිඳ කියලා කියාගන්නවා. එයාලා නිවන් දකිනා තුරු සංසාරේ සැරිසරණවා. කවුරුවත් මැවුම්කරුවෙක්ට එයාලාව "ස්වර්ගයට" යවන්න බෑ. අපි ධර්මය අවබෝධ කරගෙන තමන්ගේ ගැලවීම තමන්ට සලසාගන්න ඕන. අනිත් අයට තියෙන බැඳීම අඩුකරලා තමයි සංසාරින් එතෙර වෙන්න වෙන්නේ. බුදු දහමේ කියලා තියෙන්නේ ඒක.

අවසානේ කියන්න තියෙන්නේ එක එකාට ගහ බැන ගන්නේ නැතුව තර්කයෙන් බුදුදහමත් එක්ක හැප්පෙන්න ගියොත් අවසානේ පරාජය වෙනවා කියන එකයි. මේ ත්‍රෙඩ් එක කාලෙකින් එළකිරි එකේ දාපු හොඳම ත්‍රෙඩ් එකක්. මේ පෝය දවසේ වැදගත් ධර්ම කාරණා රාශියක් අපිට බෙදාගන්න හම්බුනා. ඒක හොඳ දෙයක්. ධර්ම සාකච්ඡා කරන එක ලොකු පින්කමක්.

ඒක නිසා බෞද්ධ අපි සියලු දෙනාම ඒ පින් බලයෙන් මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට වගේම අනෙකුත් අබෞද්ධ සියලු දෙනාටම සත්‍යය අවබෝධ වෙන්න කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු

[QUOTE="king_pandukabaya, post: 13940228, member: 279674"] [SIZE="4"][COLOR="Black"]හොඳින් සිංහල හැසිරවීමට හැකියාව තියන හින්දයි කුණුහැරප නැතුව ලියන හින්දයි මම හිතුවේ තමුන්ට යමක් කමක් තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා කියලා. මෙච්චර කරුණු කාරණා පැහැදිළි කරලා කිව්වහම අන්තිමට ඔයා ආවේ මේ conclusion එකට. මේක හොඳට මතක තියාගන්න. අපිට ඔබතුමාට ධර්මය උගන්නන්න ඕන නෑ. නමුත් ඔබගේ බ්ලොග් එකේ බුදුදහම ගැන වැරදි ප්‍රචාර දාලා ඒකේ ලින්ක් මෙතන පළකරපුවහම බුදුදහම ගැන වැරදි මතයක් ගොඩනැගෙන නිසා තමයි ඒක වලක්වන්න මෙච්චර මහන්සි වෙන්නේ. කවුරුන් හෝ මවපු ලෝකයක් ඉඳගෙන ජීවත් වෙලා ඒ මැවුම්කරුවාම අවසාන විනිස්චයක් දීලා තමන්ව සුගතියේ හෝ දුගතියේ උපද්දවනවා කියලා හිතාගෙන ඉන්න නිසා තමුන් "අම්මා දූෂණය කිරීම" කියන සිද්ධිය උඩ බුදුදහමේ හරය ප්‍රශ්න කරන්න තරම් ආඥාන වෙලා. තමුන්ගේ perspective එකෙන් ඉදිරියට ඇවිල්ලා ලෝකය බලනකන්ම මේක ඔබට තේරුම් ගන්න අමාරුවෙයි. අපි ඉපදෙමින් මැරෙමින් යන ලෝකයේදී එක එක භවයේ එක එක පුද්ගලයෝ අපි අපේ අම්මා, තාත්තා, බිරිඳ කියලා කියාගන්නවා. එයාලා නිවන් දකිනා තුරු සංසාරේ සැරිසරණවා. කවුරුවත් මැවුම්කරුවෙක්ට එයාලාව "ස්වර්ගයට" යවන්න බෑ. අපි ධර්මය අවබෝධ කරගෙන තමන්ගේ ගැලවීම තමන්ට සලසාගන්න ඕන. අනිත් අයට තියෙන බැඳීම අඩුකරලා තමයි සංසාරින් එතෙර වෙන්න වෙන්නේ. බුදු දහමේ කියලා තියෙන්නේ ඒක. අවසානේ කියන්න තියෙන්නේ එක එකාට ගහ බැන ගන්නේ නැතුව තර්කයෙන් බුදුදහමත් එක්ක හැප්පෙන්න ගියොත් අවසානේ පරාජය වෙනවා කියන එකයි. මේ ත්‍රෙඩ් එක කාලෙකින් එළකිරි එකේ දාපු හොඳම ත්‍රෙඩ් එකක්. [COLOR="Red"]මේ පෝය දවසේ වැදගත් ධර්ම කාරණා රාශියක් අපිට බෙදාගන්න හම්බුනා. ඒක හොඳ දෙයක්. ධර්ම සාකච්ඡා කරන එක ලොකු පින්කමක්. ඒක නිසා බෞද්ධ අපි සියලු දෙනාම ඒ පින් බලයෙන් මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට වගේම අනෙකුත් අබෞද්ධ සියලු දෙනාටම සත්‍යය අවබෝධ වෙන්න කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom