Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැම පාප කර්මයකටම සමානව දඩුවම් ලැබෙනවා කියල කව්ද කිව්වේ , ඒ තෝ හිතාගෙන ඉන්න විදිහ , දැන් මම කිව්වේ චේතනාව මතයි පවක් හෝ පිනක් වෙන්නේ කියල , හැබැයි උබලගේ වගේ චේතනාව පිට දල සයිකෝ වැඩ කරන්න පුළුවන් කමක් නැහැ , උඩින් උද හරණ දීල ඇති බලපන් ,

අනික උබ මෙතන ප්‍රසන ඇහුවම කි දෙනෙක් උබට උත්තර දුන්නද , උබෙන් අහන ඒවාට උබ ඇයි උත්තර දෙන්නේ නැත්තේ බයද ? නැත්තම් එරිලද ? මන් එකයි කිව්වේ උබට අර සකිර් නායික් ගේ වත් වීඩියෝ ටිකක් බලල වරෙන් , මොකද මොකද අනුන්ගේ හෙළුව පෙන්නන්න යනකොට තමන්ගේ හෙලුවත් නිකන්ම එලියට එනවා , එක නිසා තමන්ගේ හෙලුවත් වහ ගන්න එකත් කරන්න වෙයි නැත්තම් ලැජ්ජයිනේ ඩො , බලාගෙන ඉන්න උන් මොනවා හිතයිද උබ ගැන , මෙතන ලොකු ටෝක් දල උබ ඊට වඩා චාටර් වෙනවනේ , එක නිසා උත්තර දීපන් , පැනල යන්න එහෙම එපා , මොකද උබ උත්තර දුන්නේ නැත්තම් උබ විතරක් නෙවෙයි , මුළු අගමටම පාර වදිනවා , උඩ බැලුවම පේනවනේ නේද ?

මුන්ට මේක තේරෙන්නේ නැහැ කියල නිකන් ඉන්නේ නැතුව උත්තර දීපන් ...

ඔයාට රොකට් සින් එකක් කියල ඔයාට හිනා ගිය නිසා කියන්නම් ,නිව්ටන්ගේ 3 නියමය ඒ න්වෙලවේම වගේම පස්සේ ප්‍රතික්‍රිය කරන විදිහක් ඔය දන්නේ නැති නිසා , මෙහෙම කියන්නම්

ගහක් කැපුවම මිනිහෙක්ට මුකුත් වෙන්නේ නැහැනේ නේද ,? ඉතින් දෙයියෝ අපි වෙනුවෙන් මවපු ලෝකේ ගස් කැපීම ,වනාන්තර අහිමි වීම , සත්වයන් වද වීමේ ප්‍රති විපාක අපිටම කැරකිලා එනවා නේ , නිව්ටන්ගේ නියමය එතකොට වලංගු රොකට් උඩ යනකොට , බිත්තියට ඇගිල්ලෙන් අනිනකොට විතරද ?

අනික සියලු දේ මෙහෙයවන එක්කෙනාට මේ මෙහෙය වීම කරන්න බැරි මොකද ඕනි තරම් ගස් කපද්දී සත්තු මරද්දී , ඕනි තරම් ඇති වෙන්න සිද්ද කරන්න තිබ්බනේ ?,( මෙහෙයවන බල වේගය) , උබල කියනවනේ ලෝකේ ඇති වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රයෝජනය සදහා විතරයි කියල , සත්තු ගස් ඔක්කොම තමන්ට කැමති හැටියට ප්‍රයෝජනෙට ගන්න බැරි මොකද , රිටන් එකක් එනවනේ ? හැබැයි එවෙලේම නෙවෙයි ,

හැබැයි මතක් කරලා උඩ අහල තියන ප්‍රසන වලට උත්තර දීපන් , නැත්තම් උබේ ආගමට උබම අපහස කර ගත්ත වෙනවා , ලැජ්ජාවක් තියනවනම් උත්තර දීපන් නානා , ...එන්නන්

[QUOTE="guru.G, post: 13943728, member: 377336"] [SIZE="4"][COLOR="DarkRed"]සැම පාප කර්මයකටම සමානව දඩුවම් ලැබෙනවා කියල කව්ද කිව්වේ , ඒ තෝ හිතාගෙන ඉන්න විදිහ , දැන් මම කිව්වේ චේතනාව මතයි පවක් හෝ පිනක් වෙන්නේ කියල , හැබැයි උබලගේ වගේ චේතනාව පිට දල සයිකෝ වැඩ කරන්න පුළුවන් කමක් නැහැ , උඩින් උද හරණ දීල ඇති බලපන් , අනික උබ මෙතන ප්‍රසන ඇහුවම කි දෙනෙක් උබට උත්තර දුන්නද , උබෙන් අහන ඒවාට උබ ඇයි උත්තර දෙන්නේ නැත්තේ බයද ? නැත්තම් එරිලද ? මන් එකයි කිව්වේ උබට අර සකිර් නායික් ගේ වත් වීඩියෝ ටිකක් බලල වරෙන් , මොකද මොකද අනුන්ගේ හෙළුව පෙන්නන්න යනකොට තමන්ගේ හෙලුවත් නිකන්ම එලියට එනවා , එක නිසා තමන්ගේ හෙලුවත් වහ ගන්න එකත් කරන්න වෙයි නැත්තම් ලැජ්ජයිනේ ඩො , බලාගෙන ඉන්න උන් මොනවා හිතයිද උබ ගැන , මෙතන ලොකු ටෝක් දල උබ ඊට වඩා චාටර් වෙනවනේ , එක නිසා උත්තර දීපන් , පැනල යන්න එහෙම එපා , මොකද උබ උත්තර දුන්නේ නැත්තම් උබ විතරක් නෙවෙයි , මුළු අගමටම පාර වදිනවා , උඩ බැලුවම පේනවනේ නේද ? මුන්ට මේක තේරෙන්නේ නැහැ කියල නිකන් ඉන්නේ නැතුව උත්තර දීපන් ... ඔයාට රොකට් සින් එකක් කියල ඔයාට හිනා ගිය නිසා කියන්නම් ,නිව්ටන්ගේ 3 නියමය ඒ න්වෙලවේම වගේම පස්සේ ප්‍රතික්‍රිය කරන විදිහක් ඔය දන්නේ නැති නිසා , මෙහෙම කියන්නම් ගහක් කැපුවම මිනිහෙක්ට මුකුත් වෙන්නේ නැහැනේ නේද ,? ඉතින් දෙයියෝ අපි වෙනුවෙන් මවපු ලෝකේ ගස් කැපීම ,වනාන්තර අහිමි වීම , සත්වයන් වද වීමේ ප්‍රති විපාක අපිටම කැරකිලා එනවා නේ , නිව්ටන්ගේ නියමය එතකොට වලංගු රොකට් උඩ යනකොට , බිත්තියට ඇගිල්ලෙන් අනිනකොට විතරද ? අනික සියලු දේ මෙහෙයවන එක්කෙනාට මේ මෙහෙය වීම කරන්න බැරි මොකද ඕනි තරම් ගස් කපද්දී සත්තු මරද්දී , ඕනි තරම් ඇති වෙන්න සිද්ද කරන්න තිබ්බනේ ?,( මෙහෙයවන බල වේගය:lol:) , උබල කියනවනේ ලෝකේ ඇති වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රයෝජනය සදහා විතරයි කියල , සත්තු ගස් ඔක්කොම තමන්ට කැමති හැටියට ප්‍රයෝජනෙට ගන්න බැරි මොකද , රිටන් එකක් එනවනේ ? හැබැයි එවෙලේම නෙවෙයි , හැබැයි මතක් කරලා උඩ අහල තියන ප්‍රසන වලට උත්තර දීපන් , නැත්තම් උබේ ආගමට උබම අපහස කර ගත්ත වෙනවා , ලැජ්ජාවක් තියනවනම් උත්තර දීපන් නානා , ...එන්නන් [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom