Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ උබ නිව්ටන්ගේ නියමය ඒ වෙලාවේ විතරයි ක්‍රියාත්මක වෙනද පුළුවන් වගේ ලොකු ටෝක් දීල , එහෙම නෙවයි කියල කිව්වම එකෙන් තව පොයින්ට් එකක් අල්ල ගත්තනේ, , හරි මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් නිව්ටන්ගේ 3 නියමය ඒ වෙලාවේ විතරක් නෙවෙයි සිද්ද වෙන්නේ කියල මම කියපු තර්කය පිලි ගත්ත කියලත් කියන්නම් , නිව්ටන්ගේ 3 වෙනි නියමය සිද්ද වෙන්නේ ඒ වෙලාවේ විතරයි කියල උබ කිව්වේ බොරු කියල උබම පිලි ගන්නවනේ ,,

දැන් උබ අහනවා එහෙම ගස් කැපුවම ගස් කපන මිනිහව විතරක් නෙවෙයි හැමෝටම බලපනවා නේද කියල , ඇත්තනේ බන් කොටි සන්විදානේ උතුර ඕනි කියල සටන් කරපු එකේ කරුමේ උබත් තාම ගන්න සබන් කැටේට ගෙවන ගානේ ඉදන් ගෙවනවානේ නේද ? සටන් කරපු උන් ටික විතරක් නෙවෙයිනේ ,

දැන් උබ එන්න හදන්නේ ඒ සිද්ද වෙන දේවල් වෙන වෙනම තොර ගන්න බලයක් ඕනි කියන තැනටනේ ?

එකම ගගක් දිගේ ගහගෙන එන ගල් කීපයක් ගනින් , ඒවා සමහර ඒවා රව්ම් , සමහර ඒවා පැතලියි , සමහර ඒවා කොටු හැඩයක් ගන්නවා , ඒ ඒ වෙනස් හැඩ හැදෙන්නේ ඒ ඒ ගල ගමන් ගත් මාර්ගය අනුව කාදනයට ලක් වීමෙන් , , දැන් ඔය විවිද හැඩ වලට කාදනය වෙන ගල් රැදෙන්නේ ඒ ඒ හැඩ රැදීමට උචිට තැනක , රව්ම් ගලක් උල් හැඩති තැනක රැදෙන්නේ නැහැ , එක තොර ගන්න විශේෂ කෙනෙක් නැහැ , ගල සැදිලා තියන හැඩයට අනුව උචිත තැනට ගැන විදිහටයි සොබා දහමේ නියමයන් හැදිලා තියෙන්නේ , ,උබ හිතනවද අපි සොබා දහමට අයිති නැති විශේෂ කොටසක් කියල ?

දැන් මම මේක කිව්වේ මොකක් වත් තොර ගන්න විශේෂ බලයක් අවශ්‍ය නැහැ කියන්නයි , ඒ ඒ අයිති තැන හැදෙන්නේ සොබා දහමේ නියම අනුවමයි

,පුලුවන්නක් කර්මය ගලක්ද කියල වගේ ගෝන් ප්‍රසන අහපන් , එක නෙවෙයි නානා කලින් ප්‍රසන වලට උත්තර කෝ ?

[QUOTE="guru.G, post: 13944297, member: 377336"] [SIZE="4"][COLOR="DarkRed"]අඩෝ උබ නිව්ටන්ගේ නියමය ඒ වෙලාවේ විතරයි ක්‍රියාත්මක වෙනද පුළුවන් වගේ ලොකු ටෝක් දීල , එහෙම නෙවයි කියල කිව්වම එකෙන් තව පොයින්ට් එකක් අල්ල ගත්තනේ, , හරි මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් නිව්ටන්ගේ 3 නියමය ඒ වෙලාවේ විතරක් නෙවෙයි සිද්ද වෙන්නේ කියල මම කියපු තර්කය පිලි ගත්ත කියලත් කියන්නම් , නිව්ටන්ගේ 3 වෙනි නියමය සිද්ද වෙන්නේ ඒ වෙලාවේ විතරයි කියල උබ කිව්වේ බොරු කියල උබම පිලි ගන්නවනේ ,, දැන් උබ අහනවා එහෙම ගස් කැපුවම ගස් කපන මිනිහව විතරක් නෙවෙයි හැමෝටම බලපනවා නේද කියල , ඇත්තනේ බන් කොටි සන්විදානේ උතුර ඕනි කියල සටන් කරපු එකේ කරුමේ උබත් තාම ගන්න සබන් කැටේට ගෙවන ගානේ ඉදන් ගෙවනවානේ නේද ? සටන් කරපු උන් ටික විතරක් නෙවෙයිනේ , දැන් උබ එන්න හදන්නේ ඒ සිද්ද වෙන දේවල් වෙන වෙනම තොර ගන්න බලයක් ඕනි කියන තැනටනේ ? එකම ගගක් දිගේ ගහගෙන එන ගල් කීපයක් ගනින් , ඒවා සමහර ඒවා රව්ම් , සමහර ඒවා පැතලියි , සමහර ඒවා කොටු හැඩයක් ගන්නවා , ඒ ඒ වෙනස් හැඩ හැදෙන්නේ ඒ ඒ ගල ගමන් ගත් මාර්ගය අනුව කාදනයට ලක් වීමෙන් , , දැන් ඔය විවිද හැඩ වලට කාදනය වෙන ගල් රැදෙන්නේ ඒ ඒ හැඩ රැදීමට උචිට තැනක , රව්ම් ගලක් උල් හැඩති තැනක රැදෙන්නේ නැහැ , එක තොර ගන්න විශේෂ කෙනෙක් නැහැ , ගල සැදිලා තියන හැඩයට අනුව උචිත තැනට ගැන විදිහටයි සොබා දහමේ නියමයන් හැදිලා තියෙන්නේ , ,උබ හිතනවද අපි සොබා දහමට අයිති නැති විශේෂ කොටසක් කියල ? දැන් මම මේක කිව්වේ මොකක් වත් තොර ගන්න විශේෂ බලයක් අවශ්‍ය නැහැ කියන්නයි , ඒ ඒ අයිති තැන හැදෙන්නේ සොබා දහමේ නියම අනුවමයි ,පුලුවන්නක් කර්මය ගලක්ද කියල වගේ ගෝන් ප්‍රසන අහපන් , එක නෙවෙයි නානා කලින් ප්‍රසන වලට උත්තර කෝ ?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom