Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිපිය දාපු මහත්තයා මිතුරන් කිහිප දෙනෙක්ගෙන් ඇහුවලු අංගුලිමාල ඇගිලි 999 ක් කපනකන් බුදු හාමුදුරැවෝ හිටියේ ඇයි කියලා. ඔබතුමා ඔය ප්රශ්නය අහන්න ඕනේ යාලුවන්ගෙන් නෙවෙයි බුදු දහම ගැන හොදින් දන්න ස්වාමීන් වහන්සේ නමකගෙන් හරි වැඩිහිටියෙකුගෙන් හරි එතනින්ම පේනවා මේ මහත්තයාට ඔය ප්‍රශ්නයට අවංකව පිළිතුරක් ලබා ගන්න ඕනේ වෙලා නැති බව .

මම ඕක බොහොම සරල පිළිතුරක් දෙන්නම්. බුදු රජාණන් වහන්සේට ලෝකය දෙස නුවණින් බැලීමේ හැකියාව තිබුනා (සමහරැ කියන්නේ තෙවෙනි ඇහැ කියලා) එහෙම බලලා යමෙකු කරදරයක වැටෙන්න යනවනම් එයින් ඔහුව මුදවා ගැනීමටත් යමෙකු සමාජයේ අසාධාරණයට ලක් වෙනවනම් ඔහුට සාධාරණය ලබා දීමට බුදු හාමුදුරැවෝ කටයුතු කලා. නමුතු හැමෝම තේරැම් ගත යුතු දේ තමයි බුදු හාමුදුරැවෝ තම නුවණ සහ ශක්තීන් යොදවලා ලෝකය දිහා බැලුවේ නිශ්චිත වෙලාවකදි විතරයි. නැතුව හැමතිස්සේම ලෝකයේ පිහිට විය යුතු අය (අපරාධකාරයෝ, අසරණයෝ, හිගන්නෝ .........) බුදු රජාණන් වහන්සේට මුලු කාලයම පෙනි පෙනී තිබ්බේ නෑ (ඒක දේවවාදයේ සංකල්පයක්).

එහෙම පෙනී පෙනී තිබ්බනම් බුදු රජාණන් වහන්සේට වෙන කරන්න දෙයක් නැති වෙනවා. උන්වහන්සේ දිනයේ නිශ්චිත වෙලාවක ලොව දෙස බලා ඒ වෙලාවේ වඩාත්ම පිහිට විය යුතු අය වෙත තම පිහිට ලබා දුන්නා.

මේ ලිපිය දාපු මහත්තයා කොයි ආගමක කෙනෙක්ද කියලා මට වැදගත් නෑ නමුත් අර දේවවාදය පස්සේ යන අයට වැටහෙන විදිහ තමයි මේ ලිපියෙන් විස්තර කෙරෙන්නේ මේ ලෝකය මවපු දෙවියන් සියල්ල පාලනය කරනවා කියලා සංකල්පය ඔලුවේ තියෙන අයගේ පැත්තෙන් හිතුවොත් නම් ඔය තර්කය සාධාරණයි. සියල්ල දත් සහ සියල්ල පාලනය කරන දෙයියන්නාන්සේ අර මනුස්සයා ඇගිලි 999 ක් කපනකන් බලාගෙන ඉන්නේ නෑ නේද කියන එක සාධාර ණයි. ඒක බුදු දහමට සහ බුදු රජාණන් වහන්සේට ආදේශ කරන්න ගිහින් වෙන්නේ නිකන් නාගන්න එක විතරයි.

[QUOTE="sanjeeme, post: 13947817, member: 86590"] [SIZE=4][COLOR=DarkRed]ලිපිය දාපු මහත්තයා මිතුරන් කිහිප දෙනෙක්ගෙන් ඇහුවලු අංගුලිමාල ඇගිලි 999 ක් කපනකන් බුදු හාමුදුරැවෝ හිටියේ ඇයි කියලා. ඔබතුමා ඔය ප්රශ්නය අහන්න ඕනේ යාලුවන්ගෙන් නෙවෙයි බුදු දහම ගැන හොදින් දන්න ස්වාමීන් වහන්සේ නමකගෙන[SIZE=4]්[/SIZE] හරි වැඩිහිටියෙකුගෙන් හරි එතනින්ම [SIZE=4]ප[SIZE=4]ේනවා [SIZE=4]ම[SIZE=4]ේ මහත්තයාට ඔය ප්‍රශ්නයට අවංකව [SIZE=4]පිළිතුරක් ලබා ගන්න [SIZE=4]ඕ[SIZE=4]න[SIZE=4]ේ [SIZE=4]වෙලා [SIZE=4]නැති බව [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/COLOR][/SIZE].[SIZE=4][COLOR=DarkRed] මම ඕක බොහොම සරල පිළිතුරක් දෙන්නම්. බුදු රජාණන් වහන්සේට ලෝකය දෙස නුවණින් බැලීමේ හැකියාව තිබුනා (සමහරැ කියන්නේ තෙවෙනි ඇහැ කියලා) එහෙම බලලා යමෙකු කරදරයක වැටෙන්න යනවනම් එයින් ඔහුව මුදවා ගැනීමටත් යමෙකු සමාජයේ අසාධාරණයට ලක් වෙනවනම් ඔහුට සාධාරණය ලබා දීමට බුදු හාමුදුරැවෝ කටයුතු කලා. නමුතු හැමෝම තේරැම් ගත යුතු දේ තමයි බුදු හාමුදුරැවෝ තම නුවණ සහ ශක්තීන් යොදවලා ලෝකය දිහා බැලුවේ නිශ්චිත වෙලාවකදි විතරයි. නැතුව හැමතිස්සේම ලෝකයේ පිහිට විය යුතු අය (අපරාධකාරයෝ, අසරණයෝ, හිගන්නෝ .........) බුදු රජාණන් වහන්සේට මුලු කාලයම පෙනි පෙනී තිබ්බේ නෑ (ඒක දේවවාදයේ සංකල්පයක්). [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]එහෙම පෙනී පෙනී තිබ්බනම් බුදු රජාණන් වහන්සේට වෙන කරන්න දෙයක් නැති වෙනවා. උන්වහන්සේ දිනයේ නිශ්චිත වෙලාවක ලොව දෙස බලා ඒ වෙලාවේ වඩාත්ම පිහිට විය යුතු අය වෙත තම පිහිට ලබා දුන්නා. මේ ලිපිය දාපු මහත්තයා කොයි ආගමක කෙනෙක්ද කියලා මට වැදගත් නෑ නමුත් අර දේවවාදය පස්සේ යන අයට වැටහෙන විදිහ තමයි මේ ලිපියෙන් විස්තර කෙරෙන්නේ මේ ලෝකය මවපු දෙවියන් සියල්ල පාලනය කරනවා කියලා සංකල්පය ඔලුවේ තියෙන අයගේ පැත්තෙන් හිතුවොත් නම් ඔය තර්කය සාධාරණයි. සියල්ල දත් සහ සියල්ල පාලනය කරන දෙයියන්නාන්සේ අර මනුස්සයා ඇගිලි 999 ක් කපනකන් බලාගෙන ඉන්නේ නෑ නේද කියන එක සාධාර[/COLOR][/SIZE][SIZE=4] [COLOR=DarkRed]ණයි[/COLOR][COLOR=DarkRed]. ඒක බුදු දහමට සහ බුදු රජාණන් වහන්සේට ආදේශ කරන්න ගිහින් වෙන්නේ නිකන් නාගන්න එක විතරයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom