Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලියපු එකා දන්නව ද බුද්ධ ධර්මය තියා පැයක් තුළ ලෝකෙ ඇතුලෙ මැරෙන සංඛ්‍යාවවත් හරි හැටි.සාමාන්‍යයෙන් වර්ථමාන ලෝකයෙත් මිනිත්තුවකට විතරක් මරණ 6000ත් 7000ත් අතර ප්‍රමාණයක් වෙනවා.තරමේ

ඒ කාලෙත් ලෝක ජනගහනය අද වගේ නොවුනට එදත් මිනිත්තුවකට අඩුම තරමෙ 200ක් 300ක ප්‍රමාණයක්වත් මැරෙන්න ඇති.මම මේ කියන්නෙ බුදු දහම කියන සංකල්පයෙන් නෙමෙයි ගනිතය පිළිබඳ මම දන්න දෙයින්.

අංගුලිමාල යම් වෙලාවක මිනිහෙක් මැරුවා කියමු.ඒ වෙලාව ඒ කියන්නෙ මොහොත තුල තව කී දෙනෙක් මැරෙන්න ඇද්ද මුලු ලෝකෙම?? අදත් ලෝකෙ සාගත තියෙනවා නම් එදත් කොහොම තියෙන්න ඇද්ද?? මොකද මෙහෙට NGO කාරයො ආධාර කරන්න ද??එතනින් විතරක් කී දෙනෙක් මැරෙන්න ඇද්ද??තව රෝග,වෙනත් ආකාර වලින් කී දෙනෙක් මැරෙන්න ඇද්ද??

ඒකත් කල්පනා කරපං

ඉස්සරවෙලා ධර්මය තේරුම් ගන්න කලින් මේ දේ තේරුම් ගනින් .බුද්ධ ධර්මයේ අංගුලිමාල මහ රහතන් වහන්සෙ ගැන කියනවා.ඒ කතාව මම දන්නවා උඹත් ලාවටවත් අහල තියෙනව කියල හිතෙනවා.

මේක බලපං??උඹ මේ වෙනකොට අවුරුදු කීයක් වයසද කියන්න මම දන්නෙ නෑ.ඒත් උදාහරණෙකට අවුරුදු 25ක් කියලා හිතමු.උඹ පොඩි කාලෙ දවසක් මොකක් හරි කුප්ප වැඩක් කරලා අම්මා ඒකට බනිනවා.උඹට ඒකට හොඳටම මල පැනලා කැලේ පනිනවා.ඒක පැය 3 4 ක කතාවක් කියලා හිතමු.ඒක උඹ කරපු වැරදි වැඩකට ගත වුන පොඩි කාලයක්.ඒක උඹේ ජීවිතෙ වැය කරපු කාලෙන් කීයෙන් පංගුවක් ද??

මෙතන දි උඹ වගේ නෙමෙයි බුදු හාමුදුරුවො කරන්නෙ උතුම් ක්‍රියාවක්

සිදුහත් කුමාරයා බුද්ධත්වයට පත් වුනේ තමන්ට වයස අවුරුදු 35 දි.එතන ඉඳන් අවුරුදු 45ක් තිස්සෙ අන් ජනයාගේ හිත සුව පිනිස වැඩ කරා.මේ අවුරුදු 45 ඇතුලෙ මොන තරම් සිදු වීම් වෙන්න ඇත්ද?? උඹ අංගුලිමාල කතා වස්තුව නම් අහලා තියෙනව නෙ?? ඒ වගේ සුනීත සෝපාක වගේ අසරණයන්ට පිහිට වුන අවස්ථා බොහෝමයක් තියෙනවා.මේ ප්‍රසිද්ධ කතා වස්තු.තව නම් නොකියවුන මේ වගේ කතා වස්තු කීයක් ඇත් ද??

අංගුලිමාල වගේ මානසිකව අසරණවුන මිනිස්සු කී දෙනෙක් එදා ඉන්න ඇත් ද??පොඩ්ඩක් හිතන්න.එක් පුද්ගලයෙක්ට උපකාර කරන්න ගියා කියලා.ඒ මොහොතෙම තවත් කී දෙනෙක් මැරෙනවා ඇත් ද??

තව දෙයක් බුද්ධ ධර්මයට අනූව ඕනම දෙයක් සිදුවෙන්නෙ නියාම ධර්ම පහකට අනූව.ඉන් එකක් තමයි කම්ම කියාම හෙවත් කර්මය කියන්නෙ.නැත්තං උඹලා කියයි බුද්ධ ධර්මෙ කියන්නෙ කර්මවාදී ආගමක් කියලා.එහෙම නෙ??

ඕනම එකෙක් කොතන හරි එක කරුණක් තිබුනම ඒක අල්ලගෙන දඟලනවා.අනිත් ඒවා ගැන හොයන්නෙ නෑ.පස්සෙ හොඳට හොයලා බැලුවම තමයි තේරෙන්නෙ ඉතුරු ටික කියවලා නෑ කියලා.

මිනිහෙක් වෙලක් මැදදි අකුණක් වැදිලා මැරුනොත් ඒක සිද්ධ වෙන්නෙ උතු නියාමෙට අනූව.මේ වගේ නියාම ධර්ම 5ක් තියෙනවා.පුළුවන් නම් හොයාගෙන බලපං.එකෙක් හරි යහමගට ගන්නවා කියන්නෙ අපිටත් හොඳක්.

තව දෙයක් තියෙනවා උඹ අංගුලිමාල ගැන කතා කරගෙන ගියපු නිසා.මෙහෙම හිතපං උඹට කාගෙ හරි කතාවක් නිසා තාත්තා ගැන වැරදියට තේරුම් ගිහින් තාත්තව මරණවා.මම ජීවිතේට එහෙම වෙන්න කියලා පතන්නෙ නෑ කීයටවත්.ඒ වුනාට පොඩ්ඩක් එහෙම හිතන්න.අන්තිමට උඹට පාරෙ බැහැලා යන්නවත් බැහැ තාත්තව මරපු එකා කියනවා මිනිස්සු.ඊට වඩා පොඩි කාලෙ ඉඳන් තමන් ආස කරන දේ ගෙනත් දීලා ඇති දැඩි කරපු තාත්තට නේද මම මෙහෙම කරේ කියන හැඟීම ඇති වෙනවා.ඕක මැරෙනකොටත් එහෙමයි

මැරෙනකොට අපි මීළඟ භවයක් ගැන කතා කරනවා.මීළඟ භවය තීරණය කරන එක සාධකයක් තමයි චුති සිත .ඒ කියන්නෙ මැරෙනකොට පහලවෙන සිතුවිලි.එතන්දි අර තාත්තා මරපු එක මතක් වෙනවා තමන් කරපු අනිත් පවු වලට වඩා වැඩියෙන්.ඒ දේ විඳව විඳව තමයි මැරෙන්නෙ.අන්තිමට ඊළඟට වෙන්නෙ මොකක් ද කියලා උඹට හොඳට කල්පනා කරොත් හිතාගන්න පුළුවන් වෙයි.

ඒකයි බුදු හාමුදුරුවො අංගුලිමාලව තමන්ගේ අම්මා මරණ එකෙන් බේරා ගත්තෙ!!

බුදු දහමෙදි අපි කතා කරන්නෙ ලෝකෝත්තර සුවය ගැන.ඒ කියන්නෙ මානසික සුවය ගැන.ඇත්තෙන්ම ඒ ගැන කිව්වොත් උඹට ඒ දේ ගැන කියලා ඉවර කරන්න වෙන්නෙ නෑ.

ඒත් උඹ ප්‍රායෝගික විසඳුම් ගැන කතා කරපුවට උත්තර ලැබිලා තියෙනවා කියලා මම හිතනවා.

ඒකටම මේ එකත් එකතු කරගන්න .පරිසරයෙ සමතුළිතතාවකුත් තියෙන්න ඕන.ඒ දේ ගැන තව ටිකක් හොඳට කල්පනා කරපං.මේ කරුණුත් එක්කම.මොකද මම ඔක්කොම කියන්න ගියොත් උඹ හිතන්නෙත් නෑ කිසි දෙයක්.එතනින් වෙන්නෙ උඹ තව තව එක මතේකම එල්ලිලා ඉන්න එක විතරයි

මේකත් මට උඹෙන් අහන්න ඕන.උඹ ප්‍රායෝගිකත්වය ගැන කතා කරද්දි.මැද පෙරදිග Bundle පිටින් මිනිස්සු මරණ එක ප්‍රායෝගික ද??? නැත්තම් බංග්ලාදේශයෙ බෞද්ධකම විනාස කරන්න එළව එලව පහර දෙන එක ප්‍රායෝගික ද??

පොඩ්ඩක් කල්පනා කරපං.ඔය උඹලා කියන සිද්ධාන්තත් එක්ක.

මගේ කරුණු මගේ හිතට එකඟව සැකයකින් තොරව ගැලපෙනවා.උඹත් හිතලා බලප/න්

[QUOTE="එළකිරි කොල්ලෙක්, post: 13948797, member: 407865"] [SIZE="4"][SIZE="4"][COLOR="Olive"]ලියපු එකා දන්නව ද බුද්ධ ධර්මය තියා පැයක් තුළ ලෝකෙ ඇතුලෙ මැරෙන සංඛ්‍යාවවත් හරි හැටි.සාමාන්‍යයෙන් වර්ථමාන ලෝකයෙත් මිනිත්තුවකට විතරක් මරණ 6000ත් 7000ත් අතර ප්‍රමාණයක් වෙනවා.තරමේ ඒ කාලෙත් ලෝක ජනගහනය අද වගේ නොවුනට එදත් මිනිත්තුවකට අඩුම තරමෙ 200ක් 300ක ප්‍රමාණයක්වත් මැරෙන්න ඇති.මම මේ කියන්නෙ බුදු දහම කියන සංකල්පයෙන් නෙමෙයි ගනිතය පිළිබඳ මම දන්න දෙයින්. අංගුලිමාල යම් වෙලාවක මිනිහෙක් මැරුවා කියමු.ඒ වෙලාව ඒ කියන්නෙ මොහොත තුල තව කී දෙනෙක් මැරෙන්න ඇද්ද මුලු ලෝකෙම?? අදත් ලෝකෙ සාගත තියෙනවා නම් එදත් කොහොම තියෙන්න ඇද්ද?? මොකද මෙහෙට NGO කාරයො ආධාර කරන්න ද??එතනින් විතරක් කී දෙනෙක් මැරෙන්න ඇද්ද??තව රෝග,වෙනත් ආකාර වලින් කී දෙනෙක් මැරෙන්න ඇද්ද?? ඒකත් කල්පනා කරපං ඉස්සරවෙලා ධර්මය තේරුම් ගන්න කලින් මේ දේ තේරුම් ගනින් .බුද්ධ ධර්මයේ අංගුලිමාල මහ රහතන් වහන්සෙ ගැන කියනවා.ඒ කතාව මම දන්නවා උඹත් ලාවටවත් අහල තියෙනව කියල හිතෙනවා. මේක බලපං??උඹ මේ වෙනකොට අවුරුදු කීයක් වයසද කියන්න මම දන්නෙ නෑ.ඒත් උදාහරණෙකට අවුරුදු 25ක් කියලා හිතමු.උඹ පොඩි කාලෙ දවසක් මොකක් හරි කුප්ප වැඩක් කරලා අම්මා ඒකට බනිනවා.උඹට ඒකට හොඳටම මල පැනලා කැලේ පනිනවා.ඒක පැය 3 4 ක කතාවක් කියලා හිතමු.ඒක උඹ කරපු වැරදි වැඩකට ගත වුන පොඩි කාලයක්.ඒක උඹේ ජීවිතෙ වැය කරපු කාලෙන් කීයෙන් පංගුවක් ද?? මෙතන දි උඹ වගේ නෙමෙයි බුදු හාමුදුරුවො කරන්නෙ උතුම් ක්‍රියාවක් සිදුහත් කුමාරයා බුද්ධත්වයට පත් වුනේ තමන්ට වයස අවුරුදු 35 දි.එතන ඉඳන් අවුරුදු 45ක් තිස්සෙ අන් ජනයාගේ හිත සුව පිනිස වැඩ කරා.මේ අවුරුදු 45 ඇතුලෙ මොන තරම් සිදු වීම් වෙන්න ඇත්ද?? උඹ අංගුලිමාල කතා වස්තුව නම් අහලා තියෙනව නෙ?? ඒ වගේ සුනීත සෝපාක වගේ අසරණයන්ට පිහිට වුන අවස්ථා බොහෝමයක් තියෙනවා.මේ ප්‍රසිද්ධ කතා වස්තු.තව නම් නොකියවුන මේ වගේ කතා වස්තු කීයක් ඇත් ද??:) අංගුලිමාල වගේ මානසිකව අසරණවුන මිනිස්සු කී දෙනෙක් එදා ඉන්න ඇත් ද??පොඩ්ඩක් හිතන්න.එක් පුද්ගලයෙක්ට උපකාර කරන්න ගියා කියලා.ඒ මොහොතෙම තවත් කී දෙනෙක් මැරෙනවා ඇත් ද?? තව දෙයක් බුද්ධ ධර්මයට අනූව ඕනම දෙයක් සිදුවෙන්නෙ නියාම ධර්ම පහකට අනූව.ඉන් එකක් තමයි කම්ම කියාම හෙවත් කර්මය කියන්නෙ.නැත්තං උඹලා කියයි බුද්ධ ධර්මෙ කියන්නෙ කර්මවාදී ආගමක් කියලා.එහෙම නෙ?? ඕනම එකෙක් කොතන හරි එක කරුණක් තිබුනම ඒක අල්ලගෙන දඟලනවා.අනිත් ඒවා ගැන හොයන්නෙ නෑ.පස්සෙ හොඳට හොයලා බැලුවම තමයි තේරෙන්නෙ ඉතුරු ටික කියවලා නෑ කියලා. මිනිහෙක් වෙලක් මැදදි අකුණක් වැදිලා මැරුනොත් ඒක සිද්ධ වෙන්නෙ උතු නියාමෙට අනූව.මේ වගේ නියාම ධර්ම 5ක් තියෙනවා.පුළුවන් නම් හොයාගෙන බලපං.එකෙක් හරි යහමගට ගන්නවා කියන්නෙ අපිටත් හොඳක්. තව දෙයක් තියෙනවා උඹ අංගුලිමාල ගැන කතා කරගෙන ගියපු නිසා.මෙහෙම හිතපං උඹට කාගෙ හරි කතාවක් නිසා තාත්තා ගැන වැරදියට තේරුම් ගිහින් තාත්තව මරණවා.මම ජීවිතේට එහෙම වෙන්න කියලා පතන්නෙ නෑ කීයටවත්.ඒ වුනාට පොඩ්ඩක් එහෙම හිතන්න.අන්තිමට උඹට පාරෙ බැහැලා යන්නවත් බැහැ තාත්තව මරපු එකා කියනවා මිනිස්සු.ඊට වඩා පොඩි කාලෙ ඉඳන් තමන් ආස කරන දේ ගෙනත් දීලා ඇති දැඩි කරපු තාත්තට නේද මම මෙහෙම කරේ කියන හැඟීම ඇති වෙනවා.ඕක මැරෙනකොටත් එහෙමයි මැරෙනකොට අපි මීළඟ භවයක් ගැන කතා කරනවා.මීළඟ භවය තීරණය කරන එක සාධකයක් තමයි චුති සිත .ඒ කියන්නෙ මැරෙනකොට පහලවෙන සිතුවිලි.එතන්දි අර තාත්තා මරපු එක මතක් වෙනවා තමන් කරපු අනිත් පවු වලට වඩා වැඩියෙන්.ඒ දේ විඳව විඳව තමයි මැරෙන්නෙ.අන්තිමට ඊළඟට වෙන්නෙ මොකක් ද කියලා උඹට හොඳට කල්පනා කරොත් හිතාගන්න පුළුවන් වෙයි. ඒකයි බුදු හාමුදුරුවො අංගුලිමාලව තමන්ගේ අම්මා මරණ එකෙන් බේරා ගත්තෙ!! බුදු දහමෙදි අපි කතා කරන්නෙ ලෝකෝත්තර සුවය ගැන.ඒ කියන්නෙ මානසික සුවය ගැන.ඇත්තෙන්ම ඒ ගැන කිව්වොත් උඹට ඒ දේ ගැන කියලා ඉවර කරන්න වෙන්නෙ නෑ. ඒත් උඹ ප්‍රායෝගික විසඳුම් ගැන කතා කරපුවට උත්තර ලැබිලා තියෙනවා කියලා මම හිතනවා. ඒකටම මේ එකත් එකතු කරගන්න .පරිසරයෙ සමතුළිතතාවකුත් තියෙන්න ඕන.ඒ දේ ගැන තව ටිකක් හොඳට කල්පනා කරපං.මේ කරුණුත් එක්කම.මොකද මම ඔක්කොම කියන්න ගියොත් උඹ හිතන්නෙත් නෑ කිසි දෙයක්.එතනින් වෙන්නෙ උඹ තව තව එක මතේකම එල්ලිලා ඉන්න එක විතරයි මේකත් මට උඹෙන් අහන්න ඕන.උඹ ප්‍රායෝගිකත්වය ගැන කතා කරද්දි.මැද පෙරදිග Bundle පිටින් මිනිස්සු මරණ එක ප්‍රායෝගික ද??? නැත්තම් බංග්ලාදේශයෙ බෞද්ධකම විනාස කරන්න එළව එලව පහර දෙන එක ප්‍රායෝගික ද?? පොඩ්ඩක් කල්පනා කරපං.ඔය උඹලා කියන සිද්ධාන්තත් එක්ක. මගේ කරුණු මගේ හිතට එකඟව සැකයකින් තොරව ගැලපෙනවා.උඹත් හිතලා බලප/න්[/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom