බුම්රා බෝලෙ දමල ගහනවනෙ බං

dilann

Well-known member
  • Jul 6, 2018
    67,559
    167,100
    113
    එකමත් එක රටක
    Muralige eka nemei eke anithpeththa. muralige scene eke extra advantage ekak enne na ball speed ekata. Muge meken bole release weddi damala arinawane
    ඉතින් බන් ඕක තියන තව උන් ඉන්නව.
    Akthar ගත්තත් ඔහොම තමයි.
    තව ගොඩක් උන් ඉන්නව ඔය විදියට අත අනිත් පැත්තට ගිහන් එන.
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Specially he has an action where he pause his bowling stance just before he bowls.
    This isn't suspicious. its about to change the pace and length of the delivery.
    even Mitchell Santner does this trick.
    not sure about the Ashwins' action though
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    දමල නෙවෙයි ගහන්නේ. උගේ අනිත් පැත්ත ට අත නවන්න පුලුවන්.
    ඇයි ඉතින් උපරිම පුළුවන් ගානට අත දිග නොඇර බෝලෙ Release කරන වෙලාවෙ විතරක් දිග අරින්නෙ. ඔතන තියෙන්නෙ Rules වළ Hole එකකින් මුන් රිංගනව කියන එක මිසක් මූ දමල ගහන්නෙ නෑ කියන එක නෙමෙයි. ඉස්සරහට හරි පස්සට හරි නවල Extra power එකක් ගන්නව කියන්නෙ ඉතින් දමල ගැහිල්ලක්.

    a ubalata pena widiha.



    Propaganda
     
    • Like
    Reactions: fxgupiya

    fxgupiya

    Active member
  • Oct 1, 2023
    98
    182
    33
    Kadawatha
    දමල නෙවෙයි ගහන්නේ. උගේ අනිත් පැත්ත ට අත නවන්න පුලුවන්.
    අනික උගේ wrist එකෙනුත් ඌ සෑහෙන වැඩක් ගන්නවා.. දෙකම එකතු උනාම දුන්නයි කටපොලේ යි වගේ.
    දමල ගහන එකට Explanation දෙනවා. මූ දමලම තමා ගහන්නෙ.. India ක්‍රිකට් පාලනය කරන්නෙ ලෝකෙ දැන්. මොනවා කිව්වත් Bumr is a Chukker
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,559
    167,100
    113
    එකමත් එක රටක
    ඇයි ඉතින් උපරිම පුළුවන් ගානට අත දිග නොඇර බෝලෙ Release කරන වෙලාවෙ විතරක් දිග අරින්නෙ. ඔතන තියෙන්නෙ Rules වළ Hole එකකින් මුන් රිංගනව කියන එක මිසක් මූ දමල ගහන්නෙ නෑ කියන එක නෙමෙයි. ඉස්සරහට හරි පස්සට හරි නවල Extra power එකක් ගන්නව කියන්නෙ ඉතින් දමල ගැහිල්ලක්.


    Propaganda
    ඉතින් බන් Rauf , Naveen , Archer ඔක්කොම් උන් ඒ වගේ.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    බූමරංගයකින් දමල ගහනව වගේ බන්
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    ඉතින් බන් Rauf , Naveen , Archer ඔක්කොම් උන් ඒ වගේ.
    බුම්ර මුන්ට නොහිටියානම් උන්ටත් Metal Brace දාන් මේ වෙද්දි බෝල් කරන්න වෙලා
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    නැහැ බන් කිසි අවුලක් නැහැ ..පේස් එකට වඩා ලයින් ඇන්ඩ් ලේන්ත් එකත් එක්ක දෙපැත්තට සිම් කරන එක පට්ට
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,150
    113
    වැලමිට මහා කෝනෙකට නැමුනට ගැටලුවක් නෑනෙ. ලොකු ස්ලින්ග් ඇක්ෂන් එකක් වගෙනෙ.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    දමලා ගහනවා කියන්නෙ නැමෙන එකට නෙවේනෙ කොහොමත්. නැවිලා තියෙන එක දිග ඇරෙන එකට. ඒක වෙන්නෙ මොන පැත්තටද කියන එක නොසලකන්ඩ ඕනෙ (මන් නීතිය දන්නෙ නෑහැබැයි නීතිය සාධාරණ නම් වෙන්ඩ ඕනෙ එහෙමයි)
    .. බුම්රාගෙ නැවිලා තියෙන්නෙ අනික් පැත්තට. ඌ බෝලේ රිලීස් කරනකොට initial psition එකත් එක්ක ගත්තාම 15 degree වැඩි වෙන්නෙ නැත්නම් අවුලක් නෑ.ඔය වගේ hyperextension arm එකක් තියෙනකොට බෝලෙ දාන්නෙ ඒ පැත්ත්ටම හින්දා 15degree exceed වෙන්ඩ තියෙන චාන්ස් එක අඩුයි. මුරලි ගෙ අනික් පැත්ත. පොරට exceeed වෙන්ඩ තියෙන chance එක වැඩී.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    දමල ගහන එකට Explanation දෙනවා. මූ දමලම තමා ගහන්නෙ.. India ක්‍රිකට් පාලනය කරන්නෙ ලෝකෙ දැන්. මොනවා කිව්වත් Bumr is a Chukker
    Ape murali genath loke un ohoma tamai kiyanna atte neda?