බුර්කා තහනමට අගමැතිගේ විරෝධය

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දැන් අහුවෙලා තියෙන අවි අායුධ, කඩු, කිනිසි, බෝම්බ, බෝම්බ අමුදුව්‍ය දිහා බැලුවාම පේනවා නේද සිංහලු ලක්ෂ ගානක් මරා දමන්න ප්‍රමාණවත් බව.කොටින්ට සාපේක්ෂව අවි සුලු ප්‍රමාණයක් වුවත් මුන් කොටි මෙන් නොව රට පුරාම ව්‍යාප්ත වෙලා සාමාන්‍ය මුස්ලිම් ජනයා අතර සැගවී සිටින බැවින් කල හැකි හානිය ඉතා ඉහළයි. හිතපියව් මේ ලැබුණ අවස්ථව අපතේ නොහැර පොදු ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් සාධනීය පියවර ගැනීමට රජයට උපරිම පීඩනය එල්ලකල යුතුය.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    වෙලාවට මුස්ලිම් පිරිමි බුර්කා ඇන්දේ නැත්තේ. නැත්නම් වික්කමසිංහ උඩ පැනල බුර්කාව අයින් කරන්නේ
    පිස්සුද ඌ කැමතිවෙයි පිරිමි ඕක අදිනවට. පොන්නයො ආස ඇති බුර්කාව අදින්න. ඕක ඇතුලෙ අනික් එකා දණගහගෙන හිටියට පේන්නේ නෑනේ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    kari wesa ranil ballige putha.. patta wesige putha rata kanawa. meka tama oya burka elarawa mewa serama thahanam karanna thiyana last chance eka. oka chanda passe duwana para balla..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පිස්සුද ඌ කැමතිවෙයි පිරිමි ඕක අදිනවට. පොන්නයො ආස ඇති බුර්කාව අදින්න. ඕක ඇතුලෙ අනික් එකා දණගහගෙන හිටියට පේන්නේ නෑනේ.

    :baffled:ඒකත් ඇත්ත තමා පොන්න මංගලයට එකක් අන්දලා ගත්තනම් හරි :lol:
     

    SilvaSG

    Junior member
  • Mar 13, 2019
    40
    3
    8
    Aniwa bro DEnna oni.Anika Puluwan hama thanaka owa Notice Walin Danna Katauthu karann oni..Mokada ape Security eka gena api bala ganna Oni
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කොරන්න දෙයක් නැ බන් අපිමනේ මේ පොන්න ආණ්ඩුව ඡන්දෙන් පත් කර ගත්තේ..රතිඤ්ඤා දාලා කිරිබත් කාලා ආතල් එකකුත් ගත්තානේ..දැන් ඒවට හරියන්න විඳවමු...වෙන කරන්න දෙකුත් නැනේ....මුන් ඡන්ද තියන්නෙත් නැනේ....
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    කොරන්න දෙයක් නැ බන් අපිමනේ මේ පොන්න ආණ්ඩුව ඡන්දෙන් පත් කර ගත්තේ..රතිඤ්ඤා දාලා කිරිබත් කාලා ආතල් එකකුත් ගත්තානේ..දැන් ඒවට හරියන්න විඳවමු...වෙන කරන්න දෙකුත් නැනේ....මුන් ඡන්ද තියන්නෙත් නැනේ....

    ඔව් බන් කරපු පව් ගෙවන්නත් ඕනෙනේ.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    එම කැබිනට් පත්‍රිකාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම අමාත්‍ය මංගල සමරවීර විරෝධය පළ කළ බවයි වාර්තා වුණේ.


    මුන් දෙන්නා තමයි රැට බුර්කා ඇදගෙන ඇවිදින්නේ
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    burka dakkoth paththa palathe inna epa. wasuuriya hadichcha ekek dakka wage eeeeeeeyaaa kiyala hari honda kunuharpayak kiyala hari paththakata palayan .
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    අද මීරිගම:cool:



    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg

    5.jpg

    7.jpg

    8.jpg

    9.jpg

    10.jpg

    11.jpg

    12.jpg

     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මොන රෙද්දක් ද ඒ? බුර්කාව ගලෝලා අතුලු වෙනව කියන්නෙ මේක ය්හහනම් නෑ නේ.ඒ කියන්නෙ ඒක ඇදන් පාරේ යන්න පුලුවන් නෙ? ඒක ඇදන් ඕවගේ දොර ලග ඉන්න් පුලුවන්නෙ?
     

    Similar threads