බුර්කා තහනම්????

tamil king

Active member
  • Dec 25, 2018
    256
    62
    28
    බුර්කාව තහනම් කරන්න මෙක තමයි එකම අවස්තාව. මුස්ලිම් ගෑණුත් ඔය ගෝනි බිල්ලා ඇදුමට කැමති නැහැ. උන්ගෙ මිනිස්සු තමයි ඒකට බලකරන්නෙ.මුස්ලිම් ගෑණු හිජාබය පමණක් අනුගමය කරන.ඉස්සර මුස්ලිම් ගෑනු සාරි පොටෙන් තමයි ඔළුව වහගෙන හිටියෙ.මේ රටේ ආරක්ෂාවට බුර්කාව තර්ඝනයක් නම් අපි ඔක්කොම එකතු වෙලා බුර්කාව තහනම් කරමු.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    This should be done. Yesterday i saw in news Muslim organizations have requested not to wear burqas these days. Government can ban these forever. Next move should be common law system for whole nation and remove all the ethnic level laws
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Already late we could have ban 2,3 days before.
    We can't expect such rulings from current rulers