බුරියට දිව දැමීම..
සාමාන්‍යයෙන් බුරිය එහෙමත් නැත්නම් නාභිය කියන්නේ මිනිසාගේ සිරුරේ තිබෙන පුදුම සහගත වගේම ප්‍රයෝජනය කුමක්ද කියා හරියටම නොදන්නා අවයවයක්. ඒත් මව්කුසේ ඉන්න කාලයේ පෙකිණිවැල හරහා මවගෙන් දරුවාට පෝෂණය ලැබෙන්නේ නාභිය හරහා.
බුරිය කියන්නේ බොහාම සංවේදී තැනක්, ලිංගිකව වගේම සාමාන්‍ය සංවේදනය පවතින ස්ථාන අතර බුරිය ඉහළින්ම තිබෙනවා. ඒ නිසාම ලිංගිකව ඒකවිමේදී විතරක් නෙවෙයි සාමාන්‍ය කායික තෘප්තිය උදෙසා සිදුවන එක්වීම්වලදි පවා බුරිය අතින් පිරිමැදීම, නැත්නම් ඊටත් එහා ගිහිල්ලා අපි අමුවෙන්ම කියන විදිහට ‘බුරියට දිව දාන එක’ බොහොම සුප්‍රසිද්ධ රහසක්.
මේක කාන්තාවක්-පිරිමියෙක් අතරේ බොහොම සුන්දර වගේම රාගික ක්‍රියාකාරකමක්. ඒත් මේ කියන්න යන දෙයින් බුරියට දිව දාන එකේ තියන අවදානම ඔබට තේරුම්ගන්න පුළුවන් වේවි. අපි එක්ක තරහා වෙන්නනම් එපා ඔබේ සුන්දර අත්දැකීමකට, සුන්දර හැඟීමකට බකට් එක දානවා කියලා. ඒත් මේක ඔබේ දැනුමට එකතු කරන එකත් අපේ යුතුකමක්නේ.
උතුරු කරොලිනා ජෛව පද්ධති විශ්ලේෂණ සහ පරීක්ෂණ ආයතනය විසින් කරනු ලැබූ පරීක්ෂණ කීපයකට අනුව සාමාන්‍ය මිනිසෙකුගේ බුරිය තුල බැක්ටීරියා වර්ග 2368ක ප්‍රමාණයක් පවතින බව අනාවරණය කරනු ලැබුවා. එයින් 1458ක්ම මිනිස් ශරීරයට මෙන්ම ලෝකයටද ආගන්තුක බැක්ටීරියා වර්ග විදිහට අඳුනගෙන තිබෙනවා.
ඒ නිසා බුරිය කියන්නේ බැක්ටීරියා ජනපදයක් කියන එක ඔබට තේරුම්ගන්න පුළුවන්. මේ බොහොමයක් බැක්ටීරියා සම්බන්ධයෙන් තොරතුරු හෝ කිසිම ආයතනයක් සතුව නැති නිසා ඒ ගැන හඳුනාගැනීම පවා අපහසු වෙලා තියනවා. ඒ අතරේ ශරීයට ඉතා අහිතකර බැක්ටීරියා වර්ග පවා පවතින බව අනාවරණය වී තිබෙනවා.
කණ හෝ නාසය මෙන් අභ්‍යන්තර ආරක්ෂණ ක්‍රියාමාර්ග පවා බුරියට නැති නිසා ඉතා පහසුවෙන් බැක්ටිරියාවලට බුරිය තුලට ඇතුල්වෙන්න සහ පවතින්න පුළුවන්. නාන වෙලාවට ලේසියෙන් පිරිසිදු කරන්නත් බැරි නිසා වගේ ස්වාභාවිකව බුරිය තුල ඇති අපද්‍රව්‍ය පිටතට පැමිණෙන ක්‍රමයක් නැතිනිසා බොහොම ලේසියෙන් බුරිය ඇතුලේ බැක්ටීරියා ජනපදයක් හැදෙන්න ඉඩකඩ තිබෙනවා.
එහෙව් බැක්ටීරියා ජනපදයකට ඔබේ දිව දාලා මට්ටු වෙනවද නැද්ද කියන එක ඉතින් ඔබේ තීරණයක්. එම ආයතනය මිනිසාගේ කිහිළි සහ දෙපා ඉකිළි අතරේත් මෙවැනි බැක්ටීරියා සම්බන්ධ පරීක්ෂණයක් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වේ
her.lk

Attachments
Last edited: