🔴 යුධ ඉතිහාසය වෙනස් කළ තත්පර 30! 🚀 ✈️

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,339
    7,009
    113
    ලෝක ඉතිහාසේම nuke ගහල මිනිස්සු මැරුවේ කව්ද
    වෙන ආයුධ වලින් ගහල වැඩිපුරම මිනිස්සු මරල තියෙන්නේ කව්ද? ලෝකේ වටේම base ගහගෙන අනිත් එවුන්ට වදයක් වෙලා තියෙන්නේ කව්ද
    ඔය උතුරු කොරියන් එවුන් ගහනවා කියලා බය කරගෙන හිටියේ නැත්තම් උන්ටත් ගහල ඇමරිකාව
    උට ගැහුවොත් නම් ගහන්න ඕනි SK Japan Thaiwan ඔක්කොම අකුලෝලා යන්නම
    ඒක තමයි
    ඔය වටේ තියන සේරම රටවල් ටික US වලට හෙනට දීගෙන ඉන්න ඒවනේ, ඕකව අවුස්ස ගත්තොතින් කරුමෙට හරි ඔය වටේ තියන SK හරි Japan වලට හරි ඇරලා දැම්මොතින් කියලා බය ඇති
    Thaiwan නං ටිකක් ඈත තියෙන්නෙ ඒකට ගහන්න නං දුර වැඩි ඇති
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,485
    113
    ඔය ටින් ටින් එකේ තිබ්බ රොකට් එන නේද ?? :baffled:
    1772765805643.png

    :love2::love2:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ඔය කියන තරම් දෙයක් නෑ බොලව්.....

    කුමෙනි හිටියේ ජනතාවගේ පැත්තේද
    ?

    ශ්‍රී වික්‍රම රාජ සිංහ හිටියේ ජනතාවගේ පැත්තේ ද?