Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුරුන්ඩන්ගා- යක්ශයාගෙ හුස්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුරුන්ඩන්ගා- යක්ශයාගෙ හුස්ම

----නෙට්ටුවෙනි*****-----

කොලොම්බියාවේදී ස්කොපොලමයින් නමැති ලෝකයේ භයානක ම මත්ද්‍රව්‍යයේ අන්වර්ථ නාමය වන්නේ ‘ද ඩෙවිල්ස් බ්‍රෙත්’ හෙවත් ‘යක්ෂයාගේ හුස්ම’ යි. එහි ගොදුරු බවට පත්වූවන්ට සිය නිදහස් කැමැත්ත අහිමි වේ. එනම් යක්ෂයාගේ කැමැත්ත පරිදි ක්‍රියාකිරීමට සිදුවේ.

කොලොම්බියානු බසින් එය හැඳින්වෙන්නේ බුරුන්ඩන්ගා යනුවෙනි. එහි බලපෑම ලෝකයේ වෙනත් ඕනෑම මත්ද්‍රව්‍යයක බලපෑම මෙන් මිලියන ගුණයකින් භයානක ය. බුරුන්ඩන්ගා පාවිච්චි කළ අයෙක් තුළින් කිසිවිටෙක මත් වූ ස්වභාවයක් දිස් නොවේ. එහෙත් යක්ෂයා ඔහුගේ සිරුර තුළ සැබවින් ම හුස්ම ගනිමින් සිටියි. විධාන කරමින් සිටියි. එතැන් පටන් ඔහු, වෙනත් ඕනෑම කෙනකුගේ විධානයන්ට යටත් වූ අයෙක් බවට පත්වේ.  (කොහොමද මෙ වෙලවට බල්ලෙක් ස්වමියා වුනොත් )

වරක් මේ මත්ද්‍රව්‍ය භාවිත කළ තරුණයෙක් උදෑසන ඇහැරී බලන විට දුටුවේ තමන් සිය මහල් නිවාසයේ හුදෙකලා වී සිටිනා බවයි. නිවෙස සපුරා ම හිස් කර තිබිණි. ඔහු මුරකුටියෙන් ගොස් ඒ පිළිබඳ විමසා සිටින විට දැනගන්නට ලැබුණේ ඔහු සමඟ පෙරදා රාත්‍රියේ පැමිණි මිතුරන් දෙදෙනා ඔහුගේ සියලු බඩු භාණ්ඩ, සන්තකය වාහනයක පටවාගෙන ගිය බවයි.

“ඇයි උන් එහෙම කරන කල් ඔබ බලාගෙන හිටිය ද...?” තරුණයා ඇස් අදහාගත නොහැකි ලෙස කෑ ගැසුවේ ය. මුරභටයාගේ ඉවසීම සිඳී ගියේය.

“ඇයි, ඔබමනෙ, මට ඔවුන්ට ඒවා ගෙනියන්න දෙන්න කිව්වෙ.’ යැයි මුරභටයා කීය. බුරුන්ඩන්ගා හි බලපෑම එබඳු ය. ඇත්ත වශයෙන් ම එහි සැබෑ බලපෑම ඔබට විශ්වාස කිරීමට පවා නොහැකි තරම් ය. මාත්‍රාව යන්තමින් හෝ අධික වුවහොත් එය මරණය කැඳවයි.

මෙ වාගෙ මලක් තියෙන ගහක් අපෙ අම්මත් හිටවලා තියෙනවා.බලන්න ඔන ට්ර්යි එකක් දීලා

“එය පාවිච්චි කළ අය කීකරු පොඩි ළමයින් බවට පත් වෙනවා. ඔබට ඕනෑම දෙයක් ඔවුන් ලවා කරවාගන්න පුළුවන්. ගෙදර ගිහින් ඔබේ චෙක්පොත මට ගෙනත් දෙන්න කියා කීවොත් ඔවුන් ඊළඟ ඇසිල්ලේම එය කරනවා. ඕනෑම අපරාධයක් ඔවුන් ලවා කරවාගන්න පුළුවන්. කිසිම දෙයක් සමඟ එහි බලපෑම සසඳන්න බෑ.” යැයි කොලොම්බියානු මඟපෙන්වන්නෙක් කියයි.

කොලොම්බියාව ආතුර වූ රටකි. ලතින් අමෙරිකාවේ දීර්ඝතම කාලයක් දික් ගැස්සුණු වසර 60ක් පැරණි ෆාක් ගරිල්ලන්ගේ සිවිල් යුද්ධයෙන් එය බැටකමින් සිටියි. එයට අමතරව ලෝකයේ සිදුවන සෑම පැහැරගැනීම් තුනකින් එකක්ම සිදුවන්නේ කොලොම්බියාවේ ය. ලෝකයේ කොකේන් අගනුවර ලෙස ද එය හැඳින්වෙයි.

බුරුන්ඩන්ගා සහ කොකේන් බැලූ බැල්මට සමාන ය. එක් කොකේන් ග්‍රෑමයක් සහ බුරුන්ඩන්ගා ග්‍රෑමයක් අතර පෙනුම සහ ඝනත්වය අතින් කිසිදු වෙනසක් නැත. එහෙත් බුරුන්ඩන්ගා එක් ග්‍රෑමයක් මිනිසුන් 10ක් හෝ 15ක් මරාදැමීමට වුව සෑහෙයි. එනිසා ම එය සැර වැඩි-අධි මිල මත්ද්‍රව්‍යයක් ලෙස බෞතීස්ම ලබා ඇත.

කොලොම්බියාව, ඉක්වදෝරය සහ වෙනිසියුලාව හෙවත් උතුරු ඇන්ඩියානු කලාපයට ආවේණික බොරොචෙරෝ ශාකය මේ මත්රකුසාගේ තිඹිරිගෙයයි. එහෙත් මේ ශාකයේ මලෙන් මත්ද්‍රව්‍ය සාදන බව දැනට සොයාගෙන තිබෙන්නේ කොලොම්බියාවෙන් පමණි.

සුදු හා ලා කොළ පාට මුසු මේ මල බැලූබැල්මට සුන්දර ය. ඉතා සුවඳවත් ය. එහෙත් සාමාන්‍ය කොලොම්බියානු වැසියන් වඩාත්ම බිය වන දෙය, බොරොචෙරෝ ගසක් යට නින්දට වැටීමයි. කටවචනයට කියනා පරිදි, එම මල්වලින් සාදන මත්ද්‍රව්‍යයේ සුවඳ බැලීම පමණක් මත්වීමට සෑහෙයි.

මල් කුඩා කැබලිවලට කපා තේවලටද දමා පානය කිරීමෙන් ද මත් විය හැකි අතර ශාකයේ මුල් තේ සමඟ පානය කිරීමෙන් ද මත්භාවයට පත්වේ. එහෙත් මත්ද්‍රව්‍ය සාදන්නේ එහි ඵලයෙනි. කුඩා කොට්ටම්බා ගෙඩියක් වැනි එහි ඵලය තුළ, යක්ෂයාගේ බීජ මැනවින් තැන්පත් ව තිබේ.

එක් කතාන්දරයකට අනුව එයින් ගෙඩි භාගයක් අනුභව කළ අයෙක්, සිය අත්ල ඇස් දෙක ඉදිරියෙන් අල්ලාගෙන, සැඟවෙන්නට තැත්කරන්නකු මෙන් හිස බිමට නැඹුරුකරගෙන එක දිගට දින 17ක් බොගෝටාව පුරා නොකඩවා ඇවිදින්නට පටන් ගෙන තිබේ. බුරුන්ඩන්ගා සෑදීමේදී එම මත්කාරක ප්‍රබලත්වය සිය ගුණයකින් පමණ වැඩිකරන්නේ එයට රසායන ද්‍රව්‍යයක් දමා ඇඹරීම මගිනි.

කොලොම්බියානු ජාතික විශ්වවිද්‍යාලයේ විෂවේදය පිළිබඳ මහාචාර්ය මේරියන් ගුචිලියර්ස් මෙසේ කියන්නීය.

‘මෙහි ගොදුරු බවට පත්වූවන්ට තමන්ගේ කියා කිසිම ප්‍රතිචාරයක් දක්වන්නට බැහැ. ඔවුන්ට තමන් කරන කිසිවක් මතකයේ රැඳෙන්නේත් නැහැ. ඒ නිසා ඔවුන් පහසුවෙන්ම අපරාධ සඳහා යොදවන්නට පුළුවන්. ඔවුන් යක්ෂයාගේ මායාවට හසුවෙනවා.”

පුරාණ යුගයන්හි පටන් කොලොම්බියාවේ ස්කොලොමින් භාවිත වූ බවට සාක්ෂි බොහෝ ය. එකල පැවති සිරිත අනුව ගෝත්‍රික නායකයන් මිය ගිය පසු ඔහුගේ සියලු බිරියන් සහ බිසවුන් ද සොහොන තුළට පණ පිටින් ගාල් කර වළදමන සිරිතක් විය.

මානව ශිෂ්ටාචාරයේ මේ නින්දිත විධානයන් ඔවුන්ට ලබාදුන්නේ බුරුන්ඩන්ගා පොවා මත්කිරීමෙන් පසුව විය යුතු ය. 60 දශකයේ සී.අයි.ඒ. සංවිධානය සැකකරුවන්ගෙන් කටඋත්තර ලබාගැනීම සඳහා මේ මත්ද්‍රව්‍යයට සමාන සංයුතියක් ලබාදුන් බවට ද චෝදනා තිබේ.

කොලොම්බියාවේ පොලිස් දෙපාර්තමේන්තුවට අනුව බුරුන්ඩන්ගා හි පහසු ගොදුරු බවට පත්වන්නෝ ගණිකා නිවාස සහ සමාජ ශාලා වෙත යන පිරිමින් ය. ඔවුන්ට මත්පැන් සමඟ මත්ද්‍රව්‍ය මුසුකර පෙවීම සිදුකර, ඉන්පසු අපරාධ සඳහා යොමුකරනු ලබයි.

එසේත් නැතිනම් ගොදුරේ ධනවත්කම අනුව ඔවුන්ගේ පේසෝ මිලියන ගණනක වත්කම් කොල්ල කනු ලැබේ. ඊළඟ දිනයේ ඔවුන් බියකරු සිහිනයෙන් අවදි වන්නේ හිස් මනස් ඇත්තවුන් ලෙසිනි. කළ කී දෑ කිසිවක් ඔවුන්ට මතක නැත. ඇතැම්විට එසේ අවදි වන විට ඇඳිවත පවා ඔවුන් සතුව නැත. පොලිස් වාර්තාවලට අනුව එක් රැයකදී එක් තරුණයෙක් පේසෝ මිලියන 6ක් අහිමි කරගෙන තිබිණි. අපරාධකරුවකුගේ මුහුණක් පවා අදටත් ඔහුට මතක නැත.

[QUOTE="HANDY.MERLIN, post: 15572076, member: 484769"] [b]බුරුන්ඩන්ගා- යක්ශයාගෙ හුස්ම[/b] [SIZE="4"]----[B]නෙට්ටුවෙනි[/B]*****----- කොලොම්බියාවේදී ස්කොපොලමයින් නමැති ලෝකයේ භයානක ම මත්ද්‍රව්‍යයේ අන්වර්ථ නාමය වන්නේ ‘ද ඩෙවිල්ස් බ්‍රෙත්’ හෙවත් ‘යක්ෂයාගේ හුස්ම’ යි. එහි ගොදුරු බවට පත්වූවන්ට සිය නිදහස් කැමැත්ත අහිමි වේ. එනම් යක්ෂයාගේ කැමැත්ත පරිදි ක්‍රියාකිරීමට සිදුවේ. කොලොම්බියානු බසින් එය හැඳින්වෙන්නේ බුරුන්ඩන්ගා යනුවෙනි. එහි බලපෑම ලෝකයේ වෙනත් ඕනෑම මත්ද්‍රව්‍යයක බලපෑම මෙන් මිලියන ගුණයකින් භයානක ය. බුරුන්ඩන්ගා පාවිච්චි කළ අයෙක් තුළින් කිසිවිටෙක මත් වූ ස්වභාවයක් දිස් නොවේ. එහෙත් යක්ෂයා ඔහුගේ සිරුර තුළ සැබවින් ම හුස්ම ගනිමින් සිටියි. විධාන කරමින් සිටියි. එතැන් පටන් ඔහු, වෙනත් ඕනෑම කෙනකුගේ විධානයන්ට යටත් වූ අයෙක් බවට පත්වේ. :shocked::shocked::shocked: ([COLOR="blue"]කොහොමද මෙ වෙලවට බල්ලෙක් ස්වමියා වුනොත්[/COLOR] ) [img]http://picoolio.net/images/2013/09/08/Burandanga3.png[/img] වරක් මේ මත්ද්‍රව්‍ය භාවිත කළ තරුණයෙක් උදෑසන ඇහැරී බලන විට දුටුවේ තමන් සිය මහල් නිවාසයේ හුදෙකලා වී සිටිනා බවයි. නිවෙස සපුරා ම හිස් කර තිබිණි. ඔහු මුරකුටියෙන් ගොස් ඒ පිළිබඳ විමසා සිටින විට දැනගන්නට ලැබුණේ ඔහු සමඟ පෙරදා රාත්‍රියේ පැමිණි මිතුරන් දෙදෙනා ඔහුගේ සියලු බඩු භාණ්ඩ, සන්තකය වාහනයක පටවාගෙන ගිය බවයි. “ඇයි උන් එහෙම කරන කල් ඔබ බලාගෙන හිටිය ද...?” තරුණයා ඇස් අදහාගත නොහැකි ලෙස කෑ ගැසුවේ ය. මුරභටයාගේ ඉවසීම සිඳී ගියේය. “ඇයි, ඔබමනෙ, මට ඔවුන්ට ඒවා ගෙනියන්න දෙන්න කිව්වෙ.’ යැයි මුරභටයා කීය. බුරුන්ඩන්ගා හි බලපෑම එබඳු ය. ඇත්ත වශයෙන් ම එහි සැබෑ බලපෑම ඔබට විශ්වාස කිරීමට පවා නොහැකි තරම් ය. මාත්‍රාව යන්තමින් හෝ අධික වුවහොත් එය මරණය කැඳවයි. [img]http://picoolio.net/images/2013/09/08/burudunga.jpg[/img] [COLOR="Blue"][SIZE="5"]මෙ වාගෙ මලක් තියෙන ගහක් අපෙ අම්මත් හිටවලා තියෙනවා.බලන්න ඔන ට්ර්යි එකක් දීලා [/SIZE][/COLOR]:P:P:P “එය පාවිච්චි කළ අය කීකරු පොඩි ළමයින් බවට පත් වෙනවා. ඔබට ඕනෑම දෙයක් ඔවුන් ලවා කරවාගන්න පුළුවන්. ගෙදර ගිහින් ඔබේ චෙක්පොත මට ගෙනත් දෙන්න කියා කීවොත් ඔවුන් ඊළඟ ඇසිල්ලේම එය කරනවා. ඕනෑම අපරාධයක් ඔවුන් ලවා කරවාගන්න පුළුවන්. කිසිම දෙයක් සමඟ එහි බලපෑම සසඳන්න බෑ.” යැයි කොලොම්බියානු මඟපෙන්වන්නෙක් කියයි. කොලොම්බියාව ආතුර වූ රටකි. ලතින් අමෙරිකාවේ දීර්ඝතම කාලයක් දික් ගැස්සුණු වසර 60ක් පැරණි ෆාක් ගරිල්ලන්ගේ සිවිල් යුද්ධයෙන් එය බැටකමින් සිටියි. එයට අමතරව ලෝකයේ සිදුවන සෑම පැහැරගැනීම් තුනකින් එකක්ම සිදුවන්නේ කොලොම්බියාවේ ය. ලෝකයේ කොකේන් අගනුවර ලෙස ද එය හැඳින්වෙයි. බුරුන්ඩන්ගා සහ කොකේන් බැලූ බැල්මට සමාන ය. එක් කොකේන් ග්‍රෑමයක් සහ බුරුන්ඩන්ගා ග්‍රෑමයක් අතර පෙනුම සහ ඝනත්වය අතින් කිසිදු වෙනසක් නැත. එහෙත් බුරුන්ඩන්ගා එක් ග්‍රෑමයක් මිනිසුන් 10ක් හෝ 15ක් මරාදැමීමට වුව සෑහෙයි. එනිසා ම එය සැර වැඩි-අධි මිල මත්ද්‍රව්‍යයක් ලෙස බෞතීස්ම ලබා ඇත. [img]http://picoolio.net/images/2013/09/08/burundanga2.jpg[/img] කොලොම්බියාව, ඉක්වදෝරය සහ වෙනිසියුලාව හෙවත් උතුරු ඇන්ඩියානු කලාපයට ආවේණික බොරොචෙරෝ ශාකය මේ මත්රකුසාගේ තිඹිරිගෙයයි. එහෙත් මේ ශාකයේ මලෙන් මත්ද්‍රව්‍ය සාදන බව දැනට සොයාගෙන තිබෙන්නේ කොලොම්බියාවෙන් පමණි. සුදු හා ලා කොළ පාට මුසු මේ මල බැලූබැල්මට සුන්දර ය. ඉතා සුවඳවත් ය. එහෙත් සාමාන්‍ය කොලොම්බියානු වැසියන් වඩාත්ම බිය වන දෙය, බොරොචෙරෝ ගසක් යට නින්දට වැටීමයි. කටවචනයට කියනා පරිදි, එම මල්වලින් සාදන මත්ද්‍රව්‍යයේ සුවඳ බැලීම පමණක් මත්වීමට සෑහෙයි. මල් කුඩා කැබලිවලට කපා තේවලටද දමා පානය කිරීමෙන් ද මත් විය හැකි අතර ශාකයේ මුල් තේ සමඟ පානය කිරීමෙන් ද මත්භාවයට පත්වේ. එහෙත් මත්ද්‍රව්‍ය සාදන්නේ එහි ඵලයෙනි. කුඩා කොට්ටම්බා ගෙඩියක් වැනි එහි ඵලය තුළ, යක්ෂයාගේ බීජ මැනවින් තැන්පත් ව තිබේ. එක් කතාන්දරයකට අනුව එයින් ගෙඩි භාගයක් අනුභව කළ අයෙක්, සිය අත්ල ඇස් දෙක ඉදිරියෙන් අල්ලාගෙන, සැඟවෙන්නට තැත්කරන්නකු මෙන් හිස බිමට නැඹුරුකරගෙන එක දිගට දින 17ක් බොගෝටාව පුරා නොකඩවා ඇවිදින්නට පටන් ගෙන තිබේ. බුරුන්ඩන්ගා සෑදීමේදී එම මත්කාරක ප්‍රබලත්වය සිය ගුණයකින් පමණ වැඩිකරන්නේ එයට රසායන ද්‍රව්‍යයක් දමා ඇඹරීම මගිනි. කොලොම්බියානු ජාතික විශ්වවිද්‍යාලයේ විෂවේදය පිළිබඳ මහාචාර්ය මේරියන් ගුචිලියර්ස් මෙසේ කියන්නීය. ‘මෙහි ගොදුරු බවට පත්වූවන්ට තමන්ගේ කියා කිසිම ප්‍රතිචාරයක් දක්වන්නට බැහැ. ඔවුන්ට තමන් කරන කිසිවක් මතකයේ රැඳෙන්නේත් නැහැ. ඒ නිසා ඔවුන් පහසුවෙන්ම අපරාධ සඳහා යොදවන්නට පුළුවන්. ඔවුන් යක්ෂයාගේ මායාවට හසුවෙනවා.” පුරාණ යුගයන්හි පටන් කොලොම්බියාවේ ස්කොලොමින් භාවිත වූ බවට සාක්ෂි බොහෝ ය. එකල පැවති සිරිත අනුව ගෝත්‍රික නායකයන් මිය ගිය පසු ඔහුගේ සියලු බිරියන් සහ බිසවුන් ද සොහොන තුළට පණ පිටින් ගාල් කර වළදමන සිරිතක් විය. මානව ශිෂ්ටාචාරයේ මේ නින්දිත විධානයන් ඔවුන්ට ලබාදුන්නේ බුරුන්ඩන්ගා පොවා මත්කිරීමෙන් පසුව විය යුතු ය. 60 දශකයේ සී.අයි.ඒ. සංවිධානය සැකකරුවන්ගෙන් කටඋත්තර ලබාගැනීම සඳහා මේ මත්ද්‍රව්‍යයට සමාන සංයුතියක් ලබාදුන් බවට ද චෝදනා තිබේ. කොලොම්බියාවේ පොලිස් දෙපාර්තමේන්තුවට අනුව බුරුන්ඩන්ගා හි පහසු ගොදුරු බවට පත්වන්නෝ ගණිකා නිවාස සහ සමාජ ශාලා වෙත යන පිරිමින් ය. ඔවුන්ට මත්පැන් සමඟ මත්ද්‍රව්‍ය මුසුකර පෙවීම සිදුකර, ඉන්පසු අපරාධ සඳහා යොමුකරනු ලබයි. එසේත් නැතිනම් ගොදුරේ ධනවත්කම අනුව ඔවුන්ගේ පේසෝ මිලියන ගණනක වත්කම් කොල්ල කනු ලැබේ. ඊළඟ දිනයේ ඔවුන් බියකරු සිහිනයෙන් අවදි වන්නේ හිස් මනස් ඇත්තවුන් ලෙසිනි. කළ කී දෑ කිසිවක් ඔවුන්ට මතක නැත. ඇතැම්විට එසේ අවදි වන විට ඇඳිවත පවා ඔවුන් සතුව නැත.:baffled::baffled::baffled::baffled: පොලිස් වාර්තාවලට අනුව එක් රැයකදී එක් තරුණයෙක් පේසෝ මිලියන 6ක් අහිමි කරගෙන තිබිණි. අපරාධකරුවකුගේ මුහුණක් පවා අදටත් ඔහුට මතක නැත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom