උබ කියන විදිහට කවුරු කරානම්ද උබට තේරෙන්න හාදටම කරන්නේ...?කැනඩාව මෙන්ම නවසීලන්තයේද තම ජනගහනය තුන්වරක් නියමාකාරයෙන් කොවිඩ් 19 ට එරෙහිව එන්නත් කිරීමට තරම් එන්නත් මිලදී ගෙන තිබේ. බ්‍රිතාන්‍යට ද අප වැනි කූඩා ජනගහනයක් ඇති රටකට එන්නත් නොමිලේ ලබාදීම ප්‍රශ්නයක් නොවේ. අපේ රාජපස්සලා කැනඩාව, නව සීලන්තය, බ්‍රිතාන්‍ය, පමණක් නෙව නොර්වේ, ස්වීඩනය වැනි රටවල් තරහ කරගෙන බොහෝ කල්ය. රාජාපස්ස්ලා උජාරුවෙන් බුරුන්ඩිය වැනි අප්‍රිකානු රටවල් සමඟ තානාපති සම්බන්දකම් ඇතිකරගන්නා විට ඒවා ජනතාවට පෙන්නුවේ මහා මැජික් ලෙසය.
පොන්න ජනපතියා ආමිකාරයන් හැම අමාත්‍යංශයකටම දමාගෙන නටන නරි-නාටකය අවසන් වනු ඇත්තේ ලක්ශ ගනනින් ජනතා ජීවිත වලින් වන්දි ගෙවමිනි. කොවිඩ්19 ටාස්ක් ෆෝර්ස් එකේ ඉන්න උන් ආමිකාරයෝය. දොස්තරලා, විද්‍යාඥයෝ වෙනුවට ආමිකාරයන් කොවිඩ් ගැන තීන්දු තීරන ගනිති.
පොන්නයන්ගෙන් පිරුනු රටකට පොන්න ජනපතියෙක් ලැබීම එක් අතකින් ගොබ්බයන්ට සුදුසු නායකත්වය ලැබීමකි. බුරුන්ඩියෙන් එන්නත් ඉල්ලනට බැරි බව දැන් රාජපක්ස පොන්නයන්ට වැටහෙන විට ප්‍රමාද වැඩිය. බුරුන්ඩියෙන් ඉල්ලා ගන්නට හැක්කේ තවත් පැනියක්ම පමණි! තාමත් ඇස්ට්‍රා සෙනෙකා වැක්සින් ලබාගත් ලක්ශ ගනනක ජනතාවට දෙවන එන්නත ලබා දීම ගැන කියාගන්න බැරි පොන්න ආන්ඩුවත් පොන්න ජනපතියාත් චන්දය ඉල්ලන්න එනතුරු ජනතාව මග බලා සිටියි!
ඔය වැක්සීන් සුද්දොන්ට විදින්න කලින් චෙක් කරන්න යවන්නෙ බුරුන්ඩි වලට වෙන්න ඇති. එහෙ උන්ට අතුරු ආබාද නැත්නම් තමා හොද රටවල මිනිස්සුන්ට විදින්නෙමගේ ප්‍රශ්නේ ඕක නෙවෙයි, අපිට නැති වැක්සීන් එක කොහොමද බුරුන්ඩි වල තියෙන්නේ? WHO එක අපිට නොදී උන්ට දෙනවද? බුරුන්ඩි උන් ඇයි අපිට ඕක දේන්නේ? කල් ඉකුත් වෙන්න ලගද?
උන් ඕවා හරියට ගබඩා කරා කියල සහතිකයක් තියෙද? වෙන එකක් තියා උන් ඕවා රීෆිල් කරාද දන්නේත් නෑ.
දැන් ඔය pfizer එහෙම ගේන්න හදන්නේ මොන රටෙන් කියලද උබ හිතන් ඉන්නේ?![]()
![]()
------ Post added on May 23, 2021 at 11:31 AM
ඔය වැක්සීන් සුද්දොන්ට විදින්න කලින් චෙක් කරන්න යවන්නෙ බුරුන්ඩි වලට වෙන්න ඇති. එහෙ උන්ට අතුරු ආබාද නැත්නම් තමා හොද රටවල මිනිස්සුන්ට විදින්නෙ
සමහර බෙහෙත් චෙක් කරන්න සත්තුන්ට විදිනවා වගෙ.
පඹයෙක් ජනපති වෙලා නිවටයෙක් අගමැති උනාම ඔහොම තමයි. අනේ අපොයි' ලංකාවට වෙච්ච දේIndia wata loke hema ratakinma donations awa. Man dekka post ekak Italy walin Oxygen machine ekakuth ewala kiyala (loketama ewage machines thienne 12 lu)
Sri Lanka wata 2004 Tsunami welawe kochchara donations awada? Me sere Japan wage Lankawata godak hithawath ratak wath apita donations dunnada? Ape rata internationally kon wegana yanne kiyala mata hithenne.
උබ අතනින් මාරු වෙලා ගියාම මන් හිතුවෙ ඩීස්න්ට් පිට ගියා කියල. බලනකොට නන්දක්ක කෙනෙක්නේ.Dislikes ටික බැලුවා අප්පට හම්බ දාර බයියෝ තුනක් නේ
අලුත් මේම්බර් ලා දෙන්නක්
Welcome ! Welcome ! @pathaleiretta @EVC
View attachment 126499
ඈ බං කව්ද මාරු උනේ , මම තාම ඒ thread එකේ ඇක්ටිව් බං , උඹ නේ හොයන්න වත් නැත්තේ,උබ අතනින් මාරු වෙලා ගියාම මන් හිතුවෙ ඩීස්න්ට් පිට ගියා කියල. බලනකොට නන්දක්ක කෙනෙක්නේ.මේකට අන්ලයික් කලේ දේශපාලන හේතුවකට නෙමෙයි උත්තරයක් දෙන්න තිබ්බා නන්දක්ක වගේ නොවී ඩීසන්ට් පිට ඇහුවනම්. චීත්ත ජීවිතයක් බන් උබ.
![]()
නොදකින් පොන්නය තෝ දවසම මේකේ කඩේ යනවා Nonstop . කන්නේ රෙන්නේත් මෙකේද පකයෝඈ බං කව්ද මාරු උනේ , මම තාම ඒ thread එකේ ඇක්ටිව් බං , උඹ නේ හොයන්න වත් නැත්තේ,
අර බල්ලාගේ වලිගේ වගේ තමයි උඹලා , පෙන්නන්නේ නිකං මාර නිදහස් පොරවල් විදියට හැබැයි තමන්ගේ හිතේ වහලෙක් වෙලා ඉන්න පොරට බනිනකොට පොඩ්ඩක් අවුල යනවා , උන්ට කියන්නේ නිදහස් බයියෝ කියලා උඹත් ආන්න ඒ සෙට් එකේ , මොනවා කරත් වලිගේ වගේ තමයි ඇද වෙලා තියන පැත්ත ඒ පැත්තටම තියනවා , බොරුවට කෙලින් කරන්න උත්සාහ කරාට
හරි මචන් එල. මං කිව්ව වගේම මේ වගේ ගොබ්බ කතා වලට මං කාලෙ කන්න කැමති නෑ. අර ත්‍රෙඩ් එකෙන් නම් ඊට පස්සෙ මට නිටිෆිකේශන් නෑ.ඈ බං කව්ද මාරු උනේ , මම තාම ඒ thread එකේ ඇක්ටිව් බං , උඹ නේ හොයන්න වත් නැත්තේ,
අර බල්ලාගේ වලිගේ වගේ තමයි උඹලා , පෙන්නන්නේ නිකං මාර නිදහස් පොරවල් විදියට හැබැයි තමන්ගේ හිතේ වහලෙක් වෙලා ඉන්න පොරට බනිනකොට පොඩ්ඩක් අවුල යනවා , උන්ට කියන්නේ නිදහස් බයියෝ කියලා උඹත් ආන්න ඒ සෙට් එකේ , මොනවා කරත් වලිගේ වගේ තමයි ඇද වෙලා තියන පැත්ත ඒ පැත්තටම තියනවා , බොරුවට කෙලින් කරන්න උත්සාහ කරාට
එල , හිමීට හොරට ලොක්කට බනිනකොට පොඩි dislike එකක් දාලා පලයන්හරි මචන් එල. මං කිව්ව වගේම මේ වගේ ගොබ්බ කතා වලට මං කාලෙ කන්න කැමති නෑ. අර ත්‍රෙඩ් එකෙන් නම් ඊට පස්සෙ මට නිටිෆිකේශන් නෑ.ආවත් මට රිප්ලයි කරන්න වැඩක් නෑ. උබත් බයි ටොයි පරපුරේ කියල දැන් තේරුනා. උබ තන කිව්වෙ එහෙම නෑ කියලනේ. එහෙම කියල මෙතන ඇවිත් ඩිස්ලයික් එකකට අඩපු නිසා තමයි නන්දක්ක කියල කිව්වෙ. බලප්න් එක ඩිස්ලයික් එකකින් උබට කොච්චර වැදුනද කියල.
පව් බන් උබ. මීට වඩා කාලේ ගොන් තර්ක වලට දෙන්නෙ නෑ මචන්.
Foreign Secretary, Admiral Jayanath Colombage, said Sri Lanka is in a position where no one should teach the country about democracy, human rights, and how to conduct peaceful demonstrations.
While underlining that the US President Joe Biden’s victory is important, Colombage said, Biden now will have to put his house in order and restore democracy and human rights, which were shattered in the past years.
“We see violators and violence in other countries and not in Sri Lanka,” Admiral Colombage, told Ceylon Today.
He also pointed out, the new US Administration will probably rejoin the United Nations Human Rights Council (UNHRC) from which the Trump Administration withdrew, slamming the Council as a ‘cesspit.’
bump