බුරුවා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මචන්ලා මන් අපේ ගෙවල් පැත්තේ අවුරුද්දට බුරුවා පොලක් අරින්නයි හිතන් ඉන්නේ. සාමාන්‍යයෙන් අවුරුද්දට පොලිසියෙන් පනින්නේ නැහැ නේද ?

%E0%B6%B6%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F-600x396.jpg
 
  • Like
Reactions: arsehole-froce

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුරුව ගහන්න කොහොමත් තහනම්

    අවුරුද්දට කට ගහන්න විතරි පුළුවන්
     

    le-yanawa

    Banned
    Apr 12, 2015
    24
    3
    0
    මචන්, අපි හැම අවුරුද්දෙම, මරන ගෙදරකම, දානේ ගෙදරකම කරනවා.. අවුලක් නැ. හැබැයි බීපූ උන් සෙට් කරගෙන කරන්න එපා. චාටර් පොරවල් සෙට් කරගන්න එපා රුපියල් 500ට 1000ට. ඩීසන්ට් ලොකු ඔට්ටු වලට කරහන්, කිසි අවුලක් නැ. කැලේ පැනලා කරන්න ඔනේ නැ. එලිපිට උත්සවේ තියන ගෙදර කරහන්, පොලිසිය රෙන්න එන්නේ නැ.