...<<: බුරුස් වේන් එන්ටප්‍රයිස් මහා සේල්:>>...

mayson

Member
Nov 10, 2016
192
13
0
කෝ බන් අර අග්‍ල් 6 අඩි දෙකේ ටයි එක සේල් දාල නැද්ද :P:P:P:rofl::rofl::rofl:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කෝ බන් අර අග්‍ල් 6 අඩි දෙකේ ටයි එක සේල් දාල නැද්ද :P:P:P:rofl::rofl::rofl:

    :yes: ටයි එකයි ඔරලොසුවයි කෝට් එකයි මග එනෝ :rofl::rofl:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    බුරුස් අපේ බලු පැටියා
    හිටපු හැටියෙ රට යනවා
    දවසෙන් ආපහු එනවා
    බුරුස් පුචි බලු පැටියා

    බුහ් බුහ් බුහ්

    හුරතලේට හරි කදිමයි
    හුරන්නෙ නැ නියමයි
    කේන්තියක් ආ හැටියෙ......
    රියාල් ගැන කියවනවා
    බුරුස් පුoචි බලු පැටියා

    බුහ් බුහ් බුහ්

    බුරන් එන්ඩ හරි දස්සයි
    හුරු පායන විට නැකිටියි....
    පන්නාගෙන විත් හපනා
    ඈයන්ටත් එහා මෙයා
    බුරුස් පුචි බලු පැටියා

    බුහ් බුහ් බුහ්

    :rofl::rofl::rofl:

    :shocked:ammo bn ubala aruta thema geeyakuth heduwada? kawda lyrics liwwe? kalum srimal da?:rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :shocked:ammo bn ubala aruta thema geeyakuth heduwada? kawda lyrics liwwe? kalum srimal da?:rofl:

    රියාල් 6000ක් දීල ලියෙවුවෙ බලපන්කො ලියල තියෙන අපූරුව.... :rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බුරුස් වේන් එන්ටප්‍රයිස් තොග අවසන් කිරිමේ මහා සේල්...:yes::yes: