බුලට් දුම්රිය පරදන ලොරි බාගේ.....
කාලෙකට පස්සේ ත්රෙඅඩ් එකක් දාන්නෙ, මෙකනන් උස්සපු එකක්.
ඉස්සුවේ මෙතනින් http://www.gossipsinhala.com/
මෙන්න මේක තමා සීන් එක
කොහොමද වන්ඩිය!
මේක පැයට හැතැක්ම 376 වේගෙන් යනව, ලෝකේ වේගවත්ම දුම්රියට වඩා වේගෙන් මේක යනවලු. ජෙට් එන්ජින් 3ක් සෙට් කරලා හදල අස්ව බල 36000කින් දුවනවා කියල තමා සදහන් වෙන්නේ.....
තත්පර කාලකදී සැතපුම් 6.5ක දුරක් යනවා කියනවා.......
තෙල් ගැලුම් 190 ගහන්න පුළුවන් ඒවගේම මේක එකපාරක් යන්න ගැලුම් 180 පිච්චේනවලු (අයියෝ සල්ලි.......)
ආහ අමතක උන නේ මේකේ නම shock wave.............
බලපල්ලකො වන්ඩිය කොහොමද කියලා.......

Last edited:

Good Post