
අදමයි ඇහුවෙ
අපි late 80's කිඩ්ස්
අපි අහන්නෙ මෙව්ව
pala pala podi ekoNAKIYO KEMATHI SINDU BUMP![]()

yesHi sweety. Are you gurl?

issara tnl eke ehema yanawaparana ewa ahanawa..meka ahala nahne ban![]()
උබට මතකද රිද්ම තරංග කොහෙද (නම sure නැහැ )කියල එකක් TNL ගියා..ෆිල්ම් වල trailer එහෙම යන 1ක්issara tnl eke ehema yanawa
ow ban ude 9.30 ta da koheda satday giyeඋබට මතකද රිද්ම තරංග කොහෙද (නම sure නැහැ )කියල එකක් TNL ගියා..ෆිල්ම් වල trailer එහෙම යන 1ක්
අදමයි ඇහුවේ මචෝ, ඒ පිනත් ඔබටයි..........
ow ban ude 9.30 ta da koheda satday giye
ee kale kiladiyon ka kiladi ehema akshege film eka gana tiyena hall gana ehema pennannawa black and white vhf witarak tiyena tv ekak tibbe ee kale
අඩෝ..මටත් ඒ වැඩසටහන මතක අක්ෂේගේ Khiladiyon Ka Khiladi එකෙන් තමයි..මතකද මේ සින්දුව