Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'බුල් ඩෝග්' ගෙන් තවත් 'බලූ කතාවක්'----
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'බුල් ඩෝග්' ගෙන් තවත් 'බලූ කතාවක්'----

ශ්‍රේෂ්ඨාධිකරණ

තීන්දුව අනුව ඉසෙඩ් අගයන් යළි

වෙනස් වීමත් සමග දැනට

සරසවියට තේරී පත්වී ඇති දරුවෙකු

නව ගණනය කිරීම් අනුව සරසවියෙන් හැලී ගියහොත් එහි වගකීම

ශ්‍රේෂ්ඨාධිකරණයම දැරිය යුතු

යැයි ද තමන් එහි වගකීම

නොගන්නා බවද අධ්‍යාපන ඇමැති

බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය. ඔහු මෙසේ කීවේ ඊයේ පැවැති

ප්රවෘත්ති සාකච්ඡාවකදී

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට

පිළිතුරු දෙමිනි. මුළු මහත් රටක්ම

ඇමැතිවරයා වැරදි යයි ද ඇමැති

තනතුරෙන් ඉල්ලා අස්වන්න යැයි කියන බවද මාධ්‍යවේදීන් කී විට

බන්ධුල ඇමැති

වරයා කීවේ ශ්‍රේෂ්ඨාධිකරණ

තීන්දුවේ එවැන්නක් නැති බවත්

තමා අස්වන්නේ තමා වරදක් කර

ඇතිනම් පමණයි යනුවෙනි. මාධ්‍යවේදීන්ගේ දැඩි ප්‍රහාරයට

ලක්වූ බන්ධුල

ඇමැතිවරයා ප්රවෘත්ති

සාකච්ඡාව පුරාම

හැසිරුනේ අතිශය තක්කඩියෙකු

විලසිනි. අධිකරණයට යෑම වරදක්

සේ හුවා දක්වමින් කතා කළ

ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදීන්

ඇසුවේ වරදකරුවන් සිසුන් ද?

කියා ය. මේ අතර ඇමැතිවරුන්

දෙදෙනා ඉල්ලා අස්විය යුතු යැයි

පසුගියදා පැවැති මාධ්‍ය

හමුවකදී එක්සත් ජාතික පක්ෂ

මහලේකම් වරයාද තහවුරු කළේය. වත්මන් ආණ්ඩුවේ සහායක පක්ෂයක්

වන ජාතික නිදහස් පෙරමුණ ද

ඊයේ මාධ්‍ය සාකච්ඡාවක්

පවත්වා ඇමැතිවරුන්ට දෙහි

කපමින් කීවේ ඔවුන් ඉල්ලා අස්විය

යුතු බවය. එම පක්ෂයේ පියසිරි විෙජ්නායක මහතා මෙසේ කීය.

"අපේ රටේ මේ අධ්‍යාපන

ඇමැතිවරු දෙන්න තමන්ට එල්ල වන

විවේචනයට කන් නොදී

අත්තනෝමතිකව කටයුතු කළ

නිසා දරුවන්ට අධිකරණයට යන්න සිදුවුනා මොවුන් රටේ ජනතාව

රැවැට්ටුව. දරුවන්ව රැවැට්ටුව.

ඒ විතරක්

නොවේ රටේ ජනාධිපතිවත්

රැවැට්ටුව. ඒ

නිසා රටේ ජනාධිපති නායකයා හැටියට වැරදි

කරුවන්ට විරුද්ධව විනයානුකූලව

කටයුතු කළ යුතුයි." රටේ වාඩි හදාගෙන දින හතක්

පමණක් එක තැනක රැෙඳන ජන

කොටසක් රටේ සිටින බව කී

විෙජ්නායක මහතා ඔවුන්

එසේ සතියකින් යන්නේ එම

ස්ථානයේ කුණු පණුවෝ ගැසූ විට බව කීය. එසේ නම් අධ්‍යාපන

ඇමැතිවරු දෙබානටම දැන් කුණු

පනුවෝ ගසා ඇති බවත් කරුණාකර

වාඩිය අත්හැර දමා යන්නැයි ද

විෙජ්නායක මහතා පැවසීය.

[QUOTE="hansitha0381, post: 12946101, member: 379465"] [b]'බුල් ඩෝග්' ගෙන් තවත් 'බලූ කතාවක්'----[/b] [COLOR="RED"]ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ඉසෙඩ් අගයන් යළි වෙනස් වීමත් සමග දැනට සරසවියට තේරී පත්වී ඇති දරුවෙකු නව ගණනය කිරීම් අනුව සරසවියෙන් හැලී ගියහොත් එහි වගකීම ශ්‍රේෂ්ඨාධිකරණයම දැරිය යුතු යැයි ද තමන් එහි වගකීම නොගන්නා බවද අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය. ඔහු මෙසේ කීවේ ඊයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මුළු මහත් රටක්ම ඇමැතිවරයා වැරදි යයි ද ඇමැති තනතුරෙන් ඉල්ලා අස්වන්න යැයි කියන බවද මාධ්‍යවේදීන් කී විට බන්ධුල ඇමැති වරයා කීවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ එවැන්නක් නැති බවත් තමා අස්වන්නේ තමා වරදක් කර ඇතිනම් පමණයි යනුවෙනි. මාධ්‍යවේදීන්ගේ දැඩි ප්‍රහාරයට ලක්වූ බන්ධුල ඇමැතිවරයා ප්රවෘත්ති සාකච්ඡාව පුරාම හැසිරුනේ අතිශය තක්කඩියෙකු විලසිනි. අධිකරණයට යෑම වරදක් සේ හුවා දක්වමින් කතා කළ ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදීන් ඇසුවේ වරදකරුවන් සිසුන් ද? කියා ය. මේ අතර ඇමැතිවරුන් දෙදෙනා ඉල්ලා අස්විය යුතු යැයි පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් වරයාද තහවුරු කළේය. වත්මන් ආණ්ඩුවේ සහායක පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ ද ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇමැතිවරුන්ට දෙහි කපමින් කීවේ ඔවුන් ඉල්ලා අස්විය යුතු බවය. එම පක්ෂයේ පියසිරි විෙජ්නායක මහතා මෙසේ කීය. "අපේ රටේ මේ අධ්‍යාපන ඇමැතිවරු දෙන්න තමන්ට එල්ල වන විවේචනයට කන් නොදී අත්තනෝමතිකව කටයුතු කළ නිසා දරුවන්ට අධිකරණයට යන්න සිදුවුනා මොවුන් රටේ ජනතාව රැවැට්ටුව. දරුවන්ව රැවැට්ටුව. ඒ විතරක් නොවේ රටේ ජනාධිපතිවත් රැවැට්ටුව. ඒ නිසා රටේ ජනාධිපති නායකයා හැටියට වැරදි කරුවන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කළ යුතුයි." රටේ වාඩි හදාගෙන දින හතක් පමණක් එක තැනක රැෙඳන ජන කොටසක් රටේ සිටින බව කී විෙජ්නායක මහතා ඔවුන් එසේ සතියකින් යන්නේ එම ස්ථානයේ කුණු පණුවෝ ගැසූ විට බව කීය. එසේ නම් අධ්‍යාපන ඇමැතිවරු දෙබානටම දැන් කුණු පනුවෝ ගසා ඇති බවත් කරුණාකර වාඩිය අත්හැර දමා යන්නැයි ද විෙජ්නායක මහතා පැවසීය.[/COLOR] [IMG]https://fbcdn-photos-a.akamaihd.net/hphotos-ak-ash4/480983_378813548850483_1492235148_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom