Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුල්_මස්ටිෆ්~Bullmastiff
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුල්_මස්ටිෆ්~Bullmastiff

අද ත්රේඩ් එක අරන් එන්නේ හොද ඉවසීමක් තියන,කාරුණික හදවතක් තියන බ්රීඩ් එකක් වන බුල් මස්ටිෆ් ගැන.

මෙයාලා රස්නෙට වඩා සීතලට බර බ්රීඩ් එකක්.

බුල් මස්ටිෆ් උන් ගොඩක් ආසයි සීතලේ,පාඩුවේ නිදාගෙන ඉන්න.

පලවෙනි පාර බල්ලෝ හදන අයට අනුමත කරන්න පුලුවන් බ්රීඩ් එකක් බුල් මස්ටිෆ් කියන්නේ.

ගෙදර පොඩි ලමයි එක්ක පවා ගොඩාක් හොදින් තියන්න පුලුවන් බ්රීඩ් එකක් මෙයාලා.

බුල් මස්ටිෆ් අය පොඩි ලමයින්ට ගොඩක් ආදරෙයි ඇන්ඩ් පොඩි උන් කරන වැඩ හොදට ඉවසන් ඉන්නවා.

පොඩි ලමයි ඉන්න පවුලකට හොදට ගැලපෙනවා මේ අයව.

බුල් මස්ටිෆ් කියන්නේ ගාර්ඩියන් ඩෝග් කියන කැටගරි එකට අයිති වෙන බ්රීඩ් එකක්.

හොදට උස මහතට හැදෙන බ්රීඩ් එකක්.

ගෙදර අය එක්ක සීමාවක් නැතුව ලන් වෙන,පොඩි අයට ආදරේ කරන ජාතියක් උනත් නොදන්න කෙනෙක්,හොරෙක්,හතුරෙක් ආවොතින් බිම පෙරලන් හපලා දාන්න මෙයාලා පෙළඹෙනවා.

බුල් මස්ටිෆ් කියන්නේ ගෙදර අය එක්ක ගොඩාක් සන්වේදි බ්රීඩ් එකක්.

කොච්චර සන්වේදිද කිව්වොතින් ගෙදර කෙනෙක් මෙයාලට සැර කරොත් සමහර වෙලාවට ඒක දරාගන්න බැරුව ලෙඩ වෙන වෙලාවල් පවා තියනවා.

බුල් මස්ටිෆ් කෙනෙක්ව දකින ඕන කෙනෙක්ට දැක්ක ගමන් බය හිතෙනවා පෙනුම නිසා.

බය හිතෙන පෙනුමක් තිබ්බත් මෙයාලා කම්මැලි පැත්තට බර බ්රීඩ් එකක්.

කොච්චර කම්මැලි උනත් ගෙදර ආරක්ශාව ගැන හොදට බලාගන්න සැදි පැහැදි ඉන්නවා මේ අය.

ඒ නිසා ගෙදරක ආරක්ශාවට උනත් බය නැතුව හදන්න පුලුවන් බ්රීඩ් එකක් බුල් මස්ටිෆ් කියන්නේ.

බුල් මස්ටිෆ් අයගේ අතීතය ගැන බලලා ඉමු දැන් අපි.

ඒ සිද්දිය මෙහෙමයි උනේ.

බුල් මස්ටිෆ් කියන්නේ එන්ගලන්තේ බල්ලෙක්.

ලොකු,නිවිච්ච,බය නැති,හොර දඩයක්කාරයෝ ආවම උන්ව අල්ලලා බිම දාන්න තරම් ශක්තියක් තියන බල්ලෙක්ව ඕන උනා 19 සියවසේදි එන්ගලන්තේ දඩබිම් රකින අයට.

ඉතින් මෙයාලා ගොඩාක් බ්රීඩ්ස් ක්රොස් කරලා කරලා බැලුවා.

ඒකේ සාර්ථක ප්රතිපලයක් විදියට හැදිච්ච බ්රීඩ් එකක් තමා බුල් මස්ටිෆ් කියන්නේ.

බුල් මස්ටිෆ් අයව හැදුවේ ඉන්ග්ලිශ් මස්ටිෆ් සහ බුල් ඩෝග් කියන බ්රීඩ්ස් දෙක එකතු කරලා.

(English Mastiff,Bulldog)

ඉන්ග්ලිශ් මස්ටිෆ්.

English Mastiff.

බුල් ඩෝග්.

Bulldog.

ඉස්සර මෙයාලට කිව්වේ දඩබිම් රකින්නන්ගේ රෑ බල්ලෝ කියලා.

( Gamekeeper's Night-Dog.)

දඩබිම් රකින්නන් එක්ක හොදින් හිටපු නිසා මෙයලව පස්සේ දඩබිම් රකින අය එයාලගේ ගෙවල් වලට එක්කන් ගිහින් ගෙවල් වල හදන්න ගත්තා.

එහෙම තමා බුල් මස්ටිෆ් අයව ගෙවල් වල හදන්න පුරුදු උනේ මිනිස්සුන්ට.

ඒ කාලේ ඉදන්ම සමහර ෆෝසස් වල අය මෙයාලව හදන්න ගත්තා බේස් එකේ ආරක්ශාව වෙනුවෙන්.

අපි මෙයාලාගේ මෙව්වා ටිකක් බලලා ඉමු දැන්.

මෙයාලගේ ප්රධාන වශයෙන් තියෙන්නේ පාටවල් තුනයි.

බ්රින්ඩ්ල්.

Brindle.

රෙඩ්.

Red.

ෆෝන්.

Fawn.

බුල් මස්ටිෆ් එකෙක්ව හදනවානම් ගොඩක් වෙලාවට සතාව සෝශල් කරලා හදනවානම් ගොඩාක් හොදයි.

මෙයාලා පොඩ්ඩක් අහක යන වලි දාගන්න බලන ජාතියක්.

ඒ නිසා සෝශල් කරලා හදනවානම් ගොඩක් හොදයි ඒ ගතිය මග හරවා ගන්න.

KASL රෙජිස්ටර් කරපු බුල් මස්ටිෆ් පැටියෙක්ව රු.50000.00 ඉදන් රු.80000.00 අතර ගානකට ගන්න පුලුවන්.

මෙයාලා ගොඩක් ආසයි එයාලට හිතෙන දේ කරන්න.

ඒ නිසා පොඩි කාලේ ඉදන්ම ට්රේන් කරන්න නම් වෙනවා.

එහෙම නොවුනොත් ලොකු වෙලා සතාව කන්ට්රොල් කරගන්න බැරි වෙන්න උනත් පුලුවන්.

මෙයාලා ශෝර්ට් ෆර් නිසා ෆර් එක ගැන ගොඩක් හිතන්න ඕන නෑ.

නෝමලි හැමදාම එක්සර්සයිස් කරවන්න ඕන මෙයාලව.

එහෙම නොවුනොත් මෙයාලට ලෙඩ හැදෙන්න පුලුවන් ඕනවට වඩා මහත් වෙලා.

හොදට බඩ පිරෙන්න කන දෙන අතරම හැමදාම නෝමලි එක්සර්සයිස් කරනවානම් කිසි අව්ලක් වෙන්නේ නෑ මෙයලට.

අනිත් බල්ලෝ වගේ විසේ නෑ පොඩි කාලේදි මෙයාලට.

නෝමල් විදියට ඉන්න ආස,ටිකක් විසේ තියනවා පොඩි බුල් මස්ටිෆ් පැටියෙක්ට.

පොඩි කාලේ ගොඩක් ඇක්ටිව් මෙයාලා ලොකු කාලේ කම්මැලි පැත්තට බර උනාට.

ගෙදර අය එක්ක සෙල්ලම් කරන එක තමා මෙයාලගේ පොඩි කාලේ ප්රධානම දේ.

ඒ නිසාමයි බුල් මස්ටිෆ් අය ෆැමිලි එකට ගොඩාක් ඇටෑච් වෙන්නේ.

පොඩි කාලේ ඇන්ඩ් ලොකු කාලේ කියලා වෙනසක් නැතුව පොඩි උනත් , ලොකු උනත් පවුලේ අය මෙයාලව හුරතල් කරනවානම් ගොඩාක් ආසයි මෙයාලා හුරතල් වෙන්න.

අපි කියන දේ තේරුම් ගන්න පුලුවන් හොද මොලයක් තියනවා මෙයාලට.

කියන දේ තේරුනත් මෙයාලට හිතෙන දේ කරන්න ඕන කියලා හිතෙන නිසා බුල් මස්ටිෆ් කෙනෙක්ව ට්රේන් කරන්න පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා.

ඒක එච්චර ලොකු ගැටලුවක් වෙන්නේ නෑ.

ඔන්න ඔහොම අයිටම් එකක් දාලා ත්රේඩ් එක මම ඉවර කරනවා.

පලවෙනි පාර බල්ලෝ හදන කෙනෙක්ට ආරක්ශාවට,පොඩි ලමයි එක්ක සැනසිල්ලේ තියන්න පුලුවන් බ්රීඩ් එකක් ඕන නම් බුල් මස්ටිෆ් අයව හැදුවට කිසිම අව්ලක් නෑ.

හරියට හදනවානම් පවුලට පණ දෙන,වැරදියට හැදුවොත් පවුලම ඉවර කරන බ්රීඩ් එකක් මෙයාලා.

මම මේ ත්රේඩ් එක දැම්මේ කිරියේ සාමාජිකයෝ ගොඩක් මගේ කලින් ත්රේඩ් වල බුල් මස්ටිෆ් ගැන ත්රේඩ් එකක් දාන්න කිව්ව නිසයි.

ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්රේඩ් එකක් දැම්මා.

මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්.

කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න.

උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්රේඩ්ස් දාන්නේ.

කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.

ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.

දරුණු වෝනින් එකක් දෙන්නේ මම.

එහෙනම් ජය වේවා.

කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.

ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.

වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.

දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.

ත්රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා.

මෙන්න ඒ අය වෙනුවෙන්.

ජර්මන්~ශෙපර්ඩ්~GSD

http://www.elakiri.com/forum/showthread.php?t=1751792

Siberian~හස්කි

http://www.elakiri.com/forum/showthread.php?t=1752550

ලැබ්රඩෝර්~රිට්රීවර්

http://www.elakiri.com/forum/showthread.php?t=1752224

රොට්වයලර්~Rottweiler

http://www.elakiri.com/forum/showthread.php?t=1752872

බීගල්~Beagle

http://www.elakiri.com/forum/showthread.php?t=1753046

ඩොබමන්~Doberman

http://www.elakiri.com/forum/showthread.php?t=1753466

German Shepherd~මම

http://www.elakiri.com/forum/showthread.php?t=1747894

බල්ලන්ගේ~ලෝම

http://www.elakiri.com/forum/showthread.php?t=1749600

බල්ලට~බෙහෙත්

http://www.elakiri.com/forum/showthread.php?t=1750772

හපන~බල්ලෝ.

http://www.elakiri.com/forum/showthread.php?t=1751116

[QUOTE="akilar25, post: 20474093, member: 167921"] [b]බුල්_මස්ටිෆ්~Bullmastiff[/b] [CENTER][SIZE=3][IMG]http://siggysparadise.com/wp-content/uploads/2015/10/bullmastiff.jpg[/IMG] [/SIZE] [SIZE=3] අද ත්රේඩ් එක අරන් එන්නේ හොද ඉවසීමක් තියන,කාරුණික හදවතක් තියන බ්රීඩ් එකක් වන බුල් මස්ටිෆ් ගැන. මෙයාලා රස්නෙට වඩා සීතලට බර බ්රීඩ් එකක්. බුල් මස්ටිෆ් උන් ගොඩක් ආසයි සීතලේ,පාඩුවේ නිදාගෙන ඉන්න. පලවෙනි පාර බල්ලෝ හදන අයට අනුමත කරන්න පුලුවන් බ්රීඩ් එකක් බුල් මස්ටිෆ් කියන්නේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][IMG]http://www.vetwest.com.au/sites/default/files/styles/large/public/images/article/bullmastiff-with-baby.jpg[/IMG] [/SIZE] [SIZE=3] ගෙදර පොඩි ලමයි එක්ක පවා ගොඩාක් හොදින් තියන්න පුලුවන් බ්රීඩ් එකක් මෙයාලා. බුල් මස්ටිෆ් අය පොඩි ලමයින්ට ගොඩක් ආදරෙයි ඇන්ඩ් පොඩි උන් කරන වැඩ හොදට ඉවසන් ඉන්නවා. පොඩි ලමයි ඉන්න පවුලකට හොදට ගැලපෙනවා මේ අයව. බුල් මස්ටිෆ් කියන්නේ ගාර්ඩියන් ඩෝග් කියන කැටගරි එකට අයිති වෙන බ්රීඩ් එකක්. හොදට උස මහතට හැදෙන බ්රීඩ් එකක්. ගෙදර අය එක්ක සීමාවක් නැතුව ලන් වෙන,පොඩි අයට ආදරේ කරන ජාතියක් උනත් නොදන්න කෙනෙක්,හොරෙක්,හතුරෙක් ආවොතින් බිම පෙරලන් හපලා දාන්න මෙයාලා පෙළඹෙනවා. බුල් මස්ටිෆ් කියන්නේ ගෙදර අය එක්ක ගොඩාක් සන්වේදි බ්රීඩ් එකක්. කොච්චර සන්වේදිද කිව්වොතින් ගෙදර කෙනෙක් මෙයාලට සැර කරොත් සමහර වෙලාවට ඒක දරාගන්න බැරුව ලෙඩ වෙන වෙලාවල් පවා තියනවා. බුල් මස්ටිෆ් කෙනෙක්ව දකින ඕන කෙනෙක්ට දැක්ක ගමන් බය හිතෙනවා පෙනුම නිසා. බය හිතෙන පෙනුමක් තිබ්බත් මෙයාලා කම්මැලි පැත්තට බර බ්රීඩ් එකක්. කොච්චර කම්මැලි උනත් ගෙදර ආරක්ශාව ගැන හොදට බලාගන්න සැදි පැහැදි ඉන්නවා මේ අය. ඒ නිසා ගෙදරක ආරක්ශාවට උනත් බය නැතුව හදන්න පුලුවන් බ්රීඩ් එකක් බුල් මස්ටිෆ් කියන්නේ. [IMG]http://www.chboothlibrary.org/wp-content/uploads/2015/12/storytime-owl.jpg[/IMG] බුල් මස්ටිෆ් අයගේ අතීතය ගැන බලලා ඉමු දැන් අපි. ඒ සිද්දිය මෙහෙමයි උනේ. බුල් මස්ටිෆ් කියන්නේ එන්ගලන්තේ බල්ලෙක්. ලොකු,නිවිච්ච,බය නැති,හොර දඩයක්කාරයෝ ආවම උන්ව අල්ලලා බිම දාන්න තරම් ශක්තියක් තියන බල්ලෙක්ව ඕන උනා 19 සියවසේදි එන්ගලන්තේ දඩබිම් රකින අයට. ඉතින් මෙයාලා ගොඩාක් බ්රීඩ්ස් ක්රොස් කරලා කරලා බැලුවා. ඒකේ සාර්ථක ප්රතිපලයක් විදියට හැදිච්ච බ්රීඩ් එකක් තමා බුල් මස්ටිෆ් කියන්නේ. බුල් මස්ටිෆ් අයව හැදුවේ ඉන්ග්ලිශ් මස්ටිෆ් සහ බුල් ඩෝග් කියන බ්රීඩ්ස් දෙක එකතු කරලා. (English Mastiff,Bulldog) ඉන්ග්ලිශ් මස්ටිෆ්. English Mastiff. [IMG]http://d21vu35cjx7sd4.cloudfront.net/dims3/MMAH/crop/0x0%2B0%2B0/resize/645x380/quality/90/?url=http%3A%2F%2Fs3.amazonaws.com%2Fassets.prod.vetstreet.com%2Ff1%2F0ad6d0a10611e087a80050568d634f%2Ffile%2Fmastiff-2-645mk062411.jpg[/IMG] බුල් ඩෝග්. Bulldog. [IMG]http://www.sunu-veisles.lt/wp-content/uploads/sunu-veisles/buldogas1.jpg[/IMG] ඉස්සර මෙයාලට කිව්වේ දඩබිම් රකින්නන්ගේ රෑ බල්ලෝ කියලා. ( Gamekeeper's Night-Dog.) දඩබිම් රකින්නන් එක්ක හොදින් හිටපු නිසා මෙයලව පස්සේ දඩබිම් රකින අය එයාලගේ ගෙවල් වලට එක්කන් ගිහින් ගෙවල් වල හදන්න ගත්තා. එහෙම තමා බුල් මස්ටිෆ් අයව ගෙවල් වල හදන්න පුරුදු උනේ මිනිස්සුන්ට. ඒ කාලේ ඉදන්ම සමහර ෆෝසස් වල අය මෙයාලව හදන්න ගත්තා බේස් එකේ ආරක්ශාව වෙනුවෙන්. අපි මෙයාලාගේ මෙව්වා ටිකක් බලලා ඉමු දැන්. [IMG]http://www.mastiffassociation.com/files/Anatomy_of_the_mastiff_1379678352.png[/IMG] [IMG]http://www.northernbullmastiffclub.com/images/breed-standard-image.jpg[/IMG] මෙයාලගේ ප්රධාන වශයෙන් තියෙන්නේ පාටවල් තුනයි. බ්රින්ඩ්ල්. Brindle. [IMG]http://animals-universe.info/img/210/BullmastiffBrindle56.jpg[/IMG] රෙඩ්. Red. [IMG]http://www.pandorabullmastiffs.com/images/560_9691_4621743673630_504499131_n_2_.jpg[/IMG] ෆෝන්. Fawn. [IMG]http://www.pets4homes.co.uk/images/classifieds/2013/09/06/414297/large/fawn-bullmastiff-up-for-stud-526692145c31d.jpg[/IMG] බුල් මස්ටිෆ් එකෙක්ව හදනවානම් ගොඩක් වෙලාවට සතාව සෝශල් කරලා හදනවානම් ගොඩාක් හොදයි. මෙයාලා පොඩ්ඩක් අහක යන වලි දාගන්න බලන ජාතියක්. ඒ නිසා සෝශල් කරලා හදනවානම් ගොඩක් හොදයි ඒ ගතිය මග හරවා ගන්න. [IMG]http://www.pandorabullmastiffs.com/images/560_DSC_2513.jpg[/IMG] KASL රෙජිස්ටර් කරපු බුල් මස්ටිෆ් පැටියෙක්ව රු.50000.00 ඉදන් රු.80000.00 අතර ගානකට ගන්න පුලුවන්. මෙයාලා ගොඩක් ආසයි එයාලට හිතෙන දේ කරන්න. ඒ නිසා පොඩි කාලේ ඉදන්ම ට්රේන් කරන්න නම් වෙනවා. එහෙම නොවුනොත් ලොකු වෙලා සතාව කන්ට්රොල් කරගන්න බැරි වෙන්න උනත් පුලුවන්. මෙයාලා ශෝර්ට් ෆර් නිසා ෆර් එක ගැන ගොඩක් හිතන්න ඕන නෑ. නෝමලි හැමදාම එක්සර්සයිස් කරවන්න ඕන මෙයාලව. එහෙම නොවුනොත් මෙයාලට ලෙඩ හැදෙන්න පුලුවන් ඕනවට වඩා මහත් වෙලා. හොදට බඩ පිරෙන්න කන දෙන අතරම හැමදාම නෝමලි එක්සර්සයිස් කරනවානම් කිසි අව්ලක් වෙන්නේ නෑ මෙයලට. අනිත් බල්ලෝ වගේ විසේ නෑ පොඩි කාලේදි මෙයාලට. නෝමල් විදියට ඉන්න ආස,ටිකක් විසේ තියනවා පොඩි බුල් මස්ටිෆ් පැටියෙක්ට. පොඩි කාලේ ගොඩක් ඇක්ටිව් මෙයාලා ලොකු කාලේ කම්මැලි පැත්තට බර උනාට. ගෙදර අය එක්ක සෙල්ලම් කරන එක තමා මෙයාලගේ පොඩි කාලේ ප්රධානම දේ. ඒ නිසාමයි බුල් මස්ටිෆ් අය ෆැමිලි එකට ගොඩාක් ඇටෑච් වෙන්නේ. පොඩි කාලේ ඇන්ඩ් ලොකු කාලේ කියලා වෙනසක් නැතුව පොඩි උනත් , ලොකු උනත් පවුලේ අය මෙයාලව හුරතල් කරනවානම් ගොඩාක් ආසයි මෙයාලා හුරතල් වෙන්න. අපි කියන දේ තේරුම් ගන්න පුලුවන් හොද මොලයක් තියනවා මෙයාලට. කියන දේ තේරුනත් මෙයාලට හිතෙන දේ කරන්න ඕන කියලා හිතෙන නිසා බුල් මස්ටිෆ් කෙනෙක්ව ට්රේන් කරන්න පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා. ඒක එච්චර ලොකු ගැටලුවක් වෙන්නේ නෑ. [IMG]http://i6.ebayimg.com/03/i/001/2a/a0/970c_35.JPG[/IMG] ඔන්න ඔහොම අයිටම් එකක් දාලා ත්රේඩ් එක මම ඉවර කරනවා. පලවෙනි පාර බල්ලෝ හදන කෙනෙක්ට ආරක්ශාවට,පොඩි ලමයි එක්ක සැනසිල්ලේ තියන්න පුලුවන් බ්රීඩ් එකක් ඕන නම් බුල් මස්ටිෆ් අයව හැදුවට කිසිම අව්ලක් නෑ. හරියට හදනවානම් පවුලට පණ දෙන,වැරදියට හැදුවොත් පවුලම ඉවර කරන බ්රීඩ් එකක් මෙයාලා. [/SIZE] [SIZE=3][SIZE=3]මම මේ ත්රේඩ් එක දැම්මේ කිරියේ සාමාජිකයෝ ගොඩක් මගේ කලින් ත්රේඩ් වල බුල් මස්ටිෆ් ගැන ත්රේඩ් එකක් දාන්න කිව්ව නිසයි. ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්රේඩ් එකක් දැම්මා. [/SIZE] [SIZE=3]මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්. කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න. උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්රේඩ්ස් දාන්නේ. කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන. ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ. දරුණු වෝනින් එකක් දෙන්නේ මම. එහෙනම් ජය වේවා. කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්රීඩ් එකක බල්ලෙක් ගන්න එපා. ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක. වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න. දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා. ත්රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා. මෙන්න ඒ අය වෙනුවෙන්.[/SIZE] [/SIZE] [SIZE=3][SIZE=3] [B][B] ජර්මන්~ශෙපර්ඩ්~GSD [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1751792[/URL] [/B]Siberian~හස්කි [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752550[/URL] [/B] [B][B]ලැබ්රඩෝර්~රිට්රීවර් [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752224[/URL] [/B][/B][/SIZE] [SIZE=3][B][B][B]රොට්වයලර්~Rottweiler [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1752872[/URL] [/B][/B][/B][/SIZE] [SIZE=3][B][B][B][B]බීගල්~Beagle [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1753046[/URL] [/B][/B][/B][/B][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][B][B][B][B][B]ඩොබමන්~Doberman [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1753466[/URL] [/B] [/B] [/B] [/B][/B] [B][B][B]German Shepherd~මම [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1747894[/URL] [/B][/B][/B][B] බල්ලන්ගේ~ලෝම [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1749600[/URL] [/B][B]බල්ලට~බෙහෙත් [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1750772[/URL] [/B][B]හපන~බල්ලෝ. [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1751116[/URL][/B][/SIZE] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom