බුවල්ලෙක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මට බුවල්ලෙක් කන්න ඕන :(

    b2a25528c25c04636bd25194d5667a92.jpg
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    උබ හොඳට හිටපු එකෙක් නේද බන් ? මේ දවස් වල පශ්ණ වැඩිද ? :oo:
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    කුණු පළාතේ මුහුදෙහි ගල්පරවල වෙසෙන බූවල්ලා එහි මිනිසුන්ගේ මාංශ ආහාරයකි. හරක්‌මස්‌ මෙන් තද ගතියෙන් යුත් බූවලු මාළු ඉතා රසවත් මාංශයකි.

    බූවල්ලා දැල්ලාට නෑකම් කියන සත්වයෙකි. බූවල්ලාගේ ආයු කාලය වසර දහයක්‌ බව කියති.

    ඇතැම්හු බූවලු මාළු කෑමට රුසියන්ය. බූවල්ලන් වැඩිපුර හසුවන කාලයට උන් වෙරළ අයිනේ ඇති වැටවල්වල එල්ලා තබා තිබෙනු දැකගත හැකිය. සැබවින්ම මෙය හරි අපූරු දසුනකි.

    බූවලු මාළු වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගන්නේ හෝටල්වල ඩෙවල් දැමීම සඳහාය. ගස්‌ලබු කොළ සමග බූවලු මාළු තම්බා ගැනීමටද දකුණේ ඇතැම් කාන්තාවන් පුරුදුව සිටිති. ඒ බුවලු මාළු වල ඇති තද ගතිය නිසාය.

    එකල චීන ජාතිකයන් සේද රෙදි වර්ණ ගැන්වීම සඳහා බූවල්ලන්ගේ දැලි යොදාගනු ලැබීය. ඒ සේද රෙදිවල දම්පාටට හුරු රතුපාට නිර්මාණය කිරීම සඳහාය.

     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    යාළුවා;23186811 said:
    අඩෝ මං කාල තියෙනව පොඩි බූවල්ලො. පැටව් බං පැටව් බයිට් එකට :P

    Pataw wadak na. Mama loku ekek kanna ona
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    යාළුවා;23186837 said:
    ලොකු එකෙක් කාල නෑ. :(
    Malaysia Chinatown එකෙන් ගත්ත බයිට් එක පොඩි බූවල්ලොයි බැටළු මසුයි :P

    :( :P :(