Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බුවාලන්තය හිනාවෙන්න කැමති අයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයි ක්ලෝස් මවුත් ක්ලෝස්

ලේසර් ප්‍රහාරයට හර්බල් ප්‍රතිකර්මයක්

බුවාලන්තේ පාරවල් අද්දර හදන ඕනෑම ගොඩනැඟිල්ලක ඉදිරිපස එක්කෝ පරණ කලිසං කමිස තොප්පි දැමූ පඹයෙකු සාදා එල්ලං ඇත. නැතහොත් පොල්ගෙඩි අකුරින් මේ නිවසට දෙවි සරණයි කියා ලියා ඇත.

මෙවැනි ආශීර්වාද වැකි ආරක්ෂා වැකි අලුත් වාහනවලද නිවස්වලද ඉදිරියේ බෝඩ් ගසා ඇති අන්දම බුවාලන්තේ කළ සංචාරයන් හිදී මට දක්නට හැකිවිය.

”මේ නිවසට හොඳක්ම වේවා” “මේ රථයට දෙව්සරණයි” “මේ කඩේට දෙයියන්ගෙම පිහිටයි” මේ පිළිබඳව බුවා අයියාගෙන් විමසූ විට ලැබුණේ ඇඟ කූල් කරන කතාවකි.

”මේකයි මල්ලි වැඩේ. මල්ලිලෑ රටවල කස්ටියගෙ වගේ නෙමේ මල්ලි මෙහෙ ඉන්න සමහරක් බුවාලගෙ මැන්ටල් පවර් එක වැඩී.

ඔය පාරේ යන ගමං ඒවගේ බුවෙක් හරි බුවියක් හරි අයි ක්ලෝස් මවුත් ක්ලෝස් කරොත් සොරිම තමයි.”

”අයි ක්ලෝස් - මවුත් ක්ලෝස් මට හරියටම ක්ලික් වුණේ නෑ අයියෙ”

”මල්ලී ‘ඇස්වහ කටවහ’ කාරයො.. අම්බානක මෙහෙ බුවාලන්තෙ එකසිය ගානට ඉන්නවා. ආයි සෙට් වුණොත් සොරිම සොරි.. එක්කො කඩේ ක්ලෝස්. නැත්තං බිල්ඩිම ෆ්ලැට්.. නැත්තං බාස්ට හරි අයිතිකාරයට හරි සොරිම තමයි..”

”ඇහැක් කටක් වැහුවාම ඔය තරං කෙළියක් වෙනවද?”

”මල්ලී.. දන්නෑ.. අපේ බුවීලා බුවාලා හූල්ලන හීල්ලිල්ල.. බිංලාඩිං දැනගෙන හිටියා නං.. අර ඇමරිකන් ටවර් බිල්ඩිං බ්ලාස් කරන්න ප්ලේන් යවන්න චාටර් කන්නෙ නෑ. මෙහෙං එක ඔරිජිනල් බුවියක් අරං ගියානං.. වැඩේ පිනිස්. උස බිල්ඩිම බලලා.. ෆූ.. ෆූූ මගේ අප්පේ.. බිල්ඩිම නං තියෙන්නෙ.. ආකාසෙ හිල් වෙන ගානට..” කියලා.. ඇදිල්ලක් අදී.. සලබලං ටවර් දෙකම.. බිම..”

”මට නං හිතාගන්නත් බෑ අයියෙ.. කවුරුහරි දියුණුවෙනවා බලලා එහෙමට ඇස් කටවල් වහගන්නවද කියලා.. බලන්ඩකො මෙහෙ උදේටඊඍ චැනල් ජ්ර්ලයින්වල එකසිය ගාණටනෙ ධර්මෙ ප්‍රචාරය වෙන්නෙ. හන්දි හන්දි ගානෙ පිළිම හදලා උදේ හවා ලවුස් පීකර් කණුවලට බැඳලා ආශිර්වාද දේශනානෙ හතරවටින්ම ඇහෙන්නෙ.

”ඒ හංදා තමයි මේ තරමිං වත් බේරිලා තියෙන්නෙ නැත්තං බුවාලගෙ ලේසර්පාරට බුවාලන්තෙම නිකං සහරාව වගේ බෝල පිට්ටනියක් වෙන්න තිබ්බා..”

”ඔය අයිලේසර් පාරිං බේරෙන්න සිස්ටම් එකක් බුවාලා හොයාගෙන නැද්ද අයියෙ”

”ඒකනෙ මල්ලි.. ඒකට ප්රතිවිරුද්ධව ඔය ආසිර්වාද වාක්කිය ලියන්නෙ.. එතකොට ඔය ලේසර් පාර ඒකේ වැදිලා අහකට යනවා. ඒ වගේම තමයි මල්ලි බුවාලා තමයි ඉස්සෙල්ලාම හොයාගත්තෙ ඔය අයිමවුත් ලේසර් පාර උරාගන්නා ජාතියක්..”

”ඒ මොනාද අයියෙ.. යුරේනියම් ද..”

”නෑ.. නෑ..මල්ලි.. ආටිපිශල් කෙමිකල් නෙමේ. තනිකර හර්බල් දේසීය.. නැචුරල් ප්‍රඩක්ට් එකක්.. අළු පුහුල්.. මල්ලි අළු පුහුල්”

”හරි. හරි.. ඔය හැම බිල්ඩිමකම වගේ ඔය ඉස්සරහ වහලේ එල්ලලා තියෙන්නෙ..ඒකට ද මං හිතුවා අපේ මේ ගොවිකම පෙන්නන ලකුණක් කියලා..”

“නෑ.. මල්ලි .. පුහුලට ඔය ලේසර් පාර අදිනවා.. බිල්ඩිමට නෝ හාම්..

“බිල්ඩිමකට නං පුහුල් එල්ලියෑකි. එතකොට අයියෙ ඔය කිරිටොයිස් බ්‍රෑන් නිව් වාහනයක් ගත්තොත්..”

“ඒකටත් තියෙනවා මල්ලි.. වේලිච්ච මිරිස් කරලයි දෙහි ගෙඩියයි.. මාරුවෙන් මාරුවට අමුණලා වැල හදලා එල්ලනවා.. ඕනම සැරක් ඒකට අදිනවා.

ඇස්වහ කටවහ ගැන කතාවී වැඩි දිනක් ගතවූයේ නැත. බුවා නිවැසියනට ද අයිමවුත් ලේසර් මෙහෙයුමක යෙදෙන්නට සිදුවිය.

“මල්ලි.. නැද්ද පරණ කලිසං ෂර්ට්.. කඩමාලු එහෙම” අක්කා දිනක් ඇසූයෙන් මන්දැයි විමසුවෙමි.

“මේ පඹයෙක් හදන්න.. මල්ලි..”

“ඇයි මේ හදිසියේ පඹයෙක්.. මුකුත් වගාවක් දාන්නවත්..”

නෑ. නෑ.. මල්ලි.. අපි මේ ගෙට ඉස්සරහිං කඩයක් හදන්න ගන්නයි ඉන්නෙ.. පාර අයිනෙ නිසා දන්නැද්ද.. මේ පැත්තේ ඇස්වහ කටවහ.. එමට..”

”මේ.. මේ.. ඔය පොඩි කඩකෑල්ලට.. ආයෙ පඹයි බඳින්නත් ඕනද..” අයියා ගේ හරස් පදයෙන් අක්කා හතරැස් විය.

“ඔය කිව්වෙ.. දන්නවනෙ.. මෙතනිං දවසකට තුන් හතර පාරක් ඔළුව කරකව කරකවා යන බුමින්දනා.. නිකං එක පාරක් ඇහැ රවුං කරලා හූං දැම්මානං කඩේ නෙමේ ගේත් බිමට පාත් වෙයි..

“හරි.. හරි.. එහෙමනං.. ඔය තව.. ක්‍රම සහ විධි තියෙන්නේ. මේ පාර පොළට ගිහිං එනකොට හොඳ නාම්බං අළු පුහුල් ගෙඩියක් ගේනවා ඒක එල්ලමු වහලෙ.. නැත්තං.. මේ ‘ගෙට අබසරණයි’ කියල පොල්ගෙඩි අකුරිං ලියලා කටවුට් එකක් ගහමු..”

“මේ.. මේ.. ඔය අඟන අකුරු කියෝ කියෝ ආසිරි පත පතා ඉන්නෙ නෑ.. දැක්ක ගමං .. වෑල්කර ඇරියා වගේ ශූස් ගාලා .. කට කැඩිච්ච කතාවක් කියනවා මිසක්.

අවසානයේදී නිවසේ නව ඉදිකිරීම් ආරම්භයත් සමඟ අළු පුහුලයක් එල්ලීම සභා සම්මත විය. අක්කා පසුදාම මාර්කැට්ටුවෙන් ගිනි ගණනක්දී අළු පුහුලක් ගෙනාවාය.

නිවස ඉදිරිපිට කපා ඇති අත්තිවාරම් කාණුවලට පිටුපසින් උස කණුවක් හිටවා අළුපුහුලය එල්ලන ලද්දේ අයියා විසිනි.

බාස් බුවාලා වැඩ කටයුතුª කරගෙන ගිය අතර අවුලකින් තොරව වැඩේ ගලා ගියේය. අක්කා නිතර විමසිල්ලෙන් සිටියේ බුමින්දනා පාරෙන් කොයි මොහොතේ යාවිදැයි සැක සංකාවෙන්ය.

නෝනා බලන්නෙ.. අර මනුස්සය මෙතනිං යයිද කියල නේද?” මේසන් බුවා අසයි..

“ඔව්.. ඔව්.. ඒත් දැං බය නෑ.. පුහුල තියෙනවනෙ බාස්සුන්නැහේ..

“ඒකනං එහෙම තමයි නෝනෙ.. හැබැයි.. පුහුල තියෙන්න ඕනැ ඇහැ මානේ.. මේක එල්ලා තියෙනවා උහ වැඩියි.

“හපෝ.. ඒකනේ.. බාස්සුන්නැහේ කියන්නෙ.. මේ අපේ මනුස්සයා මේක කිව්වට වෙනුව කෙරුවා.. පුහුල තියෙන්නෙ හඳේ.. පස්සෙ වෙලාවක කණුව පාත්කරලා පුහුල පාතිං එල්ල ගන්න ඕනෑ..

ඒත්.. අක්කා පුහුල පාත්කරන්න ප්‍රමාද වූවා වැඩිය. පසුදිනම අයියා කලබලෙන් අප වෙත ආවේ සුබාරංචියක් ද සමඟය.

“ආ.. ආන්න.. අර මනුස්සයා.. එනවා.. අර ලේසර් අම්මණ්ඩි.. ගිහිං ෂේප් පාරක් දාලා කපලා අරිනවා..”

“හාපෝ.. බුමින්දනා ද ... හයියෝ.. ඔක්කොම ඉවරයි.. පුහුල පාත් කරගන්නවත් බැරි වුණා.. දැං මොකද කරන්නේ..

“ඔය ලේසර් පාර පුහුල දිහාට හැරෙව්වා නං වැඩේ ෂේප්.. මං කියන්නද වැඩක්.. ඔයා පොඩි බාසාවක් දාලා එයාගෙ අවධානය පුහුල දිහාට හරවන්ඩ. වෙලාවෙ හැටියට වැඩේ ගොඩ.

අයියාගේ අයිඩියාවත් කාගෙනම අක්කා ඉදිරි ඉදිකිරීම් වළල්ල පැත්තට ගියෙන් අපිදු ඒ පසු පස ගියෙමු.

බුමින්දනා.. යන්න ගිය ගමන ස්ලෝ කරමින් අපේ නිවෙස පැත්තට ළං විය. අක්කා කඩාගෙන වැට අද්දරට ම ගොස් බලෙං කතාවක් ඇද ගත්තාය.

“ආ.. බුමින්දනාක්කෙ.. කාලෙකිං දැක්කේ... අපිත් .. මේ ඉඳලා ඉඳලා.. බොහොම අමාරුවෙන් හතර අතේ ලෝං ගහලා .. මේ චූටි වැඩක් පටන් ගත්තා. ඕන්න.. කෝකටත් කියලා ඉස්සෙල්ලා ම.. හොඳ පුහුල් ගෙඩියකුත් ආං අර කණුවෙ එල්ලුවා.. පුරාණ චාරිත්තරනෙ.. අර දැක්කද?” අක්කා පුහුල දර්ශනයට පොට පෑදුවාය. පුහුල දෙස ඇස් කොනින් බැලූ බුමින්දනා දෑස් රවුංකර අක්කාගේ හෙයාර් බෑන්ඩ් එකේ සිට කකුලේ කියුටෙක්ස් නියපොත්ත දක්වා රබර් බැලුමක් හෙළා බේස් වොයිසයෙන් මෙසේ කීවාය.

“ආයෙ තවත් පුහුලයක් මොටදෑ.. මේ ගෙදෙට්ට මේ ඉන්නෙ.. නෝනි .. නිකං .. එරං පුහුල වගේ” මං යනවා යන්ඩ කඩේ..”

බුමින්දනා යනතුරු මඳ වේලාවක් අපිට ඇඩ්රස් නැතිවිය.

තූ තූ” ගෑ අක්කා දුවගොස් ඇඳට පැන රෙද්දක් ඉහේ සිට පොරවා ගත්තාය. ”කොත්තමල්ලි බෝතලේ කොහෙද?” අයියාගේ හඬ කුස්සිය පැත්තෙන් ඇසුණි.

ඇස්වහ - ගෙන අඳින්නේත්

කට වහ - ගෙන –ලියන්නේත්

තිස්ස කුමාර කරුණාසේකර

[QUOTE="gayankuwait, post: 9013002, member: 312790"] [B][COLOR=#339933]අයි ක්ලෝස් මවුත් ක්ලෝස්[/COLOR][/B] [B][COLOR=#339933]ලේසර් ප්‍රහාරයට හර්බල් ප්‍රතිකර්මයක්[IMG]http://www.silumina.lk/img/buwalanthaya.jpg[/IMG][/COLOR][/B] [B][SIZE=5][COLOR=#ff00ff]බු[/COLOR][/SIZE][/B]වාලන්තේ පාරවල් අද්දර හදන ඕනෑම ගොඩනැඟිල්ලක ඉදිරිපස එක්කෝ පරණ කලිසං කමිස තොප්පි දැමූ පඹයෙකු සාදා එල්ලං ඇත. නැතහොත් පොල්ගෙඩි අකුරින් මේ නිවසට දෙවි සරණයි කියා ලියා ඇත. මෙවැනි ආශීර්වාද වැකි ආරක්ෂා වැකි අලුත් වාහනවලද නිවස්වලද ඉදිරියේ බෝඩ් ගසා ඇති අන්දම බුවාලන්තේ කළ සංචාරයන් හිදී මට දක්නට හැකිවිය. ”මේ නිවසට හොඳක්ම වේවා” “මේ රථයට දෙව්සරණයි” “මේ කඩේට දෙයියන්ගෙම පිහිටයි” මේ පිළිබඳව බුවා අයියාගෙන් විමසූ විට ලැබුණේ ඇඟ කූල් කරන කතාවකි. ”මේකයි මල්ලි වැඩේ. මල්ලිලෑ රටවල කස්ටියගෙ වගේ නෙමේ මල්ලි මෙහෙ ඉන්න සමහරක් බුවාලගෙ මැන්ටල් පවර් එක වැඩී. ඔය පාරේ යන ගමං ඒවගේ බුවෙක් හරි බුවියක් හරි අයි ක්ලෝස් මවුත් ක්ලෝස් කරොත් සොරිම තමයි.” ”අයි ක්ලෝස් - මවුත් ක්ලෝස් මට හරියටම ක්ලික් වුණේ නෑ අයියෙ” ”මල්ලී ‘ඇස්වහ කටවහ’ කාරයො.. අම්බානක මෙහෙ බුවාලන්තෙ එකසිය ගානට ඉන්නවා. ආයි සෙට් වුණොත් සොරිම සොරි.. එක්කො කඩේ ක්ලෝස්. නැත්තං බිල්ඩිම ෆ්ලැට්.. නැත්තං බාස්ට හරි අයිතිකාරයට හරි සොරිම තමයි..” ”ඇහැක් කටක් වැහුවාම ඔය තරං කෙළියක් වෙනවද?” ”මල්ලී.. දන්නෑ.. අපේ බුවීලා බුවාලා හූල්ලන හීල්ලිල්ල.. බිංලාඩිං දැනගෙන හිටියා නං.. අර ඇමරිකන් ටවර් බිල්ඩිං බ්ලාස් කරන්න ප්ලේන් යවන්න චාටර් කන්නෙ නෑ. මෙහෙං එක ඔරිජිනල් බුවියක් අරං ගියානං.. වැඩේ පිනිස්. උස බිල්ඩිම බලලා.. ෆූ.. ෆූූ මගේ අප්පේ.. බිල්ඩිම නං තියෙන්නෙ.. ආකාසෙ හිල් වෙන ගානට..” කියලා.. ඇදිල්ලක් අදී.. සලබලං ටවර් දෙකම.. බිම..” ”මට නං හිතාගන්නත් බෑ අයියෙ.. කවුරුහරි දියුණුවෙනවා බලලා එහෙමට ඇස් කටවල් වහගන්නවද කියලා.. බලන්ඩකො මෙහෙ උදේටඊඍ චැනල් ජ්ර්ලයින්වල එකසිය ගාණටනෙ ධර්මෙ ප්‍රචාරය වෙන්නෙ. හන්දි හන්දි ගානෙ පිළිම හදලා උදේ හවා ලවුස් පීකර් කණුවලට බැඳලා ආශිර්වාද දේශනානෙ හතරවටින්ම ඇහෙන්නෙ. ”ඒ හංදා තමයි මේ තරමිං වත් බේරිලා තියෙන්නෙ නැත්තං බුවාලගෙ ලේසර්පාරට බුවාලන්තෙම නිකං සහරාව වගේ බෝල පිට්ටනියක් වෙන්න තිබ්බා..” ”ඔය අයිලේසර් පාරිං බේරෙන්න සිස්ටම් එකක් බුවාලා හොයාගෙන නැද්ද අයියෙ” ”ඒකනෙ මල්ලි.. ඒකට ප්රතිවිරුද්ධව ඔය ආසිර්වාද වාක්කිය ලියන්නෙ.. එතකොට ඔය ලේසර් පාර ඒකේ වැදිලා අහකට යනවා. ඒ වගේම තමයි මල්ලි බුවාලා තමයි ඉස්සෙල්ලාම හොයාගත්තෙ ඔය අයිමවුත් ලේසර් පාර උරාගන්නා ජාතියක්..” ”ඒ මොනාද අයියෙ.. යුරේනියම් ද..” ”නෑ.. නෑ..මල්ලි.. ආටිපිශල් කෙමිකල් නෙමේ. තනිකර හර්බල් දේසීය.. නැචුරල් ප්‍රඩක්ට් එකක්.. අළු පුහුල්.. මල්ලි අළු පුහුල්” ”හරි. හරි.. ඔය හැම බිල්ඩිමකම වගේ ඔය ඉස්සරහ වහලේ එල්ලලා තියෙන්නෙ..ඒකට ද මං හිතුවා අපේ මේ ගොවිකම පෙන්නන ලකුණක් කියලා..” “නෑ.. මල්ලි .. පුහුලට ඔය ලේසර් පාර අදිනවා.. බිල්ඩිමට නෝ හාම්.. “බිල්ඩිමකට නං පුහුල් එල්ලියෑකි. එතකොට අයියෙ ඔය කිරිටොයිස් බ්‍රෑන් නිව් වාහනයක් ගත්තොත්..” “ඒකටත් තියෙනවා මල්ලි.. වේලිච්ච මිරිස් කරලයි දෙහි ගෙඩියයි.. මාරුවෙන් මාරුවට අමුණලා වැල හදලා එල්ලනවා.. ඕනම සැරක් ඒකට අදිනවා. ඇස්වහ කටවහ ගැන කතාවී වැඩි දිනක් ගතවූයේ නැත. බුවා නිවැසියනට ද අයිමවුත් ලේසර් මෙහෙයුමක යෙදෙන්නට සිදුවිය. “මල්ලි.. නැද්ද පරණ කලිසං ෂර්ට්.. කඩමාලු එහෙම” අක්කා දිනක් ඇසූයෙන් මන්දැයි විමසුවෙමි. “මේ පඹයෙක් හදන්න.. මල්ලි..”[IMG]http://www.silumina.lk/2009/11/01/av09110112-1.jpg[/IMG] “ඇයි මේ හදිසියේ පඹයෙක්.. මුකුත් වගාවක් දාන්නවත්..” නෑ. නෑ.. මල්ලි.. අපි මේ ගෙට ඉස්සරහිං කඩයක් හදන්න ගන්නයි ඉන්නෙ.. පාර අයිනෙ නිසා දන්නැද්ද.. මේ පැත්තේ ඇස්වහ කටවහ.. එමට..” ”මේ.. මේ.. ඔය පොඩි කඩකෑල්ලට.. ආයෙ පඹයි බඳින්නත් ඕනද..” අයියා ගේ හරස් පදයෙන් අක්කා හතරැස් විය. “ඔය කිව්වෙ.. දන්නවනෙ.. මෙතනිං දවසකට තුන් හතර පාරක් ඔළුව කරකව කරකවා යන බුමින්දනා.. නිකං එක පාරක් ඇහැ රවුං කරලා හූං දැම්මානං කඩේ නෙමේ ගේත් බිමට පාත් වෙයි.. “හරි.. හරි.. එහෙමනං.. ඔය තව.. ක්‍රම සහ විධි තියෙන්නේ. මේ පාර පොළට ගිහිං එනකොට හොඳ නාම්බං අළු පුහුල් ගෙඩියක් ගේනවා ඒක එල්ලමු වහලෙ.. නැත්තං.. මේ ‘ගෙට අබසරණයි’ කියල පොල්ගෙඩි අකුරිං ලියලා කටවුට් එකක් ගහමු..” “මේ.. මේ.. ඔය අඟන අකුරු කියෝ කියෝ ආසිරි පත පතා ඉන්නෙ නෑ.. දැක්ක ගමං .. වෑල්කර ඇරියා වගේ ශූස් ගාලා .. කට කැඩිච්ච කතාවක් කියනවා මිසක්. අවසානයේදී නිවසේ නව ඉදිකිරීම් ආරම්භයත් සමඟ අළු පුහුලයක් එල්ලීම සභා සම්මත විය. අක්කා පසුදාම මාර්කැට්ටුවෙන් ගිනි ගණනක්දී අළු පුහුලක් ගෙනාවාය. නිවස ඉදිරිපිට කපා ඇති අත්තිවාරම් කාණුවලට පිටුපසින් උස කණුවක් හිටවා අළුපුහුලය එල්ලන ලද්දේ අයියා විසිනි. බාස් බුවාලා වැඩ කටයුතුª කරගෙන ගිය අතර අවුලකින් තොරව වැඩේ ගලා ගියේය. අක්කා නිතර විමසිල්ලෙන් සිටියේ බුමින්දනා පාරෙන් කොයි මොහොතේ යාවිදැයි සැක සංකාවෙන්ය. නෝනා බලන්නෙ.. අර මනුස්සය මෙතනිං යයිද කියල නේද?” මේසන් බුවා අසයි.. “ඔව්.. ඔව්.. ඒත් දැං බය නෑ.. පුහුල තියෙනවනෙ බාස්සුන්නැහේ.. “ඒකනං එහෙම තමයි නෝනෙ.. හැබැයි.. පුහුල තියෙන්න ඕනැ ඇහැ මානේ.. මේක එල්ලා තියෙනවා උහ වැඩියි. “හපෝ.. ඒකනේ.. බාස්සුන්නැහේ කියන්නෙ.. මේ අපේ මනුස්සයා මේක කිව්වට වෙනුව කෙරුවා.. පුහුල තියෙන්නෙ හඳේ.. පස්සෙ වෙලාවක කණුව පාත්කරලා පුහුල පාතිං එල්ල ගන්න ඕනෑ.. ඒත්.. අක්කා පුහුල පාත්කරන්න ප්‍රමාද වූවා වැඩිය. පසුදිනම අයියා කලබලෙන් අප වෙත ආවේ සුබාරංචියක් ද සමඟය. “ආ.. ආන්න.. අර මනුස්සයා.. එනවා.. අර ලේසර් අම්මණ්ඩි.. ගිහිං ෂේප් පාරක් දාලා කපලා අරිනවා..” “හාපෝ.. බුමින්දනා ද ... හයියෝ.. ඔක්කොම ඉවරයි.. පුහුල පාත් කරගන්නවත් බැරි වුණා.. දැං මොකද කරන්නේ.. “ඔය ලේසර් පාර පුහුල දිහාට හැරෙව්වා නං වැඩේ ෂේප්.. මං කියන්නද වැඩක්.. ඔයා පොඩි බාසාවක් දාලා එයාගෙ අවධානය පුහුල දිහාට හරවන්ඩ. වෙලාවෙ හැටියට වැඩේ ගොඩ. අයියාගේ අයිඩියාවත් කාගෙනම අක්කා ඉදිරි ඉදිකිරීම් වළල්ල පැත්තට ගියෙන් අපිදු ඒ පසු පස ගියෙමු. බුමින්දනා.. යන්න ගිය ගමන ස්ලෝ කරමින් අපේ නිවෙස පැත්තට ළං විය. අක්කා කඩාගෙන වැට අද්දරට ම ගොස් බලෙං කතාවක් ඇද ගත්තාය. “ආ.. බුමින්දනාක්කෙ.. කාලෙකිං දැක්කේ... අපිත් .. මේ ඉඳලා ඉඳලා.. බොහොම අමාරුවෙන් හතර අතේ ලෝං ගහලා .. මේ චූටි වැඩක් පටන් ගත්තා. ඕන්න.. කෝකටත් කියලා ඉස්සෙල්ලා ම.. හොඳ පුහුල් ගෙඩියකුත් ආං අර කණුවෙ එල්ලුවා.. පුරාණ චාරිත්තරනෙ.. අර දැක්කද?” අක්කා පුහුල දර්ශනයට පොට පෑදුවාය. පුහුල දෙස ඇස් කොනින් බැලූ බුමින්දනා දෑස් රවුංකර අක්කාගේ හෙයාර් බෑන්ඩ් එකේ සිට කකුලේ කියුටෙක්ස් නියපොත්ත දක්වා රබර් බැලුමක් හෙළා බේස් වොයිසයෙන් මෙසේ කීවාය. “ආයෙ තවත් පුහුලයක් මොටදෑ.. මේ ගෙදෙට්ට මේ ඉන්නෙ.. නෝනි .. නිකං .. එරං පුහුල වගේ” මං යනවා යන්ඩ කඩේ..” බුමින්දනා යනතුරු මඳ වේලාවක් අපිට ඇඩ්රස් නැතිවිය. තූ තූ” ගෑ අක්කා දුවගොස් ඇඳට පැන රෙද්දක් ඉහේ සිට පොරවා ගත්තාය. ”කොත්තමල්ලි බෝතලේ කොහෙද?” අයියාගේ හඬ කුස්සිය පැත්තෙන් ඇසුණි. ඇස්වහ - ගෙන අඳින්නේත් කට වහ - ගෙන –ලියන්නේත් තිස්ස කුමාර කරුණාසේකර [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom