Questions බුෆේ එකේ එක ප්ලේට් එකට

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    කන්න කලින් බිල් එක pay කරන තැන වල මේක කරන්න පුළුවන්නේ බන්

    කරල අපිටත් කියාංකො මොකෑ වුණේ කියලා :rofl:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Plate එකට GPS එකක් හයි කරලා තියෙන්නේ. මුලින් කාපු තැන නෙමෙයි නම් දෙවෙනි පාර කන්නේ බඩු මාට්ටු.. :yes:
     
    • Haha
    Reactions: newbie22