මචන් අවුරුදු ගානක් හිතෙන් ආදරය කරල් බෑ කිව්වහම ඒක දරගන්න අමාරු නෑ බන්... මම හිතන්නෙ ඒක බූට් එකක් වෙන්නෙත් නෑ...
ඒත් මචන් අවුරුදු ගානක් ආදරය කරල, පන වගේ ඉදල, මුලු ජීවිතේම එකට ඉන්න ප්ලෑන් කරල ඒ දේවල් එක විනාඩියකදි ඇස් ඉසරහම බොරුවෙනකොට..... තමන් ආදරය කරපු, තමන්ට ආදරය කරපු කෙනා අවුරුදු ගානක් තමන්ට බොරු කරල තියෙන්නෙ කියල කන්දෙකට ඒයාගෙම කට හඩින් ඇහෙන කොට... අම්ම පල්ල මේ ජීවිතේ මොකටද කියල හිතෙනව බන්....
නිකමට පරන පුරුද්දට දුක සැප බල්න්න කෝල් කරහම... මට ආයෙකතා කරන්න එපා... මම මේ දෙසැම්බර් කසාද බදිනව කිව්වහම හිතෙන්නෙ හිනාවෙන්න නෙමේ මචන්... ඒයාවත් මරාගෙන මැරෙන්න....