Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බූත දෝශයක්ද? 😐
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් කලින් රිප්ලයි එකෙදි උඹට කිව්වා බුදුන් වැඳපන් දුම් අල්ලපන් භූතයො නැහ කියලා.

හැබයි මෙන් පුංචි කතාවක් කියන්නම්.

අපෙ මවත් ඔය විදියට භූත දොෂ විශ්වාස කළා.

අම්මා කට්ටඩියෙක්ට කිව්වා අපෙ ගෙදරට ගුරුකම් කරලා තියෙනවානම් එව්වා අයින් කරල දෙන්න කියලා.

ගෙදර හැමොම කැමති උනාට මන් විරුද්ධ උනා.

මන් විස්වස නොකරන නිස.

ගුරුන්නාන්සෙගෙ ගාස්තුව උනෙ රුපියල් 5,000 ක් වගෙ.

මන් ඒ නිසා අකමැත්තෙන් උනත් ඉඩ දුන්න කරන්න.

මොකද වෙන උන් විසි තිස් දහ්ස් ගණන් ගන්නවානෙ ඔය වගෙ දෙවල් වලට.

5,000 පොඩි ගාණක් නේ ?

පස්සෙ පොර කිව්වා අපෙ අම්මාට ,මෙහෙම බන්ධනයක් කරලා තියෙනවා ඔයාගෙ ඥාති වෙන කෙනෙක් තමා කරලා තියෙන්නෙ ,ඥාති නොවෙන ගැණු කෙනෙකුත් සම්බන්ධයි මෙකට ,

පවුලටම කරලා තියෙන්නෙ කියලා.

ඒ එක්කම කිව්වා බන්ධනය කැපුවොත් ඒ ඥාති වෙන කෙනයි ගණු කෙනයි දෙන්නම් මැරේවි කිව්වා.

අපි මේ බන්ධන කැපුම කරනව කියලා දන්න කියන කිසි කෙනෙක් එක්ක කිව්වෙ නැහැ,

අපිට කිට්ටුව අහල පහල අපි දන්නම හිතවතෙක් එක පාරට ආවා අපෙ ගෙදරට මේ වැඩෙ ඇහිලා.

බන්ධන කැපුම ඉවර උනා.

බන්ධන කැපුම අපි කලෙ 2016 සැප්තැම්බර් වගෙ.

2017 උදා උනා 2017 අප්‍රේල් මාසෙ දි අපෙ මාම කාරයා ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කරලා.

මැයි මාසෙදි මිනිහා මළා.

හොයලා බලද්දි මාම ලෙඩවෙන්න පටන් අරගෙන තියෙන්නෙ 2016 බන්ධන කැපුම වෙච්ච කාලෙමයි.

ඊට මාස තුනකට පස්සෙ අපෙ අහල පහල හිතවත් ගැණු කෙනෙක් හිටියා එයත් මලා.

ඒ ගැනු කෙනා තමා අපෙ බන්ධන කැපුම යන වෙලාවෙ කලබලෙන් වගෙ ආවෙ.

මේ දෙන්නාම ඉහෙන් බහින රෝග ලක්ශණ පෙන්නුම් කරාපු දෙන්නෙක් නෙමෙ .

අපෙ අම්මා කිව්වා අපෙ මාම කාරයාළු ජීවිතෙට ඉස්පිරිතාලෙක හිටිය නැති එකම කෙනා පවුලෙ .

මාම කාරයා ඉස්සර අපෙ ගෙදර ආවහම නිතරම කියනවා

"උඹලා ඔය ගෙවල් වලින් දෙන එව්ව කන්න යන්න එපා "

කියලා.

හොරාට කලින් කෙහෙල් කණුත් වැට පනිනවානෙ ?

අර නැති වෙච්ච ගැනු කෙනා හොද්දක් හැදුවොත් විෂේශ කෑමක් හැදුවොත් අපිටත් ගෙනත් දෙනවා හිතවත් කමට

ඔන්න ඔහොම දේකුත් උනා ඉතිං

අනෙ මන්දා මන් තාම හිතනවා මේක විස්වාශ කරනවද නොකරනවද කියන එක

[QUOTE="BruceWayne92, post: 25553536, member: 491755"] [SIZE=5] මන් කලින් රිප්ලයි එකෙදි උඹට කිව්වා බුදුන් වැඳපන් දුම් අල්ලපන් භූතයො නැහ කියලා. හැබයි මෙන් පුංචි කතාවක් කියන්නම්. අපෙ මවත් ඔය විදියට භූත දොෂ විශ්වාස කළා. අම්මා කට්ටඩියෙක්ට කිව්වා අපෙ ගෙදරට ගුරුකම් කරලා තියෙනවානම් එව්වා අයින් කරල දෙන්න කියලා. ගෙදර හැමොම කැමති උනාට මන් විරුද්ධ උනා. මන් විස්වස නොකරන නිස. ගුරුන්නාන්සෙගෙ ගාස්තුව උනෙ රුපියල් 5,000 ක් වගෙ. මන් ඒ නිසා අකමැත්තෙන් උනත් ඉඩ දුන්න කරන්න. මොකද වෙන උන් විසි තිස් දහ්ස් ගණන් ගන්නවානෙ ඔය වගෙ දෙවල් වලට. 5,000 පොඩි ගාණක් නේ ? පස්සෙ පොර කිව්වා අපෙ අම්මාට ,මෙහෙම බන්ධනයක් කරලා තියෙනවා ඔයාගෙ ඥාති වෙන කෙනෙක් තමා කරලා තියෙන්නෙ ,ඥාති නොවෙන ගැණු කෙනෙකුත් සම්බන්ධයි මෙකට , පවුලටම කරලා තියෙන්නෙ කියලා. ඒ එක්කම කිව්වා බන්ධනය කැපුවොත් ඒ ඥාති වෙන කෙනයි ගණු කෙනයි දෙන්නම් මැරේවි කිව්වා. අපි මේ බන්ධන කැපුම කරනව කියලා දන්න කියන කිසි කෙනෙක් එක්ක කිව්වෙ නැහැ, අපිට කිට්ටුව අහල පහල අපි දන්නම හිතවතෙක් එක පාරට ආවා අපෙ ගෙදරට මේ වැඩෙ ඇහිලා. බන්ධන කැපුම ඉවර උනා. බන්ධන කැපුම අපි කලෙ 2016 සැප්තැම්බර් වගෙ. 2017 උදා උනා 2017 අප්‍රේල් මාසෙ දි අපෙ මාම කාරයා ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කරලා. මැයි මාසෙදි මිනිහා මළා. හොයලා බලද්දි මාම ලෙඩවෙන්න පටන් අරගෙන තියෙන්නෙ 2016 බන්ධන කැපුම වෙච්ච කාලෙමයි. ඊට මාස තුනකට පස්සෙ අපෙ අහල පහල හිතවත් ගැණු කෙනෙක් හිටියා එයත් මලා. ඒ ගැනු කෙනා තමා අපෙ බන්ධන කැපුම යන වෙලාවෙ කලබලෙන් වගෙ ආවෙ. මේ දෙන්නාම ඉහෙන් බහින රෝග ලක්ශණ පෙන්නුම් කරාපු දෙන්නෙක් නෙමෙ . අපෙ අම්මා කිව්වා අපෙ මාම කාරයාළු ජීවිතෙට ඉස්පිරිතාලෙක හිටිය නැති එකම කෙනා පවුලෙ . මාම කාරයා ඉස්සර අපෙ ගෙදර ආවහම නිතරම කියනවා "උඹලා ඔය ගෙවල් වලින් දෙන එව්ව කන්න යන්න එපා " කියලා. හොරාට කලින් කෙහෙල් කණුත් වැට පනිනවානෙ ? අර නැති වෙච්ච ගැනු කෙනා හොද්දක් හැදුවොත් විෂේශ කෑමක් හැදුවොත් අපිටත් ගෙනත් දෙනවා හිතවත් කමට ඔන්න ඔහොම දේකුත් උනා ඉතිං අනෙ මන්දා මන් තාම හිතනවා මේක විස්වාශ කරනවද නොකරනවද කියන එක [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom