බූත දෝශයක්ද? 😐

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    දෙයක් කියන්න තියෙනවා.. මේක තමා මේක කියන්න තියෙන හොදම තැන කියල හිතෙනවා එකයි කියන්නේ..
    මම ඇත්තටම බූතයින් හොල්මන් නොපෙනන දෙවල් පොඩ්ඩක්වත් විස්වාස කරන්නේ නෑ.. ඒත් මේකනම් ඇත්තටම අත් විදින හින්ද මේකෙ දාන්නෙත්..

    ගෙදර තැන් තැන් වලින් එක එක ගදවල් එනවා මචං.. ඒ කියන්නේ එක දිගට එන්නෙත් නෑ.. හැමවෙලේම එන්නෙත් නෑ.. සමහර වෙලාවට
    ඒ ගද එන කාමරෙට ආයිත් ගියාම කිසිම ගදක් නෑ.. පොඩ්ඩක්වත්..ඊයේ තමා මේක ගොඩක් හොදටම
    දැනුනේ.. මට විතරක් නෙවෙයි අම්මට නන්ගිට තාත්තට හැමෝටම මේ ගද එනවා. ටිකක් වෙලා යද්දි කිසිම අවුලක් නෑ.. කුනු ගදක් වගේ එන්නේ..

    අනික අපේ ගෙදර තව දෙයක් තියෙනවා ලෙඩ දුක් ඉවරයක් නෑ බන්.. කාටහරි මොනවම හරි..ටිකක් පරන ගෙයක්..

    තව දෙයක්..මේ දැන් අපි ඉන්න ගෙදර ලබාගන්න මාමා කෙනෙක් ඒ කාලේ ඉදන්ම වලි කෑවා. ඌ බීලා නාස්ති වෙලා හිටපු ඩයල් එකක්..පොර මාස තුනකට කලින් නැති උනා.. මැරෙන්න ලං වෙලත් අපිට හොදින් ඉන්න දෙන්නේ නෑ කියල තමා නැති වෙලා තියෙන්නෙ..ඒත් තුන් මාසේ දානේ දුන්නෙත් අපේ ගෙදර.. පහු ගිය මාසෙ 28..

    උබල මේ දේවල් විස්වාස කරනවද බන්!? එහෙම
    දෙයක් තියෙනවනම් මොනවද කරන්න ඕනේ?

    දැනට රෑට හැමදාම පිරිත් දාලා නිදාගන්නේ ගෙදර.. මට හිතාගන්න බෑ බන් විස්වාස කරනවද නැද්ද කියල .. ඒකයි මේකේ දාන්නේ..
    විහිලුවට ගන්නෙපා සිරාවටම මොනව කරන්නද කියල හිතාගන්න බෑ..😣😣😐
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,358
    113
    mamath ube mathema hitiya ekek hebei dennam hodatama mattu wela inne,
    Hoda thenakin gihin welawak balapan

    Katha dekak ne meruna kena perethayek wela athi ban
    Gedara aya leda karanna balai.
    Eka paratama yanthara danna salli wiyadam karanna epa,
    welawa balala poddak wedeta behepan,
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    පිස්සුද බන්, ගිහිල්ල බුදියගනින්.. හොල්මන්, භූතයො කියල රෙද්දක් නෑ බන්.. ගෙදර කුනු ගඳක් එනවනම් හොයල බලපන් ඒකට වෙන හේතුවක් ඇති.. ගෙදර හොඳට සුද්ද පවිත්‍ර කරල අලුත්වැඩියා කරපන්.. දූවිලි, අපවිත්‍ර ව තියෙද්දි තමා ලෙඩ හැදෙන්නෙ..

    උඹ ඉතින් ඕවා විශ්වාසම කරනවනම් හරි කලින් කියපුව කරල වැඩක් නැත්නම් ම හරි, බෝධි පූජාවක් තියල මාමට පින් අනුමෝදන් කරපන්..

    මගේ පෞද්ගලික මතය කිව්වෙ..
     
    Hemotama Pin ganna be ban,
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    ඔවා බොරු කතා බන්. අනං මනං භූත දොෂ නැහැ . ගේ සුද්ද කරපන් පිරිසිදුව හිටහන්,
    බුදුන් වැඳපන් ඔනි නම් දුම් පොඩ්ඩක් අල්ලපන් ,
    නිකන්ම දොෂ මඟ හැරෙවි.

    භූත දොෂ කියලා ඔව පස්සෙ ගියොත් පිස්සු වැටෙන එක ආර්ථික් විනාස වෙන එක ඊට පස්සෙ තමනුත් විනාස වෙන එක තමා වෙන්නෙ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේකේ කෙනෙක් පෝස්ට් එකක් දාලා තිබ්බා එයාගේ මල්ලිට කව්ද සියා කෙනෙක් වැහිලා මිනිස්සුන්ට උදවු කරන්න කැමති කියල. එයාට පිං රැස් කරගන්න තමයි අරමුණ . පොඩ්ඩක් ඒ ත්‍රෙඩ් බලපන්. අපිට මේ දේවල් නැහැයි කියල බැහැර කරන්න බෑ බුද්ධ දර්ශනයට අනුව. නමුත් බොරුවත් හැමතැනම :)
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    හොදම දේ බුදුන් වැදහන් මචන්, හැමදාම හවසට පිරිත් දාහන් මුලු ගෙදරටම ඇහෙන්න, පිරිත් පැන් ටිකක් ගෙනත් ගේ වටේ, ඇතුලෙ එහෙම ඉහපන්, දුම් අල්ලපන්. එලිවෙන පාන්දර පිරිත් දාහන් :yes:
     
    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    635
    500
    93
    ඔවා බොරු කතා බන්. අනං මනං භූත දොෂ නැහැ . ගේ සුද්ද කරපන් පිරිසිදුව හිටහන්,
    බුදුන් වැඳපන් ඔනි නම් දුම් පොඩ්ඩක් අල්ලපන් ,
    නිකන්ම දොෂ මඟ හැරෙවි.

    භූත දොෂ කියලා ඔව පස්සෙ ගියොත් පිස්සු වැටෙන එක ආර්ථික් විනාස වෙන එක ඊට පස්සෙ තමනුත් විනාස වෙන එක තමා වෙන්නෙ.

    හොදම දේ බුදුන් වැදහන් මචන්, හැමදාම හවසට පිරිත් දාහන් මුලු ගෙදරටම ඇහෙන්න, පිරිත් පැන් ටිකක් ගෙනත් ගේ වටේ, ඇතුලෙ එහෙම ඉහපන්, දුම් අල්ලපන්. එලිවෙන පාන්දර පිරිත් දාහන් :yes:

    menna me dewal karapn bn
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    බලපන් ලඟ පාත කුණු දානවද කියලා, නැත්නම් ගේ ඇතුලෙ මොනවා හරි නරක් වෙලාද කියලා, ගොඩක් වෙලාවට අමතක උනු එලවලු මොනවා හරි කොහේ හරි දාල නරක් වෙලා වෙන්න පුලුවන්
    ගඳ එන වෙලාවට බලපන් කොයි පැත්තෙන්ද වැඩිපුර එන්නෙ කියලා, එතකොට තැන හොයාගන්න පුලුවන්
    ටොයිලට් බටේ කැඩිලා වෙන්න පුලුවන්, වල පිරිලා වෙන්න පුලුවන්
    ගෙදර ටිකක් පොඩි උන් එහෙම ඉන්නවා නම් බලපන් උන් දොර ඇරල කෙලින්ම උළුවස්ස ලගට චූ කරනව, ටික දවසක් එහෙම කරාම ගඳ එනවා

    ඔය බූත කතා නම් අමූලික බොරු බන්, උඹ විස්වාස නොකරනවා කිවුවට ඔහොම දෙයක් හිතුනෙ උඹ හිතේ ඕක ගැන පොඩි හරි විස්වායක් තියන නිසා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕවා විශ්වාස කරලා මානසිකව වැටෙන්න එපා
    කපුවො ගලවයි ඇට දෙකත් එක්ක
    හූනියමක් කපන්න ලක්ෂ දෙකක්වත් ගන්නවා දැන්, ඒත් ඕවා බොරු
     
    • Like
    Reactions: MiyuB and JohnSnow

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,813
    1
    60,603
    113
    Mother Earth
    රේඩියෝ එකෙන් පිරිත් දාන්න ? ටීවි එකෙන් පිරිත් දාන්න ? ඒ මොන හුත්තෙ වැඩද බන් ? ඉලෙක්ට්‍රොනික් හාමුදුරුවරු. කොච්චර කෘතිමයිද. පිරිත් දාන්න එපා රේඩියෝ වලින්. ගමේ පන්සලේ ඉන්න හාමුදුරුවො ගෙදෙට්ට වඩම්මල බණක්,දානයක් දෙන්න. බිත්ති වලට තෙත උණලා සමහර වි ගඳ එන්නත් පුළුවන්. ඊයෙ වැස්සද උබලෑ පැත්තට ? අන්න එහෙම හැම වෙලේම scientifically හිතපන්. ගොන් හරකෙක් වගේ බූත හුත්තවල් විශ්වාස කරන්න එපා. 😷
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,478
    14,607
    113
    Elakiri ekema ekek thread ekak daala thibba gewal wala oya wage prashna thiyenawa nam uuta kiyanna kiyala
    Uge malli owa handle karanawa lu. Poddak eka hoyala balapan mchn.
     
    • Like
    Reactions: MiyuB

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලපන් ලඟ පාත කුණු දානවද කියලා, නැත්නම් ගේ ඇතුලෙ මොනවා හරි නරක් වෙලාද කියලා, ගොඩක් වෙලාවට අමතක උනු එලවලු මොනවා හරි කොහේ හරි දාල නරක් වෙලා වෙන්න පුලුවන්
    ගඳ එන වෙලාවට බලපන් කොයි පැත්තෙන්ද වැඩිපුර එන්නෙ කියලා, එතකොට තැන හොයාගන්න පුලුවන්
    ටොයිලට් බටේ කැඩිලා වෙන්න පුලුවන්, වල පිරිලා වෙන්න පුලුවන්
    ගෙදර ටිකක් පොඩි උන් එහෙම ඉන්නවා නම් බලපන් උන් දොර ඇරල කෙලින්ම උළුවස්ස ලගට චූ කරනව, ටික දවසක් එහෙම කරාම ගඳ එනවා

    ඔය බූත කතා නම් අමූලික බොරු බන්, උඹ විස්වාස නොකරනවා කිවුවට ඔහොම දෙයක් හිතුනෙ උඹ හිතේ ඕක ගැන පොඩි හරි විස්වායක් තියන නිසා

    මේ කියල තියෙන දේවල් බලපන්. ඊට අමතරව ගෙදර බිත්ති පුස්කාලද / පාසි වගේ බැඳිලද බලල ඒව සුද්දකරල අලුතෙන් තීන්ත ගාපන්. සමහර පුස් වර්ග තියෙනවා සැරින් සැරේ ගඳ වායු පිටකරන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,193
    113
    එකමත් එක රටක
    උබ යන යන තැන්ද ගද එන්නේ ??
    ටිකක් නාල බලපන් මචෝ.. :rofl:
    ඕවා බන් ගෙදර අහු මුළු වල තෙතමනය වගේ නිසා අතිවෙන fungus වගේ නිසා එන ගදවල් ගොඩක් වෙලාවට. නත්නම් බලපන් සිවිලිමේ මොකෙක් හරි එකෙක් මැරිලා හරි සත්තු කන්න එන එකෙක් හරි ඇති...