එක ඉඩම් කච්චේරිය කට වුනත් ඔය ඉඩම් අනාගතයේ වෙන වෙනම විකිණීමේදී ගැටළු සහගත වෙන්න පුළුවන්.මෙම නඩුවේ තියෙන ඉඩම්, දේපල සියල්ලම අයත් වෙන්නේ එකම ඉඩම් කච්චේරිය කට.
නඩුව ඉවරයි කිව්වේ...උසාවියෙන් කිව්වා නඩු කටයුතු ඉවරයි කියල. අපිට නඩුවට කැඳවන්නේ නැහැ. අපේ Lawyer නම් කිව්වේ, අද්මිනිස්ත්රාසි පැවරුම් නඩුව ඉවර වුනාට පස්සේ කරන්නේ කියල.
"නඩුව ඉවරයි කිව්වේ...උසාවියෙන් කිව්වා නඩු කටයුතු ඉවරයි කියල. අපිට නඩුවට කැඳවන්නේ නැහැ. අපේ Lawyer නම් කිව්වේ, අද්මිනිස්ත්රාසි පැවරුම් නඩුව ඉවර වුනාට පස්සේ කරන්නේ කියල."
-මම නම් දන්නා විදිහට අද්මිනිස්ත්රාසි පැවරුම් නඩුව අවසන් වෙන්න කලින් කරන්න ඕනේ.